Welcome to Lakforex Logo,
Free Forex Course.

සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන Forex පාඨමාලාව සමග සරලව ඉගෙන ගන්න. දිනපතා Forex Signals, Daily Market Ideas, RSI Signals, Price Forecast, AUTO TRADING ආදි සේවා රැසක් නොමිලේ ලබා ගන්න. උදව් සදහා WhatsApp මැසේජයක් යොමු කරන්න.

Get Started

Frequently Asked Questions

හරිම සරලයි, ඔබ මීට පෙර ෆොරෙක්ස් සම්බන්ධ කිසිදු දෙයක් දැන නොසිටි අයෙක්නමි අපේ ලිපි වලින් Forex ඉගෙන ගැනීම ආරම්භ කරන්න. ආධුනිකයෙකු දැනගත යුතු සියලුම කරැණු ඉතා හොදින් පෙළගස්වලා තියෙන නිසා පිළිවෙළට යන සෑම අයෙක්ටම ඉතා හොදින් අවබෝධ කරගන්න පුලුවන්. READ ARTICLES

මොකද බැරි. Forex කියන්නේ ලොකේ ලොකුම හා එකම මුදල් හුවමාරැ වෙළදපොල. මෙකේ තමයි බැංකු සාමාගම් ඔබ අපි හැමෝම ගණුදෙනු කරන්න. ස්ටොක් ගනුදෙනුවලින් මුදල් හොයන්න පුලුවන් වගේ ඊටත් වඩා හොයන්න පුලුවන් Forex වලින්.

Forex යනු 100% ක් නිත්‍යානූකූල මුලු ලොවම පිළිගත්ත එකම විශාලම හුවමාරැ වෙළද පොලක් වන අතර , ලොකේ ගැන හෝ ෆෙරෛක්ස් ගැන කිසිවක් නොදන්න පිරිස් පවසන ආකාරයේ වංචාවක් හෝ පිරමීඩ ජාවාරමක් නොවෙි. ඔවුන් පවසන ආකාරයට මෙය වංචාවක් හෝ පිරමීඩ ජාවාරමක්නමි අපට ප්‍රථම එවැනි ජාවාරමි කරන්නේ එසේනමි බැංකු පද්ධතියය. එබැවින් මෙවැනි අනුවණයක් පතුරවන කටකතා වලට නොරැවටෙන්න. 

- මෙයත් සාමාජයේ එක්තරා පිරිසක් පතුරවන දුර්මතයකි. ලක්ෆොරෙක්ස් Nordfx ආයනය සමග දැනට අවුරැදු 10 ක පමණ සිට සෘජුව ගණුදෙනු කරන අතර මෙ දක්වා කිසිම වංචාවක් සමිබන්ධ කිසිම ගැටලුවක් වාර්ථා වී නැත. විවිධ තහනම් ගණුදෙනු ක්‍රම භාවිතයෙන් ගණුදෙනු කරන්නට ගොස් තම ගිණුමි අවහිර (block) කරගනු ලැබු පුද්ගලයන් විස්න් මෙම මතය ප්‍රධාන වශයෙන් පතුරවන අතර, ඔබට එවැනි ස්ථානයක් හෝ පුද්ගලයෙකු හමුවුහහොත් වහාම ඔහුගෙන් නොරඩ් ගිණුමි අංකය ඉල්ලා ගන්න. කිසි විටෙක් ඔවුන් එය ලබා නොදේ.
- කුඩා ප්‍රමාණයේ මුදල් ලබා ගත හැකි වුවද (Withdrawal) විශාල මුදලක් ලබා ගත නොහැකි යැයි පැවසීමද සමිපුර්ණයෙන්ම මුලාවක් වන අතර සෑම දිනකම අප ගනුදෙනු කරැවන් විශාල පිරිසක් කිසිදු ගැටලුවක් නොමැතිව විශාල ප්‍රමාණ වලින් මුදල් ලබා ගනි.  
- අනෙක් අතට lakforex අපිට එක් සමාගමක් කිසිසෙත්ම විශේෂ නොවෙි. මන්ද අප විසින් ICM, FBS යන තැරැවිකාර සමාගමක්ද පිිළිගන්නා බැවින්. එනිසා සමහරැන් පවසන ආකාරයට Nordfx වංචාකාර ආයනයක්නමි තව දුරටත් ඔවුන් සමග රැදි සිටිමට අපට කිසිම හේතුවක් නැත. නමුත් එවැනි ආකාරයේ කිසිවක් නොවන නිසා අප තවදුරටත් ඔවුන් සමග සිටි. 
- මෙි සමිබන්ධව ඔබට ඇතිවන ඔනෑම දුර්මතයක් පිළිබදව පැහැදිලි විස්තර ලබා ගැනීම සදහා ඔනෑම අවස්ථාව අපේ වටිස්ඇප් අංකයට මැසේජ් හෝ කොල් කරන්න. අපිට ඔබට සියල්ල පහදා දෙන්නමි. කිසිසෙත්ම තවකෙකුට බැනවදිමින් තමන්ම උලුප්පා ගැනිමට උත්සහ කරන වංචාකාරයන්ට රැවටෙන්නත් එපා. මන්ද අප සියලුම සේවා සමිපුර්ණයෙන්ම නොමිලේ. +91-9717167977