Welcome to Lakforex Logo,
100% Free Forex Course.

Forex ගැන දන්නේ නැද්ද ? නොමිලේම ඉගෙන ගන්න ආසද ?

පිවිසෙන්න

Basic ඉදලා Medium වල අවසාන ලිපිය දක්වා කියෙව්වනම්, දැන් ඔයා Forex පිළිබදව දැනගත යුතු සියලුම දේ තියරි විදියට දැන ගෙන ඉවරයි. සරලවම කියනයන් සාමාන්‍ය ගණුදෙනු කරැවෙක් දැනගත යුතු සියලුම කරෑනු තමයි මේවා. හැබැයි මෙි තියරි විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැ සැබැ ලෙසම මුදල් උපයන්න. එහේම හිතනවනම් ඒක ලොකු වැරදීමක්. මුලින් ඉගෙන ගත යුතු පාඩම තමයි, සැබැ ගණුදෙනු වලට යන්න කලින්, මුල්‍ය වෙළද පොල තුල මුදල් වර්ග වල වෙනස් වීම හදුනා ගන්න එක එතරමි පහසු දෙයක් නෙවෙයි.  එවගේම උපාධි මටිටම දක්වා මුල්‍ය වෙළද පොල ගැන ඉගෙන ගත්තත් කරන්න පුලුවන් දෙකුත් නෙවෙයි. ඒක නිසා ඔබ අචිචර දන්නවා, මෙචිචර දන්නවා කියලා එහේම නැත්තං තව ඉගෙන ගන්න ඔනි අරක මෙික කියලා මෙි මුල්‍ය වෙළද පොල ගණුදෙනු අප්‍රසන්න කරගන්න යන්න එපා. 

එහේම කියන්න හේතුව තමයි, lakforex අපි මේ වෙබි අඩිවය පවත්වාගෙන යන්නේ සේවා සපයන්නේ අද ඊයේක ඉදන් නෙවෙයි. 2010 ඉදලා අපේ වෙබි අඩවය තමයි ලංකාවෙි  Forex සම්බන්ධව නොනැවති දිනපතා යාවත්කාලීන වන එකම සයිටි එක. එවගේම මෙි දීර්ඝ කාලය තුල අපි හරහා සාමාජිකයන් 10000 කට අධික ප්‍රමාණයක් දැන් සාර්ථකව මුදල් උපයන්නන බවට පත් කරලා තියෙනවා.  මෙතැනින් මට මතු කරන්න අවශ්‍ය වුනු කාරණය තමයි, සමහරැ ගාව තියෙනවා ඉතා වැදරි මත කිහිපයක් මෙි ෆොරෙක්ස් පළීබදව.

1. අති විශාල ප්‍රමාණයක් තියරි අධ්‍යනය කිරීම - සම්පුර්ණයෙන්ම වැරදි මතයක්. හොදින් මතක තියා ගන්න ඔය කවිරැ මෙි විදියට කිවිවත්,  හොදින් මුල්‍ය වෙළද පොල ගණුදෙනු කරන් යන ගණුදෙනු කරැවෙක් විශේෂයෙන්ම අධ්‍යනය කරන භාවිතා කරන සුවිශේෂි ක්‍රම කිහිපයක් තියෙනවා. එ දෙවල් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ ඇත්තම ෆොරෙක්ස් සමිපුර්ණ මුලික දැනුම හා යම් යම් ඇඩ්වාන්ස් කරැණු කිහිපයක් පමණයි. සලරවම කිවිවෝත් අපි ෆොරෙක්ස් කියලා ඉගෙන ගන්න දෙවලින් භාගයකවත් අපි භාවිතා කරන්නේ නැ සැබැ ගනුදෙනු වලදි. 

2. අවම අවුරැද්දක්වත් පුහුණු විය යුතුයි - ඊලග වැරදි මතය මෙික තමයි. පසුගිය අවුරැදු 11 ක කාලය තල අපි විවිධා කාරයේ සාමාජියක් දැකලා තියෙනවා. සමහරැ මාසයේන දෙකෙන් සාර්ථකව ගණුදෙනු කරන ආකාරය ඉගෙන ගන්නවා (විශෙෂයෙන්ම අපේ live training Course එකට සම්බන්ද වුනු සාමාජිකයින්) තවත් සමහරැ මාස 3 කින් වගේ වැඩෙි අලල ගන්නවා, තවත් පිරිසක් හිටියා, සති දෙකෙන් තුනෙන් වැඩෙි අල්ල ගත්ත අයත්. ඒක නිසා මෙි ක්‍රම වෙදයන් තමන්ගේ නුවණට හසු වෙන එක වෙන්නේ තම තමන්ගේ අවබෝධ කර ගැනීමේ හැකියාව අනුව. ඒක විවිධ කාල පාරාසයන් වෙන්න පුලුවන්. සමහරෙක්ට අවුරැද්දක්වත ගියා කියලා එයාගෙ මටිමේ නෙවෙයි අනිත් අය ඉන්නේ. විශේෂයෙන්ම අපි Advance වල කතා කරනවා සැබැ ගණුදෙනු කරැවන් දැනගත යුතු විවිධ ක්‍රම පිළිබදව. මෙිවා අල්ලග්න වැඩි කාලයක් යන්නැ වගේම තමයි, හොදින් ඉක්මනින් සාර්ථක විය හැකි ක්‍රම.

සත්‍ය ගණුදෙනු වලට යමු.

කලින් කිවිවා වගේ මෙතැන්න එහාට ඔබට තියෙන්නේ සැබැ ගණදෙනු සදහා යොමු වෙන එක තමයි, කලින් ලිපි පුහුණු ගිණුම් සමග අවබෝධ කරගන්න අපහසු උනාන්නං නැවත නැවත ඒවා කියවනන. මෙතැනි එහාට යන්න සුදානන්නම්, අපි මුල්ම ලිපියේදි විවෘත කරගත්ත, ගිණුමි බෙසික් ලිපි වල දාලා තියෙන ආකාරයට සහතික කරගෙන $100 ඉදලා ඉහලට තැන්පත් කරගන්න. (මතක තියා ගන්න වැඩි මුදලක් තැන්පත් කිරීම වැඩි වාසි සහිතයි.) වැදගත්ම කාරණය, මොනතරමි තියරි ඉගෙන ගත්තත් පිහිනන්න පුරැදු වෙන්නන් වතුරට බහින්නම වෙනවා. හැබැයි අපි වතුරට බහින එකත්, ක්‍රමාණුකුලව කරන්න ඔනි. ඇඩිවාන්ස් ලිපි වල සැබැ ගණුදෙනු වලදි ඔබ කළ යුතු දේවල්, නොකල යුතු දේවල්, විවිධ උපක්‍රම ආදි සිල්ලම පිළිවෙලට කතා කරන නිසා සෑම ගණුදෙනු කරැවෙක්ම ඉතා ආරක්ෂිතයි අපි කියලා තියෙන විදියටම ගියොත්. එවගේම මාසික ආදායමුක්ත් සහතිකයි. 

lakforex සාමාජිකත්වය හා Real Trading's

මොකකද මෙි ලක්ෆොරෙක්ස් සාමාජිකත්වය කියන්නේ ? ඇයි ඒක ඔබට අතිශයින්ම වැදගත් වෙන්නේ ? තියෙන වාසි මොනාවාද ? මෙිවා සාමාණයෙන් ඔනෑම කෙනෙක්ට එනන් පුලුවන් ගැටලු. පළමුවෙන්ම මතක් කරන්න ඔනි දේ තමයි, සාමාජිකත්වය අපි දෙන්නේ සැබැ ගණුදෙනුවලට යන්න සුදානම් අයට පමණයි. ඔබට එහේම අදහසක් නැත්තං, සාමාජිකත්වය ඇරගෙන ඇති වැඩක් නැ. අනික සාමාජිකත්ව ගන්න ඔයාගේ ගිණුමට මුදල් තැන්පත් කරගෙන ඉන්නත් ඔනි. මොකද මුදල් තැන්පත් කරලා නැත්තං කොහොම්ද සැබැ ගණුදෙනු කරන්නේ. එවගෙම තමයි, සාමාජික ගිණුම තුලින් අපි සියලුම සාමාජිකයන්ට පහත දේවල් ලබා දෙනවා. 

1. සැබැ ගනුදෙනු කරද්දි අනිවාරයෙන්ම දැනගත යුතු කාරණා.
2. කළ යුතු හා නොකළ යුතු දේවල්.
3. අතිශයින්ම වැදගත් වන උපක්‍රම. 
4. දිනපතා ගනුදෙනු සදහා අවශ්‍ය වෙන විවිධ සුවිශේෂි සේවාවන්. 
(Forex signals, RSI Signals, daily Special Idea's, Daily Forecast, Support and Resistance Level, Daily Market Analytics chart ඇතුලු සේවා රැසක්. කවිරැ හරි හිතනවනං මෙිවා වැඩක් නැ මම දැන් කරන්න ඔනි දේ දන්නවා කියලා. සුභ පැතුමි. තනියම කරගෙන යන්න. හැබැයි ලොස් කරගෙන අපිට දැනුම් දෙන්න එපා. මොකද අපි මෙි කියන්නේ ඒ දේ වෙන්න කලින් පිළිවෙලකට ඔයාලව ඉදිරියට යවන්න ඔනි නිසා. ඉහත සේවාවන් දෙන්නේ ඒ දේ කරන්න ඔයාලට ඒවත් අත්‍යාවශ්‍ය වෙන නිසා.)
5.  Instant WhatsApp උදවි. 
6. Advance Articles.

මෙි සියල්ලම සුදුසුකම් සමිපුර්ණ කරලා සාමාජිකත්වය ලබා ගන්න සාමාජිකයින්ට නොමිලේම ලැබෙනවා. මතක තියා ගන්න සම්පුර්ණයෙන්ම නොමිලේ. ඊළගට අහන දේ තමයි, ඇයි සාමාජිකත්වයක්, මෙි ටිකත් නික්න්ම අප්ඩෙටි කරන්න බැරිද කියන එක. පුලුවන් කරන්න. හැබැයි අපි එහේම කරොත්, කවිරැත් අපි දෙන උපදෙස් පිළිපදින්නේ නැ. හිතුමතේට වැඩ කරන අය වැඩියි. එහේම උනොත් වෙන්නේ ලොස් වෙන එක. අපි මෙි සයිටි එක හදලා තියෙන්නේ හැමෝටම ලාභ ගන්න මිසක්, ලොස් වෙන්න නෙවෙයි. ඒක නිසා පිළිවෙලට යන්න ඔයාලා දැනගන්න ඔනි. මොකද ආදායමක් බලොපොරොත්තු වෙන්න ඔයාලා මිසක්, අපි නෙවෙයි. 

සාමාජිකත්වය ගන්න මොකක්ද කරන්න ඔනි.

හරිම සරලයි, ඔයාගේ ගිණුම හදලා තියෙන්නේ අපි හරහානං, ඒකට මුදල් තැන්පත් කරලා, lakforex ගිණුමක් හදාගෙන ලොගින් උනාට පස්සේ එන සරල උපදෙස් ටික පිළිපදින්න. එචිචරයි. සාමාජිකත්ව පිලිබදව වැඩිදුර තොරතුරැ මෙතැනින් කියවන්න

එහේනම්, අපි නැවත වරක් හමුවෙමු සාමාජිකත්ව ලිපි වලින්. මෙි සම්බන්ධව ගැටලු තියෙන ඔනෑම කෙනෙක්ට අපේ වටිස්ඇප් දුරකතන අංකයෙන් ඔනෑම වෙලාවක උදව් ගන්න පුලුවන්. +91-9717167977. 

ක්ෂණිකව නොමිලේ සිග්නල් , දිනපතා Technical Analytics හා අනෙකුත් වටිනා ගණුදෙනු විස්තර ලබා ගැනීම සදහා දැන් සියලුම දේනාට අපගේ Telegram Group ය සමග එකතු විය හැකියි.
CLICK HERE