Economic Calendar News මගින් ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස

කලින් ලිපියේදි අපි ඉතා පැහැදිලිව කතා කරා කොහෝම මෙි Economic calendar කියන එක ගණුදෙනු සදහා යොදා ගන්නේ කියලා. හැබැයි ඒක සමිපුර්ණ නැ. මොකද Economic calendar වලින් ගණුදෙනු යොදන්නමි එවයේ නිකුත් වෙන නිවිස් සමිබන්ධව අපි හොද අවබෝධයන් ඉන්න ඔනි කියන කාරණය ගැන කවුරැත් දන්නවනේ. ඒක නිසා මෙි ලිපියේ ඉදලා මම උත්සහ කරනවා එයින් නිකුත් වෙන නිවිස් කොතරමි වැදගත්ද ඒවායේ ප්‍රඵිපලය කොහෝම වෙයිද කියන කාරණය ගැන ඔයාලට අවබෝධයක් ලබා දෙන්න. මෙික ඉතාම වැදගත් කොටසක් නිසා කවිරැත් අතාරින්නේ නැතිව හොදින් අධ්‍යනය කරන්න ඔනි. එවගේම කියන්න ඔනි තවත් වැදගත් දෙයක් තමයි Economic calendar වැඩක් නැ ඉන්ඩිකේටර් , EA  ආදිය මගින් කරන්න පුලුවන් කියලා හිතනවනමි ඒක බොහෝම වැරදි මතයක්. එවැනි දුර්මත අත්හැර ගන්න. 

Economic calendar  News භාවිතයේ වැදගත් කමි

අමුතුවෙන් කියන්න දෙයක් නැ. Forex market එකේ සිදුවෙන වෙනස්වීමි වලට සෘජුවම බලපාන දේයක් තමයි මෙි Economic calendar නිවිස් කියන්නේ. සාමානයෙන් මෙයින් පිටතදි නිකුත් වෙන ආර්ථික නිවිස් හා මෙහි නිකුත් වෙන නිවිස් අතර වෙනසක් තියෙනවා. නමුත් බලපෑම වැදගත්. මොකද මෙහිදි නිකුත් වෙන බොහොමයක් නිවිස් එක්කෝ විවිධ දත්ත වාරථා, නැතිනමි මහ බැංකු තීරණ, ආදි දේවල්. සාමානයෙන්ම අපි එළියේ දකින නිවිස් තමයි දේශපාලනික තින්දු තිරණ ගැනිමි ආදි දේවල්. මෙික දෙකම වැදගත් තමයි නමුත් Economic calendar තුල දක්නට ලැබෙන නිවිස් ඉතා ප්‍රෙයා්ජනවත් වෙළද පොළ වෙනස්විමි පිලිබදව ඉතා හොද අවබෝධයක් ලබන්න. මෙන්න මෙි නිවිස් ගැන කතා කරනකොට අපි මුලින්ම සුදානමි වෙන්නේ ඉතා ජනප්‍රිය මුදල් වර්ගයක් වන EUR/USD මුදල් වර්ගයේ EUR මුදලට බලපාන නිවිස් නිකුත් කිරීමි පිළිබදව.

EURO මුදල් වර්ගය සදහා වැදගත් වන නිවිස් 

දැන් ආපහු Economic calendar එක පැත්තට ගියොත් කවිරැත් දන්නවා විවිධ මුදල් වර්ගයන් ආදාල නිවිස් තියෙන බව කාටත් පේනවා. යුරෝ කියන්නේ එවයින් එකක්. යුරෝ පමණක් නෙවෙයි වෙනත් ඔනෑම වර්ගයකට නිවිස් නිකුත් කිරමක් තියෙනනමි ඒක ඉතා වැදගත් වෙන්න පුලුවන් එහි තියෙන Impact එක අනුව. එහේම නැත්තං ප්‍රබලතාවය අනුව. මෙ ගැන අපි කතා කරා. 

එවගේම මේ නිකුත් වෙන නිවිස් වල ඇති දත්ත තමයි වෙළද පොලේ ඊළග ඉහල හෝ පහළ යෑමට බලපාන්නේ. මෙි බලපෑම සුළු වෙන්න පුුලුවන් විශාල වෙන්න පුලුවන්. නමුත් බලපානවා. එහේම බලාපන නිසාම තමයි Economic calendar එක තුල අන්තර්ගත වෙන්නෙත්. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ මෙි වන බලපෑමත් එකක්ම කොයි පැත්තට වෙන බලපෑමක්ද කියලා හරියට හදුනා ගන්න එක. ඒ කියන්නේ ඉහළ යෑමකට හෝ පහළ යෑමකට කරන බලපෑමක්ද කියන දේ. මොකද එහේම හදුනා ගන්න බැරිනමි අපි මෙික තොරැමි ගන්න එකෙනුත් ඇති වැඩක් නැ. එහේම තෙරැමි ගත්තොත් තමයි ඉතා පහසුවෙන්නේ වෙළද පොළ තිරණය කරන්න ඔබට හැකියාව ලැබෙන්නෙත්. 

මම කලින් ලිපියෙත් කිවිවා. නමුත් නැවත වතාවක් කියන්නමි, ඔබ Economic calendar එක තුල ඇති නිවිස් බලනාවනමි මුලින්ම කරන්න ඔනි කාරණය තමයි ආදල නිවිස් එකේ බලපෑම කොයි පැත්තටද යන්නේ කියන එක හදුනා ගන්න එක. මෙික තමයි ඉතාම වැදගත් දේ. ඊට පස්සේ කොයිතරමි ඉමිපැක්ටි එකක් කරයිද කියන දෙත් බලන්න ඔනි. මෙකෙනෙුත් පස්සේ Forecast වල අනුමාන කරලා තියෙන්නේ ඉහළ යාමක්ද පහළ යාමක්ද කියන එකත් බලන්න ඔනි. මෙ සියල්ලම කරලා තමයි අපි ගණුදෙනුවකට යනවනවමි යන්නත් ඔනි. එහේම නැතිව දැක්ක ගමන් ගිහිල්ලා ගණුදෙනුවක් දානවනමි ඒක සමිපුර්ණයෙන්ම වැරදි දෙයක්.

දැන් මම පහතින් දාලා තියෙන්නේ අපිට නිතර හමුවෙන යුරෝ ුමුදලට වැදගත් වෙන නිවිස් කිහිපයක්. ඒවා හොදින් අධ්‍යනය කරන්න. ඒවගේම මතක තියාගන්න යුරෝ කියන්නේ රටවල් කිහිපයකටම පොදු මුදල් වර්ගයක්. ඒක නිසා යුරෝපියන් යුනියන් එකට ආදාල රටක නිවිස් නිකුත් කිරිමක් තියෙවනමි ඒකත් සෘජුවම යුරෝවට බලපානවා. උදාහරණයක් විදිවට ප්‍රංශය, ජර්මනිය හා ස්පාංඥය වගේ.

ECB News

ECB කියන්නේ  European Central Bank කියන එකට. සාමානයෙන් විවිධාකාරයේ නිවිස් නිකුත් කිරීමි ගණනාවක් නිකුත් වෙන්න පුලුවන් මෙි යටතේ. විශේෂයෙන්ම Interest Rate Decision, Monetary Policy Statement, marginal lending facility, Deposit Facility Rate අදි වශයෙන්. මෙි යටතේ නිකුත් වෙන නිවිස් වලට වැඩි අවධානයක් යොමු කරනවා ගණුදෙනු කරැවන් විසින්. මොකද  European Central Bank යටතේ නිවිස් නිකුත් කිරීමක් වෙනවා කියන්නේ ඒක සෘජුවම වෙළද පොළට බලපාන නිසා. ඒක නිසා මෙිවැනි  නිවිස් වලට දැඩි අවධානයක් යොමු කරන්න හැමෝම ඉතා හොදින් වගබලා ගන්න ඔනි. හැබැයි හොද අවබෝධයක් ඇතිව.

  • ECB Interest Rate Decision

    සාමාණයෙන් ප්‍රධානතම නිවිස් නිකුත් කිරීමක්. එවගේම ප්‍රබලයි. හේතුව පොලි අනුපාත තිරීණය කිරීමක් කියන්නේ සෘජුවම ආර්ථිකයන් වලට බලපාන නිසා. ආර්තිකයන් වලට බලපානවා කියන්නේ අනෙක් පැත්තෙන් සෘජුවම යුරෝ මුදලට බලපානය කියන එක. යුරෝ කලාපයේ රටවල් වල නියෝජිතයන් 16 කින් පමණ සමන්විත කණ්ඩායමක් මගින් තමයි මෙි පොලි අනුපාත තිරණය කිරීම සිද්ද කරන්නේ. කලින් කිවිවා වගේ මෙි නිකුත් කිරීම සමිබන්ධව ගණුදෙනු කරැවන් ඉතා හොදන අවධානයෙන් තමයි ඉන්නේ. ප්‍රථිපලය පැතතට ගියොත් පොලි අනුපාත වල සිද්ධ වෙන්නේ ඉහල යෑමක්නමි ඒක යුරෝ මුදලට වාසි. ඒ කියන්නේ ඉහළ යාමක් අපෙක්ෂා කරන්න පුලුවන්. පොලි අනුපාත පහළ යෑමක්නමි සිද්ධ වෙන්නේ එකේ අනිත් පැත්ත. 

  • German IFO Survey 

ජර්මනිය කියන්නේ EURO වෙළද පොලේ ප්‍රධාන රටක්. ඒ වගේම ජර්මනිය නිසා විශාල බලපෑමක් EUR මුදල් භාවිතා වන මුදල් වෙළද පොලට සිද්ධ වෙනවා. මේ හේතුව නිසා මෙන්න මේ නිවිස් නිකුත් කිරීම (German IFO Survey) කියන එක අතීශයින්ම වැදගත් වාර්ථාවක්. මෙ වාර්ථාව හරහා පෙන්වලා දෙන්නේ ජර්මනියේ ප්‍රබල ව්‍යාපාරියකන්ගේ හා ඔවුන්ගේ විශාල ගණුදෙනුවල සංඛ්‍යාත්මක තිරණය කිරිමි. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ ව්‍යාපාර කියන්නේ රටක ආර්ථිකයේම කොටසක්. රටක ආර්ථිකය කියන්නේ ආදාල මුදල් වර්ගයට සෘජුව බලපාන බව අපි නිතර කතා වෙන් දෙයක්. මෙි වාර්ථාව නිකුත් වෙන්නේ මාසෙකට සැරයක්. සෑම මාසයකම 20 ත් 25 ත් අතර. නිකුත් විම සිද්ධ වෙන්නෙත් අධි ප්‍රබලතාවයක් සහිත නිවිස් එකක් හැටියට. ඒ කියන්නේ වෙළද පොළට කරන්න තියෙන බලපෑම වැඩියි කියන දේ.  ඒවගේම දත්ත වලට සිදු වෙන්නේ ඉහළ යෑමක්නමි වෙළදපොලට වාසියි වගේම පහළ යෑමක්නමි වෙළද පොළට අවාසයි

  • Retail Sales Figure

    සිල්ලර විකිනීමි වල සංඛ්‍යා දත්ත ලෙස හදුන් වන්න පුලුවන්. මෙතනදි ලැබෙන්නේ EURO කලාපටම ආදාල පොදු දත්ත. අනෙක් අතට Retails Sales (MOM) , Retails Sales (YoY) කියලා දෙකකින්ම තියනවා. මෙකේ අදහස තමයි මාසෙයන් මාසයට අදාල හා අවුරැද්දෙන් අවුරැද්දට ආදාල වීම. ඒකත් හොදට බලන්න. එව්ගමේ අනෙක් හැම යුරෝ නිවිස් එකක්ම වගේ රට රටවල් වලට වෙන් වෙන් වශයෙනුත් මෙි නිවිස් නිකුත් කිරීම වෙනවා. ඒකත් අතිශය වැදගත්. සාමාණයෙන් දත්ත වැඩි වෙනවනමි යුරෝවට වාසයි, අඩුවෙනවනමි ආවාසයි.

  • Manufacturing PMI -

    තවත් අධි ප්‍රබල නිවිස් නිකුත් කිරීමක්. මෙහිදි යුරෝ කලාපය තුල ඇති නිශ්පාදන එරියා එකේ මිලදි ගැනිමෙි හැකියාව කළමණාකාරය කිරීම පිලිබදව තමයි දත්ත වාර්ථා කරන්නේ. නිශ්පාදන කේෂත්‍රය කියන්නේ සාමාගමි වල හැකියාව තිරණය වෙන තැනක්. ඒකත් සෘජුවම ආර්ථිකයට බලපානවා. මෙි වාර්ථාවෙි දත්ත ඉහළ යැමක්නමි යුරෝවට වාසියි. පහළ යැමක්නමි යුරෝවට අවාසායි. මෙි සමස්ථ වාර්තාව උනාට මෙි වාර්ථාවම යුරෝ කාලපයේ රට රටවල් වල නමි වලින් වෙන වෙනමත් නිකුත් වෙනවා. ඒකත් ඉතා වැදගත් බව අමතක කරන්න එපා.

  • Unemployment Change / Unemployment Number -

    මෙි වාර්ථාව මගින් පසුගිය මාසයට සාපෙක්ෂව මෙ මාසය තුල රැකියා නොමැතිව සිටින පුද්ගලයන් ගේ වෙනස තමයි දක්වන්නේ. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ රැකියා නොමැති කම එහේමත් නැත්තං විරැකියාව කියන්නේ ආර්ථිකයට හොද දෙයක් නෙවයෙි. එතකොට මෙි වාර්ථාවෙ දත්තයන් වැඩි වෙනවනමි යුරෝවට අවාසායි, අඩු වෙනවනමි යුරෝවට වාසියි. මෙි වාර්ථාවත් රට රටවලට වෙන් වෙන් වශයෙන් නිකුත් වෙන නිසා ඒ වාර්ථා සමිබන්ධයෙනුත් අනිවාරයෙන්ම අවධානය යොමු කළ යුතුය.

  • German Factory Orders (MoM), German Industrial Production (MoM), German Trade Balance, German CPI (MoM), German ZEW Current Conditions, German ZEW Economic Sentiment -

    ඉහත දක්වලා තියෙන්නේ ජර්මිනය සමිබන්ධයෙන් නිකුත් වීමට හැකි තවත් ප්‍රබල නිවිස් නිකුත් කිරීමි කිහිපයක්. මම වෙන් වෙන් වශයෙන් කතා කරන්න යන්නේ නැ අති විශාල වාර්තා ප්‍රමාණයක් තියෙන නිසා. නමුත් සමස්ථයක් වශයෙන් මෙි නිවිස් වල බලපෑම වැඩි වෙනවනමි ඒ කියන්නේ දත්තයන් වැඩි වෙනවනමි යුරෝවට වාසියි, අඩුවෙනවනමි යුරෝවට අවාසියි. කලින් කිවිවා වගේ මෙි වාර්ථා ටිකත් අනෙක් රටවල්වල නමි වලිනුත් පොදුවෙි යුරෝ මුදල යටතෙත් නිකුත් වෙන්න පුලුවන්. නමුත් සමස්ථයක් වහයෙන් බලපෑමක එකයි. ඒක නිසා ඒ හැම එකකටම අවධානය යොදමු කරන්න. 

  • Consumer Price Index (CPI)

මෙ තමයි තවත් EUR මුදල් වර්ගය පාලනය කරන්න පුලුවන් අධි ප්‍රබල වැදගත් වාර්ථාවක් වෙන්නේ. මෙකෙන් පෙන්වලා දෙන්නේ EURO  කලාපයේ පරිභෝජකයන්ගේ සාමාන්‍ය භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරිමි වලට අදාල මිල දර්ශකයන්. මාසයේ 15 වන දිනත් 18 වන දිනත් අතර මෙම් වාර්ථාව නිකුත් වෙන්න පුලුවන්. මම උඩින් කිවිවා වගේ මෙකත් නිකුත් වෙන්න කිලින් පසුගිය දත්ත අධ්‍යනය කරලා බලපෑම කොහෝමද කියලා අවබෝධයට ගන්න. මොකද Economic Calendar එකේ මේක තියෙනවනේ. සාමාණයෙන් පාරිභොගික ඉල්ලුමි සැපයුම වැඩි අඩු වෙන කොට වෙන්න මොකක්ද කියලා ඔයාලා දන්නවනේ. අන්න ඒ සිදුවිම මෙතනට 100% ක් අදාල වෙනවා. දත්ත වැඩි වෙනවනමි යුරෝවට වාසයි, අඩුවෙනවනමි ආවාසයි. 

  • Gross Domestic Product(GDP)

තවත් ඉතාම වැදගත් වාර්ථාවක්. සෑම මාසෙකම වගේ මේක නිකුත් වෙනවා. මෙකේ තෙරැම තමයි ආදාල ආර්ථිකය හෝ රට විසින් නිශ්පාදනය හෝ නිර්මාණය කල සියලුම භාණ්ඩ හා සේවාවන් වල එකතුවෙි වෙනස. මෙන්න මෙික තමයි ආර්ථිකයේ හැසිරීම විස්තර කරනන් පුලුවන් තවත් ප්‍රධානම සාධයක. දත්තවල වෙනස ඉහල යනවනමි ආර්ථිකයට වාසියි, පහළ යනවනමි ආර්ථියන්ට ආවාසයි. 

දැන් මම මේ ලිපියෙන් හදුන්වලා දිලා තියෙන්නේ සෑම මාසෙකම නිකුත් වන ඒ වගේම EUR කලාපයට විශාල බලපෑමක් කරන්න පුලුවන් වැදගත්ම නිවිස් / වාර්ථා කිහිපයක්. හැබැයි මෙි සියල්ලම නෙවෙයි. මෙි ආකාරයෙන්ම යන තවත් නිවිස් විශාල ප්‍රමාණයක් Economic Calendar තුල අන්තර්ගත වෙනවා. ඒක නිසා ඔබ ගණුදෙනු කරදිද් ඒ පිළබිදව හොද අවධානයෙන් ඉන්න.

තවත් වැදගත් කාරණයක් තමයි සමහර වාර්ථා නිකුත් කිරිමි ඒ කියන්නේ Retail Sales Figure , Consumer Price Index (CPI) , Unemployment Rate/Number, GDP, Trade Balance වැනි වාර්ථා සැම රටකම වාගේ නිකුත් වෙනවා. ඒ කියන්නේ යුරෝ වලට වගේම USD , GBP, AUD වලටත් තියෙනවා. ඒක නිසා මේ තොරතුරැ වලින්ම ඒ ඒ අනිත් මුදල් වර්ග වලට සිදුවෙන්න පුලුවන් බලපෑමත් ඔයාට දැන් හදුනා ගන්න පුලුවන්.  මෙි ටික හොදින් මතක තියාගෙන අධ්‍යණය කරන්න. 

ප්‍රශ්ණ තියෙන අයට අහන්න පුලුවන්.

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.