Practical Forex A-Z Live Training Course
"lakforex හරහා ගිණුම් විවෘත කර අවම $300 න් ඉහල තැන්පත් කරන සියලුම lakforex සාමාජිකයන්ට මෙම පාඨාමාලවේ විනාඩි 40 කට සංෂික්ප්ත කරන ලද Advance Practical පාඨමාලාව සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා ගත හැකිය."
Forex පාඨමාලාවක් කරාට නිවැරදි දැනුම ලැබුනේ නැද්ද ? ප්‍රයෝගිකව ගණුදෙනු යොදන ආකාරය හෝ සිග්නල් නිර්මාණය කරගන්න තවම අවබෝධයක් නැද්ද ? Forex තියරි පමණක් දැන සිටිම කිසිසේම මුදල් ඉපැයීමට ප්‍රමාණවත් නොවන බව ඔබ මුලින්ම අවබෝධ කරගත යුතු කරැණයි. ඒ සදහා විවිධ ප්‍රායෝගික ක්‍රම රැසක් අනිවාරයෙන්ම අවශ්‍ය වේ. මෙි දැනුම ඔබට ලබා දිය හැක්කේ දිර්ඝ කාලයක අත්දැකිම් ඇති පුර්ණ කාලීන ගනුදෙනු කරැවෙකුටම පමණි. එබැවින් මුල සිට ඉගෙන ගැනීමට අපෙක්ෂා කරන හෝ, දැනට Forex ගණුදෙනු කරන නමුත් වැඩි ලාභයක් සදහා Advance උපක්‍රම ඉගෙන ගැනීමට අපෙක්ෂා කරන ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇති දැනට ලංකාවෙි වඩාත් ජනප්‍රියතම හා විශ්වාස වන්තම ෆොරෙක්ස් පාඨමාලාව මෙයයි. ඔබ කුමන දැනුම මටිටමක සිටියත් මෙම පාඨාමාලට සම්බන්ධ විය හැකි අතර, වචන වලට සීමා නොවි සියලුම දෙනා සාර්ථකත්ව කරා රැගෙන යාම අපේ අරමුණයි. එය පසුගිය අවුරැදු 10 පුරාම සාමාජිකයින් 10000 ක් සමග අප 100% ක් සනාථ කර ඇත.
පාඨාමාලාවේ අන්තර්ගතයන්
වැඩි විස්තර හා ඔබට ලැබෙන වාසි
පාඨමාලාව සාර්ථකව සිදුකිරීම සදහා ඔබට Laptop/Desktop පරිඝණකයක් හා තරමක වේගවත් අන්තර්ජාල සබදතාවක් තිබිම ප්රමාණවත්ය. ජංගම දුරකථන වලින් පාඨමාලා කළ නොහැකිය.
Lakforex Admin සතුව වසර 13 ක පුර්ණකාලීන Forex Trading අත්දැකිම් සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියක් සතුවේ. දැනට විදේශ සාමාගම් 3 ක වෙළද පොල උපදේශක වරයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.
වැඩි විස්තර හා පාඨාමාලා සදහා දිනයක්, වේලාවක් වෙන්කර ගැනීම ඇතුලු Forex Educations සම්බන්ධ ඔනෑම ගැටලුවක් සදහා WhatsApp අයකනය කිලික් කර අපව සෘජුවම සමිබන්ධ කරගන්න.
Email : help@lakforex.com