Welcome to Lakforex Logo,
100% Free Forex Course.

Forex ගැන දන්නේ නැද්ද ? නොමිලේම ඉගෙන ගන්න ආසද ?

පිවිසෙන්න
කොහොමද මේකට මුලින්ම සම්බන්ධ වෙන්නේ
 
 
මෙක බොහෝ දෙනෙක් නිතර අහන ප්‍රශ්ණයක්. තවත් සරල කරලා කිවිවෝත්, අලුතෙන් එන සාමාජිකයෙක් මුලින්ම අහන්නේ, කොහෝමද ෆොරෙක්ස් කරන්න සමිබන්ධ වෙන්නේ ? කොහොමද කරන්නේ? කියන ප්‍රශ්ණ දෙක. ඉතින් මෙන්න මෙි ගැටලුවට උත්තරයක් මම උඩ තියෙන විඩියෝ එකේ පැහැදිලිව අන්තර්ගත කරලා තියෙනවා. ලිපි කියවන්න කමිමැලි අය ඉන්නවනං විඩියොස් ටික බලන්න. අනෙක් අතට ෆොරෙක්ස් කියන්නේ මහ ලොකු අමාරැ දෙයක් නෙවෙයි. ඉගෙන ගන්න පොඩි කාලයක් වැය කරන්න වෙනවා තමයි හැබැයි ඒ ටික ඉගෙන ගත්තම පහසුවෙන් මෙික දිගටම කරගෙන යන්න පුලුවන්. අර කතාවක් තියෙනවනේ හිතන තරමි යකා කළු නැ කියලා. අන්න ඒ වගේ. ඒක නිසා ඔයා මෙි ගැන කිසිම දෙයක් දන්නේ නැත්තං, මීට කලින් අහලත් නැත්තං මම මෙි දාලා තියෙන පියවරවල් ටික ඒ විදියටම පිළිපදින්න. හරි විඩියෝ එක බලලා ඉවරයිනං කාට හරි මුළ්‍ය වෙළද පොළ පිළීබදව වැඩි විස්තරයක් දැන ගන්න අවශ්‍යනමි විකිපිඩියා වල තියෙන ලිපිය කියවන්න මෙතැනින් යන්න. මෙතින්න යන්න 
 
හරි, දන් අපි වැඩ කටයතු ආරමිභ කරන්න යන්නේ. ඉතින් ඔබට නිවසේ ඉදලම අමතර ආදායමක් හෝ පුර්ණ කාලීන රැකියාවක් විදියට දිනකට $2-$50 දක්වා උපයන්න Forex කරන්න ඔනි කියලා හිතනවනං නමි, මුලින්ම කළ යුතු සරල ප්‍රධාන පියවරවල් 3 ක් තියෙනවා.  මෙි පියවරවල් 3 තමයි.
  1. Forex Broker සමාගමක ගිණුමක් විවෘත කිරීම. (හේතුව Forex ගිණුමක් නැතිව මෙික කරන්න බැරි නිසා.)
  2. Forex සමිබන්ධ මුලික අවබෝධය හා පුහුණුව 
  3. Forex සමිබන්ධ වැඩිදුර අවබෝධය හා පුහුණුව හා සත්‍ය මුදල් ඉපයීම.
Forex ගිණුමක් විවෘත කර ගෙනම ඉදිරියට යමුද.
 
Forex ගිණුමක් කියන්නේ forex කරන අපට අනිවාර්යය දෙයක්. හරියට ෆෙස්බුක් ගිණුමක් නැතිව අපිට ෆෙස්බුක් යන්න බැ වගේ තමා. මෙි ගිණුම අපි විවෘත කරන්නේ ලොකයේ පිළිගත්ත Forex Broker සමාගමක් වෙන Nordfx ආයතනයේ. මමත් අවුරැදු 10 ක්ම භාවිතා කරන සාමාගම. ඒක නිසා බය නැතිව ඔයාලටත් නොඩිඑෆ්එක්ස් භාවිතා කරන්න පුලුවන්. එවගේම මෙවැනි ආයතන වලින් කරන්නේ අපි වගේ ගණුදෙනු කරැවන්ට Forex වෙළද පොලට සමිබන්ධ වෙන්න අවශ්‍ය සමිබන්ධතාවය හදලා දෙන එකයි. මොකද එහේම නොවුනොත් අපිට හැකියාවක් නැ මුල්‍ය වෙළද පොළ සමග සෘජුව ගණුදෙනු කරන්න.  උදාහරණයක් කිවිවොත් ඔබ ලංකාවෙි කොටස් වෙළද පොල ගණුදෙනුකරන්න ඔනිනම් එත් Stock Broker Company එකක් හරහා ලියාපදිංචි වෙලා යන්නම වෙනවාමයි. එහේම නැතිව සෘජුව ඔබට කරන්න බැහැ. ඉතින් මෙිකත් ඒවගේම තමයි. 
 
එවගේම ලක්ෆොරෙක්ස් හරහා නිවැරදිව ඔබට ෆොරෙක්ස් ගිණුමි විවෘත ගන්න ඔනිනං අපිට ඔයාගේ සමිපුර්ණ නමයි, ඉමෙල් ලිපිනයයි වටිස්ඇප් කරන්න. +91-9717167977 මෙි නමිබර් එකට. මෙික අපේ අන්ර්ජාතික වශයෙන් භාවිතා කරන නමිබර් එක. අපිට පුලුවන් ඔයාලට නිවැරදිව ෆොරෙක්ස් ගිණුම එවලේම හදලා දෙන්න. 
 
ඔබ තනිවම ගිණුම විවෘත කරගන්න අවශ්‍යනම් ඉතා නිවැරදිව ඔයාගේ විස්තර ඇතුලත් කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඉමෙල් ලිපිනය හා දුරකථන අංකය. දුරකථන අංකය ඇතුලත් කරද්දි ආදාල ඉන්න රටෙි කෝඩි එකත් එක්කම දාන්න. උදා - ලංකාවෙිනං +94 ආදි විදියට.  එසේම, පහත මම දාලා තියෙන විදියටම විස්තර පුරවන්න ගිණුම විවෘත කිරීමේදි. වෙන වෙන ඒවා දාන්න යන්න එපා. ඔබගේ පළමු නම හා අවසාන නම දාද්දි කොටස් දෙකකට නම දාන්න. - (උදා - ඔබගේ නම වසන්ත කුමාර නමි පළමු නම වසන්ත ලෙසත් අවසාන නම ලෙස කුමාර ලෙසත් කොටු දෙකේ යොදන්න. )
  • Account Type : FIX හෝ Pro ලෙස යොදන්න. 
  • Currency : USD ලෙස යොදන්න.
  • Leverage : 1:500 යොදන්න
ඉහත විස්තර ටික කියවලා ඉවරනමි ඔබගේ Forex ගිණුම විවෘත කරගන්න පහත OPEN ACCOUNT බටන් එක කිලික් කරන්න. එතකොට ඔබට Forex Broker සමාගමෙි ගිණුම විවෘත කරන තැන පිටුව කෙලින්ම විවෘත වෙයි. ඊට පස්සේ කරන්න තියෙන්නෙ මම ඉහතින් දාලා තියෙන විදියටම ඔබගේ විස්තර එම පිටුවෙි පුරවන එක.  
දැන් මෙි ඔබ ඇතුලත් කළ සියලුම විස්තර නැවත වරක් 100% ක් නිවැරදි දැයි පරික්ෂා කර බලන්න. නිවැරදිනමි ඊළගයට ඇති check Box දෙකම එක කිල්ක් කරන්න. ඉන් පසු අනිත් check box එකත් කිලික් කර OPEN A TRADING ACCOUNT කියන බටින් එක කිලික් කරන්න. ඉන්පසු ඔබට ගිණුමි විස්තර සහිත පිටුව දිස්වෙිවි. පහත දාලා තියෙන්නේ ඔබට ලැබෙන ගිණුම විවෘත කර ගැනීමටට අදාල පිටුව තමයි. ඒ සමගම මෙම ගිණුමි විස්තර සහිත ඉමෙලයක් ඔබ විසින් ඇතුලත් කළ ඊමෙල් ලිපිනයටත් පැමිණේවි. එය පැමිණියාදැයි සහතික කර ගත් පසු ඔබට දිස්වු පිටුව ඉවත් කළ හැකිය. 
 

 
දැන් ඔබට අදාල ගිණුමි විස්තර සහිත පිටුවක් ලැබි තියෙනවා පේනවා ඇතිනේ. එහි විස්තර අනිවාර්යෙන් සටහන් කර ගන්න. කොපි කරගෙන නොටි පැඩි එකක සෙව් කරගන්න. smartphone භාවිතා කරන අය screenshot එකක් හරි ගහලා තියාගන්න.  ඒවා නිවැරදිව සටහන් කර ගත් පසු ඔබගේ පළමු පියවර සාර්ථකව ඔබ නිම කර තිබෙනවා. එවේගම මෙි ගිණුමි විස්තර සහිත ඉමෙලයකුත් ඔබගේ ඉමෙල් ලිපිනයට දැන් ඇවිල්ලා ඇති. එකත් නැති කරගන්නේ නැතිව පරිස්සමි කරලා තියාගන්න.
මතක තබා ගන්න. මෙතැනින් ඉදිරියට තියෙන පියවරවල් සදහන් කරලා තියෙන ආකාරයෙන්ම යන්න. එතකොට ඔබට පුලුවන් කිසිම ආකාරයක අතපසු වීමකින් තොරව පහසුවෙන් Forex කරන හැටි ඉගෙන ගන්න. තැනින් තැන කියවන්න ගියොත් වෙන්නේ ඔබටත් කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙන එකයි.  ඊළගට කරන්න තියෙන්නේ මෙි ලිපියේ යටම දකුණු පැත්තේ තියෙන NEXT කිලික් කරලා ඊළග ලිපියට යන එක. 
 
ක්ෂණික උදවි හා දිනපතා වැදගත් තොරතුරැ සදහා දැන්ම සමිබන්ධ වෙන්න අපේ Telegram Group එකට. CLICK HERE


Forex ව්‍යාපාරයක් ලෙස හෝ පුර්ණ කාලීන ලෙස හෝ කිරීමට බලාපොරොත්තු වන, දෛනිකව $10-$50 දක්වා ආදායමක් අපෙක්ෂා කරන ඔබ වෙනුවෙන්ම සැකසු Lakforex Personal Online Training පාඨමාලාවට දැන් සම්බන්ධ විය හැකියි.