කොහොමද Forex කරන්න පටන් ගන්නේ ?
Forex කියන්නේ මොකක්ද ? - What is Forex ?
මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග
මෘදුකාංගය Download කිරීම , Demo Account , Account Verify කිරීම
ඔබගේ මෘදුකාංගය(MT4) පිළිවෙළකට සකසා ගන්න
Basic Trading - 1 (ගණුදෙනු කරමු)
Basic Trading - 2 (ගණුදෙනු කරමු)
Basic Trading - 3 (Lots , Leverage , Margin)
Demo Account තව දුරටත් පුහුණු වෙමු.
මුල්‍ය වෙළද පොලේ ලාභ ලබන ආකාරය
මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය
GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
Economic Calendar ගණුදෙනු සදහා යොදා ගන්නා ආකාරය
Economic Calendar News මගින් ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
Economic Calendar භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
Candlestick Pattern - සදහා ආරමිභයක්
ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
Technical Analysis සදහා ඇරඹුමක්
Support and Resistance
Moving Average හදුනා ගැනීම හා ගණනය කිරීම
Moving Average මගින් Trend හදුනා ගැනිම
RSI භාවිතා කරන්නේ කෙසේද ?
Fibonacci Retracements භාවිතා කිරීම
Bollinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
Chart Pattern 01
Inside Bar Trading පිළිබදව
Price Action - ගැන මුල සිට
Price Action With Trend Line
Real Trading සදහා සුදානම් වීම හා මෙතැනින් එහාට මොකද කරන්නේ ?
මතක තබා ගත යුතු වැදගත් කරැණු.
Consumer Price Index (CPI) News වැදගත් වීමට හේතු
මේක මම පළ කරපු කැන්ඩ්ල්ස්ටික් පැටර්න්ස් පළවන ලිපියේ දෙවන කොටස හැටියට තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ පළමු ලිපියෙන් මම ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මොනවද Candlestick කියන්නේ , එවා හදුනා ගන්නේ කොහෝමද සහ සරල Candlestick පැටර්න් කිහිපයක්. ඒවා හරි සරලයි. මෙි ලිපියෙන් අපි සුදානමි වෙන්නේ ටිකක් ගැඹුරට මේ ගැන කථා කරන්න.
මෙතන ඉදලා ප්‍රධාන Candlestick Pattern කිහිපයක් ගැන විස්තර මම ඇතුලත් කරලා තියෙනවා. ඔයාලා කරන්න ඔනි දේ තමයි කියවලා විතරක් මදි ඒවා ඩිමෝ ගිණුමි වල හොදින් පුහුණු වෙන්නත් ඔනි. පුහුණුව නැත්තං මෙිවා කිසිවක් භාවිතා කරන්න ඔලුවට දාගන්න ඔබට හැකියාවක් නැති වෙයි. ඒක නිසා කිසිවෙක් මෙි කොටස් මගහැරලා යන්න එපා.
Hammer ක්‍රමවේදය
මෙම ක්‍රමය අපි භාවිතා කරනන් යොදා ගන්නේ අපේ චාර්ටි එකේ එවලේට තියෙන අවසාන Candlestick දිහා බලලා. එහේම නැතිව මැද ඒවා එහේම බලලා වැඩක් නැ. ඔය මම පහතින් දාලා තියෙන්නේ මෙ වගේ එකකට උදාහරණයක්.
මෙකෙන් කියන්නේ යමි චාර්ටි එකක් අවසාන Candlestick දෙක පහළ දෙසටත් එහි අන්තිම Candlestick එක කුඩා බොඩි එකක් සහිතව ඉරක් පහලට ගිහිල්ලා තිබිම ගැනයි. මේ වගේ අවස්ථා සාමානයෙන් අපිට දකින්න ලැබෙනවා ගණුදෙනු කරන අවස්ථාවන් වලදි. මෙක හොදට අවබොධයට ගන්න. බොහේ අවස්ථාවන් වලිදි ඔයාට මෙවා ප්‍රෙයා්ජනවත් වෙන්න පුලුවන්. මෙ ක්‍රමයේදි ඔය අවසානයටම ඉරක් එක්ක තියෙන Candlestick එක පහළට එකක් හරි ඉහළට එකක් හරි වුනාට කමක් නැ. හැබැයි පිහිටන්න ඔනි මෙ විදියට තමා. නමුත් Candlestick එක Bullish ඒ කියන්නේ අර සුදු පාටට අවසානයට තියෙන ඒවා වගේ එකක් වුනොත් බොහො දුරට පහළ යෑමක් වෙන්න පුලුවන් කියලා අනුමාන කරන්න පුලුවන්. ඒක පහළ යන්න බලපානවා වැඩි කළු Candlestick වලට වඩා. කොහොම නමුත් කළු පාට එනමි Bearish Candlestick එකක් තිබෙුනොත් ඉළගට ඉහළ යන්න තියෙන ප්‍රවණතාව වැඩියි. ඒ ගැන අවධානයෙන් ඉන්න. බොහෝ දුරට මෙම ක්‍රමය දිග සිග්නල් එකක් කියලා තමයි අනුමාන කරන්නේ. ඒ කියෙන්නේ Signal For go Long. ඔය මම පහතින් දාලා තියෙන්නේ ඒහ සිදු වෙචිච අවස්ථා දෙකක් පසුගිය වෙළද පොළින් උපුටා ගත්ත ආකාරය.
Hanging Man ක්‍රමවේදය -
මේ ක්‍රමයත් අපිට හදුනා ගන්න හරි ලෙසියි. මොකද අපි උඩින් කථා කරපු Hammer එකක අනිත් පැත්ත වගේ පේන හින්දා. හැමර් එකේ තියෙන්නේ පහළට. නමුත් මෙ ක්රමයේ ඒක උඩ පැත්තට තියෙන්නේ. ඔය මම පහලින් දාලා තියෙන්නේ මෙ ක්‍රමවේදය හුදනා ගන්නා ආකාරය.
මෙහි සිද්ධාන්තය වෙන්නේ අවසාන Candlestick එකට පෙර Candle දෙක ඉහළ දෙසටත් නමුත් අවසානම Candlestick එක පහළට ෂැඩෝවි එකක් සහිතව කුඩා බොඩි එකකින් තිබිමත් යන්නයි. මේ විදිය තමයි අපි මේ ක්‍රමය තිබිය යුතුයි කියලා හදුනා ගන්නා ක්‍රමය. හොදින් බලාගන්න. මෙක සිද්ධාන්තය හින්දා මේ විදියට නැතිනමි එක අපිට අදාල වෙන්නේ නැ. ඒ වගේම තමා අවසාන Candle එකක් එක්ක තියෙන ඉර ගොඩක් දිග වෙන්න අවශ්‍යත් නැ. ඒක සාමාන්‍ය තරමට තිබුනත් ඇති Hanging Man එකක් වෙන්න. හැබැයි ඉහළට ඉර තියෙන්නේ බැ. (හොදින් මතක තියා ගන්න ම මෙ ඉර කියලා කිවිවට එකට කියෙන්නේ Shadow එකක් කියලා). ඒ වගේම තමා අවසාන Candlestick එක කළු බොඩි එකක් හො සුදු බොඩි එකක් වුනත් කමක් නැ. කෙහොම වුනත් කළු බොඩි එකක් එක්ක තියෙන් hanging man එකක් Bearish පැත්තට ඒ කියන්නේ පහළට යන්න තියෙන ඉඩ බොහෝ වැඩියි. ඒසේම සුදු බොඩි එකක් එක්ක කියෙන් හැන්ගින් මැන් එකක් ඉහළට ඒ කියෙන්නේ Bullish පැත්තට යවන්න තියෙන ඉඩ වැඩියි. Hanging Man ක්‍රමවේදය කියන්නේ කෙටි කාලින සිග්නල් වලට හොද එකක්. පහතින් බලන්න. සැබැ වෙළද පොළ චාර්ටි එකක්දි අපිට හැන්ගින් මැන් හමුවෙලා තියෙන ආකාරය. ඔයාටත් පුලුවන් මේ වගේ තව තැන් චාර්ටි වල හොයලා මේ පිළිබදව අධ්‍යනයක යෛදෙන්න.
Inverted Hammer ක්‍රම වේදය.
මෙ අපිට භාවිතා කරන්න පුලුවන් තවත් හොද ක්‍රමවේදයක්. වෙළද පොළ අධ්‍යනය කරන කොට අපිට මේ වගේ ක්රමයන් සුලභව හමුවෙනවා. ගොඩක් ප්‍රබල වෙනස් වීමි වලදි මෙම ක්‍රමය පැහැදිලිව දර්ශණය වෙනවා. පහතින් දාලා තියෙන රෑපය බලන්න.
මෙකේ සිද්ධාන්තය වෙන්නේ අවසාන Candlestick එක ඉහත රෑපයේ දක්වා ඇති පරිදි පිහිටා තිබිමත් යන අනුමානය මතයි. මෙහේම පිහිටලා තිබුනොත් තමයි මෙ ක්‍රමටය අපිට අනුමාන කිරිමි කරන්න පුලුවන් කියලා සදහන් වෙන්නේ. මෙතන අවසාන Candlestick එක් විදියට පහළට යන Candle එකක් හෝ ඉහළට යන Candle එකක් තිබෙන්නත් පුලුවන්. ඒය ප්‍රශ්ණයක් නැති වුවත් Candle එක තිබිය යුත්තේ රෑපයේ දක්වා ඇති ආකාරයටයි. ඒ කියෙන්නේ කුඩා බොඩි එකක් සමග ඉහළට ගොස් ඇති දිග ඉරක්(Long Upper Shadow). සාමාන්‍යෙයන් මෙවැනි ස්ථානයන් හමුවෙන්නේ පහළ යෑමකදි. ඒ කියන්නේ Down Trend එකකදි. අපිට මෙහේම එකක් හමුවුනොත් බොහෝ විට ඊළග Trend එක ඉහළ යෑමක් (Up trend එකක් ) වෙයි කියන එක තමා අනුමාන කරන්න පුලුවන්. මොකද වෙළද පොළ පහළ යන අවස්ථාවක අපිට මෙවැනි ආකාරයේ අවසාන Candle එකක් හමුවුනොත් එතනදි අදහස් වෙන්නේ වෙළද පොලේ BUY and SELL කිරිමට විශාල ලෙස උත්සහ කිරිමක් කියන එක. අන්න එතනදි වෙළද පොළ ආපු පැත්තට නැතිව අනිත් පැත්තට හැරෙන්න තියෙන ඉඩ බොහෝම වැඩි. මෙ ක්‍රමය ගොඩක් වෙලාවට Long Position වලට භාවිතා කරන්න පුලුවන් ක්‍රමයක් වගේම Long Signal දෙන ක්‍රමයක්. පහතින් බලන්න සැබෑ වෙළද පොලේ එය සිදුවෙලා තියෙන ආකාරය.
Shooting Star
මෙම ක්‍රමයේදි අවසාන Candle එක පිහිටා තිබිය යුත්තේ පහත දන්වා ඇති පරිදියි. හොදින් බලන්න.
මෙකේ සිද්ධාන්තය වෙන්නේ ඉහළ යෑමේ අවස්ථාවක Candlestick වල අවසාන Candle එක කුඩා බොඩි එකක් සහිතව ඉහළට ඉරක් (Long Upper Shadow) පිහිටා තිබිම කියන එකයි. මෙකේ අවසාන Candle එක ඉහළට යන එකක් හෝ පහළට යන එකක් වෙන්නත් පුලුවන්. නමුත් ඉර තිිබිය යුත්තේ ඉහළට මිසක් පහළට නෙවෙයි. ඉහළට හෝ පහළට තිබුනට ප්‍රශ්ණයක් නැති වුනත් පහළට යන Candle එකක් අවසානයට තිබුනහොත් එය ඉහළට යන Candle එකකින් කරන බලපැමට වඩා වැඩි බලපෑමක් සිදුකරන ඇති බවත් කියන්න පුලුවන්. සාමාණයෙන් මෙ ක්‍රමයෙන් අපිට ලබා ගන්න පුලුවන් වෙන්නේ Short Order පමණයි. ඒ කියන්නේ කෙටි ගණුදෙනු සදහා. මෙවැනි ක්‍රමයක් අපට දැක ගන්නට ලැබුනොත් එය කුඩා ඉහළට යෑමක් දෙන්න පුලුවන් අාපසු පහළ යෑමකට කලින්. මම පහතින් දාලා තියෙන්නේ සත්‍ය වෙළද පොළෙදි මේ ක්‍රමය සිදුවි ඇති ආකාරය.
Engulfing Reversal Pattern
මෙම ක්‍රමයේදි අපි සැලකිල්ලට ගන්නේ අපිට පේන චාර්ටි එකේ අවසාන Candlestick 2 මිසක් සියල්ලම නෙවෙයි. හොදින් බලන්න පහත රෑපය.
මෙම ක්‍රමය මගින් අපිට අනුමාන කිරිමි කරන්න මුලික සුදුසුකමි කිහිපයක් තියෙනවා. පළමු එක තමයි අපි සැලකිල්ලට ගන්නා Candlestick දෙකේ මුල් Candle එක කුඩා බොඩි එකකින් තිබීම. ඒක ඉහළ යෑමකදි සිදුවෙනවනමි ඉහළ යෑමේ Candle එකක් විය යුතු අතර පහළ යෑමකදි නමි පහළ යෑමේ Candle එකක් විය යුතුයි. එසේම දෙවෙනි Candle එක ගත්තම ඒක ඉහළ යෑමකදි නමි පහළ යැමෙි Candle එකක් විය යුතු අතර පහළ යෑමකදි නමි ඉහළ යැමේ Candle එකක් විය යුතුයි. ඒ වගේම මෙ අවසාන Candle එකේ කිසිම ඉරක් තිබෙන්නත් බැ වගේම තමයි ඒක ටිකක් දිග Candle එකක් වීමත් අත්‍යාවශ්‍යි.
සාමාණයෙන් මෙම Engulfing Reversal Pattern කියන ක්‍රමය ඇතුලේදි අපි තවත් ක්‍රම දෙකක් කථා කරනවා. ඒ කියනනේ
bullish engulfing pattern - වෙළද පොළ පහළ යැමක් කියන්නේ ඉහළ යැමේ පාලනයෙන් මිදි පවතින දෙයක්. නමුත් අවසානයේ මෙවැනි කැන්ඩි එකක් අපිට හමුවුනහොත් එයින් අදහස් වෙන්නේ ඉහළ යැමේ Candle අවසානයේ පාලනය කරන්න පටන් ගත්තා කියන එක. මොකද මම කලින්ම කියලා ඇති එක මුදල් වර්ගයක් පහළටම යනකොට ඒක රැක ගන්න හෝ ඉහළ දමා ගන්න ගොඩක් දෙවල් සිද්ධ වෙනවා කියලා. අන්න ඒ වගේ එකක්. ඉතින් මෙහේම ඉහළ යැමි පාලනය අතට ඇරගෙන එයාලා වැඩි වශයෙන් බලපෑමක් කරාම නැවත ඉහළ යෑමක් සිදු වෙන්න පුලුවන්. විශාල වෙනසක් එකක්. මෙම ක්‍රමය දිගු ගණුදෙනු සදහා යොදා ගන්න පුලුවන්.
bearish engulfing pattern - ඉහත bullish engulfing pattern එකේදි සිදුවන සිදුවෙීමේ අනිත් පැත්ත තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. වැඩි වශයෙන් ඉහළටම ගිහිල්ලා තියෙන අවස්ථාවක අනිත් මුදල් වර්ගය වැඩි බලපෑමක් එල්ල කරාම වෙළද පොළ ආපසු පහළට එන්න ගන්නවා. සාමාණයෙන් මෙම සිග්නල් කුඩා ප්‍රමාණයේ ඒවා. ඒ කියන්නේ කෙටි ගණුදෙනු සදහා යොදා ගන්න පුලුවන් කියන එක.
මේ තමයි අපි කථා කරන ප්‍රධාන Candlestick ක්රමයන්. මෙක මෙතනින් ඉවර නැ. තව ප්‍රධාන Candlestick ක්‍රම දෙක තුනක් තියෙනවා. ඒවා ඊළග ලිපියෙන් කියවන්න පුලුවන්.
Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.