Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?

Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
 
මෙි වෙන විට බොහෝ දෙනෙකුට ඇති ගැටලුව තමයි වෙළද පොල ඉහළ යයිද පහල යයිද කියලා හදුනා ගන්න එක. කවිරැත් කලබල වෙන්න අවශ්‍ය නැ. මෙික ඔබට පමණක් නෙවෙයි ලොකේ සෑම ගණුදෙනුකරැවෙකුටම තියෙන පොදු ගැටලුවක්. මොකද හැමෝම දන්නවා මුල්‍ය වෙලද පොළ ගණුදෙනු යනු අනාගතය සමිබන්ධ අනුමාන කිරීමක් සමග සිදුවෙන දෙයක්. ඒක නිසා හැමෝටම පොදුයි ඔබේ පශ්ණය.
 
හැබැයි සියලුම දෙනා අතරින් ඔබ විශේෂ වෙනනේ මෙන්න මෙි ආනාගත ගණුදෙනු හදුනාගන්නා ක්‍රම ඉගෙන ගන්නා ආකාරය අනුව. මොකද විවිධ ක්‍රම අනුගමනය කරන්න ඔබට දැන් ඉදලා අවස්ථාව ලැබෙන නිසා, ඉතා පහසුවෙනවා යෙදිය යුත්තේ BUY හෝ SELL ගණුදෙනුද යන්න හදුනාගන්න. ඒක නිසා අමතක කරන්න එපා ඉදිරි ලිපි හා කලින් අතර තියෙන සමිබන්ධය ගැන. හැම එකක්ම එකින් එකට සමිබන්ධයි.
 
මෙි ලිපියෙන් ඉදිරියට යන්න කලින් නැවත මතක් කරලා බලන්න කලින් ලිපිවල අපි කතා තරපු මාතෘකා පිළිබදව ඔබට අවබෝධයක් තියෙනවද කරන්න පුලුන්වද කියන කාරණය ගැන. බැරිනමි ආපහු ඒ ටික හරියට කියවලා ඉදිරියට යන්න.
 
ගණුදෙණු යොදන පිළිවෙළ 
 
හැම කෙනෙක්ම මේක නමි අනිවාර්යෙන්ම පිළිපදින්න ඔනි දෙයක්. මොකද නැත්නමි පාඩු වෙන්නේ ඔයාලට මිසක් මට නෙවෙයි. මොකක්ද මේ පිළිවෙළ ? හොදින් හිතන්න අපි මොන වැඩෙි කරත් පිළිවෙළක් තියෙනවනමි කොචිචර පහසුද කියලා. ඒ වගේම ඒ පිළිවෙලෙන් ලැබෙන ප්‍රෙයාජන කොචිචරද ? සාමාන්‍ය ජිවිතයේදි ඔයාලා ඒක අත්දැකලා ඇතිනේ. Forex Market එකේ Trading කරනකොටත් මේ පිළිවෙළ තියෙනවනමි ලාභ ගන්න හරිම පහසුයි. ඔය සමහරැ අනේ මගේ ගිණුම Loss වුනා කියලා නාහෙන් අඩන්නේ මෙන්න මේ කියන පිළිවෙළ නැති වුනාමයි. සමහර විට ඔයාලගේ යාලුවෝ එහේම කියනවා ඔයාට ඇහිලා ඇති. එහේම තැන්නතං විවිධ ෆෙස්බුක් ගෘප් වල කෙමෙන්ටි දාලා තියෙනවා දැකලා ඇති. හැබැයි මෙ වෙබි සයිටි එක භාවිතා කරන අය කවදාවත් එහේම වෙන්න බෑ. මොකද මම කියලා දෙන්නේ වෙනස් විදියට. මම කියන විදියට වැඩ කලොත් ඔයාට කවදාවත් එහේම කියන්න වෙන්නෙත් නැ. 
 
මම මේ පිළිවෙළ කියලා අදහස් කරේ ඔබ Trading යොදන ආකාරය පිලිබදව. දැනටට ඔයා භාවිතා කරන්නේ demo account නිසා ගැටුවක් නැ. නමුත් Real account එහෙමත් නැත්තං සත්‍ය ගිණුම් වලට ගියාම අනිවාර්යෙන්ම මේ පිළිවෙළ පිළිපදින්න ඔනි. මොකද අපි යමි කිසි පිළිවෙළක් තියාගෙන තමයි Forex වල ගණුදෙනු විවෘත කරන්නේ.
 
01. ඔය හැම මුදල් වර්ගයන්ම (Currency Pair ) Trade කරනන් යන්න හොද නෑ. අපි එහේම නොකරන්නේ යමි මුදල් වර්ගයක් එක්ක ගනුදෙනු කරන්න අපිට ඒ මුදල් වර්ගය පිළිබදව තොරතුරැ අවශ්‍ය වෙන හින්දා. තොරතුරැ අවශ්‍ය වෙන්නේ අදාල Currency Pair එක දැන් ඉහළ යයිද පහළ යයිද කියලා දැන ගන්න. නිවිස් වෙන්න පුලුවන් යමි කිසි ආර්ථික ඉවෙන්ටි එකක් වෙන්න පුලුවන්. ඔබට මතකනං මම මුල ලිපියක කිවිවා ලෝකේ බලවත් රටවල ආර්ථිකමය සිදුවිමි මේ මුල්‍ය වෙළද පොලේ අදාල මුදල් වර්ගයන්ට බලපානවා කියලා.  ඒක නිසා මෙතැනදි අපි ප්‍රධාන වශයෙන්ම තොර්ගන්න ඔනි අපිට ගනුදෙනු කරන්න පහසු, වැඩි තොරතුරැ ප්‍රමාණයක් ලැබෙන මුදල් වර්ග. මෙි හේතුව නිසා තමයි මම හැමෝටම නිර්දේශ කරන්නේ මුල්‍ය වෙළද පොලේ ගනුදෙනු කරලා හොද අවබෝධයක් ලැබෙන  තුරැ EUR/USD , GBP/USD කියන මුදල් වර්ග දෙක පමණක් භාවිතා කරන්න කියලා. හේතුව මෙි වර්ග දෙකේ තියෙන මුදල් තුන ලොකේ බලවත්ම මුදල් වර්ග. දවස ගානේ ඔනෑ තරමි නිවිස් ලැබෙනවා. මෙකේ තෙරැම තමයි මෙි මුදල් වර්ගයන්ගේ ආනාගතය වෙනස් විමි ගැන අපිට අනුමාන කරන්න පහසුයි අනෙක් මුදල් වර්ගයන් වලට වඩා.
 
02. Open Trading ප්‍රමාණය - තවත් අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු කාරණයක් තමයි මේක. මොකද සමහරැ $ 100 ක් වගේ Invest එකක් කරලා එක පාර Trading 5- 10 ත් අතර දානවා. ඒක කිසිසේතම හොද දෙයක් නෙවෙයි. එහේම දාලා වැරදුනොත් සමිපුර්ණ ගිණුමම නැති වෙන්න පුලුවන්. කාටවත් ලොස් වෙන්න අවශ්‍ය නැනේ. ඒක නිසා හොදින් මතක තියාගන්න ගණුදෙනුවන් ගණුදෙනුව භාවිතා කරමින් ඉදිරියට යන්න. තවත් විදියකින් කිවිවොත් one by one. ඒක ගණුදෙනුවක් දාලා ඒක අවසන් උනාට පස්සේ තවත ගණුදෙනු විදියට. ඒත් එක්කම මතක තියාගන්න 0.01 ලොටි සයිස් එක පමණක් යොදන්න. 
 
03. MT4 Software එකේ පෙනුම -  කිසිම අවස්ථාවක ඔබෙි MT4 Software එකට එහේන් මෙහෙන් හොයාගත්තු ඉන්ඩිකේටර්ස්, පැටර්න්, අනං මනං දාගෙන අවුල් ජාලයක් කරගන්න එපා. මෙිවා විශාල ප්‍රමාණයක් අපේ මෘදුකාංගය ඇතුලට ඔබා ගත්තා කියලා ලැබෙන ලොකු ප්‍රෙයා්ජනයක් නැ. ඒක නිසා චාර්ටි ගත්තොත් ඔයා ගණුදෙනු කරන චාර්ටි විතරක් හා , මම ඔබට භාගන්න දීලා තියෙන ටෙම්පලේටි එක පමණක් දැනට භාවිතා කරන්න. 
 
වෙළද පොල ඉහළ යයිද ? පහළ යයිද ?
 
දැන් අපි සුදානමි වෙන්නේ වෙළද පොළ ඉහල යයිද පහළ යයිද කියන එක ගැන හා එවැනි අවස්ථා හදුනාගන්නේ කොහෝමද කියන කාරණය පිළිබදව කතා කරන්න. මතත තියාගන්න මෙි මම සදහන් කරන්නේ ඉතා සරල ක්‍රමයක්. පුහුණු ගිණුමි සදහා පමණක් භාවිතා කරන්න. මොකද ඉදිරයට යන්න යන්න මෙි ගැන අපි ඉතා ගැඹුරින් කතා කරන හින්දා දැන්මම මට එවැනි දැ කතා කරන්න අවශ්‍ය නැ. එහේම කතා කරත් ඔබට වැටහෙන එකකුත් නැ. ඒක නිසා මුලින් සරලව පටන් ගමු. හැබැයි එකක් අද වෙනකමි වෙළද පොළ ඉහළ යියද පහළ යයිද කියලා සියට සියයක් හරියටම කියන්න පුලුවන් කිසිම පුද්ගලයෙක් මෙි ලොකේ නැ. නමුත් නිවැරදිව ඉතා ආසන්න වශයෙන් අනුමාන කරන්න පුලුවන්.  අපි මෙි ක්‍රමය හෝ වෙිවා මොන ක්‍රමය භාවිතා කරත් කරන්නේ අනුමාන කිරිමක් බව ඔබ තරයේ මතක තබා ගන්න ඔනි. 
 
Mountain SYSTEM - භාවිතා කරන ආකාරය
 
හැමෝම කදු දැකලා තියනවා නේ. කදු කොහෝමද යන්නේ. ඉහළට ටිකක් ඊළගට පහළට. ආයේ ඉහළට.. අයේ පහළට. මෙන්න මේවිදියටනේ. හොදින් බලන්න Forex market එකත් ඉතා ආසන්න විදියට යන්නේ ඒ විදියමයි. ඔය මම පහළින් දාලා තියෙන්නේ Daily time එකෙන් ගත්ත Screenshot එකක්. හොදට බලන්න මම මේ කියන විදියට නෙමෙයිද වෙළද පොල ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ විදියට නේද ගිහිල්ලා තියෙන්නේ. 
 
 
මෙතනදි අපට ගන්න පුලුවන් අදහස තමයි “කන්දක් නැග්ගොත් පල්ලමක් අහුවෙනවා කියන “ කථාව.
ඉහත ඡායාරෑපය බැලුවත් ඒක එහේමයි කියලා ඔයාලටම හොදින් පෙන්වා. ඉතින් සාමාන්‍ය ගණුදෙනු වළදි ඔයාට මේ ක්‍රමයත් දළ අදහසක් ගන්න භාවිතා කරන්න පුලුවන්. හැබයි ප්‍රශ්ණය ඇහි මෙහේම ටිකක් ඉහල යනවා, ආපහු පහල යනවා වගේ වෙළද පොල වෙනස් වෙන්නේ. මෙතැන තමා වැදගත්ම තැන. අපි ගණුදෙනු කරන්නේ මුදල් දෙකක් එකට තියෙන මුදල් වර්ගයක් සමග. මෙි මුදල් වර්ග දෙකේ දෙපැත්තට සිදුවෙන වෙනස් විම මත තමයි වෙළද පොල ඉහලට යන්නේ. උදාහරණයක් විදියට EUR/USD ගත්තොත් අපි දන්නවා EUR ඉහල යන්නේ USD පහළ යන නිසා කියලා. ඒවගේම EUR පහළ යන්නේ USD ඉහල යන නිසා කියලා. මෙි දෙකෙන් මොක උනත් එක මුදලක් දිගටම ඉහල හෝ පහළ යන්නැ. යමි කිසි ස්ථානයක අනිවාරයෙන්ම නතර වෙනවා. ඊළගට සිද්ධ වෙන්නේ ආපහු විරැද්ධ දිශාවට යන එක. මෙි නිසා තමයි අපි මවුන්ටන් විසිදියට ඉහල පහළ යන ආකාරය දකින්නේ. මෙිකට හේතුව තමයි එක මුදලක් විශාල විදියට ඉහළ යනවා කියන්නේ අනිත් ප්‍රබල මුදල පහළ යනවා කියන එක. එතකොට ඒ පහළ යන මුදල් වර්ගය අයිති රටට බොහෝ අවසායි. ඒක නිසා ඒ රට විවිධ ආර්ථික උපක්‍රමය අනුගමන කරනවා තමන්ගේ මුදල නැවත බලගන්නවන්න. එහේම වෙනකොට පහළ ගිය මුදල නැවත ශක්තිමත් වෙනවා එතකොට ඉහල ගිය මුදල නැවත පහළ යන්න ගන්නවා. තෙරැනාද ?
 
දැන් ඔබ කරන්න ඔනි මෙන්න මෙි ඉහළ හෝ පහළ යන අවස්ථාවෙි නතර වන ස්ථානය හොයාගන්න එකයි. මොකද එතනින් තමයි ඊළගට ප්‍රතිවිරැද්ධ දිශාවට යන්න පටන් ගන්නේ. මෙන්න මෙි ඉහළ හෝ පහළ ගොස් නතර වු තැනදි ඔබට ගණුදෙනුවක් යොදන්න පුලුවන්. Demo Account වලින් මෙි ක්‍රමය අත්හදා බලන්න හරියනවද නැද්ද කියලා. කොහොම උනත් මෙි ක්‍රමයට ඔබ ගණුදෙනුවක් විවෘත කරොත් වැඩි කාලයක් ඒක හිර කරගෙන ඉන්න එපා. සාමාන්‍යෙයන් Pips 10 - 15 ක් ලාබ උන ගමන් ලාභය ගන්න ඔයා දැන ගන්න ඔනි. නැතිනමි ආයෙත් අනිත් පැත්තට යන්න  පුලුවන්. 
 
සාමාන්‍යෙයන් මෙම ක්‍රමය පහත ආකාරයෙන් භාවිතා කරන්න පුලුවන්. ඔයාලත් උත්සහ කරලා බලන්න. 
 
  • Chart එකේ ඉහළටම වෙළද පොල ගිහිල්ලා තියෙනවනමි එතනින් අදහස් වෙන්නේ අපි ඉන්නේ කන්දේ මුදුනේ කියන එක. ඉතින් ඊට පස්සේ අහුවෙන්නේ පල්ලමක්. එතකොට මේ කන්ද මුදුනේදි හෙවත් chart  එකේ මුදුනෙදි අපි දාන්නේ මොකක්ද ? Sell trade එකක්. මොකද වෙළද පොල ඊළගට පහල යන නිසා.
  • Chart  එකේ පහළටම වෙළද පොල ගිහිල්ලා තියෙනවමි ඒ කියන්නේ දැන් අපි ඉන්නේ කන්දේ පහල. අපිට ඊළගට හමිබුවෙන්නේ නැවතත් කන්දක් හෙවත් නැග්මක්. අන්න මේ වගේ අවස්ථාවල හෙවත් Chart එකේ පහළටම ඇවිල්ලා තියෙන කොට BUY TRADE එකක් තමයි අපිට දාන්න පුලුවන්. මොකද ඊළගට නැග්මක් නිසා. 
මේක හොදට අධ්‍යනය කරන්න. දැන් මෙකට අනුව Chart එකේ ඉහළදි Sell Trade , Chart එකේ පහළදි Buy Trade තමයි අපි දාන්න ඔනි. ඒවගේම මෙක කරන්න වෙළද පොළ චාර්ටි වල මුදුනට ගැවෙන්නම යන්න අව්හ්‍යත් නැ. ඒක නෙවෙයි මම මෙතැනින් අදහස් කරේ. සාමානෙයන් අපේ චාර්ටි වල ඉහල හෝ පහළ යෑම Candle වලින් පෙන්න නිසා යමි කිසි නැග්මක අවසානයේ ඔබට දකින්න ලැබෙයි රතුපාට Candle හෙවත් Sell Candle මතුවෙන්න පටන් ගන්න ආකාරය. මෙි අපිට එත්තු ගන්වන්නේ වෙළද පොළ පහළ යෑමක් අත ලග බව.
 
මෙ ක්‍රමය භාවිතා කරනවන්  M15 හෝ M30 වෙලාවෙන් තියෙන Chart භාවිතා කරන්න. ඔන්න මම තවත් Screenshot එකක් පහතින් දාලා තියෙනවා. 
 
 
මේ උඩ පින්තුරයෙන් දාලා තියෙන්නේ විනාඩි 30 න් ගත්ත එකක්. එකෙත් ඒ විදියටම නේද වෙළද පොල ගිහිල්ලා තියෙන්නේ. කොහෝම උනත් මේ ක්‍රමය භාවිතා කිරිමේදි කොන්දේ සි කිහිපයක් තියෙනවා. එවත් අවබෝධයට ගන්න. 
 
01.  දකින දකින සෑම අවස්ථාවකම ගණුදෙනු නොයෙදිය යුතුයි. 
02. වඩාත් පැහැදිලි නැග්මක හෝ බැස්මකදි පමණක් මෙම ක්‍රමය භාවිතා කළ යුතුයි. 
03. මෙම ක්‍රමයෙන් යොදන ගණුදෙනු වලින් විශාල ලාභ ලබා ගැනීම සදහා රදවා ගැනීම නොකළ යුතුයි. 
04. බැස්ම හෝ නැග්ම අවම වශයෙන් Pips 10 ක් වත් යන තුරැ සිටිය යුතුයි. 
 
ඉතින් මෙම කොන්දේසි එක්ක ඔයාම අත්හදා බලලා ප්‍රශ්ණ තියෙනවනමි අහන්න පුලුවන්. 
 

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.