කොහොමද Forex කරන්න පටන් ගන්නේ ?
Forex කියන්නේ මොකක්ද ? - What is Forex ?
මුල්‍ය වෙළද පොලේ හුවමාරැ වන මුදල් වර්ග
මෘදුකාංගය Download කිරීම , Demo Account , Account Verify කිරීම
ඔබගේ මෘදුකාංගය(MT4) පිළිවෙළකට සකසා ගන්න
Basic Trading - 1 (ගණුදෙනු කරමු)
Basic Trading - 2 (ගණුදෙනු කරමු)
Basic Trading - 3 (Lots , Leverage , Margin)
Demo Account තව දුරටත් පුහුණු වෙමු.
මුල්‍ය වෙළද පොලේ ලාභ ලබන ආකාරය
මුදල් තැන්පත්(Deposit) කිරීම හා මුදල් ලබා ගැනීම(Withdrawal)
Basic Trading - 4 (වෙළද පොල ඉහල යියද ? පහළ යයිද ?
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 1 කොටස
ගිණුමේ අවදානමි කලාපය දැනගනිමු - 2 කොටස
Real Trading වලට යාමට ප්‍රථම දැන ගත යුතු වැදගත් කරැණු
EUR/USD වලට Buy හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය
GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
News Trading 1 - ගණුදෙනු කල යුතු වෙිලාවන්
News Trading 2 - ලෝක සිදුවීම මත නිවැරදිව Trading යොදන ආකාරය
Economic Calendar ගණුදෙනු සදහා යොදා ගන්නා ආකාරය
Economic Calendar News මගින් ලාභ ලබන අකාරය පිළිබදව ප්‍රෙයෝගික ක්‍රම - 1 කොටස
Economic Calendar භාවිතයෙන් ගණුදෙනු යොදන ආකාරය - 2 කොටස
Candlestick Pattern - සදහා ආරමිභයක්
ප්‍රධාන Candlestick Reversal Patterns හදුනා ගනිමු - 1 කොටස
Technical Analysis සදහා ඇරඹුමක්
Support and Resistance
Moving Average හදුනා ගැනීම හා ගණනය කිරීම
Moving Average මගින් Trend හදුනා ගැනිම
RSI භාවිතා කරන්නේ කෙසේද ?
Fibonacci Retracements භාවිතා කිරීම
Bollinger Bands හදුනා ගැනිම සහ භාවිතා කරන ආකාරය
Chart Pattern 01
Inside Bar Trading පිළිබදව
Price Action - ගැන මුල සිට
Price Action With Trend Line
Real Trading සදහා සුදානම් වීම හා මෙතැනින් එහාට මොකද කරන්නේ ?
මතක තබා ගත යුතු වැදගත් කරැණු.
Consumer Price Index (CPI) News වැදගත් වීමට හේතු
GBP/USD වල BUY හෝ Sell ගණුදෙනු යොදන ස්ථානයන් හා ආකාරය.
කලින් ලිපියේදි අපි පැහැදිලිව කතා කරා EUR/USD සහ එම මුදල් කාණ්ඩයට ආදාලම ගණුදෙනු යොදන ආකාරය හා යෙදිය යුත් ස්ථාන සමිබන්ධයෙන්. මං හිතනවා ඒ පිළිබදව ඔබට දැන් හොද අවබෝධයක් ඇති කියලා. මෙි ලිපියෙන් අපි දැන් අවධානය යොමු කරන්නේ EUR/USD වගේම අපි බොහෝ අවස්ථාවන් වලදි ගණුදෙනු සදහ භාවිතා කරන GBP/USD කියන මුදල් වර්ග සමිබන්ධයෙන්.
GBP/USD කියන්නේ මොකක්ද ?
මේ කියන්නේ GBP vs USD කියන එක. ඒ කියන්නේ GBP වලට එරෙහිව USD. එතකොට කවුරැත් දන්නවා ඇති GBP කියන්නේ බ්‍රිතාන්‍ය විසින් භාවිතා කරන මුදල් වර්ගයට. මෙි මුදල් වර්ගයත් ලොකේ තියෙන තවත් බලවත්ම මුදල් වර්ගයක් නිසා හා නිතරම වෙනස් වීමි වලට ලක්වෙන නිසා තමයි අපිත් ගණුදෙනු සදහා භාවිතා කරන්න සුදානමි වෙන්නේ. මොකද බලවත් නැත්තං මුදල් වර්ගයේ වෙනස්වීමි සිදුවෙන්නේ අඩුවෙන්. අඩුවෙන් වෙනස්වීමි සිදුවෙන කොට ලාභ ගැනිම තරමක් අපහසුයි ඉක්මනින්.
GBP/USD සිදුවන වෙනස් වීම හදුනා ගන්නේ කෙසේද ?
EUR/USD වගේම GBP/USD කියන්නෙත් නොසිතු මොහොතක පවා විශාල වෙනස්වීමකට ලක්විය හැකි මුදල් වර්ගයක් බව කිසිසෙත්ම අමතක නොකළ යුතුයි. ඒක නිසා ගණුදෙනු කරනකොට ඉතා හොද අවධානයකින් සිටිම අනිවාර්යය බවත් ඔබ මතක තබා ගන්න ඔනි. ඒක නිසා තමයි මුලින්ම මෙවැනි බලවත් මුදල් වර්ග වල පරාසයන් හදුනාගෙන ඉදිරියට යන්න අපි උත්සහ කරන්නේ. අමුතුවෙන් කියන්න අවශ්‍ය නැ. කිසිම දෙයක් සමිබන්ධයෙන් මුලික අවබෝධයක් නැතිව ගියොත් ඒක සාර්ථකව කරන්න කාටවත් හැකියාවක් ලැබෙන්නැ.
GBP/USD වලදි ඇති ගණුදෙනු පරාසයන්.
මෙි GBP/USD කියන මුදල් වර්ගය නිතර වෙනස්වීමි වලට ලක්වෙන නිසා කලින් ලිපියේදි අපි කතා කරා වගේම මෙියටත් තියෙනවා මිල ගණන් වෙනස් විමෙදි හදුනාගත හැකි කලාපයන්. මුලික වශයෙන් මෙිවන විට ඉහලට ගොස් ඇති ස්ථානය හා පහළටම ගොස් ඇති ස්ථානය. පහත ඡායාරෑපය බලන්න.
ඉහත ඡායාරෑපයක් එක්ක බලද්දි ඔබට පැහැදිලිව පේනවා පසුගිය අවුරැදු කිහිපය තුල මෙි මුදල් වර්ගය වෙනස් වෙලා තියෙන ඉහළම හා පහළය කලාපයන්. දැන් මෙි මුදල රැදිලා තියෙන්නේ 1.2951 උනාට ඉහලටම ගිහිල්ලා තියෙනවා 2.1114 දක්වා 2007 දි. ඒවගේම 1.1978 දක්වා පහළ ගිහිල්ලා තියෙනවා 2017 දි හා 2019 දි. හරියටම බැලුවොත් ඉතා ආසන්න කාලයකින් පහළම මටිටමටම මෙි මුදල ගිහිල්ලා තියෙනවා.
දැන් මෙි සුළු තොරතුරැ කිහිපය අරගෙන බැලුවොත් මෙි මුදල ඉහළටම ගිහිල්ලා තියෙන ස්ථානයයෙන් පසු ඒ කියන්නේ 2007 න් පස්සේ පසුගිය අවුරැදු 12 ක කලය කුල සිඝ්‍ර විදියට පහලටම තමයි ගමන් කරලා තියෙන්නේ. ඒ යන ගමනේදි විටින් විට බලවත් වීමි පෙන්වලා තිබුනත් සමස්ථයක් වශයෙන් දිර්ඝ පහල යෑමක්. ඉතා කුඩා ප්‍රමාණයකින් නෙවෙයි අති විශාල ප්‍රමාණයකින්. සමහර විට ඔබට හිතෙන්න පුලුවන් මුදලේ වටිනාකම අඩුවිම සුලු ප්‍රමාණයක් නේද කියලා. ඒක සුළු ප්‍රමාණයක් උනාට මෙි අඩුවීම එහේම නැත්තං ශක්තිමත් භාවය අඩුවීම කියන්නේ ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අහිමි කිරීමක්. තෙරෙන විදියට කිවිවොත්, අපේ ලංකාවෙි මුදලේ අගය ඩොලර්යට සාපෙක්ෂව අඩුවෙනවා කියන්නේ අපිට විවිධ පැතිවලින් විශාල ආලභයි. ඒක අමතක කරන්න එපා.
දැන් ඇයි මෙි මුදල මෙතරමි පහළ වැටිලා තියෙන්නේ පසුගිය අවුරැදු 12 ක කාලය තුල. කලින් ලිපියේදි කතා කරා වගේම තමයි. විවිධ ආර්ථික හේතුන්. ඒ කොහොම උනත් දැන් අපි දන්නවා ඉහළම හා පහළම කලාපයන්. එතකොට අපිට පුලුවන් සාමාන්‍ය වශයෙන් තීරණයකට එන්න මෙි මුදල් වර්ගයන් ඉහලම හෝ පහළ යාහැකි දැනට පවතින කලාපයන් මෙි දෙක කියලා. ඒ කියන්නේ Trading Area එක.
GBP/USD මුදල් වර්ගයේ උපරිම කලාපය.
දැන් කවුරැත් දන්නවනේ සාමාණයෙන් ඉහලම කලාපයට මුදල් වර්ගයන් එනකොට ඒ මුදල ප්‍රතිවිරැද්දව තියෙන මුදල් වර්ගයක් එක්ක කරන සටන වැඩියි. එකේ තෙරැම තමයි බලවත් වෙනවා වගේම නැවත දුර්වලම වීමෙි සමිභාවිතාවත් ඉතාම ඉහළයි. මෙි මුදලේ ඉහළම කලාපය 2.1114 කියන තැනට මමනං විශ්වාස කරන්නැ නැවත වතාවක් එයි කියන එක. මොකද එහේම එනවා කියන එක අපිට හිතන්න පුලුවන් උනාට සැබැ ලෝකයේදි පහසු දෙයක් නෙවෙයි. එචිචර දුරක් ඉහළට යන්න බ්‍රිතාන්‍ය පවුම අතිශය ශක්තිමත් විය යුතුයි. නමුත් දැනට තියෙන තත්වය අනුවනං මෙි මුදල තව දුරටත් පහළ යෑමක් මිසක් ඉහළ යාමක් පෙන්වන්නේ නැ දිර්ඝ කාලීනව.
දැන් මෙි මුදල ඉහළම කලායන් ගත්තොත්,
ආසන්න වහයෙන් වෙනස් වෙලා තියෙනවා. මෙි කලාප තමයි පසුගිය අවුරැදු 12 ක කාලය තුල අපිට හදුනාගන්න පුලුවන් මෙි මුදලේ කාලයේන කාලයට වාර්ථා වෙලා තියෙන ඉහළම කලාප ආසන්න වහයෙන්. හැබැයි මුදලේ මෙි වෙලා තියෙන හැසීරීමත් එකක් මම 100% විශ්වාස කරනවා අපිට උඩින්ම තියෙන කලාපයන් ගැන කතාකරන එකෙන් ඇති වැඩක් නැති බව. ඒකට හේතුව මුදලක් ශකිත්මත් කිරීමට විශාල ආර්ථිකමය වෙනසක් අවශ්‍ය වෙන නිසාත් එවැනි දෙයක් කිරිම ඉතා අපහසු නිසාත්. ඒක නිසා බොහෝ විට මෙි මුදල ආසන්න වශයෙන් ඉහළ යා හැකි උපරිම කලාපය විදියට මට හදුනාගන්න පුලුවන් 1.4399 නැත්තං 1.5965 කියන කලාප දෙක.
හැබැයි මෙි කලාප දෙක ගත්තත් මෙිවන විට මුදල් වර්ග රැදිලා තියෙන මිල 1.2945 (2019 - නොවැමිබර්) කියන්නේ දැනට පහළම ස්ථානයකින් වාර්ථා වෙල තියෙන ඉහළ අගයෙනුත් පහළ තියෙන මිලක්. එකේ සරලම තෙරැම තමයි ඉහළ යාමක් පෙන්නුවට තාම ඉන්නේ පහළ යාහැකි දැඩි අවධානමක් සහිත කලාපයක. මෙවැනි අවස්ථාවක ගණුදෙනු කරන ආකාරය ගැන කතා කරොත්,
එතකොට සමස්ථයක් වශයෙන් GBP/USD මුදල් වර්ගයේ දැනට පවතින මිලත්, ඉහළ යැමෙි රටාවත් ගත්තම පැහැදිලිව කියන්න පුලුවන් පහළ යෑමට වඩා වැඩි සමිභාවිතාවක් ඉහළ යාමකට පවතින බව. එකේ තෙරැම තමයි ඔබ අවධානය යොමු කරන්න ඔනි Sell Trade වලට වඩා Buy Trade පිළිබදව. හැබැයි අමතක කරන්න එපා අපි ගණුදෙනු කරන්නේ දිර්ඝ කාලින චාර්ටි බලලා නෙවෙයි. එතකොට මෙි දිර්ඝ කාලීන ඉහළ යෑම භාවිතා කරන්නමි අපි කරන්න ඔනි දේ තමයි සුළු කාලයන් වල චාර්ටි(M30, H1, H4) වල වෙළද පොලේ මිල යමි අවස්ථාවක පහළ අගයකට ආවට පස්සේ Buy Trade ගැන අවධානය යොමු කරන එක මිසක් හැම වෙලේම Buy Trade එක නෙවෙයි. අපි එහේම කරන්නේ වෙළද පොලේ දිර්ඝ කාලීන වෙනස්විම උපකල්පනය කරොත් පවතින්නේ ඉහළ යාමක් නිසා.
GBP/USD හි අවම අගය.
මෙි මුදලේ පහළම අගය ගැන කතා කරොත් යමි විශේෂයක් තියෙනවා. ඒ තමයි පහළම අගය ලෙස අපි හදුනා ගන්නා 1.1978 කියන කලාපයට මෙි මුදල 2016 දි හා 2019 දි කියන වසරවල් දෙකේදීම ඇවිල්ලා තියෙන නිසා. එකෙන් අපිට ඉතා හොද තිරණයක් ගන්න පුලුවන් මෙි මුදල නැවත යමි කිසි අවස්ථාවක පහළ ගියොත් මෙන්න මෙි කලාපයේදි හෝ එයට ඉතා ආසන්න අගයකදි නැවත ඉහලට හැරෙන්න පුලුවන් කියන එක. මොකද හොදටම පේනවා අවුරැදු 3 ක පරතයක් සහිත වසරලවල් දෙකේදීම මෙන්න මෙි පොයින්ටි එකේදීම මුදල නැවත ඉහළට හැරිලා තියෙන නිසා. එතකොට වෙළද පොළ ඉහළ ගිහිල්ලා නැවත එක දිගට පහළ යන අවස්ථාවකදි මෙි කලාපයට ආසන්න උන ගමන් අපිට සාධාරණ තිරණයකට එන්න පුලුවන් වෙළද පොළ නැවත වතාවක් ඉහළ යයි කියන ඒක. ඒ කියන්නේ Buy Tradings.
GBP/USD දිනපතා ගණුදෙනු වලට යොදා ගන්නා ආකාරය.
කලින් අපි EUR/USD ලිපියේදි කතා කල දේවල් මෙතැනදිත් ආදාල වෙනවා. මොකද මෙි මුදල් වර්ග දෙකේ වෙනසක් තිබිබට ඉතා ලොකු වෙනසක් නැ. ඩොලරය සමග බොහෝ අවස්ථාවන් වලදි හැසිරෙන්නේ එකම විදියට. පහත ඡායාරෑප බලන්න.
මෙි ඔබ දකින්නේ වෙළද පොලේ පැය 4 චාර්ටි එකක්. ඉහතින් අපි කතා කල විදියට දිර්ඝ කාලිනව වෙළද පොළ ඉහළ යාමක් කියලා මෙකෙදි හැම වෙලේම Buy දාන්න ගියොත් අපිට ලැබෙන්නේ ආලාභ පමණයි. එහේම නොකරන්න ඔනි හේතුව තමයි දීර්ඝ කාලීන චාර්ටි වලදි අපි දැක්කේ අවුරැද්දක් තුල වෙළද පොළ හැසිරීම. ඒ කියන්නේ මෙි මුදල් වර්ගය පසුගිය අවුරැදු 2 , 3 තුල සමස්ථයක් වහයෙන් ඉහළ යැමක් පෙන්වලා තියෙන කියන එක. හැබැයි මෙතැනදි අපි උපක්‍රම ශිිලි විය යුතුයි. ඉහත චාර්ටි එක බැලුවොත් ඔයාට පෙන්වා ඉහළ පහළ යෑම් වගේම පහළ යැම් පවා දෛනික චාර්ටි වලදි පෙන්න තියෙන බව.
මෙතැනදි ඔබට කරන්න පුලුවන් දෙවල් දෙකක් තියෙනවා.
නමුත් අලාභ අඩු කරගන්න කරන්න ඔනි දේ තමයි ඉහළම අවස්ථාවක දි හෝ පහළම අවස්ථාවකදි වෙළද පොලට ටික දුරක් යන්න ඉඩ හැරලා එතැන තියන්නේ නැග්මක් හෝ බැස්මක්ද කියන එක හරියටම තහවුරැ කරගෙන අවශ්‍ය ගණුදෙනු වලට යන එකයි.
මෙි ලිපියේදි අපි GBP/USD වල උපරිම අගයන් හා පහළම අගයනුත්, දිර්ඝකාලින වෙනස්වීම හදුනාගන්නා ආකාරයක්, ඒ දිර්ඝ කාලින වෙනස්වීම මත දෛනික ගණුදෙනු යොදන ආකාරයත් සරලව කතා කරා. ඒක නිසා දැන් ඔබට හැකියාව තියෙන්න ඔනි News Trading හෝ වෙනත් ක්‍රම නොමැතිව චාර්ටි දිහා බලලා වෙළද පොලේ ඉදිරි වෙනස්වීමි ආසන්න වශයෙන් හදුනාගන්න. තාම ඔයාට එහේම බැරිනමි අනිවාරයෙන්ම මෙි ලිපි නැවත නැවත අධ්‍යනය කරන්න. මොකද News Trading, Indicators හා වෙනත් ගැඹුරැ තාක්ෂණකි ක්‍රම ගැන කතා කරන්න කලින් ඔබට ඉතා සරල නමුත් ප්‍රෙයා්ගික ක්‍රම පිළිබදත් දැනගෙන සිටිම අතිශය වැදගත් නිසා.
ගැටලු තියෙනවමි ඔබට පහතින් කෙමෙනේටි කරන්න පුලුවන්.
Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.