Forex/Gold Trading යනු අමතර ආදායමක් උපයා ගැනීමට හෝ පූර්ණ කාලීන ව්‍යාපාරයක් ලෙස සිදුකිරීමට ඉතා හොඳ ක්රමයකි. Lakforex සමඟින් ඔබට 100% නොමිලේ forex/gold Tradings පියවරෙන් පියවර ඉගෙන ගත හැකි අතර ඔබට සම්බන්ධ විය හැකි ලිපි/වීඩියෝ සහ නොමිලේ ZOOM පාඨමාලාද අප පවත්වනු ලැබේ. ඔබට ගණුදෙනු කිරීමට කාලයක් නොමැතිනමි හෝ නොදන්නේනමි ලංකාවෙ ආයෝජකයන් අතර සිඝ්‍රෙයන් ජනප්‍රිය වෙමින් පවතින අපගේ ආරක්ෂිතම ආයෝජන සැලසුමි සමග දැන් සමිබන්ධ විය හැකියි.
සම්පුර්ණයෙන්ම නොම්ලේ සියල්ලම මුල සිට අග දක්වා පිළිවෙලකට ඉගෙන ගන්න.
Did our articles and videos not help you? Don't worry. You can now join our weekend Super ZOOM class to learn everything from beginner level.
අපගේ ලිපි හා විඩියෝ තුලින් ඔබ අපෙක්ෂා කල දැනුම නොලැබුනානම් දැන් ඔබට අපගේ විශේෂ ZOOM පාඨමාලාවට සම්බන්ධ විය හැකියි. සෑම මසකම සති දෙකකටම වරක් හෝ අවසාන ඉරැදින පාඨමාලා පැවැත්වෙන අතර ඔනෑම අයෙකුට මෙයට සහභාගි විය හැකිය.
Open your First Forex Account or Connect your Existing Account with lakforex to get all the benefits
If you have a Binance account, now you can easily deposit and withdraw money via USDT without using third party local merchants.
වෙළදෙපාලේ සිදුවන්නේ කුමක්දැයි හරියාකාරව දැනගෙන සාර්ථකව ගණුදෙනු කර ඉහළ ලාභයක් ලැබීම සදහා දැන් lakforex සමග සැබැ ගණුදෙනු කරන සැමට දිනපතා අත්‍යාවශ්‍ය සියලුම තොරතුරැ අපගේ VIP Telegram වැනලය හරහා නොම්ලේම ලබා ගත හැකිය. ඔබ අපගේ පෙර වෙබ්අඩවියේ සාමාජිකයෙක් නම් lakforex VIP Channel එකට සම්බන්ධ වීම සදහා WhatsApp මැසේජයක් යොමු කරන්න.
Daily forex Signals
Instant Forex Signals
Daily Market trends
Special Ideas
RSI Signals
News Signals
News Trading Times
6 currency Pairs
And Many more free services.
lakforex is Sri Lanka's first and only daily updated Forex website providing completely free Forex education and related services since 2010. We do not charge for any services other than the On-Point Tradings Personal Course. So far more than 11000 small and large scale members have become real traders and 130+ investors have already invested in our investment program. Also, instant support is available anytime via WhatsApp.
"නොමිලේ සේවාවන් හා උදව් සමග නිසි පරිදි මුදල් ඉපෑයීම ඔබ සතු වගකීමකි."
Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.