Forex Course

Basic Level Articles + Medium Level Articles +
  1. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  2. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  3. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  4. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  5. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  6. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  7. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  8. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  9. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  10. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  11. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Advance Level Articles +
  1. GBP/USD වල Buy හා Sell ගණුදෙනු හරියටම යොදන ආකාරය
  2. EUR/USD වල Buy හා Sell ගණුදෙනු හරියටම යොදන ආකාරය හා ස්ථානයන්
  3. Lakforex Signal නිවැරදිව භාවිතා කරන ආකාරය
  4. News Trading 1 - ගණුදෙනු කළ යුතු වෙළාවන්
  5. News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
  6. Economic Calendar භාවිතා කර ගණුදෙනු යොදා ගන්නා හැටි
  7. Economic Calendar News හා ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
  8. MT4 සදහා ඊලග ඉහළ හෝ පහළ යැම දැන ගත හැකි වටිනා Indicator එකක් Download කරමු
  9. Candlestick Pattern - සදහා ආරමිභයක්
  10. Forex මගින් දිනකට $ 200 ට වඩා උපයන්න කැමති අයට
  11. Economic Calander භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
  12. තවත් වටිනා Indicator එකක් - Up and down Arrow
  13. ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
  14. Thechnical Analysis සදහා ඇරඹුමක්
  15. Support and Resistance
  16. Moving Avarage හදුනා ගැනීම හා ගණනය කිරීම
  17. Moving Avarage මගින් Trend හදුනා ගැනිම
  18. RSI භාවිතා කරන්නේ කෙසේද ?
  19. Fibonacci Retracements භාවිතා කිරීම
  20. Bolinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
  21. Chart Pattern 01
  22. Inside Bar Trading
  23. Price Action - ගැන මුල සිට ඉගෙන ගනිමු.
  24. Price Action With Trend Line

(ලක්ෆොරෙක්ස් ‌වෙත ස්වංක්‍රිය ගණුදෙනු ක්‍රමය සදහා ලැබි තිබු අවස්ථා 100 න් සියලුම අවස්ථා ලබා ‌‌ගෙන ඇති බැවින් මින් පසු කිසිවෙකුු සමිබන්ධකරගත ‌න‌ොහැකි බව කරැණුවෙන් සලකන්න. ‌ම‌ෙ ‌වනෙුවෙන් ඔබට යමි කිසි අපහසුතාවයක් සිදු වුයේනමි අපගේ බලවත් කණගාටුව. ස්වංක්‍රිය ගණුදෙනු ක්‍රමය සදහා අපි තවත් අවස්ථා 100 ක් ලබා ගැනිමට උත්සහ කරන අතර එසේ ලැබුනහොත් පහත සේවාවට සමිබන්ධව ඇති සාමාජිකයින්ට මුල් තැන ලබා දේ. එබැවින් ඔබ ස්වංක්‍රිය සේවාව සදහා නැවත සමිබන්ධ විමට කැමැත්තෙන් පසුවන අයෙක්නමි පහත සේවාව සදහා සමිබන්ධව සිටින මෙන් ඉල්ලා සිටිමු. ස්තුතියි. )

කෙසේ වුවද ස්වංක්‍රිය ක්‍රමය සමග සමිබන්ධව වීමට කැමැත්තෙන් පසුවු නමුත් ‌අවස්ථාව ‌නොලද අප සාමාජිකයින්ට තවත් ‌‌අවස්ථාවක් ලබා දීමට අපි සුදානමිව සිටිමු. $500 න් ඉහළ මුදල් තැන්පත් කරන සියලුම ගණුදෙනු කරැවන්ට දිනපතා තමන් විසින්ම ගණුදෙනු  ‌දැමිම සදහා EUR/USD , GBP/USD මුදල් වර්ගයන් ‌වෙනුවෙන් Forex Signal දිනකට 2 බැගින් ඔබගේ Email ලිපිනයට සෘජුවම ලබා දීමෙි ‌‌සේවාවක් ආර්මිභ කර ඇත. මෙි සදහාද අවස්ථා 200 ක් අප වෙත ලැබී ඇති අතර දැන් ඔනෑම අයෙකුට සමිබන්ධ විය හැකිය. 

සුවිශේෂිතා. 

  • ඔබට ලැබෙන සියලුම සිග්නල් ස්වංක්‍රිය ගණුදෙනු ක්‍රමය සදහා භාවිතා කරන සිග්නල් වෙි. එබැවින් 90% දක්වා සාර්ථක වීමෙි හැකියාවක් ඇත.
  • සියලුම සිග්නල් වෙළද පොල පිළිබදව අවුරැදු 10 කටත් වඩා අත්දැකීමි සහිත කණ්ඩායමක් විසින් සාදනු ලබයි
  • මෙි සිග්නල් සේවාවට සමිබන්ධ වීම සදහා සාමානයෙන් ඔබ ඔවුන් වෙත මුදල් ගෙවීමට සිදුවුවත් ලක්ෆොරෙකස් සාමාජිකයන් හට නොමිලේ සමිබන්ධ වීමට අවස්ථාව උදා කර දී ඇත. 
  • දිනකට EUR/USD , GBP/USD සදහා සිග්නල් දෙකක් ලැබෙි. මෙයට අමතරව වෙනත් මුදල් වර්ග සදහාද සිග්නල් ලැබිය හැකිය.
  • ඔබට මෙම ලැබෙන සිග්නල් කැමති පරිදි ගණුදෙනු සදහා භාවිතා කළ හැකිය
  • මෙිම සේවාවට අවම හෝ උපරිම කාල සිමාවක් නැත. තෙරැම ඔබ ගණුදෙනු කරන තාක් කල් ඔබට ඔවුන්ගෙන් සේවාව ලැබෙි. 
  • මෙිම සේවාව ලක්ෆොරෙක්ස් සාමාජිකයින් හට පමණයි.
  • කිසිදු අමතර මුදලක් හෝ ලාභය හුවමාරැ කර ගැනිමක් අවශ්‍ය නැත
  • සමිපුර්ණ අවස්ථා ගණන 200 කි.
  • සේවාව දිගටම පවත්වාගෙන යෑම සදහා ඔබට ලැබෙන සිග්නල් භාවිතා කර සුදුසු පරිදි ගණුදෙනු කළ යුතු බවද කරැණාවෙන් සලකන්න. සිග්නල් ලැබෙන නමුත් ගණුදෙනු නොකරන සියලුම ගිණුමි හිමියන්ට ලැබෙන සේවාව ස්වංක්‍රියවම අවසන් කර තවත් අවස්ථාවක් බලාපොරෙත්තුවෙන් සිටි ගණුදෙනුකරැවෙකුට ලබා දිමට කටයුතු කරනු ඇත. ඔබ මෙම සේවාවට සමිබන්ධ වන්නේනමි කරැණාකර මසකට අවම ලොටි 1 ක්වත් ගණුදෙනු කිරීමට මතක තබා ගන්න.

කොහොමද මම සමිබන්ධ වෙන්නේ ?

මෙි සේවාව සදහාද සමිබන්ධ කර ගත හැකි ප්‍රමාණයේ සිමාවක් ඇත. ඒ් නිසා සමිබන්ධ කරගත හැක්කේ උපරිම ප්‍රමාණය 200 ‌දෙනෙකි. ඔබට ම‌ෙි ක්‍රමය හා සමිබන්ධ වන්නට අවශ්‍යතාවයක් තිබෙනමි හැකි ඉක්මනින් අවශ්‍ය කටයුත් සුදානමි කරගන්නා ‌මෙන් කරැණාවන් දන්වා සිටිමු. ඒ්සේම මෙි සදහා නොර්ඩි ආයතනය අනුමත කරන ලද FIX ගිණුමි වර්ගය ඔබ ලක්ෆොරෙක්ස් හරහා හදා ගන්න අවශ්‍ය වෙනවා. පහතින් දාලා තියෙන විදියට පියවරෙන් පියවර ඔබගේ නව ගිණුම හදාගෙන මුදල් තැන්පත් කරන්න අපිට දැනුමි දෙන්න. මුදල් තැන්පත් කරපු සැනින් ඔබ ස්වංක්‍රියවම මෙම සේවාවට ඇතුලත් වෙනවා. ඒ වගේම ඒ සියලුම සාමාජිකයින්ට ලක්ෆොරෙක්ස් සාමාජිකත්වයත් හිමිවෙනවා.

ගිණුමක් විවෘත කරන්න පිවිසෙන්න පහත බටනය කිලික් කරන්න.


  • ඔබගේ පළමු නම , අවසාන නම , ඉමෙල් ලිපිනය හා සත්‍ය දුරකථන අංකය ඇතුලත් කරන්න
  • Account type - FIX ලෙස තෝරන්න
  • Credit leverage - 1:500 ලෙස යොදන්න. 
  • ඊට පස්සේ පහතින් තියෙන තැන් දෙකටම ටික් මාර්ක් යොදලා OPEN A TRADING ACCOUNT කියන බටනය කිලික් කරන්න.
  • දැන් ඔබගේ ගිණුම විවෘත වෙලා ගිණුමි විස්තර දර්ශණය වෙිවි. ඒ විස්තර මතක ඇතුව ලියලා හෝ නොඩි පැඩි එකක් සෙවි කරලා තියාගන්න.  

දැන් ඔබට ඉතිරිව තියෙන්නේ මුදල් තැන්පත් කරන්න පමණයි. වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනමි Live chat සහ Contact Us පිටුවෙහි තියෙන ක්‍රම වලින් ඔනෑම අවස්ථාවක අපිව සමිබන්ධ කරගන්න පුලුවන්. මුදල් තැන්පත් කිරීම සදහා ඔබට කාඩි පත් භාවිතා කිරීමට නොහැකිනමි නොර්ඩි ආයතනයේ Local Deposit system එක භාවිතා කරන්න පුලුවන්. Nordfx Account number සහ Mobile Number එක සහිත ඉමෙලයක් අපගේ help@lakforex.com වෙත යොමු කරන්න. Nordfx ආයතනයේ සිංහල සහයක කණ්ඩායම ඔබව සමිබන්ධ කරගෙන අවශ්‍ය උපදෙස් ලබා දෙනු ඇත.  

දැනට සමිබන්ධව ඇති ප්‍රමාණය = 56 කි. ඉතිරි අවස්ථා ගණන = 144 කි

Comments