Members
Years
Free Services
Rated

Forex Course
Forex ගැන A-Z මුල සිට සරලවම Articles සහ Videos මගින් 100% නොමිලේ ඉගෙන ගන්න
Forex Course
Free Auto Tradings
lakforex සාමාජික සියලුම දේනාටම Free Auto Signals ඔබගේ මෘදුකාංගයට සෘජුවම ලබා ගැනිමෙි හැකියාව
More Details
Personal Live Trainings
Forex A-Z සමග ඔබට අවශ්‍ය වන එකම Personal Advance Forex පාඨාමාලාවට සම්බන්ධ වන්න
Personal Live Trainingsසියලුම ප්‍රායෝගික ක්‍රම සහිත lakforex පෞද්ගලික Forex පාඨමාලාව
Personal Live Trainings
අප වෙබ් අඩවිය හරහා සම්පුර්ණයෙන්ම නොමිලේ Forex ඉගෙන ගත හැකි බව ඔබ දැනටමත් දන්නා කරැණක්. ඒ සදහා අප විශාල ලිපි ප්‍රමාණයක් හා විඩියෝස් ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් ලබා දී තිබෙනවා. නමුත් ඔබට අවශ්‍ය Forex මුල සිට අවසානය දක්වා සියලුම ප්‍රායෝගික උපක්‍රම සහිතව සියලුම ගැටලු නිරාකරණය කර ගනිමින් ඉගෙන ගන්නනම් ,එ සියල්ලම සමග දිනකට $10 - $50 දක්වා දෛනික ආදායමක් ලැබෙන පරිදි ඔබව සුදානම් කරන 100% පරිපුර්ණ ලංකාවේ හොදම ෆොරෙක්ස් පාඨමාලාවට දැන් අයදුමි කළ හැකියි.
වැඩි විස්තර >>Investors Advance Live Training .
Are you a Business investor ? planning to invest in forex and do this full time? The only Advance Forex course you will need for the rest of your life. For More details Please send an email to help@lakforex.com.

සාමාජික සේවාවන්
lakforex නොමිලේ සාමාජිකත්වය සමග ලැබෙන සේවාවන්

Forex Signals
Daily Free Trends Signals සමග Advance Signals with STP and TP.

Special Ideas
Daily Economic Calender Events තුලින් වෙළදපොලට සිදුවන බලපෑම සිංහලෙන්

Daily Forecast
මුදල් වර්ග වල මිලගනන් වෙනස් වෙන්නේ කෙසේද යන්න පිළිබදව සවිස්ථාරත්මක වාර්ථාවක් දිනපතා.

Forex Analytics
සෑම දිනකම මුදල් වර්ග 4 ක් සදහා වෙළදපොල වෙනස්වීමට ආදාල Technical Analytics මෙහිදි ඔබට නොමිලේම ලබා දේ.

RSI Signals
RSI භාවිතයෙන් දෛනික වෙළද පොල වෙනස්වීම සිදුවිය හැකි ආකාරය මෙම සේවාව යටතේ ලබා දේ.

Support and Resistance
දෛනික වෙළදපොල වෙනස්වීමෙදි මිලගනන් කොයි කොයි ස්ථානවලට ගමන් කරයිද යන්න පිළිබදව සංඛ්‍යා සහිතව මෙහිදි ලබා දේ.
ඇතුලු තවත් සේවා රැසක්......
Why Trading With Lakforex ? ?
- » lakforex යනු 2010 වසරේ සිට අද දක්වා සමිපුර්ණයෙන්ම නොමිලේ Forex Education සහ ඒ සමිබන්ධ සේවා දිනපතා සපයන ලංකාවේ ඒකම වෙබ් අඩවියයි.
- » මේ වන විට 10000 කට අධික කුඩා හා මහ පරිමාණ සාමාජිකයින් පිරිසක් මුදල් උපයන්නන් බවට පත් කර ඇත.
- » Advanced Forex Signals , Technical Analytics , Price Forecast , Economic calender Events, Daily Free Signals ඇතුලු සේවා රැසක් නොමිලේ දිනපතා සැපයීම
- » පුහුණුවේදි , මුදල් ඉපයීමේදි Whatsapp හරහා ඔනෑම අවස්ථාවක ක්ෂණික සහය ලබා ගත හැකි වීම.
- » පෞද්ගලික පාඨමාලා හැර අපගේ වෙනත් කිසිදු සේවාවක් සදහා කිසිම අවස්ථාවක මුදල් අයකිරීමක් සිදු නොකරයි.
Lakforex Work with 3 Brokers
දැන් තැරැව්කාර සමාගම් 3 ක ගිණුමි සදහා Lakforex සාමාජිකත්වය නොමිලේම ලබා ගත හැකියි.
Latest updates from Lakforex
Service Name | Latest update Date | |
---|---|---|
Advance Analytics | 2022-05-19 09:08:15 | Check |
Forex Signals | 2022-05-19 09:20:30 | Check |
Special Ideas | 2022-05-19 09:14:39 | Check |
Support & Resistance | 2022-05-19 09:08:46 | Check |
RSI Note | 2022-05-19 09:17:38 | Check |
MA Signals | 2022-03-07 09:39:53 | Check |
Price Forecast | 2022-03-14 10:01:54 | Check |