Technical Analysis සදහා ඇරඹුමක්

අපි දැන් මෙම ලිපි මාලාවෙන් ඉහළට ටිකෙන් ටික ගැඹුරැ මටිටමට යන්නයි යන්නේ. හැබැයි හොදින් මතක තියා ගන්න. මෙතනින් ඉහළට යන්න ඔබට පසුගිය ලිපි පිළිබදව මනා අවබෝධයක් අතීශයින් වැදගත්. එහේම නැතිවනමි මෙවා තෙරැමි ගන්න තරමක් අපහසු වෙයි. මොකද මේ හැම ලිපියක්ම එකින් එක සමිබන්ධ වෙලා තියෙන හින්දා. 

ලිපිය ආරමිභයේදිම ප්‍රශ්ණ කිහිපයක් අපිට ඇහුවොත්, මම අද මෙි මිලට Buy කළ යුතුද? මිල ගණන් හෙට, ලබන සතියේ, හෝ ලබන වසරේ මෙි විදියටම තියෙයිද?  නැත්තං තව පහළට යයිද ? කියලා දැන ගන්නේ කොහෝමද ?. ඒකට භාවිතා කරන්න පුලුවන් එක ක්‍රමයක් තමයි Forex News Trading කියන්නේ. ඒක මම අනෙකුත් ලිපි වලින් මේ වන විටත් අවධාරණය කරලා ඉවරයි. ඉතින් අපිට මේ පෙනෙන පරිදි සරල ප්රශ්නවලට පිළිතුරු දැනගෙන සිටියා නම් පහසු ආයෝජනයක් කරන්න කවුද අකමැති. හැබැයි මේ ප්‍රශ්ණ වලට අපි නිකන් හිටියට උත්තර හොයන්න බෑ. මෙකට විතරක් නෙවෙයි අපිට ජිවිතයේ හමිබවෙන හැම ප්‍රශ්ණයකටම එහේමයි. නිකන් උත්තර හොයන්නේ නැතිව බලන් හිටියොත් උත්තර හමිබවෙයිද ? නැ.  ඔන්න නිවිස් ට්‍රෙඩින් වලින් පස්සේ අපිට භාවිතා කර්න පුලුවන් තවත් ක්‍රමයක් තමයි Technical Analysis කියන්නේ. සමහර විට නිවිස් ට්‍රෙඩින් වලට වඩා මේක ගැඹුරැ වෙන්න පුලුවන්. කොහෝම හරි මෙකත් හරියටම අවබෝධ කර ගන්න කෙනො ඔය මම කිවිව ඉහත ප්‍රශ්ණ වලට 100% නැතත් 90% ක්වත් හරියට උත්තර හොයා ගනි. මොකද අමතක කරන්න එපා ලොකේ හැමදෙයක්ම වෙනස් වෙන්නේ එකතරා ක්‍රමයකට හින්දයි.  

සාමාණයෙන් Technical Analysis කිවිවම ටිකක් බය හිතෙනවා නේද. මොකද නමත් ටිකක් ගැඹුරැයි වගේනේ.  හැබැයි නම මෙහේම වුනාට මෙකේ තියෙන්නේ ප්‍රාථමික ආයෝජනයෙන් අපිට ගන්න පුලුවන් අදහස් වලින් එන පිළිතුරැ. ඒ කියන්නේ Forex වල කරන ආයෝජන, ගණුදෙනු පිළිබදව හොයලා යමි අදහසක් ගන්න එක.  එහේමත් නැත්තං Technical Analysis කියන්නේ අපිට පේන chart වල එහා මෙහා යන මිල අධ්‍යනය කරලා අපිට හදා ගන්න පුලුවන් උපකරණයක් කිවිවත් නිවැරදි. ගොඩක් අය දන්නේ නැති වුනාට මේ Technical Analysis කියන එකටත් ගොඩක් දුර ඉතිහාසයක් තියෙනවා. අද අපි භාවිතා කරන බොහෝ Technical Analysis ක්‍රමයන් 1900 දි චාල්ස් ඩාවි විසින් හදුන්වා දුන් ඩාවි නියමයට අනුව හැදිලා ආපු ඒවා. ඩවි නියමයෙන් සෘජු හෝ වක්‍රව මිලෙහි පරිමාවන් වෙනස් විමි, ඒවාට සහය දක්වන සියලු තොරතුරැ අධ්‍යනය කිරිම හා තහවුරැ කර ගැනිම සදහා තමයි කටයතු කරෙ. 

මිනිස් ක්‍රියාකාරකමි හා Technical Analysis 

හොදින් මතක තියා ගන්න. මේ සෑම මිල වෙනස් වීමක්ම අපගේ කටයුතු තමයි නියෝජනය කරන්නේ. ඒ කියෙන්නේ අපි කරන ගණුදෙනු. එක් පුද්ගලයෙක් මිලදි ගැණිමට තිරණය කරාම තවත් පුද්ගලයෙක් එය විකුණා දැමිමට තිරණය කරනවා. ඉතින් මෙ කරන මිලදි ගැනිම හෝ විකුණා දැමිම සිද්ධ වෙන්නේ එක් එක් පුද්ගලයාගේ අපෙක්ෂාවන් එකක් තමයි මුලිකවම රැදිලා තියෙන්නේ. යමෙක් තිරණය කරනවනමි මිල ඉහළ යයි කියලා කියලා, ඔහු එක් මිලදි ගනි, යමෙක් හිතනවනමි දැන් පහළ යයි කියලා, ඔහු විකුණා දායි. ඉතින් මෙන්න මේවාට තමා තියන්නේ මිනිස් ක්‍රියාකාරකමි කියලා. 100% හරියටම මේ මිනිස් ක්‍රියාකාරකම් තිරණය කරලා අනාවැකි කියන්න බැරි වුනත් 90% ක් දක්වාවත් සාර්ථක වෙන්න පුලුවන්.  

මිල කේෂ්ත්‍රයන් - Price Field 

මං උඩින් කිවිවා වගේ Technical Analysis කියන්නේ සමිපුර්ණයෙන්ම මිල හා එහි Volume එක මත රැදිලා තියෙන දෙයක්. මෙන්න මේ විදියට යොදා ගන්නා price Field පහතින් දාලා තියෙනවා.

  • Open - මේ මිල තමයි යමි කාලයක පළමු ගණුදෙනුව විවෘත කරපු මිල. අපි දිනපතා දත්ත විමර්ෂණය කරලා බලනොකට විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මිල මත බලපෑමි කරන්න පුලුවන් සෑම පාර්ශවයකටම මේක වැදගත් වෙන්නේ කොහෝමද කියන එක ගැන. මොකද හැමෝම බලන්නේ විවෘත වුනේ මොන මිලෙන්ද කියන එකනේ.

  • High - යමි කාලයක මිල වැඩියෙන්ම ඉහළ ගිය අවස්ථාව තමයි මේ. මේ අවස්ථාවෙිදි ගොඩක් ඉන්නේ Sell කරන අය Buy කරන අයට වඩා. මතකනේ මම කලින් ලිපියක කිවිවා මිල වැඩියෙන්ම තියෙන්න වුනාම ගොඩක් අය Sell කරන්නේ කියලා.

  • Low - යමි කාලයක මිල අඩුවෙන්ම ගිය අවස්ථාව තමයි මේ. දන්නවනේ මේ වගේ අවස්ථාවක Sell කරන අයට වඩා Buy කරන අය වැඩි.

  • Close - යමි කාලයක් තුල අවසාන මිලයි. මෙහි ගොඩක් තැන්වල දකින්න තියෙන හින්දා Technical Analysis කරනකොට ගොඩක් භාවිතා කරන මිලක් තමයි මේ. ඒ වගේම OPEN PRICE එකයි Close Price එකයි අතර සමිබන්ධතාවය ගොඩක් Technical Analysis කරන අය සලකනු ලබන දෙයක්

  • Volume - යමි කාලයක් තුල ගණුදෙනු වුනු මුදල් කොටස් වල සංඛ්‍යාව. මෙහි වැදගත්කම වෙන්නේ වැඩිම හුවමාරැ වු මුදල් කොටස් ප්‍රමාණයත්, වැඩිම මිලත්ය.

  • Open Interest - දැන්ට පවතින සමිපුර්ණ කොන්ත්‍රාත්තු වල ප්‍රමාණය වේ. එනමි අවසාන කර හෝ, කල් ඉකුත් වි හෝ නොමැති ඒවායි. ගොඩක් වෙලාවට අනාගතය පිළිබදව තීරණ ගැනිමෙිදි මෙ විවෘත පොළි අනුපාතිකය දර්ශකයක් ලෙස භාවිතා කරයි.

Chart

දැනටමත් ඔබ Chart කියනනේ මොකක්ද කියලා හොදින්ම දන්නවනේ. අපි technical Analysis කරනකොට ප්‍රධානම දේ තමයි chart කියන්නේ. chart වල වචන නැති වුනත් අපිට ගොඩක් ගන්න දේවල් තියෙනවා වචන වලටත් වඩා. සාමාන්‍යෙයන් අපිට ගනුදෙනු කරදිද් ප්‍රධාන Chart වර්ග 3 ක් හදුනා ගන්න පුලුවන්. ඔය MT4 කියන Software එකේ, උඩම Line එකේ Auto Trading කියන බටින් එක දකුණු පැත්තේන් තියෙනවා ඔය කියන වර්ග 3ම චාර්ටි අපිට තොර ගන්න.

Line Chart - රේඛිය ප්‍රස්ථාර 

සරලම ප්‍රස්ථාර වර්ගය තමයි රේඛීය ප්රස්ථාර කියලා කිය්නේ. පහතින් දාලා තියෙන්නේ මේ Line Chart වලි ඡායාරෑපයක්.


රේඛීය ප්රස්ථාර වල ශක්තිය සරලවම පැමිනෙන එකක්. මෙ චාර්ටි පහසුවෙන් අවබෝධ කර ගන්න පුලුවන් ආකාරයේ දැක්මක් අපිට සපයනවා. රේඛීය ප්රස්ථාර සාමාන්යයෙන් අවසන් මිල ගණන් භාවිතා කරන අකාරය තමයි දක්වන්නේ. ඒ කියන්නේ Close Price එක තමයි අපිට පෙන්නන්නේ. 

Bar Chats - තීරැ ප්‍රස්ථාර

මෙි තීරැ ප්‍රස්ථාර මිලගනන් වෙනස් වීම සමිබන්ධයෙන් open , high, low, and closing මිල වර්ග තමා අපිට පෙන්නන්නේ. එක්නමි පැහැදිලිවම පෙන්වා. මොකද මේ වර්ගය තමයි මිල වෙනස් විමි සමිබන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධම ප්‍රස්ථාර වර්ගය. පහතින් තියෙන්නේ උදාහරණයක්.


ඉහත ප්‍රස්ථාරය තුල එක් බාර් එකක් තුල open , high, low, and closing යන මිල වර්ග 4 ම පෙන්නනවා කියලා මම උඩින් කිවිවා. ඒ පහත ආකාරයට.


ඉහත රෑපයට අනුව තමයි බාර් එක අපිට බොහෝ දෑ පෙන්නුමි කරන්නේ. ඒ අනුව මේවැනි බාර් එකක ඉහළින්ම පෙන්නුමි කරන්නේ High Price එක. ඊට ටිකක් පහළින් දකුණු පැත්තට ගිය බාර් එකකින් Close Price එක පෙන්නුමි කරනවා. ඒ වගේම පහලින් වමි පසට ගිය බාර් එකක් තිබිබොත් එතනින් පෙන්නුමි කරන්නේ Open Price එක. ඒ වගේම තමයි යටම Low Price එක පෙන්නුමි කරනවා. 

වෙනත් ප්‍රස්ථාර වර්ග

මෙම මිල ගණන් විවිධ ආකාරයන්ගෙන් පෙන්නුමි කරන්න පුලුවන්. උදාහරණයක් විදියට candlestick, Equivolume, point & figure ආදි ප්‍රස්ථාර ක්‍රම වලින් පවා පෙන්නුමි කරන්න පුලුවන්.

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.