Forex Course

Basic Level Articles + Medium Level Articles +
  1. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  2. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  3. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  4. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  5. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  6. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  7. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  8. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  9. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  10. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
  11. මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Advance Level Articles +
  1. Lakforex Signal නිවැරදිව භාවිතා කරන ආකාරය
  2. News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
  3. Economic Calendar භාවිතා කර ගණුදෙනු යොදා ගන්නා හැටි
  4. Economic Calendar News හා ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
  5. MT4 සදහා ඊලග ඉහළ හෝ පහළ යැම දැන ගත හැකි වටිනා Indicator එකක් Download කරමු
  6. Candlestick Pattern - සදහා ආරමිභයක්
  7. Forex මගින් දිනකට $ 200 ට වඩා උපයන්න කැමති අයට
  8. Economic Calander භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
  9. තවත් වටිනා Indicator එකක් - Up and down Arrow
  10. ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
  11. Thechnical Analysis සදහා ඇරඹුමක්
  12. Support and Resistance
  13. Moving Avarage හදුනා ගැනීම හා ගණනය කිරීම
  14. Moving Avarage මගින් Trend හදුනා ගැනිම
  15. RSI භාවිතා කරන්නේ කෙසේද ?
  16. Fibonacci Retracements භාවිතා කිරීම
  17. Bolinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
  18. Chart Pattern 01
  19. Inside Bar Trading
  20. Price Action - ගැන මුල සිට ඉගෙන ගනිමු.
  21. Price Action With Trend Line

EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය

දැන් ඔබ පුහුණු ගිනුමි වලින් ගනුදෙනු කරන පුද්ගලයෙක්. කලින් ලිපි වලිදි අපි පැහැදිලිව ඉගෙන ගත්තා කොහොමද Metatrader 4 පරිඝණක හෝ ජංගම දුරකථන මෘදුකාංගය භාවිතයෙන් මුලික වහයෙන් ගණුදෙනු යොදන්න කියන කාරණා ගැන. දැන් අපි ඒවා හොදින්ම දන්නවා. මෙතැනින් එහාට අපි ඉගෙන ගන්නේ මෙි ආකාරයෙන් මෘදුකාංගයන් එක්ක ගණුදෙනු කරන්න වෙළදපොලේ සිදුවන වෙනස හදුනාගන්නා ආකාරයන් සමිබන්ධයෙන්. මොකද අපිට බැරිනමි වෙළදපොලේ සිදුවන වෙනස්වීමි හදුනාගන්න අපි කොයිතරමි මෙි මෘදුකාංග හුරැ උනත් වැඩක් වෙන්නැ. මම හැමවෙලේම කියනවා වගේ Forex Trading වලදි අත්‍යාවශ්‍යම වෙන කාරණය තමයි මෙන්න මෙි වෙළද පොලේ වෙනස් විමි නිසි පරිදි හදුනාගන්නා එක. ඒ මත තමයි අපි අපේ ගණුදෙනු යොදන්නේ. ඒනිසා ගණුදෙනුවක් යොදන්නේ කොයි ආකාරයෙන්ද ? යොදන්න ඔනි කුමන අවස්ථාවේද ? ගණුදෙනුවෙක් යොදද්දි බැලිය යුතු වෙළද පොළ සාධක මොනවාද කියන කාරණා තමයි මෙතැනින් ඉදිරියට තියෙන ලිපිවලදි අපි කතා කරන්නේ. මොකද හිතු මනාපෙට කිසිදු අවබෝධයක් නැතිව ගනුදෙනු කරන්න ගියොත් වෙන්නේ ආලභ බව කාටවත් අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැනේ. 

මෙි ලිපියෙන් අපි කථා කරන්නේ EUR/USD කියන මුදල් වර්ගය භාවිතයෙන් ගණුදෙනු නිසියාකාරව යොදන්නේ කොහෝමද කියන එක සමිබන්ධව.  EUR/USD ගත්තම මෙි මුදල් වර්ගයේ තියෙනවා EUR සහ USD කියන මුදල් දෙක. ඒ කියන්නේ දැනට ලෝකයේ තියෙන බලවත්ම මුදල් වර්ග දෙකක්. එකේ තෙරැම තමයි මෙි මුදල් වර්ගයන් වලට නිතර බලපෑමි සිදුවෙවා විවිධ කාරණා හේතු කොටගේන(මුල්‍ය වෙළදපොට බලපාන සාධක පිළීබදව අපි මුල් ලිපි වලදි කතා කරා.).  වැටහෙන විදියට කිවිවොත් EUR/USD නිතර ඉහළට සහ පහළට යන ප්‍රමාණය වැඩියි. තවත් සරලවම කියනවනමි EUR/USD කියන්නේ ක්ෂණික විශාල වෙනස් වීමි වලට නිතරම භාජනය වන මුදල් කාණ්ඩයක්. 


EUR/USD  වල ඉහළ හා පහළ යා හැකි කලාපය. 

මම උඩින් කිවිවනේ EUR/USD  මුදල් කාණ්ඩය විශාල වෙනස්වීමි වලට නිතර භාජනය වෙන මුදල් වර්ගයක් කියලා. ඒක නිසා EUR/USD සමග ගණුදෙනු කරද්දි අපි නිතරම කල්පනා කාරි විය යතුයි. දිනපතා මෙි මුදල් වර්ගය වෙනුවෙන් විශාල තොරතුරැ ප්‍රමාණයක් ලැබෙන නිසා ගණුදෙනු කරන්න හොදම මුදල් කාණ්ඩයක් තමයි හැබැයි වෙනස් විමි අධික නිසා ගණුදෙනු යොදද්දි කල්පනා කාරි නොවුනොත් වැරදි පැතිවලට යන්න පුලුවන්. පහත රෑපය බලන්න.



ඉහත ඡායාරෑපයෙන් ඔයා දකින්නේ මෙිවන විට EUR/USD සාමාන්‍ය ඉහල හා පහල යෑම. ඒ කියන්නේ 2008 ඉදලා 2019 දක්වා මෙි මුදල් වර්ගය ඉහල පහල ගිහිල්ලා තියෙන උපරිම හා අවම කලාපයන්. හොදින් බැලුවොත් පේනවා මෙි කාලය තුල උපරිම විදියට 1.6010 දක්වාත් (2008 දි) අවම විදියට 1.0330 දක්වාත් (2017 දි) වෙනස් වෙලා තියෙන බව. දැන් කාට හරි ප්‍රශ්ණයක් එන්න පුලුවන් මොකක්ද මෙි කලාපයේ තියෙන වැදගත්කම කියලා. ප්‍රධානම වැදගත්කම තමයි මෙි දක්වා මෙි මුදල් කාණ්ඩය වෙනස් වෙලා තියෙන කලාපය හදුනා ගන්නා එක. එකෙන් අපිට අවස්ථාවක් ලැබෙනවා අපි මෙි මුදල් කාණ්ඩයත් එක්ක ගණුදෙනු කරද්දි අපිට කොයිතරමි අවදානමක් තියෙනවද කියනා කාරණය අවබෝධ කරගන්න. 


ඒ අනුව දැනට අපිට පැහැදිලි අවබෝධයක් ගන්න පුලුවන් මෙි මුදල් කාණ්ඩය ඉහල ගියොත් ඒ යන්න පුලුවන් උපරිම කලාපය 1.6010 දක්වා හා පහළ ගියොත් දැනට පහළ යන්න පුලුවන් අවම කලාපය 1.0330 දක්වාත් කියලා. මෙන්න මෙි කාරණය දැනගත්තම අපිට ඉතා පහසු වෙනවා අපේ දෛනික ගණුදෙනු වලදි වෙළද පොළ කොයි ආකාරයෙන් වෙනස් වෙවිද කියන එක අදුර ගන්න. ඒක වෙන්නේ කොහොමද කියලා මම තව ටිකකින් කියන්නමි.


ආපහු අපේ මුල් ලිපියක් මතක් කරගත්තොත් දැන් කාටහරි නැවත වතාවක් අහන්න පුලුවන් ඇයි මෙි EUR/USD මුදල් කාණ්ඩය මෙතරමි පහළ වැටිලා තියෙන්නේ කියලා. මුදල් කාණ්ඩයක පහළ හෝ ඉහළ යෑම සිද්ධ වෙන්නේ ඒ මුදල් කාණ්ඩයේ තියෙන මුදල් වර්ග දෙකේ බලපෑම එකිනෙකට එරෙහිව ක්‍රියාකිරීම නිසා කියලා මම මුල් ලිපියක කිවිවනේ. සරලවම කිවිවොත්, EUR ඉහල යනකොට USD පහළ යනවා. USD ඉහල යනකොට EUR පහල යනවා. කොයිම අවස්ථාවකවත් මෙි මුදල් කාණ්ඩයේ තියෙන මුදල් වර්ග දෙකම එකම අවස්ථාවෙි ඉහළ හෝ පහළ යෑමක් සිද්ධ වෙන්නැ. ඒක නිසා දැන් මෙි ඉහත ඡායාරෑපය බලද්දි කාටත් පැහැදිලි වෙන්න ඔනි EUR/USD මෙතරමි පහල බැහැලා තියෙන්නේ USD ශක්තිමත් වෙලා තියෙන නිසා කියන කාරණය. එතකොට 2008 දි EUR/USD 1.6010 දක්වා ඉහල ගිහිල්ලා තියෙන්නේ USD දුර්වල වෙලා EUR ඉහල ගිය නිසා කියන කාරණය. මෙන්න මෙි ඉහල පහළ එකිනෙකට එරෙහිව යන තර්කය අපිට කිසිදු ගැටලුවක් නැතිව දෛිනක ගණුදෙනුවලදි සාර්ථකව භාවිතා කරන්න පුලුවන් අපිට හරි අවබෝධයක් තියෙනවමි.  


EUR/USD උපරිම කලාපයේදි සාර්ථකව ගනුදෙනු යොදන ආකාරය.


EUR/USD වල උපරිම කලාපය කියලා මම අදහස් කරන්නේ EUR/USD ඉහල තියෙන අවස්තාවන් හෝ ඉහල යන අවස්ථාවන් ගැන. පහත ඡායාරෑපය බලන්න.



මේ ඉහත රෑපයේ තියෙන්නේ කලින් වගේම 2008 ඉදලා ඉහල පහළ යන අවස්ථාවන් වලදි EUR/USD මුදල් කාණ්ඩය එක් එක් කාලයන් වලදි ඉහළ ගොස් තියෙන උපරිම කලාපයන්. මිල ගණන් වලින් කිවිවොත් 



  • 2008 දි 1.6010
  • 2009 දි 1.5150
  • 2010 දි 1.4940
  • 2013 දි 1.3990
  • 2015 දි 1.1617
  • 2017 දි 1.2581 හා 2019 දි තියෙන්නෙ 1.1021 කියන තැන.


හොදින් බැලුවොත් පේනවා 2008 ඉදලා 2015 වෙනකන් EUR/USD අති විශාල කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. හැබැයි 2015 ඉදලා 2017 වෙනක් පිප්ස් 900 ක පමණ නැවත ඉහළ යාමක් වෙලා තියෙනවා. එතකොට 2017 ඉදලා 2019 වෙනකං ආසන්න වශයෙන් පිප්ස් 1600 පමණ නැවත පහළ ගිහිල්ලා තියෙනවා. 


දැන් මොකක්ද මෙකේ වැදගත් කම. EUR/USD මුදල් කාණ්ඩය මෙිවනකොට තියෙන්නේ දිර්ඝ කාලිනව බැලුවොත් පහළ යන අවස්ථාවක. සමරවිට ඉදිරි අවුරැදු වලිදි මෙික තවත් දුරත් පහළ යන්න පුලුවන්. ඒ එක්කම කෙටිකාලීන වශයෙන් පිප්ස් 100, 200 ඉහළ යන්නත් පුලුවන්. මෙතැනින අපිට ගන්න තියෙන දේ තමයි ඉහත ඡායාරෑපය අනුව පැහැදිලිව පේනවනමි EUR/USD දිර්ඝ කාලිනව පහල යන තත්වයක් තියෙන්න් කියලා අපි විශාල වශයෙන් BUY ගණුදෙනු වලට යන එක නුවණට හුරැ දෙයක් නෙවෙයි. මොකද අපි EUR/USD දැනටමත් දුර්වල තත්වයක තියෙන නිසා BUY දැමිමොත් මෙක තව දුරටත් පහල යන්න තියෙන අවධානම වැඩියි. එහේම උනොත් වෙන්නේ අපේ BUY TRADE එක ආලාභ වෙන එකයි. පහත කරැණු ටික බලන්න. 


1.1617 ට පහළින් වෙළද පොල තියෙනවනමි. මෙතැනින් අදහස් වෙන්නේ EUR/USD ඉතා දුර්වලයි තව දුරටත් දුර්වල වීමෙි හැකියා වැඩියි කියන මතය. ඒක නිසා මෙි කලාපයේදි අපි වැඩි පුරම අවධානය යොමු කරන්න ඔනි Sell trade වලට. 30M /4H චාර්ටි වල වෙළද පොල තරමක් ඉහළට යන තුරැ ඉදලා. (Mountain System එක මතකද) මෙවැනි ගණුදෙනුවලින් මෙි දිනවල ඉතා හොදින් ලාබ ගන්න පුලුවන්. විශේෂයෙන්ම අපි මෙි දිනවල නිකුත් කරන සිග්නල් පවා බොහොමයක් SELL


1.1617 ට වඩා ඉහලින්නමි වෙළද පොළ තියෙන්නේ එකෙන් අදහස් වෙන්නේ EUR/USD ඉතා විශාල ලෙස නොවුනත් සැලකිය යුතු තරමකින් ශක්තිමත් වෙමින් ඇති බව. ඒක නිසා වෙළද පෙල ඉහළ යෑමක් ඇති වෙන්න පුලුවන් සමිභාවිතාව වැඩියි. (පහළ යෑමෙි අවදානමකුත් ඒවගේම තියෙනවා.)  ඒක නිසා එදිනෙදා මුදල් වලට තියෙන තොරතුරැ බලලා BUY / SELL ගණුදෙනු සමබරව තියාගන්න අපි දැනගන්න අවශ්‍යයි. මෙවැනි අවස්ථාවන් වලදි කරන්න පුලුවන් දේ තමයි ගණුදෙනුවක් වෙළද පොළ දැක්ක ගමන් යොදන්නේ නැතිව සුළු වෙලාවක් ඉහළ හෝ පහළ යනකං ඉදලා බාගයක් පමණ ගියාම ඒ වෙනස්විම ඉක්මන් වගේ පේනවනමි යන පැත්තට ගණුදෙනුවක් යොදන එක. උදාහරණයක් වශයෙන් ඉහළ යන පැත්තට movement Speed එක වැඩියි කියන්නේ වෙළදපොලේ ඉන්න ගණුදෙනු කරැවන් හා EUR සමිබන්ධව තින්දු තිරණ EUR වට වාසිදායකයි කියන එක. එකෙන් අදහස් වෙන්නේ තව දුරටත් ඉහළ යන්න පුලුවන් කියන එකයි. ඒක නිසා අපිට BUY Trade දාන්න පුලුවන්. මෙි සිදුවිම පහලට උනත් වෙන්නේ එකම දේ. එතකොට USD අනපෙක්ෂිත විදියට බලවත් වෙනවා. EUR පහල යන්න පුලුවන් නිසා Sell Trade දාන්න පුලුවන්. 


EUR/USD අවම කලාපයේදි සාර්ථකව ගණුදෙනු යොදන ආකාරය. 


අවම කලාපය කියලා අදහස් කරන්නේ EUR/USD හි දැනට වාර්ථා වෙලා තියන පහලම අගය. ඒ කියන්නේ 1.0330. වෙළද පොළ මෙි අගයට ඉතා ආසන්නයේ තියෙනවනමි BUY Trade වලට විශේෂ අවස්ථාවක් දෙන්න පුලුවන් EUR සදහා දෛනිකව නිකුත් වෙන නිවිස් සමගත් අවබෝධයෙන් ඉදලා. දැන් සමහරකේට කියන්න පුලුවන් ඇයි මෙි පහලම අවදියේදි BUY දාන්නේ. තවදුරටත් පහළ යන්න තියෙන ඉඩ වැඩියි නේද කියලා. ඔවි එහේම උනත් වෙන්න පුලුවන්. හැබැයි අපි අවබෝධ කරගන්න ඔනි කාරණය තමයි මුදල් වර්ග අතර තියෙන තරගය. EUR පහළම අවස්ථාවක තියෙනවනං EURO කලාපයේ රටවල් තමන්ගේ EUR මුදල ශක්තිමත් කරගන්න විවිධ තින්දු තිරණ නිතරම ගන්නවා. මොකද කිසිම රටක් කැමති නැනේ තමන්ගේ මුදල පහල යනවට. ඒක නිසා පහල යෑමෙි අවම අවස්ථාවක තිබිබා කියලා තව දුරටත් පහළම යයි කියලා කියන්න බැ. ඒකට කරන්න ඔනි දේ තමයි EURO කලාපයෙන් EUR මුදල් ශක්තිමත් වෙන ආකාරයේ නිවිස් දැක්ක ගමන් වෙළද පොල හොදට අධ්‍යනය කරලා තරමක් ඉහල යන තුරැ ඉදලා BUY ගණුදෙනුවලට යොමු වෙන එක SELL ගණුදෙනුවලට වඩා. 


EUR/USD දිනපතා ගණුදෙනු වලට යොදා ගන්නේ කොහොමද ?


මෙි අපි උඩින් දැක්කේ අවුරැදු ගාණක විස්තර පෙන්වන චාර්ටි එකක්. ඒ කියන්නේ මෙිවගේ විශාල වෙනස් වීමක් දවසෙන් දෙකෙන් වෙන්නැ. ඒකට අවුරැදු ගානක් යනවා. හැබැයි අපි හැමෝම ගණුදෙනු කරන්නේ දෛනිකව එහෙමත් නැත්තං දින දෙක තුනක් ඉදිරිය බලලා. එතකොට කොහොද මෙි විස්තර භාවිතා කරන්නේ. 


හොදින් මතක තියාගන්න දිර්ඝ කාලින චාර්ටි වලින් එහෙමත් නැත්තං 1.1617 ට පහලින් මැදට වෙන්න තියෙන නිසා ඉතා පැහැදිලියි වෙළද පොළ පහළ යෑමෙි අවධානම වැඩි බව. එතකොට අපි කරන්න ඔනි දේ තමයි මෙි පහල යෑමෙි අවධානම ඔලුවෙි තියාගෙන සාමානයෙන් අපි භාවිතා කරන 30M / 4H චාර්ටි වල පසුගිය දිනයේ ඉහළ ගිය උපරිම අවස්තාව උපයෝගි කරගෙන අද දිනයේ ඉහල ගොස් ඇති උපරිස අවස්තාවන් බලලා Sell ගණුදෙනුවලට යොමු වෙන එක. එහේමත් නැත්තං කලින් දීනයේ පහලම ගිය අවස්තාව බලලා අද දිනයේ පහල ගිහිල්ලා තියෙන අවස්ථාවට සංසන්දනය කරලා BUY ගණුදෙනුවලට යොමු වෙන එක. 




මෙි ඉහතින් දලා තියෙන්නේ මෙි දිනවල (2019 නොවැමිබර් 1 - 12 අතර ) සත්‍ය වෙළද පොළ වෙනස් වෙලා තියෙන ආකාරය. හැමෝටම ඉතා හොදින්ම පේනවා මං උඩින් කිවිවා වගේ වෙළද පොළ වැඩි වශයෙන්ම පහත පැත්තට ගිහිල්ලා තියෙනවා ඉහල පැත්තට වඩා. ඇතැමි දිනවල ඉහල යෑමි සිදුවෙලා තිබිබට ඊට වඩා ප්‍රමාණයක් නැවත පහළ යෑමකට ලක්වෙලා තියෙන බවත් හොදින්ම පෙන්වනේ. 


මෙි කරැණු ටික මම කලින් ලිපියක සදහන් කල Mountain system එක ඔලුවෙි තියාගෙන අත්හදා බලන්න පුහුණු ගිණුමි වලදි. මෙික තමයි බොහෝ අවස්ථාවන් වලදි මම භාවිතා කරන ක්‍රමයත්. 

Comments