Forex යනු කුමක්ද ? Forex යනු දැනට ලොකේ තියෙන ලොකුම මුදල් වෙළද පොල වන අතර දිනකට මෙහි හුවමාරැ වෙන මුදල ආසන්න වශයෙන් ඩොලර් ට්‍රිලියන 3.8 කි. ලෝකයේ ප්‍රධානම හා විශාලම බැංකු මුලිකවම සමිබන්ධ වන මෙම වෙළද පොල මුලු ලොව පුරාම විහිදි ඇති අතර, බැංකු, විශාල සමාගමි මෙන්ම ඔබ හා මම වැනි කුඩා ප්‍රමාණයේ ගුණුදෙනු කරැවන්ද මෙයට සමිබන්ධව ගණුදදෙනු කිරිම මෙහි ඇති ප්‍රධානම විශේෂත්වයයි. සරලවම මෙය ලොකේ ඔනෑම තරාතිරමක කෙනෙකුට විවෘත තැනකි. lakforex වෙබි අඩවිය නිර්මාණය කිරීමෙි ප්‍රධාන අරමුණ Forex වෙළද පොළට පිවිසීමට උනන්දුවක් දක්වන ඔනෑම අයෙකුට අවශ්‍ය වෙන සමිපුර්ණම දැනුමි පැහැදිලිව ලබා දීම සදහයි. විශ්වාස කරනවද සාමාන්‍ය පුද්ගලයෙකුට උවත් මෙමගින් ඉපයිය හැකි මුදලේ සීමාවක් නොමැති බව. ඒ නමි දිනකට $1 - $50 දක්වා හෝ දිනකට $1000 - $10000 වෙන්න පුලුවන්.
ඔබ කුමන දැනුම මටිටමක හිටියත්, සියල්ලන්ටම lakforex වෙබි අඩවිය ඔබ සදහා විවෘතයි. ඒ ගැන කිසිම ගැටලුවක් නැත්තේ මේ පැමිණි පසුගිය අවුරැදු 6 ක කාලයක සිට මේ වන විට 10000 කට අධික පරිසක් සමිපුර්ණයෙන්ම නොමිලේ නිසි දැනුමකින් යුත් මුදල් උපයන්නන් බවට පත් කරලා තියෙන හින්දා. මොකද Forex සමිබන්ධව අධ්‍යාපනයන් නොමිලේ ලබා දෙනවා මෙන්ම උදවි පවා නොමිලේ ලබා දෙන ලංකාවේ එකම වෙබි අඩවිය තමයි lakforex කියලා කියන්නේ. උදවි අවශ්‍ය වන අවස්ථාවන් වලදි ක්ෂණික උදවි සදහා Skype chat, Live chat වැනි ක්‍රමද සාමාන්‍ය උදවි සදහා Email තුලින්ද ඔනෑම වෙලාවක අපෙන් උදවි ලබා ගන්නත් පුලුවන්. ඔබේ සාර්ථකත්වය සුළු කාලයකින්ම ඔබටම වැටහේවි ඔබත් lakforex සාමාජිකයෙක්නමි. දිනකට $ 2 සිට $ 50 ක් දක්වා ආදායමි ඔබටත් ලබන්න පුලුවන් නිසැකවම. අවශ්‍ය වන්නේ අපි කියලා තිබෙන විදියට ඔබ ඉදිරියට යන එකයි.
Lakforex.com වෙබි අඩවිය ඔබට Forex මගින් මුදල් ඉපයීම සදහා වැදගත් වන්නේ ඇයි ?
- වසර 7 ක Forex අධ්‍යාපනයේ පළපුරැද්ද හා 10000 කට අධික පිරිසක් සාර්ථක කර ඇති එකම වෙබි අඩවිය වීම.
- සියලුම අධ්‍යාපන සේවා ඔබට සපයන්නේ නොමිලේය.
- සාමාන්‍ය Forex Course වලට වඩා වෙනස්ම ඉගැන්විම ක්‍රමයක් අනුගමනය කරයි
- ඉතා සරලම භාෂාවෙන් සියල්ල නිසි පරිදි පැහැදිලි කර දීම
- පුහුණුවෙන් පසු සත්‍ය ගිණුමි(Real account) ආරමිභ කරන සාමාජිකයින්ට නොමිලේම Advanced Forex Signal , Forex Analysis , Forex News , දිනපතා Economic calender News පිළිබදව සිංහල පරිවර්ථනයන් හා විශ්ලේෂණය(මෙම සේවාව මුදල් ඉපයීමට කැමති Forex Trader වරැන් සදහා අතීශය වැදගත් වේ) ආදිය දිනපතා සැපයීම
- ඔබට මුදල් ඉපයීම සදහා අවශ්‍ය මග පෙන්වීම නොමිලේම ලබා දෙන ලංකාවේ එකම වෙබි අඩවිය අප වීම.
- ඔබගේ Forex සමිබන්ධ ඔනෑම උදවිවක් පහසුවෙන් ලබා ගත හැකි විමී සහ සාමාජිකයින් සදහා තවත් වරප්‍රසාද ගණනාවක් නොමිලේ සපයන එකම වෙබි අඩවියද අප වීම.
- ඔබට මුදල් ඉපයීම සදහා පුර්ණ වශයෙන් උදවි Live Chat , Skype , Phone and Email හරහා ඔනෑම අවස්ථාවක ලබා දීම
නිසියාකාරව අවබෝධයක් ලබමින් නිවසේ සිට Forex Trading මගින් සාර්ථකව මුදල් උපයන ආකාරය පිළිබදව සරලව ඉගෙන ගන්න දකුණු පසින් ඔබට ලබා දි ඇති ලිපි නිසි පරිදි පිළිවෙළකට කියවන්න හොදින් මතක තියා ගන්න. ඔබට ඇති වන ගැටලු සදහා පිළිතුරැ Live chat මගින් හෝ Skype chat මගින් ලබා ගත හැක. මෙය ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇති ලොකේ දැවැන්තම මුදල් ඉපයීමේ ක්‍රමය වන Forex Trading පිළිබදව වසර 7 කට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව නොමිලේ අධ්‍යාපනය ලබා දුන් ලංකාවේ එකම වෙබි අඩවියයි. එබැවින් මෙයින් නිසි පරිදි ප්‍රෙයෝජනය ගෙන නිසි ලෙස නිවරැදි පිළිවෙළකට මුදල් ඉපයිමට ඔබ යොමු වන්නේනමි නිවිසේ සිටම අමතර කාල සීමාව යොදවා අමතර ආදායමක් පහසුවෙන් ලගා කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇති බව අපේ විශ්වාසයි.

2 Forex Signal for per day and 2 time Updated Analysis for 2 Currency pair


2017 -09- 15 = 03.13 PM
2017 -09- 15 = 10.52 AM
2017 -09- 15 = 10.40 AM
2017 -09- 15 = 10.55 AM
2017 -08- 28 = 10.35 AM
2017 -09- 11 = 09.28 AM
2017 -09- 12 = 12.09 PM
පහත ලිපි කියවන්න පටන් ගන්න

- කොහෝමද මුලින්ම සමිබන්ධ වෙන්නේ
- Forex ඉගෙන ගන්නට පෙර අසන සාමාන්‍ය ප්‍රශ්ණ කිහිපයක් සදහා පිළිතුරැ
- Forex යනු කුමක්දැයි හදුනා ගනිමු
- මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග හදුනා ගැනීම
- මුල්‍ය වෙළද පොලේ ලාභ ලබන ආකාරය
- Forex (ලෝක මුල්‍ය වෙළද පොල) භාවිතයේ වැදගත්කම
- මෘදුකාංගය Download , Demo account , Account Verification
- මුදල් Withdrawal ඉක්මනින් හා පහසුවෙන් සිදු කර ගැනීමට අන්තර්ජාල බැංකු ගිණුමක් විවෘත කර ගමු
- මෘදුකාංගය පහසු ලෙස සකසා ගණිමු -

- Basic Trading - 1 කොටස
- Basic Trading - 2 කොටස
- Basic Trading - 3 (Lots , Leverage , Margin)
- Demo Account තව දුරටත් පුහුණු වෙමු -
- Basic Trading - 4 - වෙළද පොල ඉහල පහළ යෑම දැනගනිමු
- Trading System - 1 - ගිණුමේ අවදානමි කලාපය බැහැර කරමු.
- Trading System - 2 - ගිණුමේ අවදානමි කලාපය බැහැර කරමු - 2 කොටස
- ජංගම දුරකථනයෙන් Forex Trading කරමු - MT4 Mobile Trading
- මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
- Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
- Lakorex My account එකක් නිවැරදිව විවෘත කර ගන්නා ආකාරය

- Forex News Trading 1 - ගණුදෙනු කළ යුතු වෙළාවන්
- Forex News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
- Economic Calender භාවිතයෙන් නිවැරදිව හා පහසුවෙන් සාර්ථක ගණුදෙනු යොදන ආකාරය
- Candlestick Pattern මගින් ගනුදෙනු කිරිමේ සුවිශේෂි ක්‍රම - 1 කොටස
- Forex මගින් දිනකට $ 200 ට වඩා උපයන්න කැමති අයට සුවිශේෂි ක්රමයන් කිහිපයක්
- Economic Calander News භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
- වෙළද පොළ ඉහළ පහළ යෑම ක්ෂනිකව දැන ගන්න තවත් වටිනා Indicator එකක්
- ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1
- Technical Analysis සදහා ඇරඹුමක් - 1 කොටස
- Support And Resistance භාවිතා කිරීම
- Moving Average - 1 හදුනා ගැනීම හා ගණනය කිරීම
- Moving Avarage මගින් Trend හදුනා ගැනිම
The Forex Quotes are powered by Investing.com.





