Chart Pattern 01

හරියටම බලුවොත් අවසාන ලිපියෙන් පසුව හුග දවසකින් වගේ තමයි මෙි ලිපිය පල වෙන්නේ. මෙි ලිපිය පලකරන්න තරමි කාලයක් වෙන කිසිම ලිපියකට යන්න නැතිව ඇති. එ වෙනදා වගේම අධික රාජකාරි නිසා තමයි. කොහෝම වුනත් අද කථා කරන්න ලැහැස්තිවෙන්නේ අවසානයට අපි කථා කරපු ලිපි පෙල වගේම බොහෝම වැදගත් මාතෘකාවක්. මෙක මම නමි කරලා තියෙන්නේ Chart Pattern කියලා. බොහෝ අය කලින් අහලා නැතිව ඇති. එහේම නැතිනමි අහලා තිබිබට හරි වැටහිමක් නැතිව ඉන්න ඇති. එ් කොහෝම වුනත්, වෙනදා වගේම මෙි ලිපියත් බොහෝම සරලව පැහැදිලි කරලා දෙන්න තමයි මම අදත් උත්සහ කරන්නේ. 

මොකක්ද මෙි Chart Pattern කියන්නේ. ? 

මෙි වගේම ලිපියක් මම කලිනුත් දාලා තියෙනවා. මෙකත් හරියට අර කැන්ඩිස්ටික් පැටර්න් ලිපිය වගේම තමයි. වෙනස මෙි ලිපියේදි අපි කථා කරනනේ ඒ කැන්ඩිස්ටික් පැටර්න් ලිපියෙන් කථා කරපු ඒවා නොවීමයි. මෙකෙදි අපි කථා කරන්නේ වෙනස්ම ක්‍රම කිහිපයක් ගැන. ඒක ලිපිය කියවගෙන යන කොට වටහා ගන්න පුලුවන් වෙීවී. හරි මොකක්ද මෙි Chart Pattern කියන්නේ. අපේ Mt4 තියෙන චාර්ටි එකෙන් බොහෝ වෙලාවට ඇත්තමට අපිට යමි යමි ඉගි ලබා ගන්න පුුලුවන් ඊළගට වෙන්නේ මොකක්ද කියන එක ගැන. ඒ කියන්නේ චාර්ටි එකේ වෙනස්වීම දිහා බලලා ඊළගට වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න එක. හරියට අපි කලින් කථා කරපු ලිපි වල වගේම තමයි. 

මෙි සුවිශේෂි පැටරන් හදලා තියෙන්නේ වෙළද පොලේ මිල වෙනස් විම අනුවම තමයි. සත්‍ය වෙළද පොලේ මිල වෙනස් වන ආකාරයන් සුවිශේෂිව අධ්‍යනය කරලා ඒ ඒ අවස්ථාවන් වල චාර්ටි වෙනස් වන ආකාරයන් මත තමයි මෙි පැටරන් අපි හදුනා ගන්නේ. මෙකේ ක්‍රම ගණනාවක් තියෙන්නේ ලොකේ සමිමත විදියට භාවිතා කරන. මං හිතන්නේ නැ ඒ සියල්ලම එක ලිපියකින් දෙන්න පුලුවන් වෙයි කියලා. නමුත් මෙි ලිිපිය දිග නොවැඩි වෙන්න මම කියා දෙන්න පුලුවන් ක්‍රම ටික දානවා. අදට දාන්න බැරි වෙන ක්‍රම වෙනත් ලිපියකින් ළගදීම දානවා. හැමදාම වගේ කරන්න ඔනි නිසියාකාරව මෙිවා අධ්‍යනය කරන එක තමයි. 

Double TOP 

මොකක්ද මෙි Double TOP  කියන්නේ. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා වෙළද පොළ ලොකු වෙනස් වීමි වෙනවා. මෙි වෙනස් විමි ඉහළට හෝ පහළට ඔනැම අතකට වෙන්න පුලුවන් බව මුල්‍ය වෙළද පොලේ ගණුදෙනු කරන ඔබ දන්නවනේ. දැකලත් තියෙනවනේ. එහේම දැකලා නැතිනං චාර්ටි එකේ පොඩිඩක් ආපස්සට ගිහිල්ලා බැලුවම බලා ගන්න පුලුවන්. අපි මෙි කථා කරන Double TOP භාවිතා කරන්නෙත් මෙන්න මෙි විශාල වෙනස් වීමි උපයෝගි කර ගෙන. මොකද එවැනි අවස්ථාවන් වල මෙි ක්‍රමයෙන් බොහෝ අවස්ථාවන් වල ඉතා හොද ප්‍රෙයා්ජන ගන්න පුලුවන් නිසා. 

සමහර අවස්ථාවන් වල අපි දැකලා තියෙන්නේ වෙළද පොළ එක පාරටම ඉහළ ගිහිල්ලා පහල යන අවස්ථාවන්. කැන්ඩිස්ස්ටික් ෂැඩෝවි එකක් එක්ක. මෙික සමහර අවස්ථාවන් වල විශාල වෙනස්වීමක් වගේම සුළු වෙනස් විමක් උනත් වෙන්න පුලුවන්. අපි මෙි Double TOP  කියන ක්‍රමයේදි භාවිතා කරන්නේ එක ළග සිදුවුනු මෙන්න මෙි වගේ දෙකක් අනුසාරයෙන්. ඒ කියන්නේ එක පාරක් ඉහළ ගිහිල්ලා ආයෙත් පහළ ඇවිල්ලා අයෙත් ඉහළ ගිහිල්ලා අපිට මෙි වගේ ෂැඩොවි දෙකක් හමු  වුනොත් තමයි අපි මෙි ක්‍රමය භාවිතා කරන්නේ. ඔය මම පහළින් දාලා තියෙනවා ඒ වගේ අවස්ථාවක් මට හුමුවුනු ආකාරය. එක බලන්නකෝ. 


දැන් බලන්න අවසාන උඩම තියෙන ෂැඩොවි එකෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ කියලා. වෙළද පොළ නැවත වතාවත් පහළ ගිහිල්ලා නේද ? අන්න ඒක තීරණය කරන එක තමයි අපි මෙි Double TOP කියන ක්‍රමයෙන් කරන්නේ. සාමාන්‍යෙයන් අපිට මෙි වගේ අවස්ථාවන් දෙකක් චාර්ටි එකේ උඩදීම හමුවුනොත් අපි තීරණය කරනවා වෙළද පොළ එතනින් පසුව පහළ යයි කියලා. හොදින් මතක තියා ගන්න, අපිට මෙි දෙක හමුවෙන්න ඔනි චාර්ටි එකේ උඩදි. මෙකෙන් ඇත්තටම වෙන්නේ සත්‍ය වෙළද පොලේ මිල තුල වඩාත් වැඩි වශයෙන් මිලදි ගැනීමි වලින් ඇති කරපු තෙරපුමි නිසා මිලට තව දුරටත් ඉහළ යාමෙි හැකියාවක් නොමැති කම පෙන්වීමයි. ඔක සථ්‍ය වෙළද පොලෙන් ඇරගෙන බලනවනං අපිට සංඛාත්මකය බලලා ඇත්තටම වෙලා තියෙන දේ බලා ගන්න පුලුවන්. නමුත් අපේ චාර්ටි වල ඒ දේ කැන්ඩිස්ටික් මගින් පෙන්නන හින්දා අපිට එහේම ගණන් හද හද ඉන්න අවශ්‍ය තාවයක් නැ. ලේසියෙන් හදුනා ගන්න පුලුවන්. අනික දැන් ඔය ඉහත රෑපය දිහා බැලුවම  පේනවා දෙවැනිට ඉහළට ගොස් තියෙන ෂැඩොවි එක එචිචර බර ගතියක් නැති බව පළමු එකට වඩා. එකෙන් කියෙන්නේ පළමු එකෙන් පටන් ගත්ත මිලදි ගැනිමෙි තෙරපුම දෙවැන් අවස්ථවෙන් ඉවර වෙලා කියන එක. ඉතින් ඊට පස්සේ එන්න මොකක්ද ? අපට සරලවම වටහා ගන්න පුලුවන්, ඊට පස්සේ එන්නේ විකුණුමි එහේමත් නැතිනමි Selling කියලා. ඒකයි වෙළද පොළ පහළ යන්නේ. පැහැදිලි නේද ?

Double Bottom

දැන් අපි හදුනා ගන්න යන්නේ ඉහළින් අපි කතා කරපු ක්‍රමයේ අනිත් පැත්තට තියෙන ක්‍රමය. ඒක අපි හදුන්වන්නේ Double Bottom කියලා. මෙකෙත් සිද්ද වෙන්නේ ඉහතින් කථා කරපු ක්‍රමයේම අනිත් පැත්ත. ඒ කියන්නේ සත්‍ය වෙලද පොලේ මිලට විකුණුමි එහේමත් නැතිනමි Selling නිසා සිදුවන තෙරපුමි දෙවැනි  Bottom ෂැඩොවි එකෙන් පස්සේ ඉවර වෙන එකයි. ඉතින් එතනින් පස්සේ වෙන්න මොකක්ද කියන එක හරිම පැහැදිලියි. පහත රෑපය බලන්න.


දැන් ඔයාලට පෙන්වනේ. ඔය මම රවුමි කරලා තියෙන්නේ විකුණුමි නිසා මිලට ඇති වුනු තෙරපුම. එකේ පළවෙනු තෙරපුමෙන් පස්සේ මිල තරමක් ඉහළ ගිහිල්ලා නැවත වරක් තෙරපුම නිසා පහළ ඇවිත් තියෙන්වා. නමුත් එතනින් පසුව මිල නැවත වරක් දිගු ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා ඔයාලට පෙන්වා ඇති. මෙික හරිම ලේසි. මෙන්න මෙිකට තමා අපි කියන්නේ Double Bottom කියලා. පැහැදිලි නේද ?

මෙ අපි කතා කරන චාර්ටි පැටර්න් ක්‍රම වල තවත් ක්‍රම ගණනාවක් තියෙන්වා. ඒවා ඉදිරි ලිපි වලදි ඔයාලට අධ්‍යනය කරන්න ලැබෙනවා. මෙි ලිපිය පැහැදිලි කිරිමෙිදි දිග වැඩි වෙන නිසා මෙි ක්‍රම දෙකෙන් මෙි ලිපිය අවසන් කරනවා. ගැටලු ආව අයට අහන්න පුලුවන්.

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.