මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)

Money Deposit , Withdraw පිළබදව

 

අපි කලින් ලිපියකදි ගිණුම Verified කර ගන්නා ආකාරය කථා කලා. දැන් කොහෝමද මුදල් තැන්පත් කරන්නේ. කලින් තිබිබට වඩා Nordfx ආයතනය දැන් මුදල් තැන්පත් කිරීම තවදුරටත් ඉතා පහසු කරලා තියෙන්නේ. ඒක නිසා කාලය අපතේ යැවීමකින් තොරව දැන් ඔයාට ඉතාම පහසුවෙන් මුදල් තැන්පත් කර ගන්න අවස්ථාව සැලසිලා තියෙනවා. 

 

හැමෝම දන්නවා අපි Forex කරාට වැඩක් වෙන්නැ මුදල් තැන්පත් කරන්න හා විශේෂයෙන්ම අපි ලබා ගන්නා ලාභ මුදල් ගෙන්වාගන්නා ආකාරය දන්නේ නැත්තං. ඒක නිසා පුහුණු ගිණුමි වලින් පුහුණුව ආරමිභ කරලා කරගෙන යන අතරේම ඔයාලට මෙි ටිකත් සදහන් කරන එක අතිශයින්ම වැදගත්. 

 

මීට කලින් අපිට තැන්පතු සදහා භාවිතා කරන්න පුලුවන් ක්‍රම ගණනාවක් තිබිබා. උදාහරණයක් විදියට Neteller , Skrill වැනි අන්තර්ජාල බැංකු මගින්. මෙි ක්‍රම තාමත් භාවිතා කළ හැකි නමුත් එකත් විශේෂිත පිරිසකට පමණයි කරන්න පුලුවන්. ඒ කවිවෙ දැනට ඔබ සතුව එවැනි ගිණුමි වල මුදල් තියෙනවනං තැන්පත් කරගන්න පුලුවන්. ඊට අමතරව Debit card හා Credit card පත් හරහා මුදල් තැන්පත් කිරීමට කලින් හැකියාව තිබුනත් දැන් කළ නොහැකියි. විශේෂයෙන් ලංකාවෙි කාඩි පත් මගින්. මෙික ඇත්තටම ලංකාවෙි ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්ණයක් මිසක් තැරැවිකාර ආයතනවල ගැටලුවක් නෙවෙයි. ඒක නිසා අපිට වඩාත්ම පහසුවෙන් භාවිතා කළ හැකි ක්‍රම තමයි neteller / Skrill හැරැනම Binance (ලොකේ විශාලතම ක්‍රිප්ටෝ හුවමාරැව) හරහා USDT (ඩොලරයට සමාන වටිනාකමකින් යුක්ත ක්‍රිප්ටෝ මුදල් වර්ගයක්) මුදල් තැන්පතු හා මුදල් ආපසු ලබා ගැනීම් සිදුකිරීම. මෙය ඇත්තටම ඉතාමත් වේගවත් හා පහසු ක්‍රමයක්. මෙි පිළිබදව වැඩිදුර විස්තර ක්‍රිප්ටෝ ලිපි වල අන්තර්ගත කරලා තියෙනවා.  

 

Crypto Currencies (USDT) හරහා පහසුවෙන් USD ලෙස මුදල් තැන්පත් කිරීම හා ලබා ගැනීම. 

 

මෙම ක්‍රමය භාවිතා කිරීම සදහා ඔබට verified කරන ලද Binance ගිණුමක් හා එයට ඔබ තැන්පත් කිරීමට අපෙක්ෂා කරන ඩොලර් ප්‍රමාණයට ආදාල ක්‍රිප්ටෝ USDT  තිබිය යුතුය. ඔබට දැනට Binance නොමැතිනම් අපගේ ක්‍රිප්ටෝ ලිපි සමග ගිණුමක් විවෘත කරගන්න. ක්‍රිප්ටෝ ලිපි පෙලේ අපි කොහොමද USDT මිලදි ගන්නේ කියන කාරණා ගැනත් පැහැදිලිව සදහන් කරලා තියෙනවා. ඒ සදහා පිවිසෙන්න.  මෙතැනින් යන්න.

 

ඔබ දැනට ක්‍රිප්ටෝ මුදල් භාවිතා කරන සාමාජිකයෙක්නමි (විශේෂයෙන්ම ඔබ බයිනැන්ස් භාවිතා කරන හෝ ගිණුමක් සහිත අයෙක්නම් - මෙි පිළිබදව අපගේ ක්‍රිප්ටෝ ලිපිවල අන්තර්ගත කරලා තියෙනවා.) පහත දැක්වෙන ක්‍රිප්ටෝ මුදල් වර්ග හරහා පහසුවෙන් Nordfx Forex ගිණුමට USD ලෙස මුදල් තැනපත් කළ හැකිය. මෙි සදහා පළමුවෙන්ම ඔබ, දැනට තැන්පත් කළ හැකි ක්‍රිප්ටො වරගය පහත ලැයිස්තුවෙන් තෝරාගත යුතුය. වඩාත්ම පහසුම හා ඉක්මන්ම ක්‍රිප්ටෝ මුදල් වර්ගය වන්නේ Tether TRC-20 නැතහෝත් USDT මුදල් වර්ගයයි. මෙහි එක් USDT 1= 1USD ලෙස සමාන වෙි. USDT මගින් මුදල් තැන්පත් කිරීමට TRC20 තෝරාගන්න. 

මෙසේ ආදාල මුදල් වර්ගය තෝරා, Continue කළ පසු ඔබට නැවතත් පහත ආකාරයේ ක්‍රිප්ටෝ මුදල් යැවීම සදහා ඇඩ්‍රස් එකක් ලැබේ. ඔබ කළ යුත්තේ පහත දැක්වෙන ඇඩ්‍රස් එකට පමණක්, ඔබගේ ක්‍රිප්ටෝ වොලටි එක හරහා මුදල් යැවීමයි. ඔබ මුදල් යැවු පසු, එය සාමාණයෙන් විනාඩි 5 ක් හෝ 10 ක් ඇතුලත ඔබටග් ගිණුමට USD ලෙස බැර වනු ඇත. ඔබ බයිනැන්ස් භාවිතා කරන්නෙනම් මුලින්ම මෙම ඇඩ්‍රස් එක කොපි කර ගන්න. පරිඝණකයක් තිබෙනම් බයින්නැස් වෙබි අඩවියට ලොග්වි මෙම පියවරවල් වෙබි අඩවිය හරහා සිදු කිරීම පහසුය. ජංගම දුරකථනයකින් පමණක් කරන්නේනම් ඇප් පියවරවල් සැලකිල්ලෙන් කරන්න. 

 

දැන් බයිනැන්ස් වෙබි අඩවියට හෝ ඇප් එකට ලොග් වි, පහත පරිදි වොලටි එකට යන්න. 

 

ඉන් පසු ලැබෙන පිටුවේ Withdraw කිලික් කර පසු ඔබට පහත ආකාරයේ පිටුවක් ලැබෙනු ඇත. 

1. මුලින්ම කොයින් එක ලෙස USDT තොරන්න. 
2. ඉන්පසු Nordfx හි කොපි කරගත් USDT Address එක පෙස්ටි කරන්න. 
3. Network ලෙස TRC 20 තෝරන්න. 
4. Amount එක ඇතුලත් කරන්න. 
5. මුදල් ඇති වොලටි එක සිලෙක්ටි කරන්න. 
6. Withdraw කිලික් කර ලැබෙන ආරක්ෂක උපදෙස් පිළිපදින්න.  

 

ඔබ සාර්ථකව මුදල් එවු පසු එය විනාඩි 5ක් 10 ක් ඇතුලත ඔබගේ ගිණුමට USD ලෙස ලැබෙනු ඇත. මෙසේ ඔබ ක්‍රිප්ටෝ තැන්පත් කල පසු ඔබට සාමාන්‍ය ආකාරයෙන් USD ලෙස ගණුදෙනු කිරීමේ හැකියාව පවතින අතර, ලාභ මුදල් ඔබ මුදල් තැන්පත් කළ ආකාරයෙන්ම නැවත ඔබගේ බයිනැන්ස් වොලටි එක වෙතට USDT ලෙසින් ලබා ගත හැකිය. 

Binance Mobile App එක මගින් Nordfx වෙත මුදල් තැන්පත් කිරීම.

 

සාමාන්‍යයෙන් ක්‍රමය එක වුවත් ඇප් හා වෙබි අඩවියේ ඇති වෙනස්කම් නිසා යම් තරමක අපහසුතාවක් ඔබට ඇතිවිය හැකි වුවද එක් වරක් කළ පසු මෙය ඉතා සරල ක්‍රමයකි. එසේම Android / Iphone ඇප් අතරද වෙනස්කම් ඇත. නමුත් වචන වල අර්ථය එක බැවින් පහත පියවරවල් අනුගමන කිරීමෙන් ඔබට පහසුවෙන්ම මෙය කළ හැකිය. 

 

1. මුලින්ම Binance Android/Iphone App එක වෙත ලොගින් වෙන්න. 
2. මෙහි Wallet එක වෙත ගොස් එහි ඇති Withdraw බටනය කිලික් කරන්න.
3. coin එක ලෙස USDT සිලෙක්ටි කර Send via Crypto Network click කරන්න. 
4. ඉන් පසු ඔබ කොපි කරගත් Address එක ලැබෙන පිටුවේ පේස්ටි කර Network එක ලෙස TRC20 තෝරා Amount එක ඇතුලත් කර පසු Withdraw බටනය සක්‍රීය වනු ඇත.
5. Withdraw කිලික් කර ලැබෙන ආරක්ෂක උපදෙස් පිළිපදින්න. 

 

ඔබ මුලින්ම බයිනැන්ස් වෙත සමිබන්ධ වු අයෙක්නම් කලින් සදහන් කරාක් මෙන් මෙය තරමක් සංකිර්ණ විය හැකි ලෙස පෙන්නුද කල්පනාවෙන් අවබෝධයන් ඉහත පියවරවල් අනුගමනය කලහොත් කිසිදු ආකාරයක සංකිර්ණ බවක් මෙහි නැත. කළ යුත්තේ ආදාල වචන අවබෝධ කරගනිමින් වෙනස්කම් මොක වුවත් ලැබෙන උපදෙස් පිළිපදිමින් ඉදිරියට යෑමයි. උදවි අවශ්‍යනමි අපගේ වටිස්ඇප් අංකයට මැසේජ් කරන්න. 

 

Nordfx හරහා ලාභ මුදල් USDT ලෙස Binance ගිණුමට ලබා ගැනිම.

 

මුදල් ලබා ගැනිම සදහා මුලින්ම ගනුදෙනු ගිණුමෙන් ( Meta trader 4 තුලින් අවශ්‍ය කරන ලාභ මුදල Account Balance වෙත ලබා ගත යුතුය.) මුදල් ලබා ගත් පසු Withdrawal වෙත ගොස් එහි Withdrawal Method එක ලෙස Tether USDT TRC20 තොරාගෙන ඔබගේ බයිනැන්ස් ගිණුම වෙත නැවත ගොස් එහි Spot Wallet -> Deposit -> USDT click කර ලැබෙන ඇඩ්‍රස් එක Nordfx හි ඇතුලත් කර ලබා ගැනීමට අවශ්‍ය මුදලද සදහන් කර Submit කරන්න. පැයක් දෙකක් ඇතුලත ඔබගේ බයිනැන්ස් ගිණුමට මුදල් ලැබෙනු ඇත. එසේ ලැබුනු පසු බයිනැන්ස් වෙතින් ඔබට ඉමෙලයක්ද ලැබෙනු ඇත.  

 

මෙතැනදි විශේෂයෙන්ම මතක තබා ගත යුතු කාරණය වන්නේ, ඔබට USDT හරහා ලාභ මුදල් ලබා ගැනීමට අවශ්‍යනම් ඔබ මුදල් තැන්පත් කර යුත්තේද USDT හරහාම විමයි. එසේ නොමැතිව ඔබ වෙනත් ක්‍රමයකින් (Local/Bank transfer ) Money Deposit කර ඇතිනම් මෙම USDT Withdrawal Method එක නොපෙන්වනු ඇත. එනිසා සෑම සාමාජිකයෙක්ම ඉතා පහසු වේගවත් මුදල් තැන්පත් කිරීම් හා නැවත ලබා ගැනීම් වෙනුවෙන් Binance හරහා USDT ලෙස සිදු කරන ලෙස විශේෂයෙන්ම මතක් කරේ. 

 

මෙි සදහා උදවි අවශ්‍යනම් අපගේ සහයක කණ්ඩායමට මැසෙජ් කරන්න. 

 

03. Neteller අන්තර්ජාල ගිණුම හරහා මුදල් තැන්පත් කිරීම හෝ ලබා ගැනීම.


Neteller කියන්නේ ජ්‍යාතයන්තර තුල බහුලව භාවිතා වෙන මුදල් හුවමාරැ කීරීමෙි වෙබි අඩවියක්. ඒ කියන්නේ මෙි ගිණුම හරහා පුලුවන් බොහෝ වෙබි අඩවි වලට මුදල් යවන්න, එම වෙබි අඩවි වලින් මුදලා ලබා ගැනීම ආදි දේවල් කරන්න. මෙකේ වාසිය තමයි එකම නෙටිලර් ගිණුමක් භාවිතයෙන් ඔබට බොහෝ ගණුදෙනු එකම ස්ථානයක ඉදලා කරන්න හැකියාව ලැබිම. දැනටමත් ඔබ සතුව මුදල් සහිත Neteller/ Skrill ගිණුමක් තියෙනවනමි පමණක් හෝ ලංකාවෙි හෝ පිටරට බැංකු මගින් නිකුත් කර ඇති Credit card පතක් තියෙනවනමි පමණක් මෙි ක්‍රමය භාවිතා කරන්න. ඒක නිසා ඔබට දැනට ගිණුමක් නැතිනමි පහත පියවරල් පිළිපදිමින් ගිණුමක් විවෘත කරගන්න. කිසිම ආකාරයකින් අසත්‍ය තොරතුරැ ඇතුලත් කරන්න යන්න එපා. 

 

Neteller ගිණුමක් විවෘත කරන ආකාරය. 

 

ගිණුමක් විවෘත කරන්න මෙම සබැදියට පිවිසෙන්න. CLICK HERE 
ඉන් පසු ඔබට පහත ආකාරයේ පිටුවක් විවෘත වනු ඇති. 


දැන් ඔබට ලැබෙන පිටුවෙි ඔබගේ First Name, Last Name , Email address පැහැදිලිව පිළිවෙලට ඇතුලත් කරන්න. Password ඇතුලත් කිරීමෙිදි අක්ෂර 8 කට නොඅඩු, කැපිටල් , විශේෂ අක්ෂර හා අංකයක් සහිත ශක්තිමත් පාස්වර්ඩි එකක් ඇතුලත් කළ යුතුයි. ඇතුලත් කරන පාස්වර්ඩි එක අනිවාරයෙන්ම මතක තබා ගන්න. Register Now කිලික් කර පසු පහත ආකාරයේ පිටුවක් ලැබෙවි. 


මෙතැනදි ඔබ ලියාපදිංචි වෙන රටෙි සිලෙක්ටි කර, මුදල් වර්ගය ලෙස ඩොලර් සදහන් කරන්න. (වෙනත් මුදල් වර්ග ඇතුලත් කරන්න යන්න එපා.). Save කිලික් කරන්න. මෙයින් පසු විවෘත වන්නේ වැදගත්ම පිටුවකි. 


මෙහි ඇතුලත් කිරීමට තියෙන සියළුම තොරතුරැ ඉතා නිවැරදිව ඇතුලත් කිරීම අනිවාර්යය බව මතක තබා ගන්න. අවශ්‍යනමි ලිපිනය ඇතුලත් කිරීමෙදි ඔබගේ නමට ලැබෙන කිසියමි බිලක ඇතුලත් ලිපිනයක් ඇතුලත් කළ හැකිය. විශේෂයෙන්ම ඔබගේ දුරකථන අංකය නිවැරදිව ඇතුලත් කිරීම කළ යුතුය. සියලුම තොරතුරැ ඇතුලත් කර නැවත සියල්ල නිවැරදිදැයි බලා, CONTINUE කිලික් කරන්න.


දැන් ඔබ ඇතුලත් කරන ලද දුරකථන අංකය සහතික කිරිම සදහා එයට කොඩි එකක් පැමිණ ඇත. එම කෝඩි එක මෙහි සදහන් කර Verify කිලික් කරන්න. ඉන්පසු විවෘත වෙන්නෙත් ඉතා වැදගත් පිටුවකි. 


මෙම පිටුවෙිදි ඔබ විසින් අංක 6 ක් සහිත රහස්‍ය අංකයක් ඇතුලත් කළ යුතුවෙි. මෙ අංකය ඉදිරි ගණුදෙනු වලදි අතිශයින්ම වැදගත් වෙන බැවින් මතක තබා ගන්න. එය ඇතුලත් කිරීමෙන් පසු SAVE කිලික් කරන්න. මෙම පියවරෙන් පසු ඔබ සෘජුවම ඔබගේ නෙටිලර් ගිණුමට පිවිසෙනු ඇත. 


ඉන් පසු එහි ඇති Unverified කිලික් කර (පහත රෑපයේ දක්වා ඇති ආකාරයට)  ගිණුම සහතික කර ගැනිමට අදාල ඩොකියුමන්ටි ලබා දි ඉදිරියට යන්න.



ගිණුම සහතික කර ගැනීම සදහා රියදුරැ බලපත්‍රය හෝ පාස්පොර්ටි පමණක් භාවිතා කරන්න. පළමු පියවරයේදි එවායේන් ලබා ගන්නා ලද පැහැදිලි පින්තුර අප්ලොඩි කල හැකියි. මෙි පියවරයෙන් පසු ලිපිනය සහතික කිරීමට සිදුවනු ඇති අතර ඒ සදහා ඔබ කලින් පියවරේදි ඇතුලත් කල ලිපිනයට ලැබෙන මාස 3 කට වඩා පරණ නොවන බිලක් ඇතුලත් කළ යුතු වෙි. මෙි සියල්ල සහතික කිරීමෙන් පසු ඔබ ඔබගේගිණුමට මුදල් තැන්පත් කිරීමට හා භාවිතා කිරීමට සුදානම්. 

  • මුදල් තැන්පත් කිරීම සදහා Money IN භාවිතා කරන්න. මෙහිදි ආදාල කාර්ඩි වර්ගය භාවිතා කර ඔබට මුදල් ගිණුමට තැන්පත් කර ගත හැකියි.

නෙටිලර් ගිණුමට මුදල් තැන්පත් කරගත් පසු Nordfx වෙත ඩිපොසිටි කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. Nordfx ඉහත සදහන් කල මුදල් තැන්පත් කරන ස්ථානයට ගොස් එහි Deposit බටනය කිලික් කරාම එන පිටුවෙි "

  • Type of Transaction - Deposit / Withdrawal
  • Transfer Funds From: Neteller
  • Transfer Funds To: MT4 Balance

 

මෙි විස්තර සිලෙක්ටි කරාම ඊළගට එන පිටුවෙි එයි ඔබෙි Neteller ගිණුමි අංකය, Secure ID (Neteller ID (ඉහත පින්තුරයේ Unverified ස්ථානයට ඉහළින් ඇති අංක පෙල ඔබගේ ගිණුමි අංකයයි.) , Secure ID (ගිණුම විවෘත කිරීමෙදි ඇතුලත් කල රහස්‍ය අංකය.) එක හා තැන්පත් කරන මුදල් සදහන් කරන්න. ඒ විස්තර ඇතුලත් කරලා සබිමිටි කරන්න. එපමණයි. 

 

Bank Wire හරහා මුදල් සෘජුවම ඔබෙි බැංකු ගිණුමට ලබා ගැනීම

 

USDT Withdrawal ක්‍රමය නැතිව සෘජුවම බැංකුවට මුදල් ලබා ගැනිමේදි භාවිතා කරන්න ඔනි ක්‍රමය තමයි මේ. සාමානයනේ දින 5 ක් පමණ ගත වෙනවා මෙි ක්‍රමය අනුව මුදල් ලබා ගන්න මම කලින් සදහන් කරා වගේ. මෙකට අනුව මුදල් ලබා ගැනිම සදහා මුලින්ම කරන්න ඔනි දේ තමයි ඔයාගේ MT4 ගිණුමෙන් Account Balance ඒකට මුදල් ඉස්සෙල්ලාම Withdraw කරගෙන ඉන්න එක. ඒකට මුලින්ම ඔයාගේ නොර්ඩි ගිණුමට ලොග් වෙලා මුල්ම පිටුවෙි තියෙන ඔයාගේ ගිණුම් අංකය සහිත තීරැවෙි ඇති Withdraw කියලා එකක්. ඒක කිලික් කරන්න. ජංගම දුරකථන වලින් යන අය පිටුව එහාට මෙහාට කරලා බලන්න ඒ කොටස එනවා. එහේම නැත්තං වෙඩි අඩවියේ දකුණු පස ඉහලට වෙන්න තියෙන පර්ස් අයිකනය සහිත එක කිලික් කරලා එකේ Trading Accounts යටතේ තියෙන Withdrawal funds කියන බටනය කිල්කි කරලා උනත් පුලුවන්. දැන් මෙි විදියට කරාම එන පිටියේ මුලින්ම ඔබ ලබාගන්න කැමති ගාණ ඇතුලත් කරලා Continue කරන්න. ඒ විදියට ගියාම ඔයාගේ MT4 Balance එකෙන් අදාල මුදල අඩුවෙනවා එවලේම. හැබැයි ඒ අඩුවෙන මුදල Account Balance එකට වැටෙන්න ටික වෙලාවක් යනවා. සතියේ දිනවල පැය 3 ක් 4 ක් යාවි. එ විදියට Account Balance එකට සල්ලි ආවම තමයි අපිට අපේ බැංකුවට මුදල් ලබා ගන්න හැකි වෙන්නේ.

ඉතින් ඔයාට තියෙන්නේ MT4 Balance එකෙන් මුදල් ගන්න Request කරාට පස්සේ පැය කිහිපයකින් හෝ දවසකින් නැවත ගිණුමට ලොගේ වෙලා බලන එක Account Balance එකට සල්ලි වැටිලද කියලා. එහේම සල්ලි වැටිච්ච ගමන් පිටුවෙි මැද Your Personal Account වලට යටින් පෙන්වයි.

දැන් කරන්න තියෙන්නේ එතනම තියෙන Deposit බටන් එක කිලික් කරලා එකේ Type Of Transaction කියන එකට Withdrawal කියන එක සිලෙක්ටි කරලා, Transfer Funds From: කියන එක ඒ විදියටම තියලා, Transfer Funds To: මුලින්ම එන Bank Wire කියන එක තෝරන එකයි. මෙි බැන්ක් වයර් කිලික් කරපු ගමන් ඔයාට එයි පිටුවක් බැංකු ගිණුමෙි විස්තර යොදන්න. ඒ තොරතුරැ ඇතුලත් කරන්න පහත පරිදි. 

දැන් මෙතනදි ටිකක් කල්පනාවෙන් පුරවන්න ඔනි. වැරදි , නොගැලපෙන විස්තර දාන්න බෑ. මොකද මුදල් ගෙන්වා ගැනීමක් නිසා එයාලා සියලුම විස්තර හරිද කියලා බලනවා. වරද්දලා දැමිමොත් සල්ලි එන එකක් නැති වෙයි. අනික දාන්න ඔනි ගිණුම අයිති පුද්ගලයාගේ විස්තර. වෙනත් අයගේ බැංකු ගිණුමි විස්තර දාන්න එපා. පහත උපදෙස් බලන්න. 

දැන් මෙතනදි ටිකක් කල්පනාවෙන් පුරවන්න ඔනි. වැරදි , නොගැලපෙන විස්තර දාන්න බෑ. මොකද මුදල් ගෙන්වා ගැනීමක් නිසා එයාලා සියලුම විස්තර හරිද කියලා බලනවා. වරද්දලා දැමිමොත් සල්ලි එන එකක් නැති වෙයි. අනික දාන්න ඔනි ගිණුම අයිති පුද්ගලයාගේ විස්තර. වෙනත් අයගේ බැංකු ගිණුමි විසිතර දාන්න එපා. පහත උපදෙස් බලන්න. 

 

  • Account Name - : ඔබගේ bank account ගිණුමේ සදහන් වෙලා තියෙන නම. මේ නමි ඔයාගේ nordfx ගිණුමේ නමටත් සාමාන වෙන්න ඔනි. වෙනත් අයගේ නමි දාන්න හෝ භාවිතා කරන්න යන්න එපා. 
  • Account Number  - :  Bank Account Number එක. 
  • Address -: ඔයාගේ ලිපිනය.  
  • Bank Name - : HNB / Sampath / Seylan /Bank Of Ceylon .......etc 
  • Bank Address - : HNB bank , colombo (තමන්ගේ බැංකුව තියෙන ශාඛාවෙි ලිපිනය. බැංකුවෙි නම හා නගරය දැමිමම ඇති.)
  • Swift Code - : මෙක ජ්‍යාත්‍යන්තර මුදල් හුවමාරැ වලදි බැංකුවක්  හදුනා ගන්නා සුවිසේෂි කෝඩි එක. ඔයා ඔයාගේ බැංකුවෙන් ඇහුවොත් එයාලා කියාවි ඔයාට මේ Swift Code එක. ඒක අවහ්‍ය වෙනවා. 
  • Amount - : ගන්න ප්‍රමාණය. මතක තියා ගන්න bank Wire වලදි අවම ලබා ගත හැකි ප්‍රමාණය $ 200 
  • Currency - : කියන එකට USD කියලම තියන්න. 
  • Comment - : මුකුත් අවශ්‍ය නැ. 

 

මෙි සදහන් කළ ආකාරයට නිවරැදි තොරතුරැ දාලා SUBMIT කලාම ඔයා SMS code verification Active කරලා තියෙනවනං දුරකථනයට එන අංකයත් ඇතුලත් කරන්න ඔනි. නැත්තං අවහ්‍ය නැ. මෙි විදියට කරාම ඔයාගේ Withdrawal request එක හරි. දැන් දින 3- 5 ක් වගේ ඇතුලත වගේ මුදල් ඔබගේ බැංකු ගිණුමට ලැබිලා තියෙවි.

 

ඔබට $200 ට වඩා අඩු මුදලක් ලබා ගන්නවනං හොදම ක්‍රමය තමයි Local withdrawal system එක. මෙි ක්‍රමයට අනුව අන්තර්ජාතික බැංකු සේවා ගාස්තු නොමැතිවම ඉක්මනින් මුදල් ලබා ගන්න පුලුවන්. සාමානයෙන් බැන්ක් වයර් වලදි $25 ක මුදලක් අන්තර්ජාතික බැංකු විසින් අය කරන්න පුලුවන් සේවා ගාස්තු හැටියට. 

 

මෙි තමයි බෙසික් ලෙවල් වල අවසාන ලිපිය. මෙතැන ඉදලා ඔයාට කරන්න තියෙන්නේ Medium Articles කියවන ගමන් පුහුණු වෙමින් ගණුදෙනු කරන් යන එක. මෙි කොටසට එනකොට ලාභ නැතත් මෘදුකාංගයන් භාවිතා කිරීම සමිබන්ධව හොද අවබෝධයක් ඔයාට තිබිය යුතුයි. එහේම නැතිනමං නැවත නැවත ලිපි කියවලා පුහුණු වෙන්න. මොකද මෙතැනින් එහාට චුටිටක් බර වැඩි වෙන නිසා. Medium Articles යන්නනම් උඩ වම් කෙලවරේ තියෙන Medium කිලික් කරලා එකේ පළමු ලිපිය තෝරන්න. දුරකථනයකින් බලන කෙනෙක්නම් ලිපිය උඩම ඇති ලිපි කැටගරි ටික. 

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.