කොහොමද Forex කරන්න පටන් ගන්නේ ?
Forex කියන්නේ මොකක්ද ? - What is Forex ?
මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග
මෘදුකාංගය Download කිරීම , Demo Account , Account Verify කිරීම
ඔබගේ මෘදුකාංගය(MT4) පිළිවෙළකට සකසා ගන්න
Basic Trading - 1 (ගණුදෙනු කරමු)
Basic Trading - 2 (ගණුදෙනු කරමු)
Basic Trading - 3 (Lots , Leverage , Margin)
Demo Account තව දුරටත් පුහුණු වෙමු.
මුල්‍ය වෙළද පොලේ ලාභ ලබන ආකාරය
මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය
GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
Economic Calendar ගණුදෙනු සදහා යොදා ගන්නා ආකාරය
Economic Calendar News මගින් ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
Economic Calendar භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
Candlestick Pattern - සදහා ආරමිභයක්
ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
Technical Analysis සදහා ඇරඹුමක්
Support and Resistance
Moving Average හදුනා ගැනීම හා ගණනය කිරීම
Moving Average මගින් Trend හදුනා ගැනිම
RSI භාවිතා කරන්නේ කෙසේද ?
Fibonacci Retracements භාවිතා කිරීම
Bollinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
Chart Pattern 01
Inside Bar Trading පිළිබදව
Price Action - ගැන මුල සිට
Price Action With Trend Line
Real Trading සදහා සුදානම් වීම හා මෙතැනින් එහාට මොකද කරන්නේ ?
මතක තබා ගත යුතු වැදගත් කරැණු.
Consumer Price Index (CPI) News වැදගත් වීමට හේතු
නිවිස් මගින් වෙළද පොල අවබෝධ කරගන්නේ කොහොමද කියන එක සමිබ්නධයෙනුත් අපි යමි ප්‍රමාණයක් කලින් ලිපි වලදි කතා කරා. නමුත් මෙි ලිපියෙන් අවධාරණය යොමු කරන්නේ, විශේෂයෙන්ම මුල්‍ය වෙළද පොල ගනුදෙනු කරැවන් විසින් බහුලව භාවිතා කරන Analytics ක්‍රමයක් පිලීබදව. ඒ තමයි කැන්ඩිල්ස්ටික් පැටර්න්. සාමාන්‍ය ගණුදෙනු වල ඉදලා ඇඩිවාන්ස් ගනුදෙනු දක්වා කරන ඔනෑම කෙනෙක් මෙිවා පිළීබදව දැනගෙන සිටිය යුතුය. අවශ්‍යම නැහැ. නමුත් ඉතා ප්‍රෙයා්ජනවත් වෙනවා වෙළද පොල වෙනස්වන දිශාවන් හදුනා ගැනීම සදහා.
Candlestick Pattern කියන්නේ මොනවද ?
ඇත්තටම Candlestick කියන්නේ අප භාවිතා කරන MT4 මෘදුකාංගයේ තියෙන චාර්ටි එකේ Candle හෙවත් ඔය රතු පාටටයි කොළ පාටටයි ඉහළ පහල යන කොටු විදියට තියෙන ඒවා. හැබැයි ඉතින් මේක රතු පාටද කොළ පාටද කියලා පෙන්නේ එක එක අය දාගෙන ඉන්න විදිය අනුව. අවශ්‍යනමි ඔබට ඔනෑම පාටක් මෙවාට එකතු කරන්න පුලුවන්. ඒක ඇත්තටම ආදාල නැති දෙයක්. අවශ්‍ය වෙනනේ මෙ කැන්ඩිල් මොනාවද එවයින් මොනවද වෙන්නේ එතකොට වෙළද පොළ හදුනා ගැනීම සදහා මෙිවා භාවිතා කරන්නේ කොහොමද කියලා දැන ගන්න එක. ඇත්තටම මෙන්න මේ විදියට චාර්ටි වල තියෙන කැන්ඩිල් වෙනස් වෙන ආකාරය දිහා බලලා හදුනාගෙන තියෙන ක්‍රම වලට තමයි සරලවම Candlestick Pattern කියලා අපි හදුන්වන්නේ.
මේ Candlestick Pattern මුලික වශයෙන්ම හොයාගෙන තියෙන්නේ ජාපානයෙන්. ඔයාලට ඉදිරියට යනකොට වැටහෙයි Pattern වලට දීලා තියෙන් නමි ජපන් වචන. නමි කෙසේ උනත් ජපානය විසින් සොයා ගත් මේ ක්‍රම වලින් බොහෝ ගණුදෙනුකරැවන්ට පහසුවක් ලැබිලා තියෙනවා වෙළද පොළ ඉහළ පහළ යෑම හරි පසුවෙන් හදුනා ගන්න. නමුත් අමතක කරන්න එපා බොහෝ තැන්වල මම සදහන් කරා වගේ මේ හැම දෙයක්ම අවිනිශ්චිතයි. සමහර විට හරියන්න පුලුවන් හරි නොයන්න පුලුවන්. ඒක නිසා ඔයා මොක භාවිතා කලත් හරිම පරිස්සමෙන් තමයි භාවිතා කරන්න වෙන්නේ. එත් එක්කම අවබෝද කරගන්න ඔනි දේ තමයි අපි හරියට භාවිතා කරනවනමි ඉතා හොද ප්‍රෙයා්ජනයක් මෙි ක්‍රම වලින් ගන්නත් පුලුවන්.
හරි කොහෝම වුනත් අපි Candlestick Pattern ඉගෙන ගන්න කලින් මෙම Candlestick වල තියෙන වෙනස් කමි දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත්. මොකද බර දෙවල් ඉගෙන ගන්නනමි එකේ මුල දැන ගෙන ඉන්න ඔනි හින්දා. එක නිසා මුලින්ම මේ Candlestick වල ඇති වෙනස් කමි මොනවද , එවයින් මොනවද කෙරෙන්නේ , හා වැදගත් කම පිළිබදව කථා කරලා ඉදිරියට යමු. කියවගෙන යන්න.
Long Candlestick (විශාල )
මෙතින්න කියන්නේ එක සමානව ඇති Buy and Sell විශාල Candlestick ගැන. සමහර විට ඔයාලා දැකලා ඇති මේ වගේ ඒවා. එක දිගට තියෙන ආකාරය. ඉතින් මෙවැනි ආකාරයේ Candlestick වලින් පෙන්වන්න්නේ වෙළද පොලේ විශාල නැගිටීමක් හෝ කඩාවැටීමක් හා සමිබන්ධ විශාල මිල වෙනස් වීමක්. එවැනි ආකාරයේ විශාල බලපෑමක් වෙළද පොළට උනාම තමයි මෙයාකාරයෙන් දිග Candlestick අපිට දකින්න පුලුවන් වෙන්නේ.
Short Candlestick (කෙටි)
මෙ වගේ ඒවා තමියි වැඩි පුරම අපිට චාර්ටි වල දකින්න පුලුවන් වෙන්නේ. ඇත්තටම කෙටි Candlestick වලින් කියන්නේ ප්‍රමාණවත් මිල වෙනස් වීමක් වෙළදපොලේ වි නැති බවයි. ඒ කියන්නේ වෙළද පොලේ සාමාන්‍ය මිල එහා මෙහා යැමක්.
Marubozu -
මේ ආකාරයේ Candlestick අපි මුලින් කථා කරපු ආකාරයේ ඒවටත් වඩා බලපෑමක් කරනවා. ඒ කියන්නේ එක පාරම සිදුවුනු ප්‍රබල ආකාරයේ මිල වෙනස් වීමක්. මෙවයේ කිසිම පහළ යෑමක් හෝ උඩින් හෝ යටින් ඉරක් වත් නැතිව කෙලින්ම පැහැදිලිව තියෙන ඒවා. ගොඩක් කලා තුරකින් තමයි මෙ වගේ ඒවා අපිට හමිබ වෙන්නේ.
ඒ කියන්නේ ඔය සමහර වෙලාවල් වලට ඔයා දැකලා ඇති එක පාරටම කිසිදු පැනීමක් නැතිව එක පාරටම වෙළද පොළ උඩට පහල යන ආකාරයක්. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මෙකෙන් කියන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවක් ඒ කියන්නේ ඔය සුදු පාටින් තියන එක. (ඉහළ යන Candle) අපිට දර්ශණය වුනේ වෙළද පොල පහළම අවස්ථාවකනමි එතනින් අපිට අනුමානයකට එන්න පුලුවන් වෙළද පොළ සුලු කාලයක් තුලදි තවත් ඉහළ යයි කියන එක. මෙක අපට දර්ශණය වුනේ වෙළද පොළ ඉහළම අවස්ථාවකනමි ඒක තමයි එ නැග්මේ අවසන් පිමිම. ඒ කියන්නේ තවත් ඉහළ යිය කියලා අනුමාන කරන්න බැ. මොකද අවසන් තෙරපුම තමයි මෙකෙන් දැක් වෙන්නේ. ඒක නිසා ඒ වගේ අවස්ථාවක ආපහු වෙළද පොළ පහල යන්න පුලුවන්.
Doji Candlestick
මේ ක්‍රමයේදි අපිට ටිකක් පහසුයි සරළ පොඩි ගණුදෙනු පහසුවෙන් යොදා ගන්න. ඒ කියන්නේ Short time trade. මොකද මෙකෙදි අපි බලන්නේ සාමානයෙන් අපිට හැම වෙලාවෙම වගේ දකින්න ලැබෙන පොඩි Candlestick ගැන වීමයි. පහත රැපය බලන්න.
ඔයාලටත් හොදටද අපේ MT4 එකේ Chart එකක් දිහා බැලුවොත් මෙ වගේ ඒවා ඔනි තරමි දකින්න ලැබේවි. මෙතනිදි ඇත්තටම අදහස් වෙන්නේ Close Price එකයි Open Price එකයි තරමක් දුරට සමාන වෙන එක. ඒක නිසා තමයි අපට මේ වගේ පොඩි Candlestick හමිබ වෙන්නේ.
වෙළස පොළ ඉහල හෝ පහළ අවස්ථාවකදි ඉහළ යන Candlestick තුලදි අපිට වැඩි වශයෙන් මෙවැනි ආකාරයේ Candlestick දකින්න පුලුවන්නමි එතනදි අපිට සරල අනුමානයකට එන්න පුලුවන් වෙළද පොළ තව දුරටත් ඉහළ යයි කියන එක සමිබන්ධයෙන්. එ වගේම වෙළද පොළ ඉහළ හෝ පහළ අවස්ථාවකදි පහළ යන Candlestick වැඩි වශයෙන් මෙ වගේ තියෙනවනමි එතනිදි තවත් අනුමානයක් කරන්න පුලුවන් වෙළද පොළ තව සුලු දුරක් පහළ බසිවි කියන එක.
Spinning Tops/Bottom
මේ ක්රෙම්වේදයෙන් අදහස් වෙන්නේ අපගේ Candlestick එකේ බොඩි එකට වඩා එහි ඉහළ හා පහළ ඉරි (Shadow) විශාල විමයි. පහත ආකාරයෙන්.
ගොඩකම් වෙලාවට මේ වගේ ඒවා අපට හමිබ වෙන්නේ විශාල නැග්මක් හෝ බැස්මක් අවසානයේ. සමහර අවස්ථාවල මැදින් හමු වෙන්නත් පුලුවන්. ඒ කොහෝම වුනත් මෙ වගේ ඒවයි කිය වෙන්නේ වෙළද පොළ සාමාන්‍ය තත්වයක්. ඒ කියන්නේ වැඩිය ඉහළ පහළ නොයන තත්වයක්.
Dragonfly Doji
මෙකෙදි අදහස් වෙන්නේ Open Price එකයි Close Price එකයි ඉහළම ප්‍රමාණයට ළගයි කියන එක. මෙ වගේ එකක් අපට දැක ගන්නේ ලැබුනේ ඉහළම අවස්ථාවකදිනමි එතනින් අදහස් වෙන්නේ වෙළද පොළ ඉහළට තල්ලු කරනවා යන්නයි. ඒ කියන්නේ තෙරපුම ඉහළට. මෙ වගේම තමයි මෙක අනිත් අතට තියෙනවනමි ඒ කියන්නේ Gravestone doji ක්‍රමය. එකෙන් කියන්නේ මෙකේ අනිත් පැත්ත.
මෙි ලිපියේදි අපි වැදගත් Candlestick ක්‍රමවේද කිහිපයක් පිළිබදව කථා කරා. ඇත්තටම Candlestick Pattern කියන්නේ මේ වට නෙවෙයි. එවා ඉදිරි ලිපි වලදි පැහැදිලිව කථා කරනවා. මෙතනින් මම උත්සහ කරේ එ ඉදිරි ලිපි වලට ආරමිභයක් ගන්න. මොකද මම උඩිනුත් කිවිවා වගේ මුල පැහැදිලි කර ගත්තම ගැඹුරැ දේවල් පැහැදිලි කර ගන්න හරි ලේසි නිසා. එනිසා මෙක හරියට වටහා ගත්තම ඉදිරි ලිපිවලින් අසිමිත ප්‍රෙයාජනයක් ගන්න පුලුවන් වෙයි ඔයාලට.
Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.