"සම්පුර්ණයෙන්ම නොම්ලේ Forex සහ Crypto Trading මගින් දිනකට $2-$50 දක්වා උපයන ආකාරය මුල සිට අග දක්වා සරලවම ඉගෙන ගන්න. ලංකාවේ පළමු හා දිනපතා යාවත්කාලීන වන එකම Forex වෙබ් අඩවිය."
"What if you could earn a monthly income without trading? The solution is now here. With our direct funded account fund management service, you can earn $100 - $3000 monthly income."
සම්පුර්ණයෙන්ම නොම්ලේ සියල්ලම මුල සිට අග දක්වා පිළිවෙලකට ඉගෙන ගන්න.
Getting losses than profits?
මොනෙද් කරත්, නිතරම ආලාභ ලැබීමට හේතු මොනවද ? කොහාමද ආලාභ අඩු කරගන්නේ ? විසදුමක් තියෙනවද ?
No Knowledge of the market
වෙළදපොලේ සිදුවන්නේ කුමක්දැයි හරිහැටි අවබෝධයක් නොමැතිව ගණුදෙනු යෙදීම.
No Fundamental news
වෙළදපොලේ අත්‍යාවශ්‍ය නිවිස් පිළිබදව අවධානයක් යොමු නොකිරීම.
Imagination
Imagination තුලින් වෙළදපොල තීරණය කර ගණුදෙනු යෙදීමට යාම.
Big Lot sizes
ගිණුමට දැරිය නොහැකි ආකාරයේ විශාල ප්‍රමාණවලින් ගණුදෙනු යෙදීම.
No Trade Management
ගණුදෙනුවක් ලොස් වන විට කළ යුත්තේ කුමක්දැයි නොදැන සිටිම.
Only uses Signals
විවිධාකරයේ සිග්නල් පමණක් භාවිතා කිරිමට හුරැ වීම.
Technical Analysis Fan
Technical Analysis වලට පමණක් හුරැවු එ මත පමණක් යැපීමට යාම.
No practical tricks
ප්‍රයෝගික ක්‍රම (Practical Tricks) කිසිවක් නොදැන සිටීම.
නිසි පරිදි ආලාභ නොලබා ලාභ ගැනීම අතිශයින්ම පහසු නමුත් ඒ සදහා පිළිවෙලකට යා යුතුය. අතරින් පතර ඉගෙන ගැනීම, කිසිම ප්‍රායෝගිකත්වයක් නැති විවිධ යුටියුබ් විඩියොස් වල උගන්වන Technical Analysis ක්‍රම කිසිසෙත්ම භාවිතා නොකල යුතුය. සාර්ථක විම සදහා ඔබට අවශ්‍ය වන්නේ ප්‍රයෝගික ක්‍රමයි.
If you have a Binance account, now you can easily deposit and withdraw money via USDT without using third party local merchants.
No Thirds party apps, Invest with real brokers, full transparency, reliable monthly income with lakforex fund management service.
Direct Funded Account
Dedicated Account Dashboard
Easy deposit and Withdrawals
Steady Monthly Income
#RealTraders
For traders who want to learn every advance practical trick and method to make good profits.
Practical Trading Tricks.
Identify Next trends with breakup Points
Fundamental News Analysis Methods
Practical Technical Analysis Tricks
Practical Risk and Trade Management methods
මෙ ප්‍රධාන ක්‍රම වන අතර මීට අමතරව සාර්ථක ගණුදෙනු කරැවෙක් වීමට ඔබ දැන සිටිය යුතු පහසු හා අත්‍යාවශ්‍ය ක්‍රම තව ගණනාවක් තිබේ. මෙය සම්පුර්ණයෙන්ම ප්‍රායෝගික පාඨමාලාවක් වන අතර ලංකාවේ වෙනත් කිසිදු පාඨමාලාවකින් ලබා ගත නොහැකි ප්‍රයෝගික සෘජු ලාභ පමණක් අපෙක්ෂිත වපසරියක් ආවරණය කරයි.
වෙළදෙපාලේ සිදුවන්නේ කුමක්දැයි හරියාකාරව දැනගෙන සාර්ථකව ගණුදෙනු කර ඉහළ ලාභයක් ලැබීම සදහා දැන් lakforex සමග සැබැ ගණුදෙනු කරන සැමට දිනපතා අත්‍යාවශ්‍ය සියලුම තොරතුරැ අපගේ VIP Telegram වැනලය හරහා නොම්ලේම ලබා ගත හැකිය. ඔබ අපගේ පෙර වෙබ්අඩවියේ සාමාජිකයෙක් නම් lakforex VIP Channel එකට සම්බන්ධ වීම සදහා WhatsApp මැසේජයක් යොමු කරන්න.
Daily forex Signals
Instant Forex Signals
Daily Market trends
Special Ideas
RSI Signals
News Signals
News Trading Times
6 currency Pairs
And Many more free services.
Open Your First Forex Account?
වෙළදපොලේ සැබෑ ගණුදෙණු කිරිමට හා පුහුණුවීම් සදහා ඔබට Forex ගිණුමක් තිබිය යුතුය. දැනට ලංකාවේ විශාල පිරිසක් බහුලව භාවිතා කරන පහත තැරැව්කාර සමාගම්වලින් ඔබගේ පළමු ගිණුම විවෘත කර ගන්න.
Account Type - Pro / Leveraage - 1:500
Account Type - Standard / Leveraage - 1:500
Don't Trade Alone, Link your account to us and Join with VIP Signal and Analytics channel
lakforex යනු 2010 වසරේ සිට අද දක්වා සමිපුර්ණයෙන්ම නොමිලේ Forex Education සහ ඒ සමිබන්ධ සේවා සපයන ලංකාවේ ප්‍රථම හා දිනපතා යාවත්කාලීන වන ඒකම වෙබ් අඩවියයි. On-Point Tradings පෞද්ගලික පාඨමාලාව හැර වෙනත් කිසිදු සේවාවක් සදහා කිසිම අවස්ථාවක මුදල් අයකිරීමක් සිදු නොකරයි. මේ වන විට 11000 කට අධික කුඩා හා මහ පරිමාණ සාමාජිකයින් පිරිසක් මුදල් උපයන්නන් බවට පත් කර ඇති අතර පුහුණුවේදි , මුදල් ඉපයීමේදි Whatsapp හරහා ඔනෑම අවස්ථාවක ක්ෂණික සහය ලබා ගත හැකිය.
"නොමිලේ සේවාවන් හා උදව් සමග නිසි පරිදි මුදල් ඉපෑයීම ඔබ සතු වගකීමකි."
Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.