මතක තබා ගත යුතු වැදගත් කරැණු.

දැන් මෙතැන ඉදලා කාටහරි රියල් ට්‍රෙඩින්ස් පටන් ගන්න ඔනිනං මුලින්ම පහත කරැණු පිළිබදව අනිවාරයෙන්ම සැලකිලිමත් විය යුතුය.  එයට ප්‍රධානම හේතුව නිවැරදි සැලසුමක් සහිතව ඉදිරියට යෑම වඩාත් ආරක්ෂා කාරි ලාබයකට මුලික පියවර වෙන නිසා. ඒක නිසා මෙචිචර දවසක් ඔබ මොනවද ඉගෙන ගත්තේ කොචිචර පුහුණු වුනාද කොචිචර ක්‍රම ටෙස්ටි කරාද කියන එක නැවත වරක් විමසලා බලන්න. 

 

Trading Account

 

අමුතුවෙන් කියන්න ඔනි නැ සැබැ ගණුදෙනු කරන්නං අනිවාරයෙන්ම Real Forex Account එකක් තියෙන්නම ඔනි. මෙි සමිබන්ධව අපි මුල් ලිපිවලත් කතා කරලා තියෙන නිසා මම නැවත කියන්නේ නැ. කාටහරි තාමත් සැබෑ ගිණුමක් නැතිනමි ගිණුමක් හදා ගන්න. 

Open an Account With Nordfx Broker. 
https://bit.ly/3wTAXE1
Leverage = 1:500 , Account Type : Pro
Minimum Deposit - 200

 

Open an Account With Exness Broker. 
https://bit.ly/3KC8j2j

 

Open an Account With Pepperstone Broker
https://bit.ly/454EFLf

 

Open an Account With IC Market Broker. 
https://bit.ly/3CBf9kQ

 

Capital

 

නාස්ති කරන්න සල්ලි තියෙනවනං ටෙස්ටි කරන්න කියලා මුලින් පොඩි ගානක් දැමිමට කමක් නැ. $20 ක් $30 ක් වගේ උනත්. හැබැයි මෙවැනි ගානකින් ගණුදෙනු කරනවනං කිසිම අවස්ථාවක ලොස් උනොත් එ මත ෆොරෙක්ස් තිරණය කරන්න යන්න එපා. මොකද අපිට කරන්න වෙන්නේ Retails Forex Trading. Retails Forex Trading වල Manipulations, Fake UP and Down Trend, SL Hunting වගේ දේවල් වෙන නිසා පොඩි කැපිටල් ඉක්මනින් ලොස් වෙන්න පුලුවන් වැරදි ගනුදෙනුවක ගියොත්. ඒක නිසා ෆොරෙක්ස් වල තියෙන අවම ලොටි සයිස් එකට ගැලපෙන විදියට ආරක්ෂාව හදා ගන්න පුලුවන් කැපිටල් එකකට යන්න. $100 ඉදලා $1000 වගේ. ඊට වඩා යන්න පුලුවන්නමි ඉතින් ඇත්තටම හොදයි. මාර්කටි එකේ ආරක්ෂාකාරිව ගණුදෙනු කරන්න පුලුවන්. 

 

Trading Pairs

 

මෙි කියන්නේ මුදල් වර්ග. නියම ගණුදෙනු කරැවෙක් ඉතින් දකින දකින හැම පෙයාර් එකකම ගණුදෙනු දාන්න යන්නේ නැ. පුහුණු වෙනකොට ඔයාට සැටිස් වුනු මුදල් වර්ග කිහිපයක් තෝරාගන්න. හැම වෙලොවෙම ලාභ එන්න පුලුවන් කියන මුදල් වර්ගත් නැ. එකත් මතක තියාගන්නම ඔනි දෙයක්. අනික තමයි ටිකක් වැඩි වෙනස්කමි සහිත මුදල් වර්ගත් හොදයි EURUSD , GBPUSD , XAUUSD(Gold) වගේ. 

 

Entry Points. 

 

මෙික තමා වැදගත්ම දේ. හේතුව කොචිචර ලොකු කැපිටල් එකක් තිබිබත් ගනුදෙනුවකට එන්ට්‍රි වෙන්නේ නැතිව ලාභ ලැබෙන්නේ නැනේ. ලාභ ගන්නන් අපි ගණුදෙනු යොදන්න ඔනි. හැබැයි ප්‍රශ්ණය කොයි තැනද අපි හරියටම ගණුදෙනුව ගන්නේ කියන එක. පසුගිය ලිපි ටික කියෙවිවනං Fundemental Analysis Technical analysis වලිනුත් අපි ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. Basic - Advance මුලධර්ම පිළිබදව. එක එක ක්‍රම වල එක එක රිසල්ටි තමයි ඉතින් කොහොමත් එන්නේ. තැනට අනුව භාවිතා කිරීම අවශ්‍යයයි. බලපු නැති කෙනෙක් ඉන්නවනං ආපහු ඒ ලිපි බලන්න. ටිකක් පරණයි ලිපි ටික හැබැයි  දැනුමට ගොඩක් දෙවල් එකතු කරගන්න ලැබෙයි. කොහෙම උනත් මෙි Entry Points ගන්නකොට අපි කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. කොහො හරි තැනක් දැක්ක ගමන් ටක් ගාලා ගණුදෙනුවකට යන එක නෙවෙයි කළ යුත්තේ. 

 

Trading Method

 

Fundamental Analysis හෝ Technical analysis වල මොන ක්‍රමද ඔයා භාවිතා කරන්නේ කියන එකයි මෙතැනින් අදහස් කරන්නේ. ඒ කියන්නේ නිවිස් ට්‍රෙඩින්ස් හෝ  Technical analysis ක්‍රම. එකක් කියලා නැ ගොඩක් තියෙනවා. 

 

Trade Confirmations

 

මොන මෙතඩි එක භාවිතා කරත් අනිවාරයෙන්ම ක්‍රම දෙකකින් හෝ තුනකින් යොදන්න යන ගනුදෙනුව සහතික කර ගන්න එක ඉතාමත්ම වැදගත්. උදාහරණයක් විදියට RSI / MA/ Support and resistance Pattern / SMC මොන ක්‍රමයකින් හරි තහවුරැ වෙනවනං ගනුදෙනුවකට යොමු වෙන්න පුලුවන්. එහේම තහවුරැ වෙන්නේන නැතං ඔයාට හරියටම විශ්වාසයි නමි ගණුදෙනුවකට යන්න පුලුවන් හැබැයි එතැන තහවුරැ කිරිමි සමග ගන්න ගණුදෙනුවලට වඩා අවධානමක් බව මතක තියා ගන්න. දැන් මෙි තහවුරැ කිරීමි ගැන කතා කරනකොට සෑම දිනකම එන්ට්‍රි ගන්න පුලුවන් වෙන්නෙත් නැ. එහේම නැත්තං පාඩුවෙි ඉන්නත් පුරැදු වෙන්න ඔනි. Phycology පැත්ත හදා ගත්තේ නැතත් වැඩෙි ආමාරැය. 

 

Take Profit

 

සුදුසුම තැනක ගණුදෙනුව දාලා පොඩිඩක් ලාභ එනකොටම ක්ලොස් කරගන්න යන්නත් එපා. එකත් වැඩක් නැ. අඩුම ගානේ පිප්ස් 20-30 කවත් ටාර්ගටි එකක් තියෙන්න ඔනි. නැත්තං අපි ඇනලයිසිස් කරන්න ගත කරපු කාලටත් පාඩුවක් සිද්ධ වෙන්නේ. ගණුදෙනුව වැරදි පැත්තට ගිහොත් ක්ලොස් කරගන්නත් ඔනි පොඩි කැපිටල් තියෙන අය. විශාල කැපිටල් එකක් තියෙනවනං තැරැවිකාර සමාගමි වලින් ලබා දෙන Swap Free පහසුකම යටතේ ගණුදෙනුව ටිකක් අලල්න් ඉන්නත් පුලුවන්. ගොල්ඩි ගණුදෙනු කරදිද් මමනං මෙික නිතරම කරන දෙයක්. මොකද මගේ කැපිටල් එක වැඩි නිසා.  මොකද සාමාණයෙන් දාපු තැන ඉදලම ලාභ එන්න පටන් ගන්නේ නැ. ටිකක් අනිත් පැත්තට ගිහිල්ලා තමයි ආපසු එන්නේ. ඩිමෝ වල හොදට බලන්න. මෙි වැඩෙි නිතරම වෙන දෙයක්. අනික ලොකු කැපිටල් එකක් තියෙනවං අල්ලන් ඉන්න පුලුවන්වනං නිරපරාදේ ලොස් පිට ක්ලොස් කරන එකත් මෝඩ වැඩක්. 

 

Risk/Money Management

 

තවත් වැදගත්ම දෙයක්. අපේ කැපිටල් එක යොද ගණුදෙනු සමග හරියටම කළමණාකරණය කරගත්තේ නැත්තං දාපු ගාන එක දවසකින් උනත් නැති වෙන්න පුලුවන්. මෙතැනදි ඔයාගේ කැපිටල් එකට සාපෙක්ෂව එක ගනුදෙනුවකට යොදන ලොටි සයිස් එක කීයද (ලොටි සයිස් එක අනුව ඩොලර් ප්‍රමාණය ගනනය කරගන්න පුලුවන්.) එකෙන් ප්‍රොෆිටි එක කීයක් අපෙක්ෂා කරනවද ලොස් ගියොත් ලොස් එක කීයකින්ද ගන්නේ කියන දෙවල් කලින්ම සැලසුමි කරලා තියාගන්න. එතකොට නිදහස්. හිතින් හිතාගෙන ලොකු ලොට්සි දාගන් යන්න එපා. 

 

මෙි කාරණා ටික ඇත්තටම සරල කරැණු. නැවත මතක් කරේ මෙතැනින් එහාට මම Trading Strategy පමණක් ගැන ලියන්න සැලසුමි කරලා තියෙන නිසා. එකට යමි තරමක මුලික දැනුමක් පුහුණුවක් අවශ්‍ය වෙනවා. අලුත් කෙනෙක්නමි අනිවාරයෙන්ම අපේ කලින් ලිපි බලන්න. 

 

ට්‍රෙඩන්ස් කරනකොට මතක තියා ගන්න ඔනි වැදගත්ම කාරණය තමයි සුදුසු තැන ගණුදෙනු ගැනීමත්, නුසුදුසු තැන්වල ගණුදෙනු නොගෙන පාඩුවෙි සිටීමත් අවශයයි කියන එක. 

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.