RSI භාවිතා කරන්නේ කෙසේද ?

Moving Average ලිපියට පස්සේ ඒ එක්කම වගේ සමිබන්ධයක් තියෙන RSI එහේමත් නැත්නමි  Relative Strength Index පිළිබදව කථා කරන්න තමයි අද සුදානමි වෙන්නේ. MA (Moving Average) වගේ නමි මේක එචිචර අමාරැ නැ වගේම ලේසි. පැහැදිලිවම කිවිවොත් අපිට අපේ MT4 හරහා මෙි සියලුම දේ හදුනා ගන්න පුලුවන් නිසා ඇත්තටම අමාරැවක් නැ. කරන්න තියෙන්නේ දාලා තියෙන දේ ඉගෙන ගන්න ඔනි දේ හරියට අවබෝධ කර ගන්න එක විතරයි. 

RSI එකෙන් ඇත්තටම අපිට මොනවද කරන්න පුලුවන්. මෙි RSI කියන එක අපි ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්නේ වෙළද පොලේ මිල ගණන් වල ඇති overbought සහ oversold කියන එක හදුනා ගන්න. මොකක්ද මෙි overbought සහ oversold කියන්නේ කියලා ඔබ සමහර විට නොදන්නවා ඇති. overbought කියන්නේ වෙළද පොලේ මිල ගණන් අධික මිළදි ගැනීම හේතුවෙන් ඇතිවන අධිප්‍රමාණය කියලා සරලව හදුන්වන්න පුලුවන්. එතකොට oversold කියන්නේ, වෙළද පොලේ සැබැ මිලට වඩා අඩු මිලට විකිණිම නිසා ඇතිවන තත්වය තමයි මේ. දැන් මෙි overbought සහ oversold කියන එක අපි RSI වලදි පරිමාණව තමයි හදුනා ගන්නේ. ඒ කියන්නේ 0-100 දක්වා ඇති Level වලින් මොන අවස්ථාවෙිද පිහිටා තියෙන්නේ කියන එක අනුමාණ කරලා. ඇත්තටම අනුමාන කරන්න දෙයක් නැ. මොකද එක පැහැදිලිව Mt4 එකේ පෙන්නන හින්දා. සාමාණයෙන් 30 ට අඩුවෙන් තියෙනවනමි අපි කියනවා oversold එකක් කියලා. 70 ට වැඩියෙන් තියෙනවනමි අපි කියනවා overbought එකක් කියලා. දැන් මෙි මොනවද කියන්නේ කියලා එචිචරම පැහැදිලි කමක් නැත්තං බය වෙන්න එපා. මම පහළින් තවත් මෙික විස්තර කරලා තියෙනවා. 


දැන් ඔය ඉහත ඡායාරෑපයේ A වශයෙන් දක්වලා තියෙන්නේ overbought  සහ B වශයෙන් දක්වලා තියෙන්නේ oversold කියන එක. එකේ මැද තියෙන කලු පාට ඉරි දෙක තමයි උඩම 70 සහ පහළ 30 Line එක. දැන් පැහැදිලිනේ.  

දැන් මම මෙි ඉන්ඩිකේටර් එක භාවිතා කරන ආකාරය ගැනත් පොඩිඩක් කියන්නමි. මොකද මෙකේ නොර්මල් එනකොට ටිකක් අපැහැදිලි තත්වයෙන් තමයි එන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එක පැහැදිලි කර ගන්න පේන විදියට පාට එහේම වෙනස් කර ගන්න. ඉතින් එක කරන විදිය තමා මම මෙි දැන් කියන්න යන්නේ. දැන් සාමායෙන් මම කලින් ලිිපියේ MA ගැන කිවිවා වගේ වගේ තමා මෙකත් MT4 එකට දා ගන්නේ. ඔය MT4 එකේ නැවිගේටර් එකේ ඉන්ඩිකේටර් වල පහළම ඇති RSI කියන එක. ඒක ඩබල් කිලික් කරාම පහළ දාලා තියෙනවා වගේ විින්ඩෝ එකක් එයි. ඔය මම පහළින් දාලා තියෙන්නේ එකේ රෑපය. සාමානයෙන් මෙික මුලින් විවෘත කරාම කියෙන්නේ About කියන ටැබි එකේ. ඉතින් ඔයා යන්න ඔනි ඊට පස්සේ Levels කියන ටැබි එකට.


දැන් මෙි වින්ඩෝ එකේ තියෙන, ADD කියන බටින් එකේන් අපිට පුලුවන් තව ලයින් ඇඩි කර ගන්න. මොකද සාමාණයෙන් එන්නේ 30, 70 කියන ලයින් දෙක විතරයි. හැබැයි අපිට ඇත්තමට 50 කියන ලයින් එකකුත් ඔනි වෙනවා. ඒක නිසා ඒකත් දාලා තියා ගත්තට කමක් නැ. ඒක ඇඩි කර ගන්න, ඔය Add කියන එක කිලික් කරාට ස්සේ 70 කියන ලයින් එකට යටින් තව එකක් එයි. එකේ 00 කියන කොටුවට 50 කියලා දාන්න එකතොට හරි. දාපු ගමන්නම OK කරන්න එපා. ඔතන අපිට කරන්න පුලුවන් ඉතුරැ ටිකත් කරලම OK කරාම හරි. 

දැන් කියන තැන ඔයාලට පහසු විදියට හොදට පේන පාටක් එහේම තොරලා ස්ටයිල් එකත් වෙනස් කර ගන්න. මොකද ඒතකොට අදුන ගන්න පහසුයි. එකත් වෙනස් කර ගත්තට පස්සේ යන්න Colors කියන ටැබි එකට. මෙකෙන් කරන්නේ ඔය වෙනස් වන trend line එකේ පාට එහේම වෙනස් කර ගන්න එක තමා. එකත් කැමති විදියට වෙනස් කර ගත්තට පස්සේ OK කරන්න. දැන් පැහැදිලිනේ. බැරි වෙලාවත් වෙනස් කරලා OK කරාට පස්සෙත් ඔයාට තව මොනවා හරි වෙනස් කර ගන්න ඔනි වුනොත්, ඔය මම උඩින්ම දාලා තියෙන චාර්ටි එකේ යටම RSI Trend Line එක උඩ Right click කරාම එනවා RSI Properties කියලා එකක්. ඒක කිලික් කරාම මෙි වින්ඩෝ එකටම ආපහු එනවා.   දැන් පැහැදිලිනේ. 

RSI සහ Trend

මම උඩින් කිවිවා වගේ RSI වලින් අපි ප්‍රධාන වශයෙන්ම අදුනා ගන්නේ overbought සහ oversold මාර්ගයෙන් වෙළදපොළට ඊළගට මොකද වෙන්නේ කියන එක ගැන. එතනින් වෙන්නෙත් වෙළද පොළ උපරිමය හා පහළම අවස්ථාව හදුනා ගන්න එක තමයි. සාමාන්‍යෙයන් H4 චාර්ටි එක තමයි මමනමි භාවිතා කරන්නේ සහ ගොඩක් අය භාවිතා කරන්නේ මෙි සමිබන්ධව. ඉතින් ඒක හොදයි කියලා මම හිතනවා. 

RSI මගින් trend හදුනා ගැනිම

RSI සාමාණයෙන් බොහෝ දෙනෙක් භාවිතා කරන දෙයක් තමයි Trend පිළිබදව නිගමනයක් ලබා ගන්න සහ ඒ ගැන සහතිකයක් ලබා ගන්න. අපිට මෙි RSI භාවිතා කරලා පහත ආකාරයේ නිගමනයන් දෙකකට එන්න පුලුවන් ප්‍රධාන වශයෙන්ම සිිදු වෙන. දැන් මෙික තිරණය කරන්න මම අර උඩින් කිවිව 50 ලයින් එකත් අපිට අවශ්‍ය වෙනවා. මොකද මෙි ප්‍රධාන වශයෙන්ම සිදුවෙන සිදුවිමි දෙක අපි තිරණය කරන්නේ මෙන්න මෙි කියපු 50 ලයින් එක ආධාරයෙන්. 

RSI Trend Line එක 50 ට උඩින් තිබෙනවනමි එතනින් එහාට ඉහළ යෑමක් (Up trend)

 

RSI Trend Line එක 50 ට පහළින් තිබෙනවනමි එතනින් එහාට පහළ යෑමක් (Down Trend)


ඔය ඉහළින් තියෙන රෑපයේ දාලා රතුපාටින් රවුමි කරලා දාලා තියෙන්නේ 50ට උඩින් තිබුනොත් වෙනදේ. කලු පාටින් දාලා තියෙන්නේ 50ට යටින් තිබුනොත් වෙනදේ. පැහැදිලිද ? මතක තියා ගන්න ඔය මැද තියෙන කලු පාට Line එක තමා 50 Line එක. හරිද. 

දැන් මෙි මම උඩින් කිවිව අවසාථා දෙක ඇත්තටම භාවිතා කරන්න පුලුවන් M5 - M30 දක්වා චාර්ට වල. මොකද ඔය සිදුවීමි හැම වෙිලාවෙමි සිද්ද වෙන එවා නිසා ක්ෂණික වෙන්න පුුලුවන්. ඒවා H1 - D1 වගේ චාර්ටි වල බලලා වැඩක් නැ. මොකද ඒ වගේ ලොකු කාල පරාසයන් වල චාර්ටි දිගු කාලින ගනුදෙනු සදහා හොද නිසාත් කෙටි කාලීන ගනුදෙනු සදහා එතරමි ප්‍රාෙයා්ගික නැති නිසාත්. 

හැබැයි අපි මෙි වගේ Trend එක හදුනා ගන්න අවස්ථාවන් වලදි පරිස්සමි වෙන්න ඔනි තව කාරණා කිහියක් තියෙනවා. මොකද ඒකත් දැන ගෙන ඉන්න එක වැදගත්. අපේ trend Line එක ඇත්තටම 50 සිමාවට එනකොට අපි ප්‍රෙවිශමි වෙන්න ඔනි. මොකද එක 50 ලයින් එක කපාගෙන පහළට යයිද නැද්ද කියන එක ගැන. මොකද එහේම බැරිවෙලාවත් 50 ලයින් එකෙනුත් පහළට ආවතේ හරි ඉහළට ගියොත් හරි වෙළදපො තව දුරටත් පහළට හෝ ඉහළට ගිහිල්ලා තමා නැවත හැරෙන්නේ. මෙ මන් කියන එක ඔය උඩ රෑපය දිහා බලලා අවබෝධයට ගන්න පුලුවන්. ඒක නිසා 50 ලයින් එක Cross කරනවද නැද්ද කියන එක ගැන අවධානයෙන් ඉදලා Trend එක ගැන අදහසක් ගන්න හැමෝම පුරැදු වෙන්න ඔනි.එහේම නැතිව හිතු මානාපේට කවුරැත් ගණුදෙනු කරන්න යන්න හොද නැ. 

බැරිවොලවත් වෙළදපොල තවත් පහළට ඇවිත්, 30 ලයින් එකත් පසු කරොත් එතනින් අදහස් වෙන්නේ වෙළද පොලේ සැබැ මිලට වඩා අඩු මිලට විකිණිම නිසා ඇතිවන තත්වයි. එතනදි තවත් විකුණන්න නැති වෙන අවස්ථාව නිසා බොහෝ දුරට 30 ලයින් එක පසු කරාට පස්සේ නැවතත් වෙළද පොළ Uptrend වෙන්න පටන් ගන්නවා. 

 

ඒ වගේම තමයි වෙළද පොළ 70 ලයින් එකෙනුත් ඉහළට ගියොත් එතනින් වෙළද පොලේ මිල ගණන් අධික මිළදි ගැනීම හේතුවෙන් ඇතිවන අධිප්‍රමාණය අදහස් වෙන හින්දා වෙළද පොලේ තවත් මිලදි ගන්නන් නැතිව යනවා. මොකද මිල අධික නිසා. ඔන්න ඔය අවස්ථාව හින්දා වෙළද පොළ නැවතත් පහළට එහේමත් නැතිනමි Down Trend වෙන්න පටන් ගන්නවා. ඔය මම පහළින් දාලා තියෙන රෑපය දිහා හොදින් බැලුවොත් ඔයාලටත් මෙි 70 සහ 30 ලයින් පසු කරාම මොකද වෙන්නේ කියලා මම දැන් කිවිව ඒක හොදින් පැහැදිලි වෙවි. 

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.