• Skype : lakforex
  • Viber /imo : +443333030917
  • Call : +91-120-4533768

Basic level Traders

Medium level Traders

  1. Basic Trading - 1 (ගණුදෙනු කරමු)
  2. Basic Trading - 2 (ගණුදෙනු කරමු)
  3. Basic Trading - 3 (Lots , Leverage , Margin)
  4. Demo Account තව දුරටත් පුහුණු වෙමු.
  5. Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
  6. ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
  7. ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
  8. ජංගම දුරකථනයෙන් Forex Trading කරමු - Meta Trader 4 Mobile
  9. Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
  10. Lakorex My account එකක් නිවැරදිව විවෘත කර ගන්නා ආකාරය
  11. ගණුදෙනු නොකර මුදල් උපයන්න Auto Trading

Advance level Traders

  1. GBP/USD වල Buy හා Sell ගණුදෙනු හරියටම යොදන ආකාරය
  2. EUR/USD වල Buy හා Sell ගණුදෙනු හරියටම යොදන ආකාරය හා ස්ථානයන්
  3. Lakforex Signal නිවැරදිව භාවිතා කරන ආකාරය
  4. News Trading 1 - ගණුදෙනු කළ යුතු වෙළාවන්
  5. News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
  6. Economic Calendar භාවිතා කර ගණුදෙනු යොදා ගන්නා හැටි
  7. Economic Calendar News හා ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
  8. MT4 සදහා ඊලග ඉහළ හෝ පහළ යැම දැන ගත හැකි වටිනා Indicator එකක් Download කරමු
  9. Candlestick Pattern - සදහා ආරමිභයක්
  10. Forex මගින් දිනකට $ 200 ට වඩා උපයන්න කැමති අයට
  11. Economic Calander භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
  12. තවත් වටිනා Indicator එකක් - Up and down Arrow
  13. ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
  14. Thechnical Analysis සදහා ඇරඹුමක්
  15. Support and Resistance
  16. Moving Avarage හදුනා ගැනීම හා ගණනය කිරීම
  17. Moving Avarage මගින් Trend හදුනා ගැනිම
  18. RSI භාවිතා කරන්නේ කෙසේද ?
  19. Fibonacci Retracements භාවිතා කිරීම
  20. Bolinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
  21. Chart Pattern 01
  22. Inside Bar Trading
  23. Price Action - ගැන මුල සිට ඉගෙන ගනිමු.
  24. Price Action With Trend Line
ඔබගේ මෘදුකාංගය(MT4) පිළිවෙළකට සකසා ගන්න

පහත ඔබට ඉදිරිපත් කර ඇත්තේ ඔබගේ මෘදුකාංගය නිවැරදිව හා අපට ගණුදෙනු කිරීමට පහසු ආකාරයකට සකසා ගන්නා ආකාරය පිළිබදව සරල හැදින්වීමකි. නමුත් මෙම ලිපියෙ සිට ඉදිරි ලිපි වලට යෑම සදහා ඔබට ඔබ විසින් OPEN MANUAL ACCOUNT අයදුමි කළ ගිණුමි විස්තර ඔබට ලැබි තිබිය යුතු වෙි. මන්ද එම ගිනුමි විස්තර උපයෝගි කර ගෙන අප විවෘත කර ගන්නා පුහුණු ගිණුමක් මෙම ලිපි අධ්‍යනය කරමින් පුුහුණු වීම සදහා අත්‍යාවශ්‍ය වන බැවිනි. සාමාණයෙන් එය ඔබගේ ඉමෙල් ලිපිනයට ලැබීම සදහා අයදුමි කළ දින සිට දින 4 -5 ක් පමණ ගත විය හැකිය. ඒ විශාල සාමාජිකියින් සංඛ්‍යාවක් දිනකට අයදුුමි කරන බැවිනි. ඔබට දැනටමත් එම විස්තර ලැබි ඇත්නං මෙම ලිපියෙ සිට ඉදිරි ලිපි අධ්‍යනය කරමින් ඉදිරියට යන්න. ඔබට තවමත් ගිණුමි විස්තර ලැබි නැතිනං ඔබට මීට පෙර පළ කර ඇති ලිපි තව දුරටත් අධ්‍යනය කළ හැකිය. එසෙත් නැතිනං මුලික අවබෝධයක් ලබා ගැනීම සදහා ඉදිරි ලිපි කියවිය හැකිය. 

ඔබ ඔබගේ මාදුකාංගය Download කරගෙන අවසාන වි Install කර ගැනීමෙන් පසු ප්‍රථම අවස්ථාවට විවෘත කරන විට දිස් වන්නේ පහත ආකාරයෙන් බැවින් නිවැරදිව ගණුදෙනු කිරිමට ලාභ ලබන්නට අවශ්‍ය ඔනැම අයෙකුට මෙම පිළිවෙළ සකසා ගැනිමෙන් වඩාත් පහසුවක් ඇතිවේ. 





Comments