Desktop Application එකේ ගොඩක් ඔප්ෂන් තියෙන නිසා කවිරැත් කලබල වෙන්න එපා. කලින් කිවිවා වගේ අපිට හැම ඔප්ෂන් එකක්ම අවශ්‍ය වෙන්නැ. ලිපි සමග ඉදිරියට යනකොට අවශ්‍ය වෙන එවා පිළිබදව එකින් එක අපි කතා කරමු. දැනට ඔයාට අවශ්‍ය වෙන්නේ මම පහතින් සදහන් කරලා තියෙන දෙවල් ටික.
Market Watch (A)- මුල්‍ය වෙළද පොලේ විවිධ මුදල් වර්ගයන් වල මිල ගණන් වෙනස් වීමි පෙන්වන්නේ මෙි තීරෑවෙි. මෙි තිරෑවට අවශ්‍යනමි දැනට වෙළද පෙලේ පවතින සියුලම මුදල් වර්ගයන් උනත් ගන්න පුලුවන්.
Navigator (B) - Market Watch එකට පහළින් තියෙන මෙි ස්ථානයත් අපිට වැදගත්. මෙහි Account යටතේ තමයි අපි මෘදුකාංගයට ලොගින් වෙන සියලුම ගිණුමි පෙන්වන්නේ. පුහුණු ගිණුමි හා සත්‍ය ගිණුමි. දැනට ඔබ ලොගින් වෙලා ඉනන් පුහුණු ගීණුමෙි ගිණුමි අංකය එතැන පෙන්වනවා. ඒ වගේම මෙහි තියෙන Indicator, Expert Advisors ආදි දේවල් අපිට දැන්ම වැදගත් නැති උනාට ඉදිරි ලිපි වලදි අවශ්‍ය වෙන දේවල්.
Terminal (C) - මෘදුකාංගයේ යටම තියෙන්නේ මෙින්න මෙි කොටස. මෙහි ඇති වැදගත්කම තමයි, අපේ ගිණුමෙි තියෙන මුදල්, යොදපු ගණුදෙනු , ලාභ ආලභ, ගණුදෙනු ඉතිහාසය, ආදි දෙවල් පෙන්වන එක. මෙි කොටස දිහා හොදින් බැලුවොත් එහි තියෙන Trade සහ Account History කියන දෙක තමයි අපි වැඩිපුරම භාවිතා කරන්නේ. ඒක නිසා ඔබත් Trade කියන කොටස සිලෙක්ටි කරලා මෘදුකාංගය නිතරම එහි තබාගන්න.
Charts (D) - මෙි තියෙන්නේ සත්‍ය වෙළද පොලේ මිලගනන් වෙනස්වීම ඉතා පැහැදිලිව ප්‍රස්ථාර මාර්ගයෙන් පෙන්වන් තැන.
චාර්ටි එක මැදින් Order විදියට විවෘත වෙලා තියෙන්නේ මෙි අපි කතා කරන Order Window එක. මෙි Order Window එක විවෘත කරගන්න පුලුවන් ක්‍රම 3 කට. F9 කිලික් කිරීමෙන්, චාර්ටි එක මත Right Click කරලා එන ලිස්ටි එකේ Trading - New Order කියන එක හා Tool Bar එකේ New Order කියන අයිකනය කිලික් කිරීමෙන්. හැබැයි වඩාත්ම පහසු ක්‍රමය තමයි F9 භාවිතා කිරීම හෝ Tool Bar එකේ New Order කියන අයිකනය කිලික් කිරීම. තවත් ක්‍රම තියෙනවා. ඒවා ටිකක් ඉදිරියට ගියාම භාවිතා කරන්න පුලුවන්. දැන් ගණුදෙනුවක් විවෘත කරගන්නේ කොහොමද ? බලන්න පහත පින්තුරය.
ගණුදෙනුවක් විවෘත කිරිමෙදි සැලකිලිමත් විය යුතු ස්ථාන කිහිපයක් තියෙනවා මෙි Order Window එක තුල.
Symbol - අපි භාවිතා කරන මුදල් වර්ගය. අවශ්‍යනමි මෙතැන අපිට අවශ්‍ය මුදල් වර්ගය තෝරා ගන්න පුලුවන්. නමුත් අපි මෙි Order Window එක විවෘත කරේ EUR/USD චාර්ටි එකේ ඉදලා නිසයි මෙතැන EUR/USD ලෙස ස්වංක්‍රීයවම සිලෙක්ටි වෙලා තියෙන්නේ.
Volume - ඔබ ගිණුමට තැන්පත් කරලා තියෙන මුදලින් කොපමණ ප්‍රමාණයක් මෙි තනි ගණුදෙනුව සදහා යොදාගන්නවාද කියන එක තමයි මෙතැන තියෙන සංඛ්‍යා වලින් පෙන්වන්නේ. උදාහරණයක් විදියට ඔබට අපි $5000 ක් තැන්පත් කරානමි ඒ $5000 ම එකවර ගණුදෙනු යොදන්න භාවිතා කරන්නේ නැහැ. අනිවාරයෙන්ම අපි යොදාගන්නේ $5000 න් කොටසක් නැත්තං සුළු මුදලක්. $10, $100, ආදි වශයෙන්. මොකද අපි එකවරම සියලු මුදල් භාවිතා කරොත් අපිට වෙන්නේ අපේ සල්ලි නැති කරගන්න. ඒක නිසා මෙන්න මෙතැනින් තමයි අපි භාවිතා කරන මුදල් ප්‍රමාණය පිළිගත් ක්රමවෙිදයකට කොටස් වලට කඩලා අපිට සංඛ්‍යා විදියට පෙන්වන්නේ. දැනට මෙතැන 0.01 පමණක් යොදන්න හොදින් මතකේ තියාගන්න.
Stop Loss : Take Profit - මෙි කොටස දැනට අවශ්‍ය නැ.
Type - මෙතැනදි Market Execution කියන එක තියන්න. Pending කියන එකෙන් වෙන්නේ මොකක්ද කියලා මම ඊළග ලිපියෙන් කියන්නමි.
06. Buy Or Sell - මෙතැනින් අදහස් කරන්නේ ඔබට යොදන්න අවශ්‍ය වෙන්නේ Buy Trade එකක්ද Sell Trade එකක්ද කියන එක. මෙි පිළිබදව මම පසුගිය ලිපියකදි පැහැදිලි කරා මොකක්ද මෙි දෙකේ වෙනස කියලා. බොහෝ අවස්ථාවන් වල අපි යොදන්නේ Buy Trade එකක්ද Sell Trade එකක්ද කියන එක තීරණය වෙන්නේ එම මොහොතේ වෙළද පොළ පවතින ස්භාවය අනුව. ඒ කියන්නේ වෙළද පොළ ඉහළ යන තත්වයක්ද නැත්තං පහළ තත්වයක්ද තියෙන්නේ කියන ස්භාවය මත.
ඔබට Order Window මොකක්ද කියලා දළ අදහසක් තියෙන නිසා පොඩි ක්‍රියාකාරකමක් කරන්න ඔනි. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මෙික හරියට පුහුණු වෙන්න. දැන් විවෘත කරගෙන ඉන්න MT4 එක Close කරලා නැවත විවෘත කරගන්න. ඊට පස්සේ මුලින්ම කරන්න ඔනි වැඩෙි තමයි ඉහත මම Order Window එක විවෘත කරගන්න කියලා කියපු ක්‍රම තුනට විනාඩි 5 ක් පමණ Order Window එක Open කරන්න Close කරන්න. මෙතැනින් අපි බලාපොරාත්තු වෙන්නේ මෙි Order Window ක්ෂණිකව විවෘත කරගන්න අකාරය පිළිබදව පුහුණු වෙන එක. අනිවාරයෙන්ම කරන්න මෙි වැඩෙි මග හරින්න එපා.
මෙයා කාරයෙන් විවෘත කරගත්ත Order Window එකෙන් Sell හරි Buy කිලික් කරලා ගණුදෙනු 10 ක් පමණ විවෘත කරගන්න. අපිට ලැබෙන්නේ ලාභද අලාභය කියන එක ඇත්තටම තාම වැදගත් නැ. මොකද මෙික පුහුණු ගිණුමක්. අපිට මෙ පිලිබදව හොදින් පුහුණු වෙන්න අවහ්‍ය නිිසයි අපි මෙි දේ කරන්නේ. පුහුණු ගිණුමෙන් අපි මෙි දේ නොකලෝත් සත්‍ය ගිණුමෙන් කරනන් බැහැ. දැන් මමත් මෙි විදියටම මගේ ඩිමෝ ගිණුමෙන් ගණුදෙනු විවෘත කරා. පහතින් දාලා තියෙන්නේ ගණුදෙනු විවෘත කරාම ඒ ගනුදෙනුවල විස්තර වැටෙන Terminal එකේ පින්තුරයක්.
මෙිආකාරයෙන් තමයි ඔබ ගණුදෙනුවක් විවාත කරාම ඔබගේ MT4 මෘදුකාංගයේ පහළින්ම තියෙන Terminal හි ආදාල ගණුදෙනු පිළිබදව විස්තර පෙන්වන්නේ. දැන් මෙි Terminal එකේ දකුණු පැත්තේ කොනේම බැලුවොත් ඔබට පෙන්වා Profit කියන ස්ථානයේ වැටිලා තියෙනවා සෘණ අගයන් සෑම ගණුදෙනුවක් ඉදිරියේම. මෙතැනින් අදහස් වෙන්නේ දැනට අපි යොදපු ගණුදෙනු සියල්ලම ආලභයි. ඒකට හේතුව අපි දැන් ගණුදෙනු දැමිමා විතරයි. සාමාණයෙන් විනාඩි 10 ක් හෝ 15 ක් හෝ යනකොට මෙි සෘණ අගයක් නැවත ධන අගයකට පත් වෙන බවත් ඔබට පෙනෙයි. මෙහේම ධන අගයකට අපේ යොදපු ගණුදෙනු ආවම තමයි අපි ඒවා Close කරලා අපිට හිමි ලාභය ලබා ගන්නේ. සෘණ අගයක් තියෙද්දි Close කරොත් අපිට ආලාභයි.
මෙන්න මෙි කාරණාව තව දුරටත් පැහැදිලි කරගන්න අපි මෙි යොදපු ගණුදෙනු සියල්ලම ආලාභ පිට close කරන්න තමයි දැන් සුදානමි වෙන්නේ. close කරනවා කියන්නේ හරියට අලාභ පිට භාණ්ඩයක් විකුණනවා හා සමාන ක්‍රියාවක්. යොදපු ගණුදෙනුවක් close කරන්න පුලුවන් ආකාර දෙකකට.
1. Profit තීරෑවෙි අලාභය පෙන්වන මිලට ඉදිරියෙන් ඇති X කිලික් කිරීමෙන්.
2. ගණුදෙනුවෙි Profit තීරෑව මත Double click කිරීමෙන් එන වින්ඩොවි එකේ Close කිලික් කිරීමෙන්. පහත ආකාරයට.
මෙි ක්‍රම දෙකෙන් පහසුම ක්‍රමය තමයි පළමු එක. හැබැයි දැන් අපි විවෘත කරගන්ත සියලුම ගණුදෙනු ආලභ පිට Close කරලා ඉවරයි. මෙකේ තේරැම අපි යොදමු මුදලනේ ඉතා සුළු කොටසක් අපි ආලාභ කරගත්තා. පහත පින්තුරය බලන්න. මෙි තියෙන්නේ අපි ගණුදෙනු සියල්ලම ආලභ පිට Close කරපු නිසා ලැබුණු ප්‍රථිපලය.
හොදින්ම පේනවා අපි ගණුදෙනු විවෘත කරගන්න කලින් ගිණුමෙි $5000 ක් තිබිබා. දැන් Balance එක විදියට තියෙන්නේ $4999.19 යි. මෙකේ තෙරැම ගණූදෙනු ආලාභ පිට ක්ලොස් කරපු නිසා ආයෝජනය කල $5000 න් අපිට $0.81 ක් අහිමි උනා කියන එක. අපි සත්‍ය ගිණුමෙදිත් මෙි දේම කරානමි අපිට අපේ මුදල් අහිමි වෙනවා. මෙන්න මෙි දේ වටහා ගන්න තමයි අපි සි්‍යලුම ගණුදෙනු ආලභ පිට ක්ලොස් කරේ. මොකද අපි දැන ගන්න ඔනි අපි යොදන ගණුදෙනු වැරදුනොත් මොකද වෙන්නේ කියන කාරණය. ඒවගේම මෙන්න මෙි ආලාභ නැති කරගෙන ලාභ වැඩි කරගන්න තමයි අපි මෙි සියල්ලම ඉතා හොදින් පුහුණු වෙන්නේ.
මෙි තමයි ගණුදෙනු යොදන සාමන්‍ය විදිය. හැමෝම ගණුදෙනු යොදන්නෙත් මෙන්න මෙි විදියටම තමයි. ඒක නිසා අද දවස තුල ඔබ කරන්න ඔනි වැඩෙි තමයි මෙියාකාරයෙන් කැමති තරමක් ගණුදෙනු විවිධ වෙලාවන් වලදි විවෘත කරන්න. විවිධ වෙිලාවන් වලිදි කැමති ගණුදෙනුවක් Close කරන්න ලාභ හෝ ආලභ පිට. කිසිදු ගැටලුවක් නැ. මොකද ඔබ අනිවාරයෙන්ම මෙි ගණුදනෙු විවෘත කිරීම හා ක්ලොස් කිරිම පිළිබදව හොද පුහුණුවක් ලබන්න අවශ්‍යයි. විශේෂයෙන්ම වෙිගය. මෙි සමිබන්ධව ලබන වෙිගය අපිට ඉදිරියෙදි බොහෝ ප්‍රෙයා්ජනවත් වෙනවා.
එවගේම ඔබට අවශ්‍යනමි Close කරන ලද සියලුම ගණුදෙනු වල විස්තර බලා ගන්න Terminal Box හි Account History කියන ටැබි එකට යන්න. මෙතැනින් ඔබට හැකියාවක් ලැබෙනවා අපේ පසුගිය ගණුදෙනුවල සමිපුර්ණ ඉතිහාසය බාලාගන්න. එවගේම මතක තියාගන්න අපි ගණුදෙනුවක් ක්ලොස් කරන්නේ ආලාභ පිටනමි එම ආලාභය අපේ ප්‍රධාන බැලන්ස් එකෙන් අඩු වෙනවා. ලාභයක්නමි බැලන්ස් එකට එකතු වෙනවා.
කොහෝමද ජංගම දුරකථනය භාවිතයෙන් ගණුදෙනු යොදන්නේ?
අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ. ස්මාර්ටි දුරකථන ඇප් ඒක භාවිතයෙන් ගණුදෙනු කරන ඒක ටිකක් දුරට වෙනස්. හැබැයි අපහසු නැ. අනික අපි ඉහළින් කතා කල කරැණු සියල්ලම පාහේ මෙතැනටත් ආදාලයි. ඒ්ක නිසා සියලුම ජංගම දුරකතන භාවිතා කරන සාමාජිකයින් ඉහත කරැණු කියවන්න.
ජංගම දුරකථන ඇප් ඒක භාවිතා කරනකොට සාමාණයෙන් ඉන්න ඔනි ඇප් ඒකේ Trade කියන ටැබි ඒකේ. මොකද මෙතන තමයි අපි යොදන සියළුම ගණුදෙනු පෙන්වන ස්ථානය. දැනට අපි ගණුදෙනු යොදලා නැති උනාට ඉදිරියේදි ඉතා වැදගත් වෙනවා. ගණුදෙනු ආරමිභ කරාට පස්සේ අපි යොදන ලද ගණුදෙනු පිළිබදව නිතරම අවධානයෙන් ඉන්න ඔනි. ඒහේම නැති උනොත් සියලුම ගණුදෙනු ආලාභ වෙන්න පුලුවන් නිසා. දැන් ඔබ පහතින් දකින්නේ ඇප් ඒකේ ඡායාරෑපයක්.
Android හා Iphone ඇප් එකේ විශාල වෙනසක් නැති නිසා කිසිම කෙනෙක් කලබල වෙන්න අවශ්‍ය නැ. දැන් ඔබට පේනවා මා සතුු පුහුණු ගීණුමෙි තියෙන විස්තර. මෙි ඇප් ඒක පිළිබදව තරමක පැහැදිලි කිරීමක් කරගත්තොත්.
Quotes - මෙතැනින් තමයි මුදල් වර්ග වල මිල වනෙස් වීම පෙන්වන්නේ.
Chart - මෙතැන අප විවෘත කරගෙන සිටින මුදල් වර්ගය ආදාල චාර්ටි එක පෙන්වනවා. Android App එකේ සෘජුවම චාර්ටි එක තම කිලික් කිරීමෙන් අපිට චාර්ටි එකේ කාල රාමුව වෙනස් කරගන්න පුලුවන්. සාමානයෙන් තියෙන්න ඔනි කාල රාමුව තමයි M30. මෙි කාලරාමුවෙි තිබිබොත් වෙළද පොලේ මිල ගනන් වෙනස් වීම පැහැදිලිව අපිට බලාගන්න පුලුවන්.
Trade - මෙතැන තමයි අපේ ගිණුමෙි තියෙන මුදල් විස්තර හා යොදන සක්‍රීය ගණුදෙනු පෙන්වන ස්ථානය
History - අපි විසින් ලාභ හෝ ආලාභ මත ක්ලොස් කරන ලද ගණුදෙනු පෙන්වන්නේ මේ ස්ථානයේ.
කොහෝමද ගණුදෙනුවක් වීවෘත කරන්නේ
කලික් කිවිවා වගේ ආකාර තුනකට කරන්න පුලුවන්.
1. Quotes ආදාල මුදල් වර්ගය මත කිලික් කිරීමෙන් පස්සේ එන Trade හෝ New Order තුලින්
2. Chart එක මත කිලික් කිරීමෙන් එන පිටුවෙි Trade හෝ ඉහළ දකුණු කෙලවරේ Trade (Android - + Icon) කිලික් කිරීමෙන්
3. Trade ටැබි එකේ දකුණු පස ඉහළ කෙලවරේ + කිලික් කිරීමෙන්.
හැබැයි ඔබ භාවිතා කරන්නේ ඔනි මෙහි දෙවැනි ක්‍රමය. හේතුව අපිට ගණුදෙනුවක් යොන්න චාර්ටි එක බලන්නම වෙනවා. චාර්ටි එකෙන් තමයි අපිට හරියටම අවබෝධ කරගන්න පුලුවන් වෙන්නේ දැන් වෙළද පොළ පහළ යයිද ඉහළ යයිද කියන එක.
දැන් ඔබ ඉහත 2 සදහන් කරලා තියෙන ආකාරයට කිලික් කරන්න. එතකොට ඔබට එනවා ඉහත ආකාරයේ පිටුවක්. මෙ තමයි මොබයිල් ඇප් එකේ Order Window එක. පීසි මෘදුකාංගයට ආදාල වෙන විස්තර ටිකම තමයි මෙතැනත් තියෙන්නේ. වෙන්නෙත් එකම දේ. එකම වෙනස 0.01 ලයින් එකේ තියෙන අංක වෙනස් කරන්න අපිට දෙපැත්තේ තියෙන සෘණ හෝ ධන අංක භාවිතා කරන එක. සාමාණයෙන් තියෙන්නේ 0.01 නිසා ඒක ඒ විදියටම තියන්න. තියලා Sell or Buy ඔනිම එකක් කිලික් කරන්න. දැන් ගණුදෙනුවක් වැටිලා ඇති.
ඒවගේම මෙතැනින්ම තමයි අපි mobile App එකෙන් Pending Order දාන්නෙත්. මෙි Order Window එකේ Market Execution කියන එක කිලික් කරාම ඔයාට එනවා Buy Limit, Sell limit, buy Stop, Sell Stop කියලා කොටස් 4 ක්. මෙන්න මෙි වර්ග 4 න් තමන් දාන්න බලාපොරාත්තු වෙන ගනුදෙනුවට ආදාල එක තොර්ගන්න ඔනි මුලින්ම. මෙි 4 න් එකක් සිලෙක්ටි කරපු ගමන් ඔබට නැවත Window එකක් එනවා Price , Stop Loss, Take Profit සකසන්න. මෙන්න මෙි තුනට ඉදිරියෙන් ඇති + කියලා ගණුදෙනුවට සුදුසු ආකාරයෙන් ඔබට පුලුවන් මිල ගනන් ඇතුලත් කරන්න. ඒ සියල්ලම හරිනම් ඊට පස්සේ කරන්න තියෙන්නේ Place කියන එක කිලික් කරන්න විතරයි. එතකොට ඔබෙි Pending Order එක වැටෙනවා. මෙි Pending Order පිිළිබදව දැනට ඔබට අදහසක් නැති වෙන්න පුලුවන් උනාට මෙි ගැන ඉතා පැහැදිලිව ඊළග ලිපියේ දාලා තියෙනවා. ඒක නිසා ඒ ලිපිය හොදින් අවබෝධ කරගන්නකං දැනට Pending Order දාන්න යන්න එපා. දැනට Market Execution එහෙමත් නැත්තං ක්ෂණික ගණුදෙනු ක්‍රමයට ගනුදෙනු කිහිපයක් යොදලා පුහුණු වෙන්න.
දැන් යොදපු ගණුදෙනුව පිළිබදව බලාගන්න අපිට නැවත Trade කියන ටැබි එකට යන්න වෙනවා. එතකොට ඔබට පහත ආකාරයෙන් දිස්වෙයි.
මෙි තමයි දැන් අපි යොදපු ගණුදෙනුව. ඇප් එකේ උඩම පෙන්වනවා අපි යෙදපු ගණුදෙනුවට අදාල ලාභය හෝ ආලභය. එතකොට කොහොමද මෙික ක්ලොස් කරන්නේ. හරිම සරලයි. සුළු වෙලාවක් යොදපු ගණුදෙනුව උඩ ටචි කරගෙන හිටියම ඔබට පිටුවක් එයි. එකේ තියෙන ක්ලොස් Option ඒක කිලික් කරන්න. ඊට පස්සේ එන වින්ඩොවි එකේ කහ පාටින් තියෙන ක්ලොස් කිලික් කරාම ගණුදෙනුව අවසන් වෙලා යනවා.
මෙි තමයි මොබයිල් ඇප් එක මාර්ගයෙන් ගණුදෙනුවක් විවෘත කරන හා ක්ලෝස් කරන ආකාරය. උඩින් ප්‍රකාශ කරා වගේ මෙි ක්‍රමයෙනුත් ගනුදෙනු 10 ක් පමණ Open කරලා Close කරලා ඒක පුරැදු වෙන්න මුලින්ම. කිසිසේත්ම ලාභ හෝ ආලාභ පිළිබදව හිතන්න යන්න එපා. හොදින් පුහුණු වෙන්න මෙි ගැන. මොකද ඊළග ලිපියේදි අපි තව දුරටත් පැහැදිලිව මෙි ගණුදෙනු වල අත්‍යාවශ්‍ය තැන් ගැන කතා කරනවා. පහතින් මම විඩියොවක් දාලා තියෙනවා MT4 Desktop මෘදුකාංගය භාවිතයෙන් ගණුදෙනුවත් විවෘත කරන හා ක්ලොස් කරන ආකාරය පිළිබදව. අපැහිදිලි අය එකත් බලන්න.
VIDEO
වැදගත්ම දේ තමයි, මෙි මෘදුකාංග භාවිතා කරලා අපි කරන ප්‍රධානම දේ මෙික. ඒ කියන්නේ චාර්ටි එක බැලුවා, දැන් ඉහල යයිද පහළ යයිද කියලා තීරණ කරා, වෙළද පොල පහළ යනවා වගේනමි Sell Order එකක් දැමිමා, ඉහළ යනවා වගේනම් Buy Order එකක් දැමිමා. ඊට පස්සේ දාපු Trade එක Profit වෙනකං ඉදලා Close ආදාල ලාභය ගන්නවා. මෙන්න මෙි ටික. ඔයා කොචිචර Forex ගැන දැනගත්තත් නැතත් කරන්න වෙන්නේ මෙි පොඩි දේ. හැමෝම කරන්නේත් මෙි දේ. එක නිසා මෙි කරන්න ඔනි දේවල් ටික ඔබට වගේම මටත් ආදාලයි. හැබැයි වෙනස් වෙන්නේ වෙළද පොළ පහළ යයිද ඉහල යයිද කියලා තීරණ කරන්න අපි භාවිතා කරන අනෙක් ක්‍රම වලින්. මොකද දැන් මම මෙි කියපු විදියට ක්ෂණිකව චාර්ටි එක බලලා හරි Forex Trader වරයෙක්නමි ක්ෂණිකව ගණුදෙනු දාන්න යන්නැ. ඒක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. නමුත් ඔයා තාම මුලික අවධියේ ඉන්න ගණුදෙනු කරැවේක් නිසා දැන්මම මහ ලොකුවට හිතලා ගණුදෙනු දාන්න යන්න එපා. එහේම කරන්න ඉදිරියේදි අවස්ථාවක් එනවා. අන්න ඒ අවස්තාවෙදි එහේම කරන්න හිතාගෙන දැන් කරන්න ඔනි ඇති තරමි පුහුණු ගිණුමෙන් ගණුදෙනු යොදලා මෘදුකාංගය හෝ ඇප් එක හොදට හුරැ කරගන්න එක.
මෙිම ලිපිය පිළිබදව ඔබගේ දැනුම බලන්න.
මෙි ලිපිය ඔබ දැන් කියවලා ඉවරයි. ඊළග ලිපියට යන්න කලින් පහත ප්‍රශ්ණ ටිකකට පිළිතුරැ සපයන්න පුලුවන්ද කියලා දැන් ඔයා ඔයාගෙන්ම අහලා බලන්න ඔනි.
MT4 Desktop විවෘත කිරිම හා එහි වැදගත් කොටස් පිළිබදව අවබෝධය
ගණුදෙනුවක් විවෘත කිරීමෙදි ලැබෙන Order Window, Terminal පිළිබදව දැනුම.
ගණුදෙනුවක් යොදන ආකාරය හා Close කරන ආකාරය පිළිබදව
ජංගම දුරකථන භාවිතා කරන අය MT4 Mobile App එකේ විවිධ කොටස් පිළිබදව අවබෝධය
Mobile Order Window පිළිබදව අවබෝධය අනිවාරයෙන්ම තිබිය යුතුය. කරැණු ටික ඔබට පැහැදිලියි නමි බය නැවති ඊළග ලිපියට යන්න.
මෙි ලිපිය 2019-11-9 වන දින නැවත යාවත්කාලීන කරන ලදි.