Basic Trading - 2 (ගණුදෙනු කරමු)

Basic Trading - 2 (ගණුදෙනු කරමු)
 
දැන් කොහෝමද Trading එකක් Open කර ගන්නේ කියලා දන්නවනේ. ඔබට තාමත් ඒක අපහසුයිනම් පහත විඩියෝ එක නරඹන්න. මේ විඩියෝ එකේ මම Trading එකක් විවෘත කර ගන්නා ආකාරය , හා ඒක Close කර ගන්නා ආකාරය තමයි පෙන්නලා තියෙන්නේ. 
 

 
දැන් අපහසු වුන අය දැක්කා නේද කොහෝමද ගණුදෙනුවක් විවෘත කර ගන්නේ හා Close කර ගන්නේ කියලා. මම ආපහු කියනවා. මෙික තව ගණුදෙනු 10 ක් හෝ 15 ක් හෝ විවෘත කරලා පුහුුණු වෙන්න. ඒ වගේම කලින් ලිපියේදි ඇතැමි කොටස් කිහිපයක් පිළිබදව කතා නොකර තමයි අපි පොඩි පුහුණු වීමක් කරේ. මෙි ලිපියේදි මම ඔබට කියලා දෙනවා ගණුදෙනු සමිබන්ධව වැදගත් වන තවත් වැදගත් කාරණා කිහිපයක් අනිවාරයෙන්ම දැනගෙන සිටිය යුතු.  ඒක නිසා කලින් ලිපියේ තොරතුරැත් මතක් කරගෙන එවයේම වැඩිදුර පැහැදිලි කිරීමක් විදියට මෙි ලිපියත් හොදින් අධ්‍යනය කරන්න. 
 
Market execution 
 
කලින් ලිපියේදි අපි විවෘත කර ගත්තේ Market execution එහේමත් නැතිනමි ක්ෂණික Order කියන ඒවා. ඒ කියන්නේ අපි යමි කිසි මිලකදි එකපාරටම Open කරන ගණුදෙනු. මේවා විවෘත කරාට පස්සේ ආයේ වැඩක් නැ කියලා අයින් කරලා දාන්න බෑ. මොකද ක්ෂණිකවම වැටෙන ගනුදෙනු නිසා මුදලුත් එකපාරටම වෙළද පොළට වැටෙන හින්දා. වැඩක් නැ කියලා Close කරලා දැමිමොත් ඉතින් අපේ සල්ලිම තමයි නැති වෙන්නේ. ඒක නිසා මේ වගේ Trade හැමවෙළෙම Open කරන්නේ නැ.  ඔයා දැක්කනේ මුල්‍ය වෙළදපොලේ මිල ගනන් ක්ෂණිකව වෙනස් වෙනවා කියලා. ඉතින් යමි කිසි අවස්ථාවක ඔයාට හිතුනොත් දැන් ක්ෂණිකවම Buy or Sell Order එකක් දාලා Profit ගන්න පුලුවන් කියලා අන්න ඒ වගේ අවස්ථාවලදි ඔයාට මෙම Market execution Order පාවිචිචි කරන්න පුලුවන්. මම කලින් ලිපියේ Trading Window එක ගැන පැහැදිලි කරද්දි මම කිවිවා නේද ඒ වින්ඩෝ එකේ තියෙන Account Type කියලා එකක් ගැන. අන්න එතන තමයි මේ Market execution කියන එක තියෙන්නේ. 
 
Pending Order
 
ගණුදෙනුවක් විවෘත කිරීමෙිදි Order Window එකේ Type කියන කොටසේ Instant execution වලට අමතරව තියෙන්නේ මෙන්න මෙික. පෙන්ඩින් කියන කොටම තෙරෙනවා මෙි ක්‍රමය ක්ෂණික නෙවෙයි කියන කාරණය. හරියටම බැලුවොත් මෙතැනින් සිද්ධ වෙන්නේ අපි යොදන ගණුදෙනුවක් අපි විසින් තීරණය කරන ලද විශේෂිත මිලකට ආනාගතයේදි වෙළද පොල ආවම ස්වංක්‍රීයවම ක්‍රියාත්මක වෙන්න භාවිතා කරන ක්‍රමයක්. තව දුරටත් පැහැදිලි කරොත් වෙළදපොලේ ඇතිවෙතැයි කියලා අපි විශ්වාස කරන ඉදිරි මිලක්. උදාහරණයක් විදියට දැන් වෙළද පොලේ මිල 100 යි කියලා හිතන්න. හැබැයි ඔබ විශ්වාස කරනවා වෙළද පොල හැසිරීම අනුව මෙි මිල 100 ට වඩා පහල නොයා ඉහල යයි කියලා.  ඒක නිසා ඔයාට ඔනි BUY Order එකක් දාන්න මිල 110 ට ආවම ක්‍රියාත්මක වෙන්න. මෙක Instant execution කරන්න බැනේ. මෙන්න මෙවැනි අවස්ථාවන් වල තමයි අපි  Pending Order කියන ක්‍රමය භාවිතා කරන්නේ. පහත ඡායාරෑපය බලන්න.
 

 
දැන් ඔබට Pending Order / Instant execution කියන දෙකේ වෙනස ඉතා හොදින් පැහැදිලි වෙනවා ඇති. අපැහැදිලිනං මෙි සරලව දාලා තියෙන පැහැදිලි කිරීමි නැවත නැවත කියවලා අවබෝධයට ගන්න උත්සහ කළ යුතුමයි. මොකද මෙි කොටස් ටික ඉදිරියට යන්න ඉතාම වැදගත්. තවත් විදියකින් කිවිවෝ අපි Forex Trading ඉගෙන ගෙන කරන්නේ ගණුදෙනු යොදන එක. ඒ ගණුදෙනු යොදන්න මෙි සමිබන්ධයන් පිළිබදව හොද අවබෝධයක් තිබිය යුතුමයි. Pending Order ගැන කතා කරනකොට තවත් වැදගත් කරැණු ටිකක් තියෙනවා පැහැදිලි කරගත යුතු. මොකද Pending Order දානකොට අපි හිතන ඉදිරි මිලකට හෝ පහල මිලකට දාන්නනමි Pending  විතරක් සිලෙක්ටි කරලා දාන්න බැහැ. මෙි Pending සිලෙක්ටි කරොත් අපිට එනවා තවත් වර්ගයක් සිලෙක්ට් කරන්න. ඒ තමයි STOP හා LIMIT.
 
Stop and Limit Order අතර වෙනස
 
මෙ කොටසේන් තමයි අපිට හමිබෙන්නේ Stop and Limit order කියන කථාව. ඒ වගේම මෙතැන අපිට සිලෙක්ටි කරන්න එනවා BUY STOP/LIMIT, Sell STOP/LIMIT ආදි වශයෙන්. මෙන්න මෙික තවත් වැදගත් ස්ථානයක්. මෙතැන හරියට අවබෝධ කර නොගත්තොත් අපි යොදන සමහර ගණුදෙනු Invalid කියලා වැටෙන්න පුලුවන්. ඒක නිසා හොද අවබෝධයකින් මෙි ටිකත් කියවන්න. 
 
BUY LIMIT - සාමාන්‍යෙයන් BUY LIMIT order භාවිතා කරන්නේ යමි කිසි අවස්ථාවක වෙළද පොළ මිලට වඩා පහළින් buy Pending Order එක දාන්න ඔනි වුනාම. ඒ කියනනේ දැන් පවතින වෙළද පොළ මිලට වඩා පහළ අගයකට වෙළද පොළ ආවම BUY ORDER දාන්න ඔනි වුනාම තමයි මෙි BUY LIMIT කියන එක අපි භාවිතා කරන්නේ. 
 
උදා - දැන් EUR/USD  වෙළද පොළ මිල තියෙන්නේ 1.1230 කියලා හිතමු. දැන් අපිට ඔනි මෙි මිලට වඩා පහළ අගයකට වෙළද පොල ගියාම BUY ORDER දාන්න. අන්න මෙි අවස්ථාවෙදි අපි භාවිතා කරන්නේ මෙන්න මෙි BUY LIMIT කියන එක. දැන් අපි BUY LIMITඑකක් දාන්න ඔනිනමි Pending Order එකේ at Price එක විදියට අපි දාන්න ඔනි 1.1230 කියන අගයට වඩා පහළින් තියෙන අගයකට. 
 
(Order Type - BUY LIMIT =current Market price - 1.1230 නමි අපේ Buy pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.1215. Take profit - 1.1240, Stop Loss - 1.1200 ආදි වශයෙන්. පැහැදිලිද) හැබැයි  BUY LIMIT කියන එක තොරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා ඉහල අගයකට ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid. 
 
BUY STOP - මෙි කියන්නේ buy limit කියන එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපිට දැන් ඔනිනං වෙළද පොලේ මිලට වඩා ඉහළ අගයකදි Buy Order එක්ක දාන්න, අන්න ඒ අවස්තාවෙදි අපි භාවිතා කරන්න ඔනි මෙි buy stop කියන එක. තවත් පැහැදිලි කරනවනං දැන් EUR/USD වෙළද පොලේ අගය 1.1230 හා අපිට ඔනි දැන් මෙි මිලට වඩා ඉහල අගයකට ගියාම Buy Order එක්ක දාන්න අන්න ඒ වෙලාවට අපි භාවිතා කරන්නේ මෙන්න මෙි buy stop කියන එක. 
 
(Order Type - BUY STOP = current Market price - 1.1230 නමි අපේ Buy pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.1245. Take profit - 1.1260, Stop Loss - 1.1220 ආදි වශයෙන්. පැහැදිලිද) හැබැයි  BUY Stop කියන එක තොරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා පහල අගයකට ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid. 
 
SELL LIMIT - මෙි කියන්නේ යමි කිසි අවස්ථාවක අපිට අවශ්‍ය වෙනවා වෙළද පොලේ දැනට තියෙන මිලට වඩා ඉහළ අවස්ථාවකට ආවම Sell Order එක්ක දාන්න. අන්න ඒ වගේ අවස්ථාවන් වලදි Sell Order දාන්න තමයි අපි මෙි Sell Limit කියන එක භාවිතා කරන්නේ. තවත් පැහැදිලි කරනවනං දැන් EUR/USD වෙළද පොලේ අගය 1.1230 හා අපිට ඔනි දැන් මෙි මිලට වඩා ඉහල අගයකට ගියාම Sell Order දාන්න අපි භාවිතා කරන්න ඔනි Sell Limit කියන එක. 
 
(Order Type - SELL LIMIT = current Market price - 1.1230 නමි අපේ Sell pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.1245. Take profit - 1.1220, Stop Loss - 1.1265 ආදි වශයෙන්. පැහැදිලිද) හැබැයි  SELL LIMIT කියන එක තොරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා පහල අගයකට Sell Pending Order ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid. 
 
SELL STOP - මෙි කියන්නේ SELL LIMIT කතාවෙි අනිත් පැත්ත. ඒ කියන්නේ යමි කිසි අවස්ථාවක අපිට අවශ්‍ය වෙනවා වෙළද පොලේ දැන්  තියෙන මිලට වඩා පහළ අවස්ථාවකදි Sell Pending Order එක්ක දාන්න. අන්න ඒ අවස්ථාවෙදි තමයි අපි මෙි SELL STOP කියන එක භාවිතා කරන්නේ. උදාහරණයක් විදියට EUR/USD වෙළද පොලේ අගය 1.1230 හා අපිට ඔනි දැන් මෙි මිලට වඩා පහල අගයකට ගියාම Sell Order දාන්න අපි භාවිතා කරන්න ඔනි Sell stop කියන එක. 
 
(Order Type - SELL STOP = current Market price - 1.1230 නමි අපේ Sell pending order එකට අදාල ගනුදෙනුව වෙන්නේ At price 1.1220. Take profit - 1.1200, Stop Loss - 1.1240 ආදි වශයෙන්. පැහැදිලිද) හැබැයි  SELL STOP කියන එක තොරලා තියෙද්දි දැන් තියෙන මිලට වඩා ඉහල අගයකට Sell Pending Order ගනුදෙනුවක් දාන්න ගියොත් ඒක Invalid.
 
දැන් ඔබට මෙි  STOP/LIMIT Order අතර වෙනස හොදින් පැහැදිලි විය යුතුමයි. මොකද මම හොදින්ම පැහැදිලි කරලා දීලා තියෙනවා මෙි සමිබන්ධව. ඔබට කරන්නේ තියෙන්නේ මෙි කථාව ඇත්තද කියලා  බලන්න ඔබගේ ඩිමෝ ගිණුමෙන් ගණුදෙනු විවෘත කරන එක. මොකද හොදින්ම දන්නවනේ ඩිමෝ දීලා තියෙන්නේ මෙවා පුරැදු පුහුණු වෙන්න තමයි.
 
ජංගම දුරකථන ඇප් එක භාවිතයෙන් Pending Order කොහෝමද යොදන්නේ කියලා කලින් ලිපියේ දාලා තියෙනවා. 
 
Take Profit සැකසීම
 
Take Profit කියන එකේ ප්‍රධානම අදහස තමයි අපි යොදන ලද ගණුදෙනුවෙන් ලාභය ලැබෙන්න ඔනි කියලා හිතන ඉදිරි මිලක්. යොදන ගණුදෙනු Buy හෝ Sell ගණුදෙනුවක් උනත් මෙි Take Profit කියන එක අදාල වෙනවා. ඒවගේම Take Profit , Pending Order වලදි වගේම Market execution ගණුදෙනු වලටත් යොදන්න පුලුවන්. විශේෂ කාරණය තමයි අපි විසින් ගණුදෙනුවක් යෙදුවාට පසුව නිතරම ගණුදෙනුව දෙස බලන්න වෙිලාවක් නැතිනමි මෙන්න මෙි Take Profit කියන එක භාවිතා කරලා යොදන ලද ගණුදෙනුව ස්වංක්‍රියවම ක්ලොක් කරගන්න පුලුවන් ලාභයක් සහිතව.
 
උදාහරණයක් විදියට දැන් ඔබ යොදන්නේ Buy Order එකක් යැයි හිතමු. ඒ කියන්නේ වෙළද පොළ ඉහළ යන බව ඔබ දන්නවා. එතකොට ඔබ ගණුදෙනුව යෙදු මිල EUR/USD 1.2500 නමි Take Profit අගය වෙන්නේ යෙදු මිලට වඩා ඉහළ මිලක්. ඒක 1.2540 , 1.2580 හෝ වෙන්න පුලුවන්. Sell Order එකක් යෙදුවත් මෙි කතාවම තමා. Sell ගණුදෙනුවකදි අපට ලාභ ලැබෙන්නේ පහළ යනකොට නිසා අපේ Take Profit අගය වෙන්නේ ගණුදෙනුව යෙදු මිලට වඩා පහළ අගයක්. 1.2450 , 1.2430 ආදි ලෙස.
 
Instant execution/Pending Order භාවිතා කරලා ගණුදෙනුවක් යොදන අවස්ථාවකදි Take Profit හදන්න ඔබට කරන්න තියෙන්නේ Order Window එකේ Take Profit කියන කොටසේ ඔබ තිරණය කරන ඉදිරි ලාභ මිල යොදන එකයි.  එචිචරයි. අවශ්‍යනමි ගනුදෙනු යොදන අවස්ථාවෙදි Take Profit හදන්නේ නැතිව පසුව උණත් ඒක කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ ගණුදෙනුව යෙදුවාට පසුව Terminal කොටසට ගිහිල්ලා ආදාල ගනුදෙනුවෙි Take Profit තීරැව මත ඩබල් කිලික් කරන එක. ඊට පසුව එන වින්ඩෝවි එකේදි මෙි විදියටම ඔබට Take Profit හදන්න පුලුවන්. හැබැයි විශේෂ දෙයක්. සත්‍ය ගණුදෙනු වලදි Take Profit මිල ගණන් යොදනකොට අනිවාරයෙන්ම ගණුදෙනුව යෙදු මිලට වඩා Pips 20 ක්වත් වෙනසක් තියෙන්න යොදන්න. 
 
ජංගම දුරකථන ඇප් එක භාවිතයෙන් Take Profit, Stop Loss සකසන ආකාරයත් කලින් ලිපියේ දාලා තියෙනවා. 
 
Stop Loss සැකසීම
 
මෙි කියන්නේ Take Profit හි අනිත් පැත්ත. ඒ කියන්නේ අපි යොදන ලද ගණුදෙනුවක් අපි නොහිතන විදියට ආලාභ පැත්තට ගියොත් ඒ යන ආලාභය විශාල ආලාභයකට නොයා නවතා ගන්න තමයි Stop Loss කියන එක භාවිතා කරන්නේ. මොකද හැමෝම දන්නවා අපි හරියට අවබෝධයක් නොමැතිව ගණුදෙනු යෙදුවෙත් අපි යෙදු ගණුදෙනුව ආලාභ වෙන්න පුලුවන් බව. ඒ කියන්නේ Stop Loss කියන එක අපි භාවිතා කරන්නේ සෑම විටම ආලාභ පැත්ත පිළිබදව බලලා. Buy හෝ Sell කියන ගණුදෙනු දෙවර්ගයේම. හැබැයි මතක තියාගන්න Stop Loss සැකසීමෙදි අනිවාරයෙන්ම Pips 40 ක 50 ක වත් වෙනසක් තියෙන්න ඔනි. මෙි විදියට ඔබට Stop Loss සකසන්න පුලුවන් Stop Loss ලෙස සදහන් කරලා තියෙන් කොටසේ ආලාභ පැත්තට ඔබ තිරණය කරන මිල යොදලා.ෙ
 
Take Profit සහ Stop Loss ගණුදෙනුවකට යොදන ආකාරය
 
දැන් අපි මේ උඩින් කථා කරපු Stop Loss , take Profit  ගණුදෙනුවක අනිවාර්යෙන් භාවිතා කරනවනමි වඩාත් හොදයි. මොකද එකේ වාසිය තමයි අපි යොදන ගනුදෙනු වැරදි පැත්තට ගියත් ලොකු අලාභයක් වෙන්න තියෙන ඉඩ නැති වෙන හින්දා. ඒ වගේම ලාභ පැත්තට ගියත් අපි Take Profit සකසලා තිබුනොත් අපි දීලා තියෙන ගානේදි අපි දැන් දාලා තියෙන ගනුදෙනුව ස්වංක්‍රීයව ලාභ වෙලා අපිට ඒ මුදල එන නිසා. සමහර වෙලාවට Take Profit නොදා තිබුනහොත් අපි දාලා තියෙන ගණුදෙනු ලාභ පැත්තටත් ගිහින් ආපසු ආලාභ පැත්තට යන්න පුලුවන් හින්දා. 
 
මෙක හදන්න හරිම ලෙසි. Pending Order වලිදිනමි ගණුදෙනු දාන්න කලින්ම අපිට මෙ Stop Loss , take Profit ප්‍රමාණයන් හදලා දාන්න පුලුවන්. Instant Order වලිදිනමි ගණුදෙනුව දාලා ඉවර වෙලා තමා මෙවා හදන්න වෙන්නේ. පහතින් දාලා තියෙන විදියට ඔබත් Stop Loss , take Profit හදන්න පුරැදු වෙන්න. මොකද මෙක අපේ ගිණුමෙි අවධානම තවත් අඩු කරන්න හේතුවක්. හැබැයි හොදින් මතක තියා ගන්න. අපි ගණුදෙනුව දාන Price එකත් එකක් ළගින්ම යන price rate එකක් Stop Loss වලට දෙන්න එපා. මොකද එහේම වුනොත් වෙළද පොළ සුළු දුරක් අලාභ පැත්තට ගියත් ගනුදෙනුව නැති වෙලා යන හින්දා. සාමාණයෙන් පිප්ස් 30 කට හෝ 40 කට වැඩියෙන් Stop Loss දානවනමි තමා හොද. එහේම වුනත් ඒක තමන් හොදට කල්පනා කරලා බලලා හරියන ගාණක් දාන්න හිතේ තියා ගන්න. 
 
මෙි  Take Profit සහ Stop Loss ජංගම දුරකථන වලින් ඉතා පහසුවෙන් සකසන්න පුලුවන් MT4 Mobile App එකේ Order Window එක තුල Take Profit සහ Stop Loss කියන කොටස් දෙකට අවශ්‍ය අගයන් ලබා දීමෙන්.  
 
Pending Order වලදි Stop Loss , take Profit සකසන අයුරැ. 
 

 
Stop Loss , take Profit Pending Order වලදි හදන්න ඔය මම උඩින් දාලා තියෙන රෑපේ කලුපාටට රවුමි කරලා තියෙන ස්ථානවල ඒ ඒ අදලා Price දාන්න. හරිම ලේසි. ඩිමෝ එකවුන්ටි වලිදි මේක පුරදු වුනාම. 
 
Market execution වලදි Stop Loss , take Profit හදන ආකාරය. 
 
මෙකෙදි  ආකාර දෙකකට කරන්න පුලුවන්. ඒ කියන්නේ අපිට ගණුදෙනුම මේ දැන් ක්ෂණිකවම දා ගන්න ඔනි වුනොත් Stop Loss , take Profit හදන්න වෙන්නේ පස්සේ. එහේම නැතිව හදිසියක් නැත්තං එවෙලෙම මෙ උඩින් දාලා තියෙන වින්ඩෝ එකේ තියෙන තැන්ම එඩිටි කරලා Type කියන එක මාරැ කරාම හරි. දැන් ඔයා බැරිවෙලාවත් මේ හදිසි ගනුදෙනුවක් විදියට Stop Loss , take Profit නැතිව ක්ෂණිකවම දැමිමනමි, Stop Loss , take Profit අනිවාර්යෙන් හදලා තියෙන්න මතක තබා ගන්න. ඒ පහත රෑපයේ දාලා තියෙන විදියට. 
 

දැන් Stop Loss , take Profit නැතිව ක්ෂණිකව ගණුදෙනුවක් දැමිමට පස්සේ ඒ ගණුදෙනුව අපේ ගණුදෙනු පෙන්වන වින්ඩෝ එක හෙවත් MT4 එක යටින්ම තිබෙන Terminal එකේ තමයි ඔය උඩින් දාලා තියෙන විදියට පෙනනේ. ඔයාලට පෙන්වා ඇති මම දාලා තියෙන්නේ ඉහත ආකාරයෙන් Stop Loss , take Profit නැතිව ක්ෂණික ගනුදෙනුවක් හින්දා මෙි ගණුදෙනු විස්තරයේ Stop Loss , take Profit කිසිදු Price rate එකක් නැතිව පෙන්වනවා. දැන් අපි මෙික එඩිටි කරලා අපිට අවශ්‍ය ගැලපෙන Stop Loss , take Profit එක දා ගන්න ඔනි. ඒකට ඔය මම කළු පාටින් රවුමි කරලා තියෙන මුදල් වර්ග දෙකෙන් ඔනෑම එකක් ඩබල් කිලික් කරාම පහත ආකාරයේ වින්ඩෝ එකක් විවෘත වෙයි. ඊට පස්සේ එකේ තමන්ට අවශ්‍ය , සරිලන Stop Loss , take Profit Rate දැමිමම ඊට යටින් කහපාටින් වගේ පෙන්වන Modify කියන දිග Button එක කිලික් කරන්නයි තියෙන්නේ. අපි දාපු ගණන් අර ක්ෂණික ගණුදෙනුවට ඇඩි වෙනවා. එචිචරයි. දැන් මෙික ඔයාලා පුහුණු ගිණුමි වලින් හොදට පුහුණු වෙන්න ටිකක් හොද හුරැවක් ගන්න. 
 

 
PIPS යනු කුමක්ද ?
 
මේ Pips කියන වචනය ගැන මම මීට පෙර කිහිප තැනකම සදහනක් කරා. හැබැයි විශේෂ පැහැදිලි කිරීමක් කරේ නැ. දැන් අපි කතා කරමු මොකක්ද මෙි පිප්ස් කියන්නේ හා එකෙන් වෙන්නේ මොකක්ද කියන කාරණය ගැන.
 
හොදින් මුල්‍ය වෙළද පොළ මුදල් වර්ග දිහා බැලුවොත් අපිට පේනවා ඒවායේ මිල ගණන් නිතර වෙනස් වන ආකාරය. උදාහරණයක් විදියට 1.5810 , 1.5820 , 1.5830 ආදි වශයෙන්. එතකොට මෙි මිල ගණන් වෙනස් වෙලා තියෙනවා 10 න් 10 ට. මෙන්න මෙි ආකාරයෙන් මිල ගණන් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන අගයන්ට තමයි අපි කියන්නේ පිප්ස් කියලා. ඉහත උදාහරණය ගත්තොත් මිල ගණන් වෙනස් වෙලා තියෙනවා පිප්ස් 10 න් 10 ට. හැබැයි අමතක කරන්න එපා මුදල් වර්ග වල පිප්ස් වෙනස් වෙන්නේ 1න් 1 ට. 10 න් 10 ට නෙවෙයි.
 

 
සරල උදාහරණයක්,
 
01. Market Price 1.5810 - 1.5820 ඉහළ ගියානම මෙහි වෙනස Pips 10
02. Market Price 1.5800 - 1.5801 ඉහළ ගියානමි මෙහි වෙනස Pips 01
03. Market Price 1.5800 - 1.5798 පහළ ගියානමි මෙහි වෙනස Pips 02
04. Market Price 1.5800 - 1.5900 ඉහළ ගියානමි මෙහි වෙනස Pips 100
05. Market Price 1.5800 - 1.5600 පහළ ගියානමි මෙහි වෙනස Pips 200
 
දැන් තේරැණා නේද? වෙළද පොළ ඉහළ ගියත් පහළ ගියත් ඒ වෙනසට තමයි මේ Pips කියලා කියන්නේ. එතකොට මම ඔයාගෙන් ප්‍රශ්ණයක් අහනවා මේ සමිපුර්ණ අගය ඇතුතේ ඒ කියන්නේ 1.5800 කියන අගය ඇතුගේ සමිපුර්ණ Pips කීයක් තියෙනවද කියලා. පුලුවන්නමි පිළිතුරක් දෙන්න බලන්න. ඔක ඇතුතේ සමිපුර්ණ Pips 15800 ක් තියෙනවා. දශම තිත අයින් කරලා බලන්න අගය හරිද කියලා. හරි නේද ?
 
මං විශ්වාස කරනවා දැන් ඔබට ගණුදෙනු සමිබන්ධයෙන් හොද අවබෝධයක් ඇති කියලා. ඒක නිසා මම පහතින් අහලා තියෙන ගැටලු වලට ඔබට තනියමම උත්තර හොයාගන්න පුලුවන්ද බලන්න. මෙිවට උත්තර කලින් ලිපි වල දාලා තියෙන්නේ. හොයාගන්න පුලුවන්නං ඔබ මෙි වෙනකොට ඉතා හොදින් මෙි වැඩෙි කරලා. 
 
01. නව ගණුදෙනුවක් විවෘත කරගන්න පුලුවන්ද ?
02. විවෘත කර ගත් ගණුදෙනුව ක්ෂණිකව Close කර ගන්න පුලුවන්ද ?
03. Pending Order එකක් විවෘත කර ගන්න පුලුවන්ද ?
04. Take Profit , Stop Loss ගණුදෙනුවකට ඇතුලත් කරන්න පුලුවන්ද ?
05. Pips කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද ?
 
හොදට සල්ලි හොයන්න ඔනි නමි අධ්‍යනය වැදගත්.  එවගේම මේ ටික තමා අපි පුහුණු ගිණුමෙන් කරත් , සත්‍ය ගිණුමෙන් කරත් කරන මුලිකම දේ. මේ ටික බැරිව මොකවත් කරන්න බැ. මහලොකු දෙයක් කරන්න නැනේ. මෘදුකාංගයේන් කරන්න තියෙන්නේ බොහෝම පොඩි දෙයයයි. ඒ ටික හරියට අවබෝධයට ගන්න. මොකද මෙක අවබෝධයට ගන්නවා කියලා නොරෙතන්න තරමිි දේකුත් නෙවෙයි. උදාහරණයක් විදියට ගනුදෙනුවක් විවෘත කර ගන්නා ආකාරය මම කලින් ලිපියෙන් දාලා තියෙනවනමි පැහැදිලිව ඒක වෙන්නේ ඒ විදියටම තමා. ඊට වඩා වෙනසක් නැ. ඒක නිසා මෙකේ ආමාරැ වෙන්න කිසිම දෙයක් නැ. අනෙක් අතට සෑම ලිපියක් අවසානයේම තමන්ගේ දැනුම මැනලා බලන එකත් ඉතා හොද පුරැද්දක්. ගැටලු තියෙනවනං අනිවාරයෙන්ම මට මැසෙජ් කරන්න.
 
මෙි ලිපිය 2019-11-9 වන දින නැවත යාවත්කාලීන කරන ලදි. 

© Copyright Lakforex. All Rights Reserved. 2010-2024

Risk Disclaimer

Trading foreign currency exchange and Crypto Exchange on margin carries a high level of risk, and may not be suitable for all investors. The high degree of leverage can work against you as well as for you. Before deciding to trade foreign exchange you should carefully consider your investment objectives, level of experience, and risk appetite. The possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose. You should be aware of all the risks associated with foreign exchange trading, and seek advice from an independent financial advisor if you have any doubts.