Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
ඉතින් මම මේ ටික කියන්නේ Real Trading කරන්න හිතාගෙන ඉන්න ඔක්කෝටම. මේ උපදෙස් පිළිපදින්න බැරිනමි කරැණාකර Real Trading නොකර ඉන්නා ලෙස මම ඉල්ලා සිටිනවා. මොකද මම මේ වෙබි අඩවියෙන් ගොඩක් දේවල් නොමිලේ පැහැදිලිව කියලා දෙනකොට ඒවා අවබෝධයට නොගෙන අනවබෝධයෙන් වැඩ කරලා සල්ලි නැති කර ගත්තම එකෙන් වෙන්නේ නිවැරදිව මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් නිකරැනේ එපා කර ගන්න එක. මේ කොචිචර කිවිවත් සමහර අයගේ අනවබෝධ වැඩ නිසා එහේම වෙන්න අවශ්‍ය නැ කියන එකයි මගේ අදහස්. ඒක නිසා මම පහත දාලා තියෙන උපදෙස් අනිවාර්යේන්ම Real Trading කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය පිළිපදින්නම ඔනි. මොකද උපදෙස් පිළිපදිනේනේ නැතිව
හිතු මතේ වැඩ කරගෙන ගිහිල්ලා අවසානයේ සල්ලි නැති කරගෙන එයාලා බනින්නේ Forex කරන්න හොද නැ, කියලා. හැබැයි එ කියන අය කියන්නේ නැ තමන් හිතුමතේ වැඩ කරන්න ගිහිල්ලා තමයි මෙ සල්ලි නැති කර ගත්තේ තියන එක.. මෙහේම වුනාම මෙකෙන් වෙන්නේ මේ වෙනකොට හොදට Forex කරන සාමාජිකයන්ටත් හා මෙකට හොද අවබෝධයෙන් සමිබන්ධ වෙන්න බලාගෙන ඉන්න අයගෙත් ධෛරය නැති වෙන එක. ඒක නිසා ඔය Real Trading වලට යන්න ප්‍රථම මේ උපදෙස් නිසියාකාරව පිළිපදින්න කියලා මම කියනවා. මොකද එහේම කියන්නේත් ඔයාලගේම හොදට.
ඒ වගේම දැන් ඔයාලා ඩිමෝ ගිණුමි පුහුණු වෙලා ඉවරනං සත්‍ය ගිණුමි වලට යන්න පුලුවන. එහේම නැතිනම තවත් ඩිමෝ ගිණුමක් විවෘත කර ගෙන තව දුරටත් පුහුණු වෙන්න පුලුවන්. සාමාණයෙන් ඩිමෝ ගිණුමක් තියෙන්නේ සති දෙකක් වගෙනෙ. ඒක ඉවර වුනාම ඒ ගිණුම මෘදුකාංගයේ තිබුනත් වැඩ කරන්නේ නැතිව යනවා. එක්ස්පයර් වුනාම ආයේ එකෙන් වැඩක් ගන්න බැ කියන එකත් මතක තියා ගන්න.
- ඔබට Real Money සමග ගණුදෙනු කළ හැක්කේ lakforex වෙබි අඩවියේ අලුතින් හදුන්වා දුන් lakforex my account එක Verified කර ගත් සාමාජිකයන්ට පමණයි. (Advanced members Only Article ආදිය කියවු පසු ) - හේතුව Real Trading කරන අයට අවශ්‍ය පැහැදිලි උපදෙස් , ලිපි තියෙන්නේ මෙම lakforex my account තුල වීම නිසයි. ඒක නිසා සෑම අයෙක්ම සත්‍ය මුදල් ගනුදෙනු කිරීමට ප්‍රථම ඔබ ගිණුමට මුදල් තැන්පත් කර ඇතිනම් lakforex my account එකක් සාදාගෙන එය සහතික කරලෙන මෙම ලිපි කියවා අවබෝධයක් ලබා තිබීම අතිශයින්ම වැදගත්
- එසේ නොමැතිව කිසිසෙත්ම රියල් ගණුදෙනු යොදන්න යන්න එපා.
- Real Money සමග ගනුදෙනු කිරිමට ප්‍රථම Demo account පුහුණු කර තිබීම අනිවාර්යය වේ. (අවම සති දෙකක් වත්. )
- Real Trading කිරීමට ප්‍රථම Trading Open , Close , Chart , Leverage , Lot Size , Pips , අවදානමි කලාපය ආදි මාතෘකා සමිබන්ධ දැනුම අනිවාර්යය වේ. ( ඔබට ගණුදෙනුවක් ඉක්මනින් විවෘත කර ගැනීමට , එය Close දැමීමට හොද පුහුණුවක් තියෙනවනමි වඩාත් හොදයි)
- එසේම අනෙකුත් මාතෘකා සමිබන්ධ අවබෝධයද අතිශයින්ම වැදගත් වේ.
- Real Trading ආරමිභ කළ පසු උපරිම Lot Size(Volume) එක 0.01 භාවිතා කරන්න.( 0.01 යනු 0.1 Volume එක නොවේ. )($ 100 සිට $ 500 දක්වා. තැන්පත් කිරීම ඉහළනමි 0.02 භාවිතා කළ හැකිය.) ඊට වඩා ප්‍රමාණයන් භාවිතා කිරිම අනුමත නොකෙරෙ.
- $ 100 - $ 500 අතර දක්වා ගිණුමි සහිත සාමාජිකයින් එක වරක් හෝ 0.1 lot size එකෙන් ගණුදෙනු දැමීම කිසිසේතම අනුමත නොකරේ.
- ප්‍රධානම ගණුදෙනු මුදල් වර්ගය ලෙස EUR/USD, GBP/USD භාවිතා කරන්න. මෙය ඉතා හොද මුදල් වර්ගයන් බැවින් වඩාත් විශ්වාස වන්තව පහසුවෙන් Trading කළ හැකි වේ.
- එක් වරකට එක් ගනුදෙනුවක් පමණක් යොදන්න. තවත් එකක් ආරමිභ කිරිමට කලින් පෙර විවෘත කර ඇති ගණුදෙනුව ලාභ කර Close කර තිබිම ගිණුමෙි අවදාම ඉතා අඩු කිරීමට හේතුවෙි. එය ඔබට වාසිදායකය.
- කිසිම අවස්ථාවක එකදිගට එක් දිනකදි විශාල Lot Size වලින් විශාල ලෙස ගණුදෙනු දමා මුදල් ඉපයීමි කිසිසෙත් නොකළ යුතුය. (උදා - ඔබගේ ගිණුමෙි $ 100 ක් ඇතිනමි එක දිනකට ඔබ $ 6000 - 10000 ක් වැනි ප්‍රමාණයක් උපයා ඇති නමි එය කිසිම තැරැවිකාර සමාගමක් කිසිසෙත් අනුමත නොකරේ. එය ආසාමාන්‍ය ගණුදෙනු කිරීමෙි තත්වයක් වන අතර එසේ වුවහොත් ඔබ ඉපයු මුදල පවා නැති වීමට ඉඩ තිබෙන බැවින්. මෙය තරයේ අවධාරණයට ගත යුතුය.).
- කිසිම අවස්ථාවක $ 100 සහිත සාමාජිකයින් දැඩි සේ තන්හාවෙන් මුදල් ඉපයීමට යාම නොකල යුතුය. ඔබට විශාල මුදල් ඉපයීමට අවශ්‍යනමි $ 100 වැඩි මුදලක් ($ 300 - $ 500 ) ආයෝජනය කළ කරන්න.
කරැණාකර මෙම උපදෙස් පිළිපදිමින් Real Trading කිරීමට වගබලාගන්න. මන්ද මෙය ඔබගේම යහපත පිණිස ලබා දෙන උපදෙස් මිසක් ඔබව අපහසුතාවයට පත් කිරීමට ලබා දෙන උපදෙස් නොවෙි. මෙම උපදෙස් පිළිපදින ඔනෑම කෙනෙකුට ලාභය 100% සහතින වන අතර Forex වලින් ලාභ ලැබෙන හැටි ඔබටම බලා ගත හැකි වනු ඇත. එසේම දිනකට $ 1 - $ 5 දක්වා අතරටද යන්න පුලුවන්.
Real account එක සදහා ඇතුලු වන්නේ කෙසේද ?
දැන් ඔබගේ ගිණුමට මුදල් යොදා ඇතිනමි එම සත්‍ය ගිණුම සදහා ඇතුලු වෙන්නේ කොහෝමද කියලා බලමු. මොකද ගොඩක් අයට මෙ ගැන තාම පැහැදිලි තාවයකුත් නැ. වෙනම අමුතු ක්‍රමවේදයක් මෙකේ නැ. අපි පුහුණු (Demo) ගිණුමට login වුනු විදියටම තමයි මේකටත් ඇතුලු වෙන්න තියෙන්නේ. හරි මුදල් තැන්පත් කරලා තියෙන අය පහත සදහන් විදියට කරලා සත්‍ය ගිණුමට ඇතුලු වන්න. මොකද තාමත් ඔයාගේ තියෙන්නේ Demo ගිණුම හින්දා
Desktop or Laptop පරිඝණක භාවිතා කරන සාමාජිකයින් සදහා.
- MT4 එක විවෘත කරලා එකේ Menu එකේ තියෙන File වල Login to trade Account වලට යන්න.
- ඊට පස්සේ එන Login Window එකේ තමා සත්‍ය ගිණුමි විස්තර දාන්න ඔනි. Login : කියන තැන ඔයාගේ සත්‍ය ගිණුමි nordfx/ICM/FBS Account Number එක දාන්න. Password : කියන තැන සත්‍ය ගිණුමි විස්තර වල ඇති Trader Password එක දාන්න. Saver : කියන තැනටත් ඔයාට broker company යෙන් මුලින්ම ගිණුම විවෘත කරද්දි ලැබුනු ඉමෙල් එකේ තියෙන ගිනුමට අදාල Saver ඇතුලත් කරන්න. දැන් Login කිලික් කරන්න. දැන් වැඩේ හරි. එචිචරයි.
දැන් පුහුණු ගිණුමයි, සත්‍ය ගිණුමයි දෙකම එක මෘදුකාංගයේම තමා තියෙන්නේ. ඔයාට ආපහු ඔනිනමි පහුණු ගිණුමට ලොග් වෙන්න කරන්න තියෙන්නේ මෘදුකාංගයේ තියෙන් Navigator Box එකේ Demo Saver එකට අදාලව ඉදිරියෙන් තියෙන + මාර්ක් එකක් කිලික් කරාම ආදාල පුහුණු ගිණුම එයි. එක ඩබල් කිලික් කරන්න. එතකොට එ පුහුණු ගිණුමට ලොග් වෙනවා. ආයෙත් සත්‍ය ගිණුමට යන්න ඔනිනමි එ සත්‍ය ගිණුමට අදාල saver එක ඉදිරියෙන් තියෙන + මාර්ක් එක කිලික් කරලා ඒ එන ගිණුම කිලික් කාරානමි වැඩේ හරි.
ජංගම දුරකථන වලින් APPLE/ANDROID
Android : Android MT4 App එක විවෘත කරලා වමි පස ඉහල කෙලවරේ ඇති ඉරි තුන සහිත අයිකනය කිලික් කරන්න. ඊට පස්සේ Manage Account කිලික් කරලා, උඩම තියෙන + අයිකනය කිලික් කරන්න. ඊට පස්සේ Login to an Existing Account වලට යන්න. සත්‍ය ගිණුමෙි Saver එක ටයිප් කරන්න. ඊට පස්සේ එන පිටුවෙි Login කියන තැනට ගිණුමි අංකයයි Password කියන තැනට Trader Password දාලා sign in කිලික් කරන්න
APPLE : App එක විවෘත කරලා එහි Setting වලට යන්න. ඊට පස්සේ New Account කිලික් කරලා Login to an Existing Account වලට යන්න. එතනිදි ඔයාට ඔයාගේ සත්‍ය ගිණුමෙි Saver එක ටයිප් කරන්න එයි. මෙි මුලින්ම ගිණුම විවෘත කරද්දි සමාගමෙන් ආපු ඉමෙල් එකේ තියෙන සේවර් එකම තමා. ඒක ටයිප් කරන්න. ටයිප් කරලා ආදාල සේවර් එක ආවට පස්සේ ඒක සිලෙක්ටි කරන්න. ඊට පස්සේ එන පිටුවෙි Login කියන තැනට ගිණුමි අංකයයි Password කියන තැනට Trader Password දාලා sign in කිලික් කරන්න. එචිචරයි.