Forex Course

Basic Level Articles + Medium Level Articles +
  1. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  2. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  3. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  4. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  5. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  6. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  7. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  8. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  9. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  10. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  11. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Advance Level Articles +
  1. GBP/USD වල Buy හා Sell ගණුදෙනු හරියටම යොදන ආකාරය
  2. EUR/USD වල Buy හා Sell ගණුදෙනු හරියටම යොදන ආකාරය හා ස්ථානයන්
  3. Lakforex Signal නිවැරදිව භාවිතා කරන ආකාරය
  4. News Trading 1 - ගණුදෙනු කළ යුතු වෙළාවන්
  5. News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
  6. Economic Calendar භාවිතා කර ගණුදෙනු යොදා ගන්නා හැටි
  7. Economic Calendar News හා ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
  8. MT4 සදහා ඊලග ඉහළ හෝ පහළ යැම දැන ගත හැකි වටිනා Indicator එකක් Download කරමු
  9. Candlestick Pattern - සදහා ආරමිභයක්
  10. Forex මගින් දිනකට $ 200 ට වඩා උපයන්න කැමති අයට
  11. Economic Calander භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
  12. තවත් වටිනා Indicator එකක් - Up and down Arrow
  13. ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
  14. Thechnical Analysis සදහා ඇරඹුමක්
  15. Support and Resistance
  16. Moving Avarage හදුනා ගැනීම හා ගණනය කිරීම
  17. Moving Avarage මගින් Trend හදුනා ගැනිම
  18. RSI භාවිතා කරන්නේ කෙසේද ?
  19. Fibonacci Retracements භාවිතා කිරීම
  20. Bolinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
  21. Chart Pattern 01
  22. Inside Bar Trading
  23. Price Action - ගැන මුල සිට ඉගෙන ගනිමු.
  24. Price Action With Trend Line
Demo Account තව දුරටත් පුහුණු වෙමු.

දැන් ඔයාලා Demo account  පුහුණු වෙන්න ඇතිනේ ටික ටික. ඉතින් මේ විදියේ ලිපියක් ආයේ ලියන්න වුනේ  Demo account  ගැන තව දුරටත් පැහැදිල කිරීමක් කරන්න ඔනි කියලා හිතුන නිසා. ඇත්තටම සමහරැ හරියට ලිපි කියවන්නේ නැති එක නිසා තමයි මේ ප්‍රශ්ණය. දාලා තියෙන ඒවා ඔහේ උඩින් පල්ලෙන් කියවලා තමයි වැඩ කරන්න හදන්නේ. මොකද මේ දාලා තියෙන ලිපි කියෙව්වනමි කිසි ප්‍රශ්ණයක් නැ හරියට.

නමුත් ගොඩක් අයට එහේම කරන්න උනන්දුවක් නැ. ඉතින් මේ ලිපියෙන් උත්සහ කරන්නේ  Demo account  ගැන ඇතිවන ගැටලු ටිකක් පැහැදිලි කරන්න. මෙවා පසුගිය ලිපි එක්ක සමිබන්ධ නිසා එවත් හොදින් කියවලා ඉන්න කලින් මෙ ලිපිය කියවන්න කලින්. 

Demo account  

දන්නවනේ මේ කියන්නේ පුහුණු කිරීමේ ගිණුමි වලට. ඒ කියන්නේ ඇත්ත මුදල් යොදවනවා වෙනුවට අපිට පුලුවන් නොමිලේම බොරැ මුදල් (Virtual Money ) අරගෙන Real account වලට යන්න කලින් හොදට පුහුණු වෙන්න. ඒ කියන්නේ වෙළද පොළ ගණුදෙනු කරන ආකාරය ගැන හොද පුහුණුවක් ලබන්න තමයි මේ  Demo account  අපිට දෙන්නේ. ඉතින් අපිට මෙකෙදි හිතේ හැටියට ඔනි ඔනි විදියට ගනුදෙනු කරලා බලන්න පුලුවන් වෙළද පොළ කොහෝමද වැඩ කරන්නේ කියලා. 

Demo account  විවෘත කර ගෙන කරන්නේ මොකක්ද ?

සමහරැ  Demo account  වලින් මුලින් විවෘත කර ගත්ත ගමන්ම ලාභ හොයන්න යන්නේ. හැබැයි හරියට යන කෙනෙක් එහේම කරන්න ඔනි නැ. ඉස්සෙල්ලාම මම කලින් ලිපි වල දාලා තියෙන විදියට ඔයාගේ මෘදුකාංගය පිළිවෙළකට හදා ගන්න. ඊට පස්සේ සතියක් විතර හිතු හිතු හැටියට ගණුදෙනු දාන්න. Trading Open කරන්න. Trading close කරන්න. buy or Sell ඔනෑම ගණුදෙනුවක් ඔනෑ හැටියට. Loss Or Profit මොකක් ආවත් කම්ක් නැ. මොකද මේ අපි කරන්නේ වෙළද පොලේ ගනුදෙනු යොදන ආකාරය පුහුණු වෙන එක මිසක් ලාභ ගන්න උත්සහ කරන එක නෙවෙයි පළමු සතිය තුල. හොදින් මතක තියා ගන්න. අපිට මෘදුකාංය හරිට පුහුණුවක් නැතිව ලාභ ගන්න බැ. ඒක නිසා ලාභ හොයන්න යන්න කලින් හොදට මෘදුකාංගය පුහුණු වෙලා ඉන්න එක වැදගත්. හිතන්න ඔයාට පුලුවන්ද Photoshop පරිඝණකයට Install කරපු ගමන් හොද නිර්මාණයක් කරන්න. බැ නේද ? හැබැයි ටික කාලයක් ඒ ගැන හොදට පුහුණු වුනොත් පුළුවන්. අන්න ඒ වගේ තමයි හැම එකක්ම. ඒක නිසා පළමු සතියම වෙන් කරන්න මේක හොදට පහුණු වෙන්න. ඒක නිසා ඔයා පහත දේවල් ටික කරන්න ඔනි පළමු සතියේ මුල ඉදලා හරියට මේ ගමන යන්න ඔනිනමි

  • MT4 Software එක පිළිවෙළද හදා ගන්න.
  • ලිපි වල දාලා තියෙන විදියට හිතු හිතු ආකාරයට ගනුදෙනු විවෘත කරන්න
  • හිතු හිතු ආකාරයට ගණුදෙනු close කරන්න. 
  • Chart වල තියෙන වෙළද පොළ ඉහළ පහළ යන ආකාරය හොදට බලා ගන්න. ඒ ගැන හොයන්න
  • මේ මුල් සතියේ ලාභ හෝ ආලභ මොක ආවත් තමක් නැ. 
  • අවශ්‍ය වෙන්නේ ලාභ සෙවිම නොව මෘදුකාංලය හා වෙළද පොළ ඉහළ පහළ යන ආකාරය ගැන හොද අවබෝධයක් මුලින් ලබා ගැනීම

හරි දැන් දෙවෙනි සතියට ආවට පස්සේ මේ විවෘත කර ගෙන ලාභ තියෙන හො අලාභ තියෙන Trade ඔක්කෝම close කරලා දාන්න. එකක්වත් තියන්න එපා. දැන් මේ ඔක්කෝම close කරලා දැමිමට පස්සේ තමයි ඔන්න ලාභ ගන්න ඔනි විදියට වැඩ කරන්න ඔනි. මොකද මුල් සතියේ ඇති කරමි ගණුදෙනු දාලා දැන් හොද පුහුණුවක් ඇතිනේ එ ගැන. ඒක නිසා දැන් හොදට හිතලා ගනුදෙනු දාන්න දෙවෙනි සතියේ ඉදන්. ලාභ මිසක් අලාභ ගන්න බැ. දැන් මෙතනදි ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කොහෝමද වෙළද පොළ ඉහළ පහළ යන එක දැන ගන්නේ කියලා. එකට අදාල ලිපිය ඊළග එකේ තියෙනවා. ඒක කියවන්න. මේ හරියටම දැන ගන්නා ආකාර ගැන සාමාජිකයින්ට පමණක් ලිපි වල තියෙනවා. කියවගෙන ඉදිරියට යන්නකෝ. ඔන්න දැන් ඔයා දෙවෙනි සතියේ කරන්න ඔනි පහත සදහන් දේවල් ටික

  • හොදට හිතලා ගණුදෙනු දාන්න. 
  • දාන ගණුදෙනු වලින් ලාභ පමණක් ගන්න උත්සහ කරන්න. 
  • Trading Open කරන ගමන් වෙළද පොළ ඉහළ පහණ යන හැටිත් හොදට අධ්‍යනය කරන්න. 
  • කිසිම ගනුදෙනුවක් ආලභ වෙන්න දෙන්න එපා. සමහර ඒවා ආලභ යන්න පුලුවන්. හැබැයි 70% ක් වගේ ලාභ ගත්තමි හොදයි. ඇති.

හරි මේ විදියට කරලා බලන්න කොහෝමද හොද අවබෝධයක් එන්නේ නැද්ද කියලා. මොකද සමහරැ ඔය Demo account විවෘත කර ගෙන කරන්නේ වෙන දේවල්. පුහුණුවක් ගන්න එක නෙවෙයි කරන්නේ. ඉතින් මේ විදියට දෙවෙනි සතියේ පුහුණු උනානමි නොදැනිම ඔයාට හොද අවබෝධයක් එවි. විශ්වාස නැත්නනමි කරලම බලන්න. හැබැයි දෙවෙනි සතියේදි පුලුවන් තරමි ලාභ ගන්න උත්සහ කරන්න. ආලභ නැතිව. 

Demo account පුහුණු වන විට එන පොදු ගැටලු. 

මම කලින් කිවිවා වගේ Demo account වලදි අපි ලොකු දේවල් ගොඩක් කරන්න නැ. කරන්න කියෙන්නේ වෙළද පොළ අධ්‍යනය කර ගමන් ගණුදෙනු යොදන ආකාරය පුහුණු වෙන එක. ඉතින් මේවා කර ගෙන යනකොට පහත ගැටලු එන්න පුලුවන්. 

  • Swap කියන්නේ මොකක්ද ? - Swap කියලා කියන්නේ Open කරලා close නොකර දින කිහිපයක් තියා ගන්නා Open trading වලට ගන්නා Commission එකක්. මෙක වැටෙන්නේ ඔය MT4 එකේ යට කොටසේ තියෙන අපේ ගණුදෙනු විස්තර පෙන්වන තැන  Swap කියන එකේ. සාමාන්‍යෙන් විවෘත කරලා ගොඩක් දවසක් තියා ගන්න ගණුදෙනු වලට මෙහේම කොමිෂන් එකක් සමාගමි වලින් ගන්නවා.  

  • Open Trade කොචිචර කාලයක් තියා ගන්න පුලුවන්ද ? - මෙකත් සාමාන්‍ය ප්‍රශ්ණයක් ගොඩක් අය අහන. ඔවි. තමන්ග් ගිණුමේ මුදල් තියෙන ප්‍රමාණය අනුව , Risk area එක ඇතුලේ ඔණෑම කාලයක් තියා ගන්න පුලුවන්. ඔය Risk Area කියන්නේ මොකක්ද කියන එක ගැන ඉදිරි ලිපි වලදි කියලා තියෙනවා. එක බලන්න මෙතනින් ගිහිල්ලා. 



Comments