VIP Telegram channel membership.

ලාභදායි ගණුදෙණුකරැවෙකු වීමට ඔබට අවශ්‍ය සියලුම දෛනික වෙළදපොල තොරතුරැ එකම තැනකින් ක්ෂණිකවම

telegram image 1

Every Data You Need

අද දිනයේ වෙළදපොල පිළිබදව හරියටම දැන ගන්න / වෙළදෙපාල අනුමාන කරන්න / සිග්නල් නිර්මාණය කර ගන්න/ මුදල් වර්ග වල වෙනස්විම් හදුනාගන්න සෑම ගණුදෙණුකරැවෙකුටම අත්‍යාවශ්‍ය සියලුම දත්ත අපගේ VIP Telegram චැනලය හරහා දිනපතා යාවත්කාලීන වේ.

What you get with VIP Channel ?

ඔබට අවශ්‍ය සියලුම දෛනික වෙළදපොල දත්ත නිකුත් කළ සැනින් ලබා ගන්න.

Fundamental Analysis

Daily Important News Updates, Releasing Times, Impact Explanations දෛනික ගණුදෙනු කරැවෙකට අතිශයින්ම අත්‍යාවශ්‍ය වන දත්තය. වෙළදපොල ප්‍රධාන වශයෙන්ම News සමග දැඩි වෙනස්කම් වලට ලක්වේ. මෙම වෙනස්කම් කල්තියා දැන සිටියා යනු ඔබට ඉතා ඉහළ ලාභයක් ලැබිය හැකි දිනයක්ය.

RSI Signals

RSI Signals යනු RSI Indicator ය භාවිතයෙන් වෙළදපොලේ ඉල්ලුම හා සැපැයුම අනුව ඉහළ පහළ යෑම කෙටිකාලයක්/දිගුකාලයක් සදහා technical analysis ලෙස හදුනාගත හැකි වටිනා ක්‍රමයකි. ඔබට මෙය අමුතුවෙන් අධ්‍යනය කිරීම අනවශ්‍ය අතර මේ සම්බන්ධව පුර්ණ පැහැදිලි කිරීම් සහිතව සෑම දිනකම උදෑසන විස්තර ලැබේ.

support and Resistance

දිනය පුරා ගණුදෙනු යෙදිමේදි විවිධ මුදල් වර්ග වලට ආදාලව support and Resistance ලෙවල්ස් දැන සිටිම අත්‍යාවශ්‍යය. මෙමගින් ඔබට දිනය පුරා ආදාල මුදල්වර්ගයන් වෙනස්වන අකාරය පිළීබදව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ.

Daily Forex Signals

Daily Forex Signal මගින් බහුලව භාවිතා කරන මුදල් වර්ග 5 ක් සදහා මුලු දිනයම ආවරණය වන පරිදි සිග්නල් නිකුත් කිරීම කරනු ලැබේ. මෙමගින් සිග්නල්ස් වලට අමතරව දිනයේ ආදාල මුදල් වර්ගය සදහා වෙනස්විය හැකි Trend එකද ලබා දෙන බැවින් අතිශයින්ම වැදගත්ය.

Important Trading Times

දිනය පුරා නිකුත් වීමට නියමිත News හා හදුනාගත හැකි Technical Analysis සමග වෙළදපොලට බලපැමි එල්ල වන විශේෂිත වේලාවන් මෙමගින් ඔබට ලබා දෙන අතර අදාල වේලාවන් තුලදි ඔබට ගණුදෙණු සදහා සුදානම් විය හැකිය.

Special Forex Signals

දෛනික සිග්නල්ස් වලට අමතරව වැදගත් මුදල් වර්ග සදහා දිනය පුරා සුදුසු වෙලාවන් වලදි විශේෂ සිග්නල්ස් නිකුත් කරනු ලැබේ. මෙ අනුව instant Signals, Medium Signals, Long-Term Signals ආදි ලෙස ඔබට සිග්නල්ස් ලැබෙනු ඇත.

Important News Alerts

වැදගත් නිවිස් නිකුත් කිරීම් නිකුත් වීමට නියම්ත සුළු කාලයකට කලින් අප විසින් විශේෂ පැහැදිලි කිරීම්, වෙනස් වන අනුමාන දිශාවන් සහිතව දැනුම් දිම් සිදුකරනු ලැබේ. day Traders හෝ කාර්්‍ය බහුල ගණුදෙණුකරැවන් සදහා මෙය අතිශයින්ම වැදගත්ය.

Practical Tips and Tricks

ගණුදෙණුකරැවෙකු ලෙස සැබෑ වෙලද පොලේ ගණුදෙනු කිරිමෙදි දැනගත යුතු හා අනුගමනය කළ යුතු විවිධ ක්‍රම, උපක්‍රම දැනුවත් කිරීමද නිතර සිදු කෙරේ. එසේම වැදගත් ප්‍රයාගික ලිපිද අන්තර්ගත කර ඇත.

මෙ සියලුම දෑ අප සාමාජිකයන්ට නොම්ලේම ලබාගත හැකිය.

We Cover 6 Currency Pairs

We provide complete details for 6 currency pairs and 1 crypto pair. So you can use these details to trade other pairs as well.

EURUSD

GBPUSD

AUDUSD

USDJPY

XAUUSD(Gold)

BTCUSD

මේ සියලුම මුදල් වර්ග සමග දිනය පුරා USD ය පිළිබදව පුර්ණ ආවරණයක් අප විසින් සිදු කර ප්‍රසිද්ධ කරන බැවින් ඩෙලරය සම්බන්ධ ඔනෑම මුදල් වර්ගයක් ගණුදෙණු කිරීමේ හැකියාව ඇත. අවශ්‍යනම් ක්‍රිප්ටෝ සදහාද භාවිතා කළ හැකිය.

Join with Our Channels

All our channels are 100% free. Public channel is for beginners and VIP channel is for Real traders

Lakforex Public channel

Lakforex VIP channel

How to Become a Lakforex VIP member

Lakforex හරහා ගිණුම් විවෘත කර පවත්වාගෙන යන සෑම දෙනෙක්ටම අප සාමාජිකත්වය සමග සේවාවන් රැසක් නොමිලේම ලබා ගැනීමේ හැකියාව දැන් ලබා දී තිබේ.

අවශ්‍ය වන්නේ lakforex හරහා විවෘත කරන ලද Nordfx, IC Market Forex Broker ගිණුමක් හා එයට අවම $100 ක මුදලක් තැන්පත් කර ගණුදෙනු කරගෙන යෑම පමණි. මේය සාමාජීකත්වය සදහා අවශ්‍ය වෙන එකම සුදුසුකම වේ. වැඩි විස්තර ලබා ගැනීම සදහා WhatsApp මාර්ගයෙන් අපට මැසේජයක් යොමු කරන්න.

  1. අවම ආයෝජනය USD100 (500USD is best)
  2. දෛනික ආදායම $2- $50
  3. ඔබගේ ආයෝජනයන් පිළිගත් තැරැව්කාර සමාගමක් විසින් පාලනය කරනු ලැබේ.
  4. IC Market ගිණුම් හිමියන් සදහාද සාමාජිකත්වය ලබා ගත හැකිය. මේ සදහා අවම ආයෝජනය $200 කි.
  5. $200 ඉහල තැන්පත් කරන සියලුම Nordfx සාමාජිකයින්ට කොනදේසි රහිත 55% ක අමතර බෝනස් මුදලක් ගිණුමට ලබා ගත හැකිය.
  6. $3000 ට වැඩි Nordfx සාමාජිකයින්ට Swap commisions Free ගිණුම්ද ලබා ගත හැකිය. දිර්ඝ කාලින ආයෝජන සදහා අතිශයින්ම වැදගත්ය.
  7. Nordfx යනු අප විසින් අවුරැදු 12 ක් පුරා පෞද්ගලිකවම භාවිතා කරන ජ්‍යාන්තර තැරැවිකාර සමාගමකි.

ඔබට දැනට Forex ගිණුමක් නොමැතිනම් පහතින් විවෘත කරගන්න. IC Market ගිණුම් විවෘත කිරීමට පෙර කරැණාකර අපව වටිස්ඇප් හරහා සම්බන්ධකරෙගන අවශ්‍ය තොරතුරැ ලබා ගන්න.

Account Type - Pro / Leveraage - 1:500

Account Type - Standard / Leveraage - 1:500

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.