• Skype : lakforex
  • Viber /imo : +443333030917
  • Call : +91-120-4533768

Basic level Traders

Medium level Traders

  1. Basic Trading - 1 (ගණුදෙනු කරමු)
  2. Basic Trading - 2 (ගණුදෙනු කරමු)
  3. Basic Trading - 3 (Lots , Leverage , Margin)
  4. Demo Account තව දුරටත් පුහුණු වෙමු.
  5. Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
  6. ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
  7. ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
  8. ජංගම දුරකථනයෙන් Forex Trading කරමු - Meta Trader 4 Mobile
  9. Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
  10. Lakorex My account එකක් නිවැරදිව විවෘත කර ගන්නා ආකාරය
  11. ගණුදෙනු නොකර මුදල් උපයන්න Auto Trading

Advance level Traders

  1. GBP/USD වල Buy හා Sell ගණුදෙනු හරියටම යොදන ආකාරය
  2. EUR/USD වල Buy හා Sell ගණුදෙනු හරියටම යොදන ආකාරය හා ස්ථානයන්
  3. Lakforex Signal නිවැරදිව භාවිතා කරන ආකාරය
  4. News Trading 1 - ගණුදෙනු කළ යුතු වෙළාවන්
  5. News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
  6. Economic Calendar භාවිතා කර ගණුදෙනු යොදා ගන්නා හැටි
  7. Economic Calendar News හා ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
  8. MT4 සදහා ඊලග ඉහළ හෝ පහළ යැම දැන ගත හැකි වටිනා Indicator එකක් Download කරමු
  9. Candlestick Pattern - සදහා ආරමිභයක්
  10. Forex මගින් දිනකට $ 200 ට වඩා උපයන්න කැමති අයට
  11. Economic Calander භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
  12. තවත් වටිනා Indicator එකක් - Up and down Arrow
  13. ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
  14. Thechnical Analysis සදහා ඇරඹුමක්
  15. Support and Resistance
  16. Moving Avarage හදුනා ගැනීම හා ගණනය කිරීම
  17. Moving Avarage මගින් Trend හදුනා ගැනිම
  18. RSI භාවිතා කරන්නේ කෙසේද ?
  19. Fibonacci Retracements භාවිතා කිරීම
  20. Bolinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
  21. Chart Pattern 01
  22. Inside Bar Trading
  23. Price Action - ගැන මුල සිට ඉගෙන ගනිමු.
  24. Price Action With Trend Line

Money Deposit , Withdraw පිළබදව

ලිපියක් ලියන්න ටික දවසක් ගියා. මොකද මමත් මේ Subject එකේම ඉන්න නිසා දැනට මාත් එක්ක වැඩ කර ගෙන යන අයට අවශ්‍ය කරන Technical analysis, Signal , Forecast වගේ දෙවල් දෙන්න එපැයි. ඔයාලත් මගෙත් එක්ක වැඩ කර ගෙන යන් කෙනෙක් නමි ඔයාලටත් මේවා හමිබ වෙනවා. හරි කොහෝම නමුත් මම දැන් කියලා දෙන්නේ ඔයාගේ ගිණුමට මුදල් තැන්පත් කරන්නේ එන ලාභ ආපසු ලංකාවට ගන්නේ කොහෝමද කියන එක. මේක ඉතින් එතරමි ලොකු දෙයක් නෙමෙයි. හරිම ලේසි. ඉතින් මුල ඉදලම යන අයට වැදගත් වෙන නිසයි මේ ලිපියෙන් මම ඒ ගැන පැහැදිලි කරලා දෙන්න හිතුවේ.

මොකද කලින් ලිපි වලදි අපි සරල වශයෙන් ගණුදෙනු කරන්නේ කොහෝමද , ලාභ ගන්නේ කොහෝමද හා පුහුණු ගිණුමි වල එහේම හොදින් පුහුණු වුන හින්දා. ඒ ගැන හොදින් කථා කරලා තියෙන හින්දා. ඒක නිසා දැන් අපි සත්‍ය ගිණුමි වලට මුදල් තැන්පත් කරන්න ඔනි කාලේ ඇවිල්ලා. ඉතින් මෙි ලිපියේ දාලා තියෙන විදියට නිසි පරිදි ඔයත් ගිණුමට මුදල් තැන්පත් කර ගන්න. 

ඔබට කාඩි පත් හරහා මුදල් තැන්පත් කිරීමට නොහැකිනමි නොර්ඩි ආයතනය විසින් නවතම Local Deposit System ලෙස පහසු ක්‍රමයක් හදුන්වා දි ඇති අතර එය හරහා දැන් ඉතා ඉක්මනින් කිසිදු අවහිරයකින් තොරව ඔබගේ ගිණුමට මුදල් තැන්පත් කර ගත හැකිය. මෙම සේවාව ලබා ගැනීම සදහා ඔබගේ නොර්ඩි ගිණුමි අංකය හා දුරකථන අංකය සහිත ඉමෙිලයක් Local Deposit කියන සබිජෙක්ටිි ඒක යටතේ help@lakforex.com ඉමෙල් ලිපිනයට යොමු කරන්න. 


මුදල් තැන්පත් (Deposit) කරන ආකාරය. CARD පත් හරහා

දැන් ඔයාට මතක ඇති අපි කලින් ලිපියකදි ගිණුම Verified කර ගන්නා ආකාරය කථා කලා. දැන් කොහෝමද මුදල් තැන්පත් කරන්නේ. කලින් තිබිබට වඩා නොර්ඩි ආයතනය දැන් මුදල් තැන්පත් කිරීම තවදුරටත් ඉතා පහසු කරලා තියෙන්නේ. ඒක නිසා කාලය අපතේ යැවීමකින් තොරව දැන් ඔයාට ඉතාම පහසුවෙන් මුදල් තැන්පත් කර ගන්න පුලුවන්. මුලින්ම ඔයා ඔයාගේ ගිණුමට නැවත වතාවක් ලොගින් වෙන්න ඔනි. ලොගින් වෙලා ගිණුමේ මුල්ම පිටුවෙි තියෙන අපි අර මීට පෙර ලිපියක කතා කළා වගේ ඩිපොසිටි කියන තැන කිලික් කරාම එනවා පහත ආකාරයේ පිටුවක්.

දැන් මෙතන දෙවැනියට තියෙන තැන තියෙන Transfer Funds from කියන තැන තුන්වැනියට තියෙන VISA AND MASTERCARD කියන එක තොරලා ඊළගට එන විස්තර පුරවන ගමන් ඉදිරියට යන්න. එචිචරයි. ඔයා දාපු විසිත්ර ඔක්කෝම හරිනං ඔයා දාන්න කැමති ගාන ඔයාගේ කාඩි එකෙන් අඩුවෙලා ඔයාගේ ගිණුමට එවලේම තැන්පත් වෙයි. 

එ වගේම ඔයාට මුදල් තැන්පත් කරන්න ඔයා වෙනත් ක්‍රමයකින්නං අර ඩිපොසිටි මෙතඩි එක තොර්ණ තැන තියන මෙතඩි වලින් තොර්ලා දාන්න.  

ඔය ඉහත පිටුවේ මුදල් තැනපත් කළ හැකි ආකාර ගණනාවක් දක්වලා තිබෙනවා ඔයාට පෙන්වා ඇති. ඉතින් ඔයාට කැමති එකක් තෝරාගෙන මුදල් තැනපත් කරන්න පුලුවන්. සාමාන්‍යෙයන් International Bank Transfer කියන ක්‍රමය විතරක් ලංකාවේ සිට කරන්න බැ. නමුත් ඔයා භාවිතා කරන්නේ Credit Card , Debit Card (HNB, Seylan) ආදි Card  පත් නමි තුන්වැනි Visa And Mastercard කියන මෙතඩි එක භාවිතා කරන්න පුලුවන්. හැබැයි ඔයාගේ Card එක American Express එකක් නමි මේ ක්‍රමයට සෘජුවම මුදල් තැන්පත් කරන්න බෑ. ඒකට ඔයාට moneybooker (Skrill) අන්තර්ජාල බැංකු ගිණුමක් හරහා මුදල් තැනපත් කරන්න වෙනවා. ඔබ ඉහත කාඩි පත් භාවිතා කරන්නේ නමි තැන්පත් කරන මුදල් එවලේම ගිණුමට එකතු වෙනවා වගේම එවලේ ඉදන්ම ගණුදෙනු කරන්න පටන් ගන්නත් පුලුවන්. 

(ඇතැමි කාඩිපත් මෙි වන විට භාවිතා කළ නොහැකි බව බොහෝ සාමාජිකයින් පවසා ඇති බැවින් ඔබ සතුව පවතින කාඩිපත් වලින් උත්සහ කර මුදල් තැන්පත් කිරීමට නොහැකිනමි නැවත එවැනි කාඩි පත් මෙි සදහා භාවිතා කිරිම හෝ අලුතින් ඒ සදහා අයදුමි නොකරන්න. එය ඔබගේ කාලය අපෙතේ යැවිමකි. ඇතැමි අවස්ථාවන් වල කාඩිපත් භාවිතා කළ හැකි තත්වයක්ද වාර්ථා වි ඇති නිසා මෙි විස්තර සහ පහතින් සදහන් විස්තර ඉවත් නොකර තවදුරටත් මෙසේ ඉදිරිපත් කරේ.)

01. International Debit card or Credit card 

හරි දැන් ගොඩක් අය මුදල් තැන්පත් කරන්න භාවිතා කරන්නේ Visa card එක හින්දා මම එකෙන් ඔයාට එන්න පුලුවන් සුළු ගැටලු කිහිපයකට මෙහේම පිළිතුරැ දෙන්න උත්සහ කරනවා. ඔයා Master card භාවිතා කරත් මෙි ක්‍රමයේ වෙනසක් නැ. මෙතන ඇත්තටම මම කියලා දෙන්න යන්නේ කාඩිපත් වලින් මුදල් තැන්පත් කරන විදිය. සාමාන‍ේ‍යෙයන් කාඩිපතකින් මුදල් තැන්පත් කිරීමෙදි පහත විස්තර අහන්න පුලුවන්. ඔයාට දැන් අලුත් වෙබිඅඩවිය හින්දා පහත ආකාරයේම පිටුවක් ආවේ නැතත් දාන්න එන කාඩි පතේ විස්තර පහත ආකාරයෙන්ම තමයි. ඒක නිසා පහත විස්තර ටික බලලා ඔයාට එන පිටුවෙි තියෙන විස්තර එක්ක සසදලා හරියට පුරවන්න. 


A =  මෙතන ඔබ තැන්පත් කරන්න බලාපොරාත්තුවෙන් ඉන්න මුදල් ප්‍රමාණය. රැපියල් වලින් එහේම දාන්න යන්න එපා. උදාහරණයක් විදියට දාන්න යන්නේ USD 100 ක් නමි 100 ක් කියලා දාන්න.

B =  අංක 16 ක් තියෙන කාඩි පතේ අංක ටික මෙතන දාන්න ඔනි. හිස්තැන් තිය තිය දාන්න යන්න එපා. එක දිගට දාන්න.

C =  Expiration Date එක කාඩි එකේ උඩු පැත්තේ තියන මාසයයි අවුරැද්දයි සදහන් වන ස්ථානය. ඔය කාඩි නමිබර් එකට යටින් ඇති 11/17 , 10/17 වගේ එකක් අන්න ඒක තමයි මෙතන දාන්න ඔනි. 

D = CVV2 කොඩි එක කියන්නේ කාඩි එක පිටිපස්සේ පැත්තේ තිබෙන අවසාන අංක තුන. එහේම නැත්තං ඔබට ලබා දීලා තියෙන කාඩි පතේ රහස්‍ය අංකය. 

E = මෙතන මුල් නමයි අවසාන නමයි දාන්න. 

හරි දැන් Add Funds කියන එක කිලික් කරානමි ස්වංකියවම එවේලේම මුදල් ගිණුමට එකතු වෙනවා.

(මෙතනදි හොදින් මතක තියා ගන්න. කාඩි එකේ විස්තර දාලා ADD FUNDS කිලික් කරාට පස්සේ OTP හෝ එහේම නැතිනමි SEND PASSWORD කියලා එකක් ඇහුවොත් ඒ කියන්නේ මෙි ගනුදෙනුව සහතික කිරීමට අදාලව බැංකු විසින් අලුතින් හදුන්වා දුන් ක්‍රමයක්. ඒ එන වින්ඩෝ එකේ ඇති Send Password Or Send OTP කියලා එකක්. මෙික කිලික් කරාට පස්සේ කෝඩි එකක් එනවා ඔයාගේ ජංගම දුරකථනයට. ඒ දුරකථනයට එන කෝඩි එක අර අපිට කලින් ආපු වින්ඩෝ එකේ එන හිස් කොටුවට ඇතුලත් කරාම විතරයි ගනුදෙනුව සමිපුර්ණ වෙන්නේ. එහේම කරේ නැතිනං ගණුදෙනුව කිසි ලෙසකින්වත් සමිපුර්ණ වෙන්නේ නැතිබව හොදින්ම මතක තියා ගන්න. ඔයා ඔයාගේ ජංගම දුරකතය අංකය බැංකුවට දැනටමත් ලබා දි නැතිනමි මෙික බැංකුවෙි Card Center කතා කරලා සක්‍රිය කර ගන්න ඔනි ඔනෑම අන්තර්ජාතික ගණුදෙනුවක් කරන්න කලින්. ඔයාට කෝඩි එකක් ආවෙි නැත්තං ඒ කියන්නේ ඔයා බැංකුවට ඔයාගේ දුරකථන අංකය දීලා නැ. අන්න ඒ නිසා ඔයාගේ බැංකුවෙි කාඩි සෙන්ටර් එකට කථා කරලා මුලින්ම ඒක කරගෙන ඉන්න ඔනි. කථා කරලා කියන්න OTP කෝඩි එක ආවෙි නැ කියලා. එතකොට එයාලා උදවි කරාවි.‍

01. Bank Wire හරහා මුදල් ලබා ගැනීම

බැංකුවට මුදල් ලබා ගැනිමේදි භාවිතා කරන්න ඔනි ක්‍රමය තමයි මේ. ඒකට bank Wire Transfer කියන එක කිලික් කරන්න ඔනි. මොකද අර මං කලින් කිවිවා වගේ මුදල් කෙලින්ම බැංකුවටම ගන්න වනමි ගන්න තියෙන ක්‍රමය මේක නිසා. ඔයා ඒක කිලික් කලාට පස්සේ තවත් පිටුවත් ලැබේනවා. එකේ තියෙන්නේ ඔයා මුදල් ගෙන්න ගන්න බැංකු ගිණුමේ විස්තර දෙන්න. 


දැන් මෙතනදි ටිකක් කල්පනාවෙන් පුරවන්න ඔනි. වැරදි , නොගැලපෙන විස්තර දාන්න බෑ. මොකද මුදල් ගෙන්වා ගැනීමක් නිසා එයාලා සියලුම විස්තර හරිද කියලා බලනවා. පහත උපදෙස් බලන්න. 

  • Account Name - : ඔබගේ දැන් bank account ගිණුමේ නම. මේ නමි ඔයාගේ nordfx ගිණුමේ නමටත් සාමාන වෙන්න ඔනි. 
  • Account Number  - :  Bank Account Number එක. 
  • Address -: ඔයාගේ ලිපිනය. මේ ලිපිනය ඔයාගේ nordfx ගිණුමේ ලිපිනයටත් සාමාන වෙන්න ඔනි.  
  • Bank Name - : HNB / Sampath / Seylan /Bank Of Ceylon .......etc 
  • Bank Address - : HNB bank , colombo 
  • Swift Code - : මෙක ජ්‍යාත්‍යන්තර මුදල් හුවමාරැ වලදි බැංකුවක්  හදුනා ගන්නා සුවිසේෂි කෝඩි එක්ක. ඔයා ඔයාගේ බැංකුවෙන් ඇහුවොත් එයාලා කියාවි ඔයාට මේ Swift Code එක. 
  • Amount - : සල්ලි ගන්න ප්‍රමාණය. මතක තියා ගන්න bank Wire වලදි අවම ලබා ගත හැකි ප්‍රමාණය $ 200 (නව කොන්දෙසි සහ පහසුකමි මෙම ලිපියේ පහළින්ම ඇතුලත් කර ඇත) neteller හරහා මුදල් ලබා ගන්නවානමි ඔනෑම ප්‍රමාණයක් ($20 ට වැඩි)
  • Currency - : කියන එකට USD කියලම තියන්න. 
  • Comment - : මුකුත් අවශ්‍ය නැ. 

මීට පෙර අප මුදල් ලබා ගැනීමෙිදි ඇතුලත් කළ PIN CODE එක දැන් යෙදීම අවශ්‍ය නැත. ඉහත සදහන් කළ ආකාරයට නිවරැදි තොරතුරර දාලා SUBMIT කලාම ඔයාගේ Withdrawal request එක හරි. දැන් දින තුනක් හෝ 5 ක් වගේ ඇතුලත වගේ මුදල් ලංකාවට එවි.

01. Nordfx Local Withdrawal හරහා මුදල් ලබා ගැනීම

මෙය නොරඩි ආයතනය විසින් හදුන්වා දෙන අලුත්ම ක්‍රමයකි. නෙටෙලර් වැනි ක්‍රම දැන් භාවිතා කල නොහැකි නිසා බැංකුවට මුදල් ලබාගැනිමට අමතරව මෙම ලෝකල් ක්‍රමයද ඔබට මුදල් ලබා ගැනීම සදහා භාවිතා කළ හැකිය. මෙි සදහා ඔබ නිල වශයෙන් දුරකථන මාර්ගයෙන් හෝ ඉමෙල් මාර්ගයෙන් නොර්ඩි ආයතනය වෙත දැනුමි දීම සිදු කළ යුතුය. 





Comments