Forex Course

Basic Level Articles + Medium Level Articles +
  1. Basic Trading - 1 (ගණුදෙනු කරමු)
  2. Basic Trading - 2 (ගණුදෙනු කරමු)
  3. Basic Trading - 3 (Lots , Leverage , Margin)
  4. Demo Account තව දුරටත් පුහුණු වෙමු.
  5. Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
  6. ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
  7. ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
  8. Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
  9. EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය
  10. GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
  11. News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
Advance Level Articles +
  1. Lakforex Signal නිවැරදිව භාවිතා කරන ආකාරය
  2. News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
  3. Economic Calendar භාවිතා කර ගණුදෙනු යොදා ගන්නා හැටි
  4. Economic Calendar News හා ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
  5. MT4 සදහා ඊලග ඉහළ හෝ පහළ යැම දැන ගත හැකි වටිනා Indicator එකක් Download කරමු
  6. Candlestick Pattern - සදහා ආරමිභයක්
  7. Forex මගින් දිනකට $ 200 ට වඩා උපයන්න කැමති අයට
  8. Economic Calander භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
  9. තවත් වටිනා Indicator එකක් - Up and down Arrow
  10. ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
  11. Thechnical Analysis සදහා ඇරඹුමක්
  12. Support and Resistance
  13. Moving Avarage හදුනා ගැනීම හා ගණනය කිරීම
  14. Moving Avarage මගින් Trend හදුනා ගැනිම
  15. RSI භාවිතා කරන්නේ කෙසේද ?
  16. Fibonacci Retracements භාවිතා කිරීම
  17. Bolinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
  18. Chart Pattern 01
  19. Inside Bar Trading
  20. Price Action - ගැන මුල සිට ඉගෙන ගනිමු.
  21. Price Action With Trend Line
කොහොමද මේකට මුලින්ම සම්බන්ධ වෙන්නේ


මෙය බොහෝ දෙනෙක් නිතර නිතර අහන ප්‍රශ්ණයක්. තවත් සරල කරලා කිවිවෝත්, අලුතෙන් එන සාමාජිකයෙක් මුලින්ම අහන්නේ, කොහෝමද සමිබන්ධ වෙන්නේ ? කොහොමද කරන්නේ? කියන ප්‍රශ්ණ දෙක. මෙික කියවන ඔබටත් මෙි ගැටලු දෙක එයාකාරයෙන්ම ඇති. එහේනමි ඉතින් මොකක්ද ඒකට තියෙන උත්තර ? 

මෙතනදි මම ප්‍රධාන වශයෙන්ම දැන ගන්න ඔනි දේ තමයි අපි කරන්නේ යන්නේ Forex. ඒ කියන්නේ අන්තර්ජාතික මුල්‍ය වෙළද පොළ.  තවත් සරල කරොත් අද ලෝකය තුල තිබෙන විශාලතම හුවමාරැ වෙළද පොළ.  ලංකාවේ කොටස් වෙළද පොළ වගේ තමයි. ඒ වගේම ඔනෑම කෙනෙකුට සමිබන්ධ වෙලා කොන්දේසි විරහිතව මුදල් උපයන්න පුලුවන් ලොකේ එකම තැනත් මේක. ඒක නිසා මේක විශාල රැකියා වෙළද පොළක් කියලත් කියන්න පුලුවන්. මොකද මෙකේ තියෙන රැකියා අවස්ථා කවදාවත් ඉවර වෙන්නේ නැති නිසා. කාට හරි වැඩි විස්තරයක් දැන ගන්න අවශ්‍යනමි විකිපිඩියා වල තියෙන ලිපිය කියවන්න. මෙතින්න යන්න 

ඉතින් අපිට Forex කරන්න , එකෙන් නිවසේ ඉදලම අමතර ආදායමක් හෝ පුර්ණ කාලීන රැකියාවක් විදියට කරන්න ඔනි නමි, කළ යුතු සරල ප්‍රධාන පියවරවල් 3 ක් තියෙනවා. ඔනෑම කෙනෙකුට කරන්න පුලුවන් නිසි පරිදි කරනවනමි. මෙි පියවරවල් 3 තමයි.

  1. Forex Broker සමාගමක ගිණුමක්. (හේතුව Forex ගිණුමක් නැතිව මෙික කරන්න බැරි නිසා.)
  2. Forex සමිබන්ධ මුලික අවබෝධය හා පුහුණුව 
  3. Forex සමිබන්ධ වැඩිදුර අවබෝධය හා පුහුණුව.

මෙි ලිපියේ ඉදලා අපි කරන්නේ මෙන්න මෙි සදහන් කරපු පියවරවල් 3 ත් එක්ක ඉදිරියට යන එකයි. ඔබට මෙික කරන්න ලොකු ලොකු දේවල් අවශ්‍ය වෙන්නැ. ජංගම දුරකතනයක් හෝ පරිඝණකයක්, සාමාන්‍ය අන්තර්ජාල සබදතාවක්, වෙබි අඩවි භාවිතා කිරිමෙි සරල දැනුමක්, පොඩි කැපකිරීමක්, උන්න්දුවක් තියෙනවනං කුමන දැනුම මට්ටමක හිටියත් Forex කරන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතිව. මෙන්න මෙික නිසා තමයි Forex ලොකේ මෙිතරමි ජනප්‍රියත්. ඊටත් වඩා කාගේ යටතේවත් යැපෙන්නේ නැතිව දිනකට $2 - $50 දක්වා උනත් තමන්ටම කියලා උපයා ගන්න පුලුවන්. මං හිතන්නේ හැමෝටම අවශ්‍යත් ඒක. එහේනමි වැඩි දුර කතා නැතිව අපි පළමු පියවරයෙන් වැඩෙි ආරමිබ කරමු. පළමු පියවර තමයි ඉහතින් සදහන් කරලා තියෙන ආකාරයට අපිටම කියලා Forex ගිණුමක් විවෘත කරගන්න එක. 

Forex ගිණුමක් විවෘත කර ගෙනම ඉදිරියට යමුද.

මුලින්ම දැන ගන්න ඔනි මොකක්ද Forex ගිණුමක් කියන්නේ  කියන එක. ඒක අපිට forex කරනවනම් අවශ්‍ය අනිවාර්යය එකක්. හරියට ෆෙස්බුක් ගිණුමක් නැතිව අපිට ෆෙස්බුක් යන්න බැ වගේ තමා. මෙික අපි විවෘත කරන්නේ ලොකයේ පිළිගත්ත Forex Broker සමාගමක. ඒ තමයි Nordfx ආයතනය. මෙවැනි ආයතන වලින් ඇත්තටම කරන්නේ අපි වගේ ගණුදෙනු කරැවන්ට ලෝක මුල්‍ය වෙළද පොලට සමිබන්ධ වෙන්න සමිබන්ධතාවය හදලා දෙන එකයි. මොකද එහේම නොවුනොත් අපිට හැකියාවක් නැ මුල්‍ය වෙළද පොළ ගණුදෙනු කරන්න.  සරල උදාහරණයක් කිවිවෝත ඔබ ලංකාවෙි කොටස් වෙළද පොලට ගියත් ගණුදෙනු කරන්න බැ සෘජුවම Stock Broker Company එකක් හරහා ලියාපදිංචි වෙලා ගිණුමක් විවෘත කරන්නේ නැතිනමි. ඉතින් මෙිකත් ඒවගේම තමයි. 

අනිත් වැදගත්ම කාරණය මේ ඔයාලා විවෘත කර ගන්න යන්නේ සත්‍ය Forex ගිණුමක් (real account) මිසක් පුහුණු ගිණුමක් (Demo Forex) නෙවෙයි. හැබැයි අපිට පුළුවන් මේ විවෘත කර ගන්නා සත්‍ය ගණුම තුලින් පුහුණු ගිණුමක් (Demo account) විවෘත කර ගන්න. ඔනෑ තරමක්. Demo Account කියන්නේ අපිට මුදල් ආයෝනයකින් තොරව වෙළද පොළ පුහුණු වෙන්න භාවිතා කරන ගිණුමි වර්ගයක්. දැන්මම කලබල වෙන්න අවශ්‍ය නැ මෙි මොනවද කියලා. ලිපි එකින් එක කියවාගෙන ඉදිරියට යනකොට ඉතා සරලවම ඔබට අවබෝධ වෙන්න ගයි එක. ඒක නිසා අපේ පළමු පියවර අවසන් කරලා ඉමු අනිත් කාරණා කතා කරන්න කලින්. හැබැයි මතක තබා ගන්න. මම පහත දාලා තියෙන පියවරවල් වල සදහන් කරලා තියෙන ආකාරයෙන්ම යන්න. එතකොට ඔබට පුලුවන් කිසිම ආකාරයක අතපසු වීමකින් තොරව පහසුවෙන් මෙි ගිණුම විවෘත කරගන්න. ඉස්සෙල්ලාම පහත රතු පාටින් දාලා තියෙන විස්තර ටික කියවන්න ඉතා හොදින්. ජංගම දුරකථනයෙන් බලන අය මෙි ලිපිය සමිපුර්ණයෙන්ම මුලින් කියවලා ඊට පස්සේ ගිණුම විවෘත කර ගන්න යන්න. 
  • කරැණාකර ඔබගේ නිවැරදි සමිපුර්ණ නම යොදනන්න
  • ඉමෙල් ලිපිනය ඇතුලත් කිරිමෙිදි නිවැරදිව, පැහැදිලිව හා කල්පනාකාරිව ඇතුලත් කරන්න.
  • දුරකථන අංකය ඇතුලත් කිරිමෙිදි නිවැරදිව අදාල අංකය ඇතුලත් කරන්න. ක්‍රියාත්මක නොවන හෝ අසත්‍ය දුරකථන අංක කිසිම විටෙක නොයොදන්න. මන්ද ඔබ එසේ කළහොත් මුදල් ලබා ගැනීමෙදි ගැටලු ඇතිවය හැකි බැවින්. ඒ වගේම තමන් ඉන්න රටෙි කෝඩි එකත් එක්ක දුරකථන අංකය දාන්න ඔනි. උදාහරණයක් විදිය ලංකාවෙි අය  - +94771234567 , +94711234567 ආදි වශයෙන්
  • ලිපිනය ඇතුලත් කිරිමෙිදි, එය නිවසේ අංකය සහිත ලිපිනයක් වීම වඩාත් පහසු වන අතර, ආනාගතයේදි ගිණුම සහතික කර ගැනීම සදහා ඔබට ලැබෙන කිසියමි හෝ බිලක, බැංකු පොතක සදහන් ලිපිනයක් ඇතුලත් කරන්න වගබලාගන්න.
ඉහත විස්තර ටික කියවලා ඉවරනමි ඔබගේ ගිණුම විවෘත කරගන්න පහත OPEN ACCOUNT බටන් එක කිලික් කරන්න. එතකොට ඔබට Forex Broker සමාගමෙි ගිණුම විවෘත කරන තැන පිටුව කෙලින්ම විවෘත වෙයි. 



දැන් මෙි Open Account කියන එක කිලික් කරාම එන පිටුවෙි තියෙන විස්තර පුරවන තැන්වල මම පහත දාලා තියෙන විදියට ඔබගේ නිවැරදි විස්තර ඇතුලත් කරන්න. කිසිම අස්ථාවක ටෙස්ටි කරන්න කියලා බොරැ විස්තර එහේමනමි දාන්න යන්න එපා. 

    • First and Last name : ඔබගේ පළමු නම හා අවසාන නම යොදන්න - (උදා - ඔබගේ නම වසන්ත කුමාර නමි පළමු නම වසන්ත ලෙසත් අවසාන නම ලෙස කුමාර ලෙසත් කොටු දෙකේ යොදන්න.)
    • Email : ඔබගේ ඉමෙල් ලිපිනය නිවැරදිව ඇතුලත් කරන්න. වරද්දලා දාන්න එපා. 
    • Phone : දුරතකන අංකය ඇතුලත් කරන්න. එය ඇතුලත් කිරිමෙදි ඔබගේ රටෙි Code එක ඇතුලත් කිරීමට අමතක කරන්න එපා. ඔබ ශ්‍රිලංකාවෙිනමි ඔබ +94 ලෙස 0 වෙනුවට ඇතුලත් කල යුතුයි. උදා  - +9477712345 ආදි ලෙස
    • Account Type : FIX ලෙස යොදන්න.
    • Currency : USD ලෙස යොදන්න.
    • Leverage : 1:500 යොදන්න

    දැන් මෙි ඔබ ඇතුලත් කළ සියලුම විස්තර නැවත වරක් 100% ක් නිවැරදි දැයි පරික්ෂා කර බලන්න. නිවැරදිනමි ඊළගයට ඇති check Box දෙකම එක කිල්ක් කරන්න. ඉන් පසු අනිත් check box එකත් කිලික් කර OPEN A TRADING ACCOUNT කියන බටින් එක කිලික් කරන්න. ඉන්පසු ඔබට ගිණුමි විස්තර සහිත පිටුව දිස්වෙිවි. පහත දාලා තියෙන්නේ ඔබට ලැබෙන ගිණුම විවෘත කර ගැනීමටට අදාල පිටුව තමයි. ඒ සමගම මෙම ගිණුමි විස්තර සහිත ඉමෙලයක් ඔබ විසින් ඇතුලත් කළ ඊමෙල් ලිපිනයටත් පැමිණේවි. එය පැමිණියාදැයි සහතික කර ගත් පසු ඔබට දිස්වු පිටුව ඉවත් කළ හැකිය. 
















    දැන් ඔබට අදාල ගිණුමි විස්තර සහිත පිටුවක් ලැබි තියෙනවා පේනවා ඇතිනේ. එහි විස්තර අනිවාර්යෙන් සටහන් කර ගන්න. ඒවා නිවැරදිව සටහන් කර ගත් පසු ඔබගේ පළමු පියවර සාර්ථකව ඔබ නිම කර තිබෙනවා. එවේගම මෙි ගිණුමි විස්තර සහිත ඉමෙලයකුත් ඔබගේ ඉමෙල් ලිපිනයට දැන් ඇවිල්ලා ඇති. එකත් නැති කරගන්නේ නැතිව පරිස්සමි කරලා තියාගන්න. 

    ක්ෂණික උදවි හා දිනපතා වැදගත් තොරතුරැ සදහා දැන්ම සමිබන්ධ වෙන්න අපේ Whatsapp Group එකට. CLICK HERE


    Comments