කොහොමද Forex කරන්න පටන් ගන්නේ ?
Forex කියන්නේ මොකක්ද ? - What is Forex ?
මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග
මෘදුකාංගය Download කිරීම , Demo Account , Account Verify කිරීම
ඔබගේ මෘදුකාංගය(MT4) පිළිවෙළකට සකසා ගන්න
Basic Trading - 1 (ගණුදෙනු කරමු)
Basic Trading - 2 (ගණුදෙනු කරමු)
Basic Trading - 3 (Lots , Leverage , Margin)
Demo Account තව දුරටත් පුහුණු වෙමු.
මුල්‍ය වෙළද පොලේ ලාභ ලබන ආකාරය
මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය
GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
Economic Calendar ගණුදෙනු සදහා යොදා ගන්නා ආකාරය
Economic Calendar News මගින් ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
Economic Calendar භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
Candlestick Pattern - සදහා ආරමිභයක්
ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
Technical Analysis සදහා ඇරඹුමක්
Support and Resistance
Moving Average හදුනා ගැනීම හා ගණනය කිරීම
Moving Average මගින් Trend හදුනා ගැනිම
RSI භාවිතා කරන්නේ කෙසේද ?
Fibonacci Retracements භාවිතා කිරීම
Bollinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
Chart Pattern 01
Inside Bar Trading පිළිබදව
Price Action - ගැන මුල සිට
Price Action With Trend Line
Real Trading සදහා සුදානම් වීම හා මෙතැනින් එහාට මොකද කරන්නේ ?
මතක තබා ගත යුතු වැදගත් කරැණු.
Consumer Price Index (CPI) News වැදගත් වීමට හේතු
Real Trading සදහා සුදානම් වීම හා මෙතැනින් එහාට මොකද කරන්නේ ?
Basic ඉදලා Medium වල අවසාන ලිපිය දක්වා කියෙව්වනම්, දැන් ඔයා Forex පිළිබදව දැනගත යුතු සියලුම දේ තියරි විදියට දැන ගෙන ඉවරයි. සරලවම කියනවනම් සාමාන්‍ය ගණුදෙනු කරැවෙක් දැනගත යුතු සියලුම කරෑනු තමයි මේවා. නැවත කිසිම පුද්ගලයෙකුට හෝ ආයතනකට මුදල් ගෙවා ඉගෙන ගන්න හෝ කිසිසෙත්ම අවශ්‍යතාවයක් නැ. මොකද එ තැන්වලත් මුදල් රැගෙන උගන්වන්නේ මෙි අපි නොමිලේ දාලා තියෙන ටිකම නිසා. හැබැයි මෙි තියරි විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැ සැබැ ලෙසම මුදල් උපයන්න. එහේම හිතනවනම් ඒක ලොකු වැරදීමක්. මුලින් ඉගෙන ගත යුතු පාඩම තමයි, සැබැ ගණුදෙනු වලට යන්න කලින්, මුල්‍ය වෙළද පොල තුල මුදල් වර්ග වල වෙනස් වීම හදුනා ගන්න එක එතරමි පහසු දෙයක් නෙවෙයි. එවගේම උපාධි මටිටම දක්වා මුල්‍ය වෙළද පොල ගැන ඉගෙන ගත්තත් කරන්න පුලුවන් දෙකුත් නෙවෙයි. ඒක නිසා ඔබ අචිචර දන්නවා, මෙචිචර දන්නවා කියලා එහේම නැත්තං තව ඉගෙන ගන්න ඔනි අරක මෙික කියලා මෙි මුල්‍ය වෙළද පොල ගණුදෙනු අප්‍රසන්න කරගන්න යන්න එපා.
එහේම කියන්න හේතුව තමයි, lakforex අපි මේ වෙබි අඩිවය පවත්වාගෙන යන්නේ සේවා සපයන්නේ අද ඊයේක ඉදන් නෙවෙයි. 2010 ඉදලා අපේ වෙබි අඩවිය තමයි ලංකාවෙි Forex සම්බන්ධව නොනැවති දිනපතා යාවත්කාලීන වන එකම සයිටි එක. එවගේම මෙි දීර්ඝ කාලය තුල අපි හරහා සාමාජිකයන් 11000 කට අධික ප්‍රමාණයක් දැන් සාර්ථකව මුදල් උපයන්නන බවට පත් කරලා තියෙනවා. මෙතැනින් මට මතු කරන්න අවශ්‍ය වුනු කාරණය තමයි, සමහරැ ගාව තියෙනවා ඉතා වැදරි මත කිහිපයක් මෙි ෆොරෙක්ස් පළීබදව.
1. අති විශාල ප්‍රමාණයක් තියරි අධ්‍යනය කිරීම - සම්පුර්ණයෙන්ම වැරදි මතයක්. හොදින් මතක තියා ගන්න ඔය කවිරැ මෙි විදියට කිවිවත්, හොදින් මුල්‍ය වෙළද පොල ගණුදෙනු කරන් යන ගණුදෙනු කරැවෙක් විශේෂයෙන්ම අධ්‍යනය කරන භාවිතා කරන සුවිශේෂි ක්‍රම කිහිපයක් තියෙනවා. එ දෙවල් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ ඇත්තම ෆොරෙක්ස් සමිපුර්ණ මුලික දැනුම හා යම් යම් ඇඩ්වාන්ස් කරැණු කිහිපයක් පමණයි. සලරවම කිවිවෝත් අපි ෆොරෙක්ස් කියලා ඉගෙන ගන්න දෙවලින් භාගයකවත් අපි භාවිතා කරන්නේ නැ සැබැ ගනුදෙනු වලදි.
2. අවම අවුරැද්දක්වත් පුහුණු විය යුතුයි - ඊලග වැරදි මතය මෙික තමයි. පසුගිය අවුරැදු 11 ක කාලය තල අපි විවිධා කාරයේ සාමාජියක් දැකලා තියෙනවා. සමහරැ මාසයේන දෙකෙන් සාර්ථකව ගණුදෙනු කරන ආකාරය ඉගෙන ගන්නවා (විශෙෂයෙන්ම අපේ live training Course එකට සම්බන්ද වුනු සාමාජිකයින්) තවත් සමහරැ මාස 3 කින් වගේ වැඩෙි අලල ගන්නවා, තවත් පිරිසක් හිටියා, සති දෙකෙන් තුනෙන් වැඩෙි අල්ල ගත්ත අයත්. ඒක නිසා මෙි ක්‍රම වෙදයන් තමන්ගේ නුවණට හසු වෙන එක වෙන්නේ තම තමන්ගේ අවබෝධ කර ගැනීමේ හැකියාව අනුව. ඒක විවිධ කාල පාරාසයන් වෙන්න පුලුවන්. සමහරෙක්ට අවුරැද්දක්වත ගියා කියලා එයාගෙ මටිමේ නෙවෙයි අනිත් අය ඉන්නේ. විශේෂයෙන්ම අපි Advance වල කතා කරනවා සැබැ ගණුදෙනු කරැවන් දැනගත යුතු විවිධ ක්‍රම පිළිබදව. මෙිවා අල්ලග්න වැඩි කාලයක් යන්නැ වගේම තමයි, හොදින් ඉක්මනින් සාර්ථක විය හැකි ක්‍රම.
සත්‍ය ගණුදෙනු වලට යමු.
කලින් කිවිවා වගේ මෙතැන්න එහාට ඔබට තියෙන්නේ සැබැ ගණදෙනු සදහා යොමු වෙන එක තමයි, කලින් ලිපි පුහුණු ගිණුම් සමග අවබෝධ කරගන්න අපහසු උනාන්නං නැවත නැවත ඒවා කියවනන. මෙතැනි එහාට යන්න සුදානන්නම්, අපි මුල්ම ලිපියේදි විවෘත කරගත්ත, ගිණුමි බෙසික් ලිපි වල දාලා තියෙන ආකාරයට සහතික කරගෙන $100 හෝ $200 ඉදලා ඉහලට තැන්පත් කරගන්න. (මතක තියා ගන්න වැඩි මුදලක් තැන්පත් කිරීම වැඩි වාසි සහිතයි.) වැදගත්ම කාරණය, මොනතරමි තියරි ඉගෙන ගත්තත් පිහිනන්න පුරැදු වෙන්නන් වතුරට බහින්නම වෙනවා. හැබැයි අපි වතුරට බහින එකත්, ක්‍රමාණුකුලව කරන්න ඔනි. සෑම ගණුදෙනු කරැවෙක්ම ඉතා ආරක්ෂිතයි අපි කියලා තියෙන විදියටම ගියොත්. එවගේම මාසික ආදායමත් සහතිකයි.
lakforex සාමාජිකත්වය හා Real Trading's
මොකකද මෙි ලක්ෆොරෙක්ස් සාමාජිකත්වය කියන්නේ ? lakforex හරහා ගණුදෙනු කරන සියලුම සාමාජිකයන්ට දැන් අපගේ VIP Channel එක සමග සමිබන්ධ වී දිනපතා සෑම ගණුදෙනුකරැවකට අනිවාරයෙන්ම අවශ්‍යවන සියලුම දැ නොමිලේම ලබා ගන්න හැකියාව තියෙනවා. මුලින් අප මෙි සියලුම සේවා අපගේ වෙබි අඩවිය හරහා නිකුත් කරත් ඔබගේම පහසුව හා නිකුත් කල සැනින් ලබා දීමෙි අරමුනෙන් Telegram Channel හරහා පමණක් දැන් සියල්ලම ලබා දෙනවා. ඒක අප සමග ගණුදෙනුකරන සැමට ඉතා වැදගත්. මෙි අනුව පහත සේවා සමග තවත් සේවා රැසක් ඔබට ලැබෙනවා.
1. Daily Signals Trends
2. Daily Technical analytics. (RSI, MA)
3. Trading Tips and Tricks
4. Fundamental Analytics. (News explanations, Releasing times, and trends)
5. Instant Trading Signals. (Short, Medium , Long)
6. Daily Important Trading times. (දිනය පුරා ගණුදෙනු සදහා වැදගත් වෙිලාවන්)
7. Special Ideas
ඇතුලු තවත් සේවා රැසක් අප දිනපතා නිකුත් කරන ලබන අතර මෙි සියල්ලම Lakforex සාමාජිකයින්ට නොමිලේම ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
සාමාජිකත්වය ගන්න මොකක්ද කරන්න ඔනි.
හරිම සරලයි, ඔයාගේ Forex ගිණුම හදලා තියෙන්නේ අපි හරහානං, ඒකට මුදල් තැන්පත් කරලා, WhatsApp හරහා අපට දැනුමි දෙන්න. එචිචරයි. සාමාජිකත්ව පිලිබදව වැඩිදුර තොරතුරැ මෙතැනින් කියවන්න.
ඔබට දැන ගැනීමට හෝ උදව් අවශ්‍යනම් පහත වටිස්ඇප් අයිකනය කිලික් කර අපට දැනුම් දෙන්න.
ක්ෂණිකව නොමිලේ සිග්නල් , දිනපතා Technical Analytics හා අනෙකුත් වටිනා ගණුදෙනු විස්තර ලබා ගැනීම සදහා දැන් සියලුම දේනාට අපගේ Telegram Channel එක සමග එකතු විය හැකියි.
CLICK HERE
Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.