Welcome to Lakforex Logo,
100% Free Forex Course.

Forex ගැන දන්නේ නැද්ද ? නොමිලේම ඉගෙන ගන්න ආසද ?

පිවිසෙන්න

මොනවද Price Action කියන්නේ කියලා. සරලවම කිවිවොත්, අපි මෙිවනකං කරපු දේවල්ම තමා. ඒ කියන්නේ පසුගිය චාර්ටි අධ්‍යනය කරලා අනාගය ගැන තීරණ අරගෙන ගණුදෙනු කරන එකමයි. එහේම නැතිනමි දැනට පවතින වෙලද පොල හා නිවිස් අධ්‍යනය කරලා ගණුදෙනු යොදන එකමයි. සරල උදාහරණයකින් කියනවනං Forex කරන ඔයාලා අපි හැමෝම “අනාගතය ගැන කියන මිනිස්සු“. ඉතින් මෙි Price Action කියන එක ප්‍රධාන වශයෙන්ම යන්නේ අපි මෙි වෙනකොටත් කතා කරලා තියෙන, Support and resistance, Candlestick pattern කියන ඒවත් එක්කයි. 

මොකක්ද මෙි Price Action කියන්නේ ? 

උඩින් කියපු කාරණයත් එක්ක අරන් සරලවම කිවිවොත්, “කලින් අපිට දකින්න ලැබුණු Price Patterns එක්ක අපි ඉදිරි ගණුදෙනු තීරණය කරන්න යදිදි, අන්න ඒ Price Patterns අපිට වෙළද පොළ ඊළගට යන පාර කියනවා“ කියන එකයි. 

මොකද මෙි Price Action කරන්න අපි භාවිතා කරන්නේ උඩින් කියපු ප්‍රධානම Support and resistance, Candlestick pattern කියන ඒවයි, Fibonacci , MA, trends lines මෙන්න මෙි වගේ ඒවා. ඉතින් මෙි මාතෘකා අපි දැනටමත් කතා කරලා තියෙන්නේ. හැබැයි මගෙන් මෙි ගැන අහපු ගොඩක් අය ඇවිල්ලා කියපු කාරණයක් තමා, සමහර අයට නිවිස් ට්‍රෙඩින් කරන්න ආමාරැ නිසා මෙන්න මෙි වගේ ක්‍රමයක් කියලා දෙන්න කියලා. මොකද ඒකට හේතුව, එක්කෝ නිවිස් කියව ගන්න හරි, තෙරැමි ගන්න හරි ආමාරැ ඇති. නැත්තං ඒකට උවමනාවක් නැතිව ලෙසියෙන් මෙි දේ කරන්න ඔනි කියලා හිතලා වෙන්න ඇති. හැබැයි මෙක මහ මෝඩම මෝඩ කතාවක්. මං හැම වෙලේම කියනවා වගේ Economic News, අතහැරලා දාන කිසිම කෙනෙකුට කවරදාකවත්, Forex වලින් මුදල් උපයන්න බැ. කවිරැ පිළිගත්තං නැතත් මෙි හැමදේම සිද්ධ වෙන්නේ ආර්ථික නිවිස් මත. Price Action හෝ වෙිවා Support and resistance හෝ Candlestick pattern හෝ වෙිවා මෙි හැම දේම වෙන්නේ ආර්ථි නිවිස් එක්ක. ඒක නිසා කවදාවත් මෙි මෝඩ වැඩෙිනං කරන්න එපා. 

ඔය ඔයාලට සමහර වෙලාවට පේනවා ඇති ලස්සනට හිමින් ගමන යන වෙළද පොළ හිටපු ගමන් ෙඋඩ යනවා, හිටපු ගමන් වෙළද පොළ පහළ යනවා. ඇයි එහේම වෙන්නේ. එහේම වෙන්නේ ලෝකයේ ප්‍රධාන නිවිස් නිකුත් වෙන වෙලාවන් වලදි. ඒක නිසා මං අත්දැකිමෙන් හා අවදාරණයෙන් කියන්නේ. මොන ක්‍රමය භාවිතා කරත් කවරදාකවත් වෙළද පොළ නිවිස් වලට දක්වන උන්නදුවනං අඩුකරන්න තියා හිතන්නවත් එපා. 

ඒක නිසා Price Action කරන්න හිතාගෙන ඉන්නවනං අනිවාර්යෙන්ම පහත මම දාලා තියෙන කරැණු 3 ඉතා අවබෝධයෙන් කියවලා ඒ අනුව කටයුතු කරන්න. මොකද මෙි හැමදේම මම කියන්නේ ඔයාලගේ ගණුදෙනු ආරක්ෂා කර ගනිමින් ලාබ ලබන ආකාරය කියලා දෙන්න. 

  • දැන් අපි පහළින් විස්තරාත්මකව කතා කරන්න යන Price Action එකක් මෙි වෙනකොට චාර්ටි එකේ පෙන්නනවනං ඒකට අනුව ගණුදෙනු යොදන්න කලින් economic calendar එක බලලා ඉදිරි පැය දෙක තුල බලවත් නිවිස් නිකුත් කිරීමක් නොමැති බව සහතික කර ගන්න ඔනි
     
  • එහේම නිවිස් එකක් එන්න තියෙනවනං බැරිවෙලා හරි එක්කෝ ට්‍රෙඩින් කරන්න එපා ඒ නිවිස් එක පටන් අරන් එකේ බලපෑම වෙළද පොලෙ සාමාන්‍ය වෙනකං. එහේමත් නැතිව ඔයා ගණුදෙනුවක් යොදන්න යනවනං ඉතා පොඩි ලොටි සයිස් එකකින් පොඩියට ගනුදෙනු දාන්න. 
     
  • දැනටමත් ගනුදෙනුවක් යනවනං, ඉදිරියෙදි නිවිස් එකකුත් එන්න තියෙනවනං, මෙි ගනුදෙනුව ලාබ පිට යන එකකනං ඒ ලාබය අරන් ගණුදෙනු නවත්තලා දාන්න පුලුවන්. එහේම නැතිව මෙි ගනුදෙනුව ලොස් පිට යන එකක්නං තව දුරටත් නිවිස් එක අධ්‍යනය කරලා එක්කෝ ගණුදෙනුවට පොඩි Stop Loss එකක් සකසන්න. මොකද මෙකේ අවධානමි දෙකක් තියෙනවා. ඒ නිවිස් එකෙන් ලාබ ලැබෙනත් පුලුවන්, තව දුරටත් ලොස් වෙන්නත් පුලුවන්. ඒක නිසා වෙළද පොලේ ගනුදෙනු කරද්දි අපි වැඩි අවධානමක් ගන්න නරකයි. මොකද ඒක ගිණුම සමිපුර්ණයෙන්ම නැති වෙන්න පවා බලපාන්න පුලුවන් හින්දා.

Price Action ඉගෙන ගැනීමෙි වැදගත්කම. 

Price Action ඉගෙන ගන්න එකේ ලොකු වැදගත්කමකුත් තියෙනවා. හේතුව අපි මීට කලින් මෘතෘකා වල කතා කරපු ක්‍රම වගේම අන්න ඒ ක්‍රම භාවිතා කරලා තව දුරටත් වෙළද පොළ අධ්‍යනය කිරිමක් තමයි Price Action වලදි අපි කරන්නේ. ඒක නිසා මෙකෙන් පහත වැදගත් කමි අපිට ලැබෙනවා.

  • Price Action වලින් අපිට පෙන්නන්නේ වෙළද පොලේ ඉන්න ගනුදෙනු කරැවන්ගේ හැසිරීම ප්‍රධාන වශයෙන්ම. දැන් අපි මෙි කරන කියන දේවල් තමා වෙළද පොලේ චාර්ටි වලින් අපිට පෙන්නන්නේ. ඒක නිසා Price Action කියන එකෙන් අපිට මෙි දේ තවත් ඉතා හොදින් අවබොධ කර ගන්න පුලුවන් කමක් ලැබෙනවා වගේම , එකෙන් ලාබ ගන්නත් අවස්ථාව ලැබෙනවා. දැන් එකනේ ඔය මිල Support level එකට ගිහිල්ලා ආපහු උඩ යන්නෙත් resistance level එකට ගිහිල්ලා ආපහු පහළ යන්නෙත්.
     
  • දැන් අපිට වෙළද පොළ ඊළගට යන්නේ කොහේටද කියලා 100% කියන්න බැනේ. හැබැයි Price Action එක්ක අපිට ඒක ඉතා ආසන්න අගයකට කියන්න පුලුවන්. මොකද Price Action වලින් අපිට දෙනවා වෙළද පොලේ සැකිල්ලක්. ඉතින් හරියට ඉගෙන ගෙන අපි මෙි සැකිල්ල අවබෝධයට ගත්තොත් අපේ අලාභ අඩු කරගෙන වැඩි ලාබයකට යන්න අපිට පුලුවන් කම ලැබෙනවා.
     
  • සමහර අය ඉන්නවා, සිගනල් භාවිතා කරන, සමහර අය ඉන්නවා හෙන ගොඩක් ඉන්ඩිකේටර් දාගෙන එවයින් සිගනල් හදා ගන්න අය. හැබැයි ගොඩක් වෙලාවට ලොස්. ඒ මොකද එවැනි ඉන්ඩිකෙටර් වලින් වැඩි පුරම අපිට දෙන්නේ වැරදි සිග්නල්. Price Action කියලා අපිට හැම වෙලෙම හරි සිගනල් හමිබෙන්නේ නැ. හැබැයි ඉතින් වැරදි බොහෝ අඩුකරගෙන නිවැරදි ගණුදෙනු යොදන්න අපිට මෙි Price Action කියන එක බොහෝ සෙයින් වැදගත් වෙනවා. 

Price Action ඉගෙන ගන්න පටන් ගමුද ? 

හැබැයි මෙක ඉගෙන ගන්න කලින් හොදින් මතක තියා ගන්න. මෙකට කලින් අපි කතා කරලා තියෙන මාතෘකා ගැන ඉතා හොද අවබෝධයක් ඔයාට තියෙන්නේ ඔනි. විශේෂයෙන්ම candlestick pattern, Support and resistance, Trends වගේ දෙවල් ගැන. මොකද මට මෙ ලිපියෙදි නැවත ඒවා ලියන්න බැ. එහේම ලියන්න ගියොත් මෙි ලිපිය ඒ මාතෘකා ගැන ලිපියක් වෙන නිසාත්, තව තවත් දිග වැඩි වෙන නිසාත්, ඒ මම කලින් දාලා තියෙන ලිපි පෙළ ආපහු පාරක් හොද අධ්‍යනයක් කරන්න මතක තියා ගන්න. හැබැයි මම candlestick ගැන ඉතා පොඩි දෙයක් පමණක් මෙි ලිපියෙදි මතක් කරනවා. ඒ තමයි candlestick එකක් තුල Buying and Selling Pressure එක අදුර ගන්න ආකාරය ගැන.


දැන් ඉහත රැපය දිහා හොදින් බලන්න. දැන් මෙකේ තියෙන්නේ ඔය චාර්ටි එකක් අපිට නිතරම දකින්න ලැබෙන candlestick නේ. හැබැයි මෙකෙන් අපිට ලොකු ප්‍රෙයා්ජනයක් ගන්න පුලුවන්. දැන් ඔය මුලින්ම තියෙන කොළ පාට කැන්ඩිල් එක බලන්න. එකේ උඩින් ලොකු ඉරකුයි, (Upper long shadow) මැද පොඩි බොඩි එකයි, යටම පොඩි ඉරකුයි (Lower Small shadow) එකකුයි තියෙනවා. දැන් මෙික uptrend candle එකක් විදියටනේ අපි හදුන්වන්නේ (සාමාණයෙන් පාට දාගන්න කොට ඉහළ යන කැන්ඩිල් වලට අපි කොල දාගන්නවනේ. අන්න ඒක) හැබැයි මෙන්න මෙි වගේ candlestick එකක් අපිට resistance level පටන් ගත්තට පස්සේ හමිබඋනොත් මෙික  candlestick එක කොළ පාටද කියලා ආදාල නැ. ඊළගට වෙළද පොළ පහළ යන්න තියෙන ඉඩ කඩ ඉතාම වැඩි. ඇයි ඒ ? ඒකට හේතුව තමයි Upper long shadow එක කියන්නේ රැපයේ දාලා තියෙනවා වගේ Selling බලපෑම. තෙරැනා නේද. ? දැන් මං මෙි කියපු කතන්දරේ ඔයාලා මෙි රෑපයේම තියෙන අනිත් candlestick වලටත් ආදේශ කරලා බලන්න. සත්‍ය වෙළද පොලේ candlestick වලටත් ආදශෙ කරලා බලලන්න වෙලා තියෙන්නේ මොකක්ද කියලා. හැබැයි මෙි පොඩියට බොඩි එකක් තියෙන කැන්ඩි එකකින් අදහස් වෙන්නේ පොඩි වෙළද පොළ වෙනස් වීමක්. මෙි විදියට ලොකු බොඩි එකක් එකක candlestick හැදිලා තිබුනොත් එතන විශාල වෙනසක් වෙන්න පුලුවන්. ඒ ගැනක් අවධානයෙන් ඉන්න. හැබැයි මං දිගින් දිගටම මෙි ගැන කියන්නේ යන්නේ නැ අපිට Price Action ඉගෙන ගන්න තියෙන ලිපිය දිග වැඩි වෙන හින්දා. හැබැයි එක සත්‍ය උදාහරණයක් විතරක් මම දාන්නමි. පහතින් තියෙන රෑපය බලන්න. 


Fibonacci එක්ක Price Action භාවිතා කරන ආකාරය. 

මුලින්ම මෙි Fibonacci ගැන කතා කරන්න තීරණය කරේ ගොඩක් අය හිතනවා Fibonacci කියන්නේ වෙනම එකක් හැබැයි මෙික  Price Action වලට සමිබන්ධයක් නැ කියලා. ඇත්තටම ගොඩක් හොදට බැලුවොත් ඒක වැරදි මතයක්. Fibonacci Levels ඉතා හොදින් මෙි Price Action එක්ක වැඩ කරනවා කියලා මටනං ගොඩක් වෙලාවට පෙනිලා තියෙන කාරණයක්. (Fibonacci ගැන දන්නේ නැතිනමි අපගේ Fibonacci ලිපිය කියවන්න. එකේ මුල ඉදලම විස්තර කරලා තියෙනවා.)

කොහෝම උනත් Fibonacci Levels තුන් අරගෙන ඒකට අපි දන්න Price Action සමිබන්ධ කරාම, වඩාත් නිවැරදි ගනුදෙනු සදහා සිග්නල් හදා ගන්න ඉතා හොද පහසුවක් අපිට හදා ගන්න පුලුවන්. හැබැයි ඒකට හොදින් මෙි චාර්ටි අධ්‍යනය කීරම වැදගත් බව මතක තබා ගන්න. ඒ වගේම සමහර අය හිතනවා, අපි Fibonacci වල, සමිපුර්ණයෙන්ම 50% , 61.8% වගේ ලෙවල් වලට මිල ආපු ගමන් Buy හරි Sell හරි දාන්න පුලුවන් කියලා. ඔව සමහර වෙලාවල් වලදි ඒක වැඩ කරනවා. හැබැයි හැම වෙලාවෙිම නෙවෙයි. ඒක නිසා තමයි අපි මෙි Fibonacci Levels එක්ක Price Action භාවිතා කරන්න පෙළබෙන්නේ. මොකද ඒක Fibonacci විතරක් භාවිතා කරනවාට වඩා ඉතා සාර්ථක හින්දා. මම පහතින් දාලා තියෙන රෑපය බලන්න.


දැන් මෙකේ මම Swing High එකයි Swing Low එකයි තොර්ගෙන Fibonacci එකක් ඇදලා තියෙනවා. දැන් පහත රෑපය බලන්න. මං එකේදි රවුමි කරලා තියෙන්නේ මෙි චාර්ටි එකේ අපිට Fibonacci සමගම අදුර ගන්න පුලුවන් අනිත් Price Action වලට ආදාල දේවල්.


ඉහතින් තියෙන රෑපයේ මුලින්ම දිග බොඩි එකක් තියෙන සෙල් කැන්ඩිල් එකකින් අපිට 50% උඩට බලපෑමක් දීලා තියෙන හින්දා ඊට පස්සේ ඒක මම ඔය A කියලා නමි කරලා තියෙන තැනට වෙනකං උඩට ගිහිල්ලා තියෙනවා. පේනවා නේද ? ඒක මං කිවිවෙි, Fibonacci වලින්. ඊට පස්සේ යන Downtrend එක අපි Fibonacci වලින් විතරක් බැලුවනං ටිකක් අදුර ගන්න අමාරැයි. ඉතින් අපි මෙික Price Action ටිකක් දාලා බලමුද මොකද වෙන්නේ කියලා ?

  • දැන් මම A කියලා නමි කරලා තියෙන තැන, සාමාන ආකාරයෙන්, BUY , SELL බලපෑමක් වෙළද පොළට දෙනවා මෙකේ ගනුදෙනු කරන ගණුදෙනු කරැවන් විසින්. හැබැයි හොදින් බලන්න, එකේ BUY Candlestick (BLUE) එකට වඩා Sell Candlestick (RED) එක ටිකක් දිග වැඩි. ඒ කියන්නේ වෙළද පොළට ඇවිල්ලා තියෙන බලපෑමෙන් Sell එකකට තියෙන බලපෑම වැඩි කියන එක ඊට පස්සේ ඔන්න වෙළද පොළ පහළට යන්න පටන් ගන්නවා.

  • B කියන තැනදිත්, Fibo වල 61.8% ටිකක් ලොකු Sell Candlestick එකක් මැදින් කැපිලා වගේම ඒ Sell Candlestick එක Shadow වලට වඩා බොඩි එක දිග වැඩි නිසා වෙළද පොළට Sell ගණුදෙනු වැටිලා වැඩි, අන්න ඒක නිසා තව දුරටත් වෙළද පොළ පහළට යනවා. ඒක වෙන්නේ වෙළද පොළ ඉහල යන්න තරමි BUY වල බලපෑම අඩු හින්දා.

  • දැන් C කියන තැනදි, Fibo වල 50% Level එකත්,  Sell Candlestick උඩ කරැනෙන් කිවිවා වගේම කැපිලා. ඒ කියන්නේ තවත් වෙළද පොළට BUY වල බලපෑම අඩු නිසා වෙළද පොළ පහළ යෑමක්. හැබැයි C එකට කලින් තියෙන පොඩි Candlestick එකෙ Lower Shadow එක දිග වැඩි නිසා එතනදි Buy බලපෑමක් දීලා තියෙනවා. හැබැයි එකේ බොඩි එක පොඩි හින්දා වෙළද පොළට වැටිලා තියෙන Buy බලපෑම අඩුයි. ඔන්න දැන් තව දුරටත් වෙළද පොළ පහළ යනවා.

  • ඊට පස්සේ D කියන තැනදි ඔයාට පෙන්වා ඇති එතනදිත්, Sell Candlestick එකකින් ලොකු බලපෑමක් වෙළද පොළ පහළ යන්න දීලා තියෙනවා කියන එක.

දැන් ඔයාට තෙරැනා නේද කොහෝමද මෙි Fibo එක්ක Candlestick දාලා අපි Price Action කරන්නේ කියන කාරණය ගැන. ඒ වගේම මෙික හිතන තරමි ආමාරැ නැති බවත් පේනවා නේද? කරන්න ඔනි, හරියාකාරයව අපි ඇදගන්න Fibo එකක් ඇතුලේ අපි දන්න කියන ක්‍රම ටික දාන එක විතරයි. හරිම ලේසියි. ඒ වගේම ප්‍රබල ක්‍රමයක්.

හැබැයි මෙි ක්‍රමය තව දුරටත් ඔයා දිගින් දිගටම පරන චාර්ටි වලට දාලා අත්හදා බලන්න ඔනි. එතකොට තමියි හරියට මෙික තෙරැමි ගන්න පුලුවන් වෙන්නේ. මෙතනින් මෙි Price Action වල පළමු ලිපිය අවසන් කරනවා. ඊළග Price Action ලිපියෙන් අපි කතා කරනවා, කොහෝමද Price Action අපි Trend lines , CONFLUENCE එක්ක නිවරැදිව භාවිතා කරන්නේ කියන කාරණය ගැන.