කොහොමද Forex කරන්න පටන් ගන්නේ ?
Forex කියන්නේ මොකක්ද ? - What is Forex ?
මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග
මෘදුකාංගය Download කිරීම , Demo Account , Account Verify කිරීම
ඔබගේ මෘදුකාංගය(MT4) පිළිවෙළකට සකසා ගන්න
Basic Trading - 1 (ගණුදෙනු කරමු)
Basic Trading - 2 (ගණුදෙනු කරමු)
Basic Trading - 3 (Lots , Leverage , Margin)
Demo Account තව දුරටත් පුහුණු වෙමු.
මුල්‍ය වෙළද පොලේ ලාභ ලබන ආකාරය
මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය
GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
Economic Calendar ගණුදෙනු සදහා යොදා ගන්නා ආකාරය
Economic Calendar News මගින් ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
Economic Calendar භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
Candlestick Pattern - සදහා ආරමිභයක්
ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
Technical Analysis සදහා ඇරඹුමක්
Support and Resistance
Moving Average හදුනා ගැනීම හා ගණනය කිරීම
Moving Average මගින් Trend හදුනා ගැනිම
RSI භාවිතා කරන්නේ කෙසේද ?
Fibonacci Retracements භාවිතා කිරීම
Bollinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
Chart Pattern 01
Inside Bar Trading පිළිබදව
Price Action - ගැන මුල සිට
Price Action With Trend Line
Real Trading සදහා සුදානම් වීම හා මෙතැනින් එහාට මොකද කරන්නේ ?
මතක තබා ගත යුතු වැදගත් කරැණු.
Consumer Price Index (CPI) News වැදගත් වීමට හේතු
Economic Calendar ගණුදෙනු සදහා යොදා ගන්නා ආකාරය
පසුගිය ලිපි දෙකෙම අපි ඉතා පැහැදිලිව නිවිස් ට්‍රෙඩින් ගැන හදුන්වාදීමෙි ඉදලා කතා කරලා. ඔයාලාට දැන් හොද අවබෝධයක් තියෙන්න ඔනි එවායේ තියෙන වැදගත්කම පිලීබදව. කාටහරි වැටහුනේ නැත්තං අනිවාරයෙන්ම නැවත නැවත ඒවා කියවලා අවබෝධ කරගන්න උත්සහ කරන්න. දැන් අපි කථා කරන්න බලා පොරොත්තු වෙන්නේ තවත් අතිශය වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන්. නම කියනකොටම කලින් අහලා ඇති. හැබැයි මම දන්න තරමින් ගොඩක් අය හරියට මේක භාවිතා කරන්න දන්නේ නැ.එහේම නැත්තං කරන්නේ නැ. ඒක නිසා මේ ලිපිය කියවලා හරියට කොහෝමද භාවිතා කරන්නේ කියන එක අවබෝධයට ගන්න. ඒක ඉදිරි ගණුදෙනු යොදනකොට ගොඩක් වැදගත් වෙයි. ඔය මම පහතින් දාලා තියෙන්නේ සාමාන්‍යෙන් අපි භාවිතා කරන Economic Calendar එකක් රෑපයක්.
මේක මමත් දීර්ඝ කාලයක් ඉදලා භාවිතා කරන එකක්. lakforex වෙබි සයිටි එකේ මෙනු වලත් ලිනික් දාලා තියෙනවා ඔනෑම කෙනෙකුට ගිහිල්ලා බලන්න පුලුවන්. දැන් මොකක්ද මෙි ? කලින් කිවිවා වගේ මෙික තමයි Economic Calendar කියලා අපි හදුන්වන්නේ. සාමාණයෙන් මුල්‍ය වෙළද පොළ ගණුදෙනු කරන කෙනෙුට අත්‍යාවශ්‍ය වෙන දත්ත රාශීයක් මෙි අන්තර්ගත වෙනවා. තවත් පැහැදිලිව කිවිවොත් එදිනෙදා මුල්‍ය වෙළද පොළට බලපෑමි කළ හැකි නිවිස් මෙිකේ අන්තර්ගතයි. ඒක නිසා ඉතාම වැදගත්. කවිරැ හරි මෙික අතහැරලා ඉදිරියට යන්න හිතනවනමි ඊට වඩා හොදයි Forex Trading එක නතර කරානමි.
Economic Calender අපට ගත හැකි ප්‍රෙයා්ජන
මෙහි ප්‍රයෝජන ගැන කතා කරොත්, ප්‍රධානම එක තමයි අපි භාවිතා කරන මුදල් වර්ගයන් වලට උදාහරණයක් විදියට USD, EUR, AUD, JPY , GBP ආදි මුදල් වර්ග වලට බලපෑමි කළ හැකි නිවිස් අන්තර්ගත වීම. එකේ තියෙන ප්‍රෙයා්ජනය තමයි, විවිධ නිවිස් වෙබි අඩවි විශාල ප්‍රමාණයක්, පරිශිලනය කරන්නේ නැතිව එකම තැනකින් ආදාල ආර්ථික දත්ත අපිට ලබා ගත හැකි වීම. ඒක ඇත්තටම ඉතාමත් වටිනා දෙයක්. මෙහේම එකක් නොතිබුනානමි අපි සිද්ධ වෙනවා විවිධ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන් මගින් නිකුත් කරන වාර්ථා වෙන වෙනම අරගෙන බලන්න. හැබැයි Economic Calendar එක තියෙන නිසා දැන් එහේම කරන්න අවශ්‍ය නැ. අනෙක් වැදගත් දෙවල් තමයි
Economic Calendar හි අන්තර්ගත වන්නේ මොනවාද ?
Economic Calendar එක උනත් දැක්ක හැටියේ ගිහිල්ලා නිවිස් කියවලා තිරණයක එන්න හොද දෙයක් නෙවෙයි. ඊට කලින් මෙකේ අන්තර්ගත වෙන්නේ මොනවද කියන එක පිළිබදවත් පැහැදිලි කර ගෙන ඉන්න අවශ්‍යයි. ඉහත මම දාලා තියෙන ඡායාරෑපය හොදින් බලන්න. මම ඒකේ අවශ්‍ය තැන් වලට ඉංග්‍රිසි අක්ෂර දාලා තියෙනවා. ඒක නිසා මම සදහන් කරන්නේ මොකක් ගැනද කියලා ඔයාලට පහසුවෙන් හදුනා ගන්න පුලුවන්.
ඉහත විස්තර කිරීමත් එක්ක Economic Calendar එක තුල අපිට වැදගත් වෙන දේවල් සමිබන්ධයෙන් දැන් ඔබට හොද අවබෝධයක් තියෙනවා. මෙික ලොකු දෙයක් නෙවයි අවබෝධයට ගන්න හරිම පහසුයි. දැන් මෙතැනි එහාට ගිහිල්ලා තවත් වැදගත් කාරණා කිහිපයක් තියෙනවා මේ Economic Calendar එක සමිබන්ධ කතා කරන්න.
Economic Calendar සමග ගණුදෙනු යොදන ආකාරය.
Impact ක්‍රමය -
මෙතනදි අදහස් කලේ Economic Calendar එක මගින් අපට ලබා දෙන බලපැම දැක්වෙන් කොටස. ඒ කියන්නේ ඉහත impact කියන කොටස. සැම නිවිස් එකක්ම නිකුත් වෙන්න කලින් භාවිතා කරන්න කලින් හොදට බලන්න මෙි ස්ථානයේ මොකක්ද දාලා තියෙන්නේ කියන එක ගැන. මොකද කලින් කිවිවා වගේ මුලින්ම අවබෝධයට ගන්න ඔනි ආදාල නිවිස් එකෙන් වෙළද පොළට විය හැකි බලපෑම. හැබැයි මතක තියා ගන්න ඔනි වැදගත්ම දේ තමයි මේ impact කියන එක වැඩි හෝ අඩු වුන ගමන්ම විශාල හෝ සුලු බලපෑමක් එල්ල වෙන්නේ නැ කියන දේත්. ඒකට නිකුත් වෙන්න තියෙන නිවිස් එක මොකක්ද කියන එකත් බලපානවා. මං ඉදිරි ලිපිවලදි ඒ නිවිස් බොහෝමයක් පිළිබදව විස්තර දාලා තියෙන නිසා මෙතැන කතා කරන්නේ නැහැ. හැබැයි බලපෑම දැක්ක ගමන් අපිට හදුනා ගන්න පුුලුවන් සුළු, මධ්‍යම හෝ වැඩි බලපැමක්ද කියන එක ගැන. එතකොට අපි දන්නවා නිවිස් එක නිසා වෙන්න පුලුවන් දේ අපි ගණුදෙනු කරන්න යන මුදල් වර්ගයට. එතකොට අපිට අදහසක් ගන්න පුලුවන්, අපි කොයි ආකාරයෙන්ද අපගේ ගණුදෙනුව දැමිය යුත්තේ කියන එකත්.
History ක්‍රමය -
මෙකත් Economic Calendar එක භාවිතයෙන් ගණුදෙනු යොදන්න භාවිතා කරනන් පුලුවන් තවත් ට්‍රික් එකක් කිවිවොත් නිවැරදියි. මොකද ඔනෑම දෙයක ඉතිහාසය දන්නවනමි අපිට අනාගතය සියට සියකක් නැති උනත් අඩුම තරමෙි සියට 80 ක් හරි සාර්ථකව අනුමාන කරන්න පුලුවන්. මෙතැනදි අපි කරන්න යන්නෙත් ඒ දේ. බොහෝ නිවිස් වලට ආදාලව මෙන්න මෙි ඉතිහාස දත්ත කියන දෙත් මෙකේ දාලා තියෙනවා. ඒක දිහා බලලා අපිට පුලුවන් නිකුත් වෙන්න තියෙන නිවිස් එක මෙි පාරත් අඩුවෙයිද වැඩි වෙයිද කියන එක කියන්න. උදා හරණයක් විදියට ගත්තොත් පසුගිත දත්ත සියල්ලම අඩුවීමක්නමි වෙලා තියෙන්නේ එතකොට අපිට තෙරැමි ගන්න පුලුවන් මෙවරත් වැඩි බලපෑමක් අඩුවීමක් සදහා යන්න පුලුවන් බව. මෙකේ අනිත් පැත්තත් එහේමමයි. එහේමත් නැතිව අඩුවැඩි දෙවර්ගයේම දත්ත තියෙනවනමි හොදින් බලන්න අවසාන දත්ත දෙක හෝ තුනට මොකක් වෙලා තියෙන්නේ කියන එක. ඒ අනුව ඒ දත්ත වලින් වැඩි බලපෑම මෙවරත් වෙන්න පුලුවන් කම වැඩියි. හැබැයි අමතකර කරන්න එපා මෙික කරන්න ඔනි නිවිස් එක ගැන, වර්ථමාන ලෝක ආර්ථික තත්වය ගැන, ආදාල රටෙි ආර්ථික තත්වය ගැන අවබෝදයක් ඇතිව ඉන්නවනමි පමණයි. ඒ මොකවත් බලන්නේ නැතිව ක්ෂිණිකව ඇවිල්ලා කැලැන්ඩර් එක බලලා ආහ් දැන් මෙික පහල යයි කියලා තිරණය කරාට ඒක සාර්ථක වැඩක් නෛවයි.
News එකෙහි අන්තර්ගතය -
ඉහත ක්‍රම දෙක වගේම අතිශය වැදගත්ම දේ තමයි ආදාල නිවිස් එක කියවලා ඒ ගැන අවබෝධයක් ගන්න එක. මෙක ඉතා වැදගත්. මොකද නිවිස් එක මොකක්ද කියලා දන්නේ නැත්තං, ඒ නිවිස් එකෙන් ආදාල මුදල් වර්ගය කුමන අකාරයේ බලපෑමක් කරයිද කියන එක හදුනා ගනන් බැරිනමි ඉහත ක්‍රම දෙකෙන් මොක බැලුවත් වැඩක් නැ. ඒක නිසා Economic Calendar භාවිතා කරන ඔනෑම කෙනෙක් අනිවාරයෙන්ම නිවිස් එක කියවලා එහි අන්තර්ගත පිළිබදව අවබෝධයට ගන්න එකනමි අනිවාරයෙන්ම කරන්න ඔනි දෙයක්. පහත පින්තුරය බලන්න.
දැන් මෙි CPI (YOY) කියන නිවිස් එකේ මොනවද අන්තර්ගත වෙන තොරතුරැ කියන එක එක දාලා තියෙනවා. එතකොට මෙි විස්තරය කියෙවිවම අපි දන්නවා මෙි නිවිස් එක තුලින් ආදාල රටෙි ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම. එ වගේම අපි හදුනා ගන්න වැදගත්ම දේ තමයි මෙි නිවිස් එකේ දත්තයන් මෙිපාර වැඩි උනොත් ආර්ථිකයක මොකක් වෙයිද, දත්ත වටිනාකම අඩු උනොත් ආර්ථිකයට මොකක් වෙයිද කියන එක. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ ආර්ථිකයට වෙන බලපෑමක් නමි ඒක මුල්‍ය වෙළද පොලටත් බලපානවා. හැබැයි තෙරැමි ගන්න ඔනි දේ තමයි හැම නිවිස් එකකම වටිනාකම වැඩි උනා කියලා ආර්ථිකයට වාසි වෙන්නැ නැහැ. අඩුවුනා කියලා ආර්ථියකට අවාසි වෙන්නෙත් නැ. මොකද ආර්ථිකය වාසි වෙන දත්ත හා ආවාසි දත්ත කියලාත් නිවිස් වර්ග තියෙනවා. මෙන්න මෙි පොයිටි එක තමයි අපි හදුනා ගන්න ඔනි. සාමානයෙන් නිවිස් එක කියෙවිවම ඔබට එක වටහා ගන්න බැරිනමි මම තව ක්‍රමයක් කියන්නමි ඒක කොහොමද කර්නේ කියන එක ගැන. ඒක හදුනා ගන්න පුලුවන් නිවිස් විස්තරයට යටින් තියෙන පහත වාක්‍යෙයන්. ඒක කියවන්න හොදින්.
“ A higher than expected reading should be taken as positive/bullish for the EUR , while a lower than expected reading should be taken as negative/bearish for the EUR“
මෙකෙන් කියන්නේ මෙි නිවිස් එකට ආදාල දත්ත වැඩි උනොත් ආදාල මුදල් වර්ගය ඉහල යෑමක්ට හේතුවක් විය හැකි බවත් අඩු උනොත් ඒක මුදල් වර්ගය පහල යෑමකට හේතුවක් විය හැකි බව. ඒ කියන්නේ දත්ත වටිනාකම වැඩි උනොත් ආර්ථිකයට වාසියි. අඩු උනොත් ආර්ථිකයට අවසායි. වාසි උනොත් වෙළද පොළ ඉහල යනවා, ආවාසි උනොත් වෙලද පොළ පහල යනවා. හරිම සරලයි. මෙි අනුව ඔයාට ඉතා පහසුවෙන් හදුනාගන්න පුලුවන් ඔනෑම නිවිස් එකක ආදාල මුදලට මොන බලපෑමක් කරයිද කියන එක ගැන.
මෙ සමගම ඉහත අනෙක් ක්‍රමත් භාවිතා කරලා නිකුත් වීමකට ඇති නිවිස් එකක වෙන්න පුලුවන් දේ අනුමාන කරන්න ඉතාමත් පහසුයි. අමතක කරන්න එපා නිසි අනුමානයකට ආවා කියන්නේ මුල්‍ය වෙළදපොලෙන් ලාභ ගන්න ඉතා පහසුයි කියන එක. මෙන්න මෙි දේ හරියටම නොදන්න අය තමයි බොහෝ වෙලාවට ෆොරෙක්ස් වලින් ආලාභ ලබන්නේ. සමහර අය හරි කමිමැලියි. එැබැයි ඔබ එහේම වෙන්න එපා. මොකද ෆොරෙක් කියන්නේ සල්ලි උල්පතක්. සල්ලි නිධානයක්. මෙි නිධානය හරියට ලබා ගන්න කැපකිරිමක් කරන්න වෙනවා. නිකල් බලන් හිටියටනමි සල්ලි හමිබවෙයි කියලා හිතන්න එපා.
දැනගතයුතු අනිවාර්යය කරැණු
මෙි සියලුම කරැණු ඔබට ඉතා වැදගත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම Economic Calendar තුල ඉහත ක්‍රම භාවිතා කිරිමෙිද ඔබ අනිවාරයෙන්ම දැන ගත යුතු තවත් වැදගත් කරැණු කිහිපයක් තියෙනවා. මං එකින් එක කියන්නමි,
ඔබට කිසියමි ගැටලුවක් තියෙනවනමි පහතින් කෙමෙන්ටි කරන්න.
Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.