Price Action With Trend Line

Price Action ගැන කතා කරනකොට අපට අමතක කරන්න බැරිම මාතෘකාවක් තමා මෙි ට්‍රෙන්ඩි ලයින් කියන්නේ. මෙික හරිම වැදගත් වගේම බොහෝ අවස්ථාවන් වලදි අපිට ගණුදෙනු සදහා භාවිතා කරන්න පුලුවන් ක්‍රමයක්. ඉතින් මෙි මෘතෘකාව යටතේ මෙය ඉගෙන ගැනීමනං අතීශයින්ම වැදගත් වෙනවා. දැන් අපේ කලින් ලිපි ගත්තොත් මම විවිධ අවස්ථාවන් වලිද් මෙි ටෙන්ඩිස් ගැන යමි යමි දේවල් පැහැදිලි කරලා දීලා තියෙනවා. නමුත් මෙි මාතෘකාව යටතේ මං මෙි ට්‍රෙන්ඩිස් ලයින් ගැන තව දුරටත් ඔයාලට පැහැදිලි කිරිමක් කරලම තමා මෙි ලිපිය ආරම්භ කරන්නේ. මං හිතතනවා ඒක මෙි පිළිබදව පැහැදිලි අවබෝධයක් නැති හැමෝටම ඉතාමත් වැදගත් වෙයි කියලා.
 
ඉතින් මොකක්ද මෙි Trends කියන්නේ ? හරිම සලරයි. අපි අපගේ මෘදුගාංගය හරහා වෙළද පොළ දෙස බලා සිටිනකොට අපිට දැක ගන්න පුලුවන් දැන් මෙි මිල ගනන් කාල සීමාවන් එක්ක එහාට මෙහාට යන ආකාරය. අපි දන්නවා වෙළද පොළ මෙහේම එහාට මෙිහාට යන්නේ වෙළද පොලේ ආදාල මුදල් වර්ගයන් වෙනුවෙන් ලැබෙන ඉල්ලුම හා සැපයුම නිසා කියලා. එහෙමනේ ඉතින් ගොඩාක් භාණ්ඩ වල මෙන්ම මුදල් වර්ගයන් වලත් මිල තීරණ වෙන්නේ. ඉතින් මෙින්න මෙි මිල ගනන් කාලයත් එක්ක එහාට මෙහාට යනකොට තමයි එ එ මුදල් වර්ග වලට ආදාලව Trends හැදෙන්නේ. මෙක තමයි සරලම පිළිතුර.
 
ඇත්තටම ඔයාට Price Action ගනුදෙනු කරැවෙක වෙන්න ඔනිනං මෙින්න මෙි ටෙන්ඩිස් ගැන දැන ගෙන සිටිීම ඉතාම වැදගත්. ඒකටත් හේතුවක් තියෙනවා. මොකද මෙි පිළිබදව ඔයා හරි අවබෝධයක් ලැබුවාම ඔයාට එක එක ඉන්ඩිකේටර්ස් මත්තේ නැහෙන්න අවශ්‍යතාවයක් නැ. මොකද හරි අවබෝධයක් ආවම ඔයා දන්නවා කොතනින්ද Up trend එක ඉවර වෙන්නේ හා Down Trend එක පටන් ගන්නේ කියන එක ගැන. එකෙන් ඔයාට පුලුවන් කම ලැබෙනවා වෙළද පොලේ ඊළග සිදුවීම ගැන එහේමත් නැත්තං ඊළග සිග්ලන් එක මෙි තොරතුරැ එක්ක හදා ගන්න. සාමාණයෙන් ට්‍රෙන්ඩිස් ගැන කතා කරද්දි වර්ග 3 ක් තියෙනවා. මං මෙි ගැන කලින් කියලත් ඇති.
 
  • Uptrends - මිල ගනන් ඉහල යනකොට
  • Down Trends - මිල ගනන් පහළ යනකොට
  • Sideway - මිල පැත්තකට යනකොට
 
ඔන්න ඔය තුන තමා ටෙන්ඩිස් එකක තියෙන වර්ග තුන. මෙි වර්ග තුන ඇතුලෙත් අපිට ඉතාම වැදගත් මිල Structure තියෙනවා එ ඒ වර්ගයන් තුල දැන් වෙළද පොළ ඉහළ යයිද, පහළ යයිද , කියන එක ගැන. මෙි අපි කතා කරන Structure එක ඉතාම හොදින් පැහැදිලි කරනවා Dow theory කියන එකෙන්. සමහර විට ඔයාලා මෙි ගැන මීට කලින් අහලා නැති වෙන්න පුලුවන්. හැබැයි ප්‍රශ්ණයක් නැ. මෙි ලිපියෙන් මම මෙි ගැනත් පැහැදිලිව ඔයාලට කියලා දෙනවා.
 
Dow theory කියන්නේ මොකක්ද ?
 
සරලවම ගත්තොත් මෙි තියරි එකේ අපිට පැහැදිලි කර ගන්න තියෙන්නේ අවස්ථා දෙකක් ගැන.
 
  1. මිල ගනන් ඉහළ යන අවස්ථාවකදි වර්ථමාන මිල වැඩීවීම Higher High සහ Higher Low කියන ස්ථානයන් දෙක දක්වා වැඩි වෙනවා Higher Low කියන තැන අතර මග නවතින තෙක්. මෙන්න මෙි නැවතීම තමා පහළ යෑමෙි ආරමිභය. (High සහ Low කියන මෙි දෙක ගැන මම කලින් ලිපියක පැහැදිලි කරලා තියෙනවා.)
  2. දැන් අපි මිල ගනන් පහළ යන අවස්ථාවක් ගත්තොත් වර්ථමාන මිල පහළ යාම Lower high සහ Lower Low ස්ථානයන් දෙක දක්වා අඩු වෙනවා Lower Low කියන ස්ථානයෙදි මිල නවතින තෙක්. මෙන්න මෙි නැවතීම තමා නැවත ඉහළ යාමක ආරමිභය. 
 
පැහැදිලිද. අපැහැදිලි වගේනමි නැවත නැවත මෙි ලිපිය කියවන්න. නැතිනං අපිව සමිබන්ධ කර ගෙන විස්තර දැන ගන්නත් පුලුවන්. 
 

දැන් ඔය ඉහත ඡායාරැඵයෙන් මම ඔයාලට පැහැදිලි කරලා තියෙන්නේ මෙි තියරි එකෙන් කොහොමද මෙි ඉහළ පහළ යෑම අදුර ගන්නේ කියන එක ගැන. ඉහතින් සදහන් කල අවස්ථාවන් දෙක තමයි මෙි. A සහ B කියන තැන් දෙකෙන් මම පෙන්නුමි කරලා තියෙන්නේ. 
 
මෙික තව දුරටත් පැහැදිලි කරනවානං අපි දැන් බලමු වෙළද පොල මිල ගනන් පහළ යන අවස්ථාවක මෙක කොහොමද හැදෙන්නේ සහ ඒ ගමන අවසන් වෙන්නේ කියන කාරණය ගැන. පහත ඡයාරැපය බලන්න.
 

දැන් මෙතනිදි පැහැදිලවම පෙන්නේ අර අපි Dow theory කියන එක යටතේ කතා කරපු ප්‍රධාන අවස්ථාවන් දෙකේ පහළ යෑමෙි අවස්ථාව. මුලින්ම HL එකක් LH ට්‍රෙන්ඩි එකක් කැපුනම එතනින් පහළ යැමෙි ට්‍රෙන්ඩි එකක් ආරමිභ වෙන අතර ඉන් පසු මෙි පහල යන ගමන LH එකක් HL ට්‍රෙන්ඩි එකකින් කැපුනම අවසන් වෙනවා කියන එක. මං හිතනවා ඔයාට මෙි පිලිබදව හොද අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. 
 
දැන් අපි බලමු මෙි ක්‍රමය සත්‍ය වෙළද පොළ චාර්ටි එකෙදි කොහොමද වෙන්නේ කියන එක ගැන. හැබැයි ඔය මෙි ක්‍රමයන් සත්‍ය වෙලද පොළදි අත්හදා බලද්දිනං බොහෝම ප්‍රෙවිශමි වෙන්න ඔනි. අනිවාරයෙන්ම ඉතාම නිවරැදි දත්ත මත පිහිටලා , නිවැරදි කාල පරාසයන් තුල මෙි ක්‍රමය අත්හදා බලන්න කියලා මම පැහැදිලිව කියනවා. මොකද PRICE ACTION කරනවනං ඒ සදහ බලන්න ඔනි සාධක ටිකක් මම කලින් ලිපියෙදි ඔයාට කිවිවා. අන්න ඒ ටිකත් ඉතාමත් හොදින් අවබෝධයේ තියාගෙනම තමා ඉන්න ඔනි නිරතුරැවම. මොකද ඔයා එහේම කරේ නැතිනං සමහර වෙලාවට වැරදි සිග්නල් පවා ලැබෙන්න පුලුවන් කමක් තියෙන නිසා. බලන්න පහත ඡායාරෑපය
 

 
දැන් මෙි ඡයාරෑපයෙන් අරන් තියෙන්නේ EUR/USD D1 චාර්ටි එකක්. සත්‍ය වෙළද පොලෙන්. අපි ඉහලින් කතා කරපු පහළ යෑමෙි අවස්ථාව ඉතාමත් පැහැදිලිවම මෙහි දකින්න තියෙන බව ඔයාට දැන් පෙන්න ඔනි. ඉහළ යන චාර්ටි එකක එකකුත් මම පහලින් දාලා තියෙනවා. හැබැයි එකටනං මට ටිකක් පරණ දත්ත තමයි භාවිතා කරන්න උනේ. මොකද ඔයාලා දන්නවා මෙි ටිකේම වෙළද පොළ පහළ යන බව.
 

 
දැන් මෙි ඉහලින් මම දාලා තියෙනවා සත්‍ය වෙළද පොළට අපි මෙි තියරිය ඇතුලත් කරලා සත්‍ය වෙළද පොලෙන් මම ගත්ත එයාකාරයෙන්ම මෙම ඉහළ යාමෙි සිදුවීම සිදු වෙචිච අවස්ථාවක්. පැහැදිලිද ?
 
හැබැයි මෙහෙම තිබිබා කියලා ඔයාලා කිසිම අවස්ථාව හදිසි තිරණන ගන්න යන්න එපා. මොකද සත්‍ය වෙළද පොළ කියන්නේ බොහෝම වෙනස් තැනක්. මෙි තොරතුරැ මම උඪින් කිවිවා වගේ ඉතාම හොදින් අධ්‍යනය කරලා වඩාත් උචිතම අවස්ථාවෙි පමණක් හරි තීරණය ගන්න ඔයාලා වග බලාගන්න ඔනි. මොකද වෙළද පොළ කියන්නේ නිතැතින්ම වෙනස් වෙන තැනක් නිසා. 
 
දැන් මෙි තොරතුරැ එක්ක අපි UPTREND DOWNTREND ගැන කතා කරා. හැබැයි මම උඩින් කිවිවා SIDEWAYS එහේමත් නැත්තං RANGING MARKET කියලා එකකුත් තියෙනවා කියන එක. 
 
මොකක්ද මෙි SIDEWAYS කියන්නේ. සමහර වෙලාවට අපි වෙළද පොලේ දැකලා තියෙනවා මිල ගනන් එක සාමානව පැත්තකට යන ආකාරය. ඒ කියන්නේ අපි උඩින් කතා කරපු UPTREND DOWNTREND වගේ නැතිව එක පැත්තකට. ඔය මම පහල දාලා තියෙන ආකාරයට. 
 

 
හැබැයි ඔයා මතක තබා ගන්න ඔනි කාරණයක් තමයි. සත්‍ය වෙලද පොලෙදිනං මෙියාකාරයෙන්ම මෙි විදියට සමානවම වෙළද පොළ පැත්තකට යන්නේ නැ. මෙහා සාමාන උනත් යමි යමි වෙනස් කමි සහිතව තමා සත්‍ය වෙළද පොලේ මිල ගනන් එහාට මොහාට යන්නේ. 
 
ඉතින් මෙි දේවල් පිළීබදව ඔයා පැහැදිලි අවධානයකින් නිරතුරැවම ඉන්න ඔනි. මොකද මෙි කිසිම දෙයක් අපතේ යන දේවල් නෙවෙයි. හරියට අවබෝධ කර ගත්තොත් ඉතාමත් හොද ප්‍රථිපල මෙවායින් ඔයාට ලබා ගන්න පුලුවන්. මෙන්න මෙි විදියට තමා අපි TREND LINE සමග PRICE ACTION කරන්නේ. සමහර වෙලාවට මෙි නම අහපුවමත් ඔයාලට බය හිතෙන්න ඇති. හැබැයි තියරිය හරිම සරලයි නිසියාකාරය අවබෝධ කර ගත්තොත්. 
 
කොහොම නමුත් මෙි ලිපිය මෙතනින් ඉවරයි. ඔයාලට ගැටලු ආවොත් හැමදාම වගේ අපිව සමිබන්ධ කරගෙන ගැටලු විසද ගන්න පුලුවන්. 
 
 

  

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.